tag:blogger.com,1999:blog-7642968051257221094.post951993992094775109..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අනාගත විශ්වවිද්‍යාලTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7642968051257221094.post-87465791723478028852017-01-30T08:47:53.461-05:002017-01-30T08:47:53.461-05:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74663148937075405362017-01-29T22:58:34.205-05:002017-01-29T22:58:34.205-05:00සත්‍යය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති,අළුත් ...සත්‍යය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති,අළුත් දේ දැන ගැනීමට හා විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රශ්ණ කිරීමට හා සැක කිරීමට වරම් හිමිවන, දේශපාලන හෝ ආගමික බලය විසින් කිසි සේත්ම සීමා නොකෙරෙන තැනක්.....

මෙහෙම තැනක් බුදු හාමුදුරුවෝ මීට වසර 2600කට පෙර බිහි කලා. ඒත් කාලයත් එක්ක
සත්‍යය සෙවීමේ මග රූල ගහලා පෙන්නලා,
අළුත් දේ දැන ගැනීම අකැප කරලා
විවේචනය පවක් කරලා,
බුදු හාමුදුරුවන් හැර අනික් දේ ප්‍රශ්ණ කරන්න කියලා
සැක කිරීම අපාගත වෙන වැඩක් කරලා
දේශපාලනයට දන නමස්කාර කරලා
ආගමක් ඒ තුලින්ම බිහි කරලා
ඒක අද වෙනකොට වනසා දමලා....

අනාගතයේ බිහි වන මෙවැනි තැනකුත්, දේශපාලන බලයට යට නොවුනොත්? දොළ පිදේනි වලට යට වෙයි....
තණ්හාවෙන් තොර පුද්ගලයින් බිහි වෙන තුරු
එය එසේම වේවි.

මේ මට හිතෙන හැටි......නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74551241213876933122017-01-29T22:35:56.791-05:002017-01-29T22:35:56.791-05:00>>>>>>>>>>>>&g...>>>>>>>>>>>>>>>>>>>>>>Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-92044942781988880682017-01-29T22:24:30.455-05:002017-01-29T22:24:30.455-05:00mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36523967592845938852017-01-29T22:24:19.858-05:002017-01-29T22:24:19.858-05:00??????????????????????????????????????????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20381232118722648392017-01-29T22:23:47.916-05:002017-01-29T22:23:47.916-05:00මොහුට මෙහෙ නම් කියන්නේ ග්ෂාක් ්ඩරිඩා කියා මොහුට මෙහෙ නම් කියන්නේ ග්ෂාක් ්ඩරිඩා කියා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27571675892511909802017-01-29T14:59:37.824-05:002017-01-29T14:59:37.824-05:00ජිජැක් ද, ෂිෂැක් ද වගේ මේ පුද්ගලයා ගේ නම ජැක් ද, ෂ...ජිජැක් ද, ෂිෂැක් ද වගේ මේ පුද්ගලයා ගේ නම ජැක් ද, ෂාක් ද, ජැකස් ද වගේ තර්ක කරන්න අය නැද්ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34186520860787727222017-01-29T12:20:20.463-05:002017-01-29T12:20:20.463-05:00මම හිතා ගෙන හිටියේ දැනටත් එහමයි කියලා මම හිතා ගෙන හිටියේ දැනටත් එහමයි කියලා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37039673500683747792017-01-29T12:09:58.274-05:002017-01-29T12:09:58.274-05:00ආයේ ප්‍රශ්නකරන්න දෙයක් නෑ අපේ සැකය නිවැරදි බව අපට ...ආයේ ප්‍රශ්නකරන්න දෙයක් නෑ අපේ සැකය නිවැරදි බව අපට හොදටෝම විශ්වාසයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com