tag:blogger.com,1999:blog-7642968051257221094.post973417573617264580..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-7642968051257221094.post-30294123129337358222018-10-23T20:29:34.109-04:002018-10-23T20:29:34.109-04:00මට මේක දැකල මතක් වුණේ ඩොක්ට ෆෝන්සේකා.එයාගෙ විනෝදාං...මට මේක දැකල මතක් වුණේ ඩොක්ට ෆෝන්සේකා.එයාගෙ විනෝදාංශය තුවාල සනීප කිරීම.රාගම ඉදල මොකක් හරි ප්‍රශ්නයකට රස්සාවෙන් විශ්‍රාම අරං දැන් ප්‍රයිවට් කරනවා.එහෙම විශාල තුවාල සනීප වුණ හැටි පියවරෙන් පියවර එයා තමන්ගෙ පෝන් එකේ ගබඩා කරල තියාගෙන ඉන්නවා.
වරක් මගේ රත්නපුරේ් මිතුරෙක්ගෙ අම්මා කෙනෙක් එ් විදිහට සනීප කළා.මම කතා කරල කිව්වම රත්නපුරේ ඉදල ඒ කාලෙ වැඩ කරපු උන රෝහලට ගෙනත් නවත්තගෙන මාසයක් ඇතුළත විතර ඒ තුවාලය සනිප කළා.සුදර්ශන්ල වගෙ වෛද්‍යවරු ඉන්නවා.ඒත් සුදර්ශන්ල වගෙ අය වැඩ කරාම වල්ගම්පාය වගෙ ලකුණු දාගන්න අය වැඩියි.nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9974436430040269512018-02-17T11:19:59.780-05:002018-02-17T11:19:59.780-05:00obage email eka evanna ; mage email eka - ruwanmja...obage email eka evanna ; mage email eka - ruwanmjayatunge@gmail.comTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45923995368447193702018-02-17T01:46:16.524-05:002018-02-17T01:46:16.524-05:00mahaththayo, me wage apuru weda katha tikak colou...mahaththayo, me wage apuru weda katha tikak coloum'k lesa mage pituwatath liyannako,සුගත් කුලතුංග ආරච්චි
දේශය ඉරිදා පුවත්පත විජය පුවත් පත් සමාගම නො 08 හුණුපිටිය හරස් පාර කොලඹ 02Anonymoushttps://www.blogger.com/profile/12883181129122551215noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90532581290913018652018-02-08T19:39:10.717-05:002018-02-08T19:39:10.717-05:00Thanks Dr Ruwan for the nice Short story, which is...Thanks Dr Ruwan for the nice Short story, which is the real type of situation we experience unfortunately in most of the time in Sr Lanka. I read and follow your blog, and also that of Dr Bodhini's "Anith Kona" and read her both books.
She too has a compassion to the patients. We need more doctors iike you and Bodhini in future Tilakhttps://www.blogger.com/profile/01787524780851657803noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31582631170369261672017-09-29T16:15:32.974-04:002017-09-29T16:15:32.974-04:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26632922228685066512017-09-29T14:03:50.806-04:002017-09-29T14:03:50.806-04:00අගනා නිර්මාණයක්. නිර්මාණය තුලින් කියවෙන කතාව තුල ජ...අගනා නිර්මාණයක්. නිර්මාණය තුලින් කියවෙන කතාව තුල ජීවත් වීමි. සහකම්පිත වීමි. හෙට දිනය තුල වඩාත් යහපත් දෘෂ්ටියකින් රෝගී සේවාවේ හෝ පොදුවේ මහජන සේවයේ නිරත වීමට අවශ්‍ය කාරණා මෙහි දුටුවෙමි. ලංකාවේ රෝගී සේවාවේ බොහෝ ධනාත්මක පැති මා දැක ඇත. බිඳ හෙළිය යුතු බාධක හා ආකල්ප ජය ගැනීමට තවදුරටත් රචනයේ යෙදෙනු මැනවි.
Anonymoushttps://www.blogger.com/profile/16962365358458417551noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48020624746060186972017-09-28T21:23:17.838-04:002017-09-28T21:23:17.838-04:00මාමා කියන එකෙත් ඇත්තක් තියනව මාමා කියන එකෙත් ඇත්තක් තියනව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25999691215725143422017-09-28T12:53:46.953-04:002017-09-28T12:53:46.953-04:00අපේ ඩොක්ටර් මාම මෙහෙම කියනව.
එයාලගෙ කාලෙ මෙඩිකල් ...අපේ ඩොක්ටර් මාම මෙහෙම කියනව.

එයාලගෙ කාලෙ මෙඩිකල් කොලෙජ් යන්න නං ඉන්ටවිව් එකකුත් තියෙනවලු. ඒකෙදි ඒ ශිෂ්‍යයගෙ පවුල් පසුබිම හොයල බලනවලු. දැං එහෙම එකක් නැති හිංද, හොඳට සමාජානුයෝජනය වෙච්ච නැති නරුම ශිෂ්‍යයො ඩොක්ටර්ල වෙනවලු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45760790418495761902017-09-28T08:49:19.918-04:002017-09-28T08:49:19.918-04:00තුති අජිත්තුති අජිත්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6883021651221488502017-09-28T08:49:00.828-04:002017-09-28T08:49:00.828-04:00many thanks many thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26658672844288792962017-09-28T08:22:54.933-04:002017-09-28T08:22:54.933-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62475187344542770022017-09-28T08:22:18.248-04:002017-09-28T08:22:18.248-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47491402253934367502017-09-28T05:54:13.549-04:002017-09-28T05:54:13.549-04:00ඉතා හොඳ කෙටිකතාවකි. රෝහල්වල යථාර්ථය හෙළිදරව් කරයි....ඉතා හොඳ කෙටිකතාවකි. රෝහල්වල යථාර්ථය හෙළිදරව් කරයි. කෙසේ වෙතත්, ඔය හොර වෙදුන් ළඟට ලෙඩුන් යන එක නම් වැළැක්විය යුතු ය. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25234529803364234312017-09-28T00:21:39.776-04:002017-09-28T00:21:39.776-04:00This is a great story! Thanks for discussing the r...This is a great story! Thanks for discussing the real issues in the Sri Lankan health service.Kaushalyahttps://www.blogger.com/profile/07634394724769635500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75583362393985717922017-03-10T10:46:19.250-05:002017-03-10T10:46:19.250-05:00Great story. Thank you Dr. Great story. Thank you Dr. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71323098792072616622017-03-01T03:36:08.753-05:002017-03-01T03:36:08.753-05:00ඔබ විවිධ විෂයයන් යටතේ විවිධ ආකෘතීන්ගෙන් සමාජය ආමන්...ඔබ විවිධ විෂයයන් යටතේ විවිධ ආකෘතීන්ගෙන් සමාජය ආමන්ත්‍රණය කරනවා. අතරින් පතර මම ඒවා කියවලා තියෙනවා. ඔබගේ විවිධ ඉදිරිපත් කිරීම් අතර මට මෙය ඉතා සුවිශේෂියි. මොකද ඔබ වෛදයවරයෙක්. ඔබ මෙමගින් නිරූපණය කරලා තියෙන්නෙ සෞඛ්‍ය සේවය තුළ වෛද්යවයාත් රෝගියාත් අතර තියෙන සම්බන්ධයේ එක්තරා පැතිකඩක්. මෙය කියවගෙන යන කොට මෙම අද්දැකීම මෙම ආකාරයෙන් ම අප අත්විද නැති උනත් මෙම අද්දැකීම මගින් ජනිත කරන ඛේදවාචකයට සමාන වෙනත් අද්දැකීම් සමග එකට ඈදී එය මට ම වූ දෙයක් මට්ටමට මාව කම්පනයට ලක් කරා. ඔබගේ රචනයට අදාළ කතාව සත්‍යයට ලං උවත් එය තේරුම් ගත් වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් මේ වගේ ඒවා හෙළිදරව් නොකර කරබාගෙන සිටීම හෝ නැත්තම් වෘත්තීය සීමාව තුළ පමණක් සාකච්ඡාවට බදුන් කිරීමයි කරන්නේ. නමුත් ඔබ එය පොදු මහජන අවකාශය තුළට මුදා හරිනවා. මම එය සළකන්නේ අදීන වූද නිහතමානී වූද වෘත්තීය වගවීමක් වශයෙනි. සෞඛ්‍ය සේවය මහජන විෂයයක් නම් සෞඛ්‍ය සේවය තුළ පවතින ප්‍රශ්න වෛද්‍යවරයා විසින් ද එය මහජන විෂයක තබා සාකච්ඡාවට බදුන් කිරීමෙන් පමණයි ප්‍රශ්න හදුනා ගැනීමටත් ඒවාට පිළියම් සෙවීමටත් සමාජය උනන්දු වන්නේ. අනෙක වෛද්‍යවරයෙක් මෙහෙ ම කිව්වා ම වක්කඩ කැඩුවා වගේ අනන්ත අප්‍රමාණ රෝගීන්, රෝගීන්ගේ ඥාතීන් තම අද්දැකීම් කතා කරන්න ගන්න පෙළඹෙනවා. ඒ වගේ ම මෙහෙ ම විමට අදාල ඔබ හගවා ඇති කාරණාත් වෙනත් කාරණා පිලිබදවත් වෛද්‍යවරුන් උනත් කතා කරන්න ගන්නවා. ඇත්තට ම මේ වගේ රචනා ආකෘති හරහා තමයි තිත්ත දේවල් සමාජයට සම්මුඛ කරන්න පුළුවන් වෙන්නේ.. ඔබ වෛද්‍යවරයෙක් හැටියට විශේෂයෙන් වෛද්‍යවරයාගේ භූමිකාව තුළ සිදුව ඇති ඉරි තලා යාම් නිහතමානී ලෙසත්, ඒ වගේ ම ද්වේෂයෙන් තොරවත් දුර රූපයක හිද විවිරණය කිරීම ගැන මාගේ ආදර ප්රසංසාව ඔබට මෙයින් පිරිනමනවා.තව දුරටත් විවිධ තේමාවන් හා විෂයයන් යටතේ ඔබට ලියන්න කියන්න ශක්තිය, ධෛර්යය ලැබේවා!Sujith Rathnayakehttps://www.facebook.com/sujith.rathnayake.773noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16224179354822595472017-03-01T03:32:33.644-05:002017-03-01T03:32:33.644-05:00This comment has been removed by the author.සුජිත් රත්නායක ( හුංගම සිත්තර නයිදේ )https://www.blogger.com/profile/14707377251912559016noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12652900277145807992017-02-07T07:27:01.902-05:002017-02-07T07:27:01.902-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68530361450605058562017-02-07T03:56:06.667-05:002017-02-07T03:56:06.667-05:00සමහරුන් කියන ලෙස වෛද්‍යවරුන් කියන්නෙත් මිනිස්සු කො...සමහරුන් කියන ලෙස වෛද්‍යවරුන් කියන්නෙත් මිනිස්සු කොටසක් මිසක් දෙවියන් කොටසක් නෙවෙයි කියා ඇතැම් වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාපයන් දුටුවම හිතෙන එක වලක්වන්න බෑ. ලෙඩාගේ මූණට හිනාවෙන දොස්තරලා වෙදකම මග හැරලා සමහරවිට කම්මැලිකම නිසා ලොකු උනන්දුවක් දක්වන්න උවමනාවක් නැති නිසා ලෙඩා මැරෙන තත්වෙට යනවා. එවැනි සිදුවීම් ලංකාව තුල වගේම වෙනත් රටවලදීත් මම දැක තිබෙනවා. ලෙඩාගේ වත්පොහොසත් කම අනුව, සමාජයේ ඔහුගේ තත්වය අනුව වගේම ලෙඩා සමග සිටින ඥාතීන් අනුව, ඔවුන්ගේ උනන්දුව අනුවත් ලෙඩාට ලැබෙන සැලකිල්ල වෙනස් වෙන්න පුලුවන්. කෙසේ වුවත් දොස්තරලා සහ නර්ස්ලා කියන්නේ ලෙඩාගේ ලඟම ඥාතීන් නොවන නිසා ඔහුගේ ජීවිතය ගැන ලෙඩාට සහ ලෙඩාගේ ලඟම ඥාතීන්ට තියෙන වැදගත්කම දොස්තරලාට සහ නර්ස්ලාට නැති වෙන එක බලාපොරොත්තු විය හැකි දෙයක්. ඒ අනුව ජීවිතය බේරාගන්න හෝ, ශරීරයේ අවයවයක් බේරාගන්න දරන වෑයම සීමා සහිතයි. එවන් තත්වෙකට නොයා තමුන්ගේ අම්මා හෝ තාත්තා හෝ දරුවා ලෙස සිතා, ලෙඩාගේ ජීවිතය ඔහුගේ දරුවන්ට, පවුලේ අයටකොච්චර වැදගත්ද යන කරුණ මතක් කරමින් ජීවිතයක් බේරගන්න උපරිම මහන්සියක් කැපවීමක් යොදවන වෛද්‍යවරුන්, හෙදියන් තමයි සැබෑම දෙවිවරු වන්නේ.Indunoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60043504471508944832017-01-15T20:20:26.297-05:002017-01-15T20:20:26.297-05:00තුති ඔබට ආනන්ද තුති ඔබට ආනන්ද Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89414014754145243102016-05-25T23:53:00.014-04:002016-05-25T23:53:00.014-04:00 මෙම කථාව සත්‍යය තත්වය මනව භක්තිය ආදී හැගීමි රාශ... මෙම කථාව සත්‍යය තත්වය මනව භක්තිය ආදී හැගීමි රාශියක් සමගින් දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමක්
රෝහලක විතරක් නෙවෙයි අනෙක් ආයතනවලත් වැඩ කෙරෙන හැටි මහජනතාව දන්නවා අඩුයි
එවුන්ට එය දැනගන්න විදිහක් නැහැ
හැබැයි දන්නවා නමි හොදට වැඩ කරන අයට වැඩකරන්න උදවි කරයි
ඔබ සැබවින්ම දක්ෂ ලේඛයෙක් නමුත් ඔබගේ මෙවැනි අගනා නිර්මාණ සාමාන්‍ය මහජනතාව
අතරට යනවා අඩුයි
එම බාධක මගහරවා වඩා හොද සන්නිවෙිදන ක්‍රමවෙිදයන් ඔවුන්වෙත කරැණාවෙන්
භාවිතා කිරීමට ඔබ යොමුවෙනවනමි හොදයි
ශ්‍රී ලංකාවෙි සාමාන්‍ය මහජනතාව බ්ලොග් බලනවා අඩුයි
ඔවුන්ට ඔිවට ඇති වෙලාව අඩුයි
ඉතින් ඔබට පුලුවන්නමි මෙම කථා සතිඅන්ත පුවත්පතක පලකරවන්න
නැත්නමි පොතක් වශයෙන් පලකරවන්න එය හුගක් ප්රෝජනවත් දෙයක්
අනංමනංhttps://www.blogger.com/profile/12770795888941806437noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72797477387244045632016-03-03T08:27:53.667-05:002016-03-03T08:27:53.667-05:00Personally I know some of them are very kind and f...Personally I know some of them are very kind and friendly talking to the patients; Ex. Dr. Hemantha Dodampahala. (VOG).Aruna Madurasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71124235217981167132016-02-27T12:21:39.767-05:002016-02-27T12:21:39.767-05:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71614449829208949652016-02-27T12:21:11.257-05:002016-02-27T12:21:11.257-05:00තුති නුවන් තුති නුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74976029538293163032016-02-27T12:20:47.841-05:002016-02-27T12:20:47.841-05:00Thanks BrabathThanks BrabathTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com