tag:blogger.com,1999:blog-7642968051257221094.post921245103570841523..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අපගේ ළමුන් අපට වඩා හොඳයි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7642968051257221094.post-69768577379392366732017-10-13T18:25:43.057-04:002017-10-13T18:25:43.057-04:0070 - 77 කාලයේ මට රුවන්ට වඩා දැනුම් තේරුම් තිබුනා. ...70 - 77 කාලයේ මට රුවන්ට වඩා දැනුම් තේරුම් තිබුනා. ඒ කාලය පිලිබඳ මගේ අත්දැකීම් නම් ඔයිට වඩා වෙනස්. Tsarnikolaihttps://www.blogger.com/profile/18383095106259663691noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26443004196834514002017-08-21T12:42:40.323-04:002017-08-21T12:42:40.323-04:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53013732710885939482017-07-09T23:45:09.671-04:002017-07-09T23:45:09.671-04:00අනේ ඔව් මේ මමම තමයි. ඔයාගෙ බ්ලොග් එක මම දිගටම කියෙ...අනේ ඔව් මේ මමම තමයි. ඔයාගෙ බ්ලොග් එක මම දිගටම කියෙව්වා පුරුද්දක් විදියටම. මම හර්දයාන්ගවම සතුටුවෙනවා ඔබ අද සිටින තැන ගැන. මිහිරි මතක බොහොමයි.මම ඒවා කොමෙන්ටු හැටියටම ලියන්නම්. බොහොමත්ම ස්තූතියි මගෙ බ්ලොග් එකට ගොඩ වැදුනාට. මට තවම ෆේස් බුක් ගිනුමක් නැහැ. ඔයාට මතකද අපි දෙන්නා මහජන පුස්තකාලේදි එකට පාඩම් කරණවා වගේ හිටියා. ඔයා ඒකාලේ ලියපු පොඩි පොඩි තුන්ඩු කෑලි මාළඟ තවම තියෙනවා ස්ක්‍රැප් බූක් එකක අලවලා! කොහොමත් ඒකාලෙත් පිස්සුනේ! manjulaperera79@gmail.comThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34334005049007559492017-07-09T09:34:48.041-04:002017-07-09T09:34:48.041-04:00Thanks for the explanation Rasika Thanks for the explanation Rasika Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12143953376299898442017-07-08T21:22:53.712-04:002017-07-08T21:22:53.712-04:00අපේ හැසිරීම්වලට පරිසර හේතු සහ ජානමය හේතු දෙකම බලපා...අපේ හැසිරීම්වලට පරිසර හේතු සහ ජානමය හේතු දෙකම බලපානවා. මගේ (6,7,8,9) පන්තියේත් දඟකාර සිසුන් හිටියා. ඉන් සමහරු ඉගෙන ගැනීමට එක්කෝ අකමැති නැතිනම් නොහැකි අය බවයි පෙනුනේ. සමහරු ආශ්‍රය නිසා එලෙස වෙනස් වූ අය බවත් පෙනුනා.

ආනන්දයේ දී මට මතකයි හොඳින් ඉගෙනීමට උනන්දුවක් තිබුණු මිතුරෙකුට, ඔහු අප සමග අමතර පන්තිවලට පවා ගියා එකොළොස්වෙනි ශ්‍රේණියේ දී, පසුව ශිෂ්‍යනායක කමක් ලැබුණු පසු ශිෂ්‍යනායක කාමරයේ වල බසිමින් සිටියා මිස ඉගෙනීමේ වැඩවලට පෙර තිබුණු උනන්දුව හෝ කැපවීම පෙන්නුවේ නෑ.

මා සමග ආශ්‍රයත් නැතුව ගියා.

විභාගය යාන්තම් සමත් වූ ඔහු, දුම්කොල සමාගමේ රැකියාවකට ගිය බව ආරංචි වුනා!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60801680834510695352017-07-08T09:13:30.151-04:002017-07-08T09:13:30.151-04:00yes ; they have no petty issues yes ; they have no petty issues Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75597455893048674092017-07-07T22:13:36.607-04:002017-07-07T22:13:36.607-04:00සමහර පලාත් වල ඉස්කෝලවල වැඩිහරියක් ලමයි සංක්රමිකයන...සමහර පලාත් වල ඉස්කෝලවල වැඩිහරියක් ලමයි සංක්‍රමිකයන් හෝ ඔවුන්ගේ දෙවන පරම්පරාව. ඒත් ලමයින්ට පලවෙනි පුරවැසියද දෙවනි පුරවැසියද කියලා අදහස් නෑ. ඔක්කොම එකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56510872717052652292017-07-07T19:17:26.702-04:002017-07-07T19:17:26.702-04:00මම මේ ගැන ලියලා තියනවා ශ්‍රී ලංකාවේ ආංශික සාගතය කි...මම මේ ගැන ලියලා තියනවා ශ්‍රී ලංකාවේ ආංශික සාගතය කියා බලන්න

https://transyl2014.blogspot.ca/2016/02/1973-1974.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31253239030038458592017-07-07T19:15:33.199-04:002017-07-07T19:15:33.199-04:00ඔබගේ අදහස වැරදියි. ඔබ පත්තර වලින් මිසක් පිටරට සමාජ...ඔබගේ අදහස වැරදියි. ඔබ පත්තර වලින් මිසක් පිටරට සමාජයක් දැකලා නැති හැඩයි. අලුත් පරපුර තුල මේ ජාතිවාදී අදහස් නැත. ඔවුන් සියලු දෙනා එකට සිටිති. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61791306640884468262017-07-07T19:13:46.231-04:002017-07-07T19:13:46.231-04:00welcome welcome Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54500393206241168642017-07-07T19:08:32.658-04:002017-07-07T19:08:32.658-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42705842673332473322017-07-07T19:06:00.121-04:002017-07-07T19:06:00.121-04:00අම්මටඋඩු මේ උඹ නේද ? මචෝ මට උඹව හොඳට මතකයි. උඹේ ඊම...අම්මටඋඩු මේ උඹ නේද ? මචෝ මට උඹව හොඳට මතකයි. උඹේ ඊමේල් එක දාපං. උඹ ඔක්කොම හරියට මතකෙන් ලියලා. ෆේස් බුක් ඉන්නවද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16731114830779946312017-07-07T19:03:14.853-04:002017-07-07T19:03:14.853-04:00වර්තමානයේ ළමුන් ඉතා සන්සුන්ය. ඔබ නිවැරදිය, එහෙත් ඒ...වර්තමානයේ ළමුන් ඉතා සන්සුන්ය. ඔබ නිවැරදිය, එහෙත් ඒ පිටතිනි. ඇතුලතින් ඔවුන් දැවෙන්නොය///// බොහෝ විට ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59565219321842576202017-07-07T19:02:35.310-04:002017-07-07T19:02:35.310-04:00උපාසකයින්ගේ දරුවන් අමු මැරූටියෝ වෙන්න පුලුවන් උපාසකයින්ගේ දරුවන් අමු මැරූටියෝ වෙන්න පුලුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26219441726627093552017-07-07T19:02:14.396-04:002017-07-07T19:02:14.396-04:00wow wow Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47030297847360910592017-07-07T19:02:03.565-04:002017-07-07T19:02:03.565-04:00අපේ ළමයින්ට පාසැල් කාලය ගැන ලියන්න කතාවක් නෑ /////...අපේ ළමයින්ට පාසැල් කාලය ගැන ලියන්න කතාවක් නෑ /////බලාගෙන යන කොට ඇත්ත තමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65255976519329547052017-07-07T19:00:23.857-04:002017-07-07T19:00:23.857-04:00දැන් කාලෙ කේස් ක්‍රිමිනල් ඒවා දැන් කාලෙ කේස් ක්‍රිමිනල් ඒවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89693150148477639662017-07-07T11:21:11.621-04:002017-07-07T11:21:11.621-04:00//1973 ආංශික සාගතය//
ඩොක්ටර්,
1970 සමගි පෙරමුණ ර...//1973 ආංශික සාගතය//
ඩොක්ටර්,

1970 සමගි පෙරමුණ රජය ගැන ආර්ථික විද්‍යාව තුලින් සදහන් උනේ රටේ ණය බර බාවය අඩු වූ බවත් දේශීය වියාපාර සංවර්දනය උන බවත්ය මම මෙය මගේ පියාගෙන් ඇසුවේ මම එවක ඉපදී නොසිටි නිසයි මේගැන අහපුවහම ඔහු කෝපයෙන් කිව්වේ තව ටික කලක් එම රජය තිබුනානම් බොහෝදෙනේක් මියයන්න තිබුන බවයි.

ඩොක්ටර් මේගැන ලිව්වනම් නරකද ?!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74252540510859867972017-07-07T07:17:29.675-04:002017-07-07T07:17:29.675-04:00ඔයා ඉගෙන ගත්තේ සිංහල බෞද්ධ පාසලක
ඔයාගේ පුතා ලංකාව...ඔයා ඉගෙන ගත්තේ සිංහල බෞද්ධ පාසලක
ඔයාගේ පුතා ලංකාවෙදි ගියේ බහුවාර්ගික පාසලක.
ඊටත් වඩා
කැනඩාවෙදි ඔහු සුළුජාතිකයෙක්. මහජාතියේ අය බහුතරයක් අතර ඉගෙන ගන්න සුළුජාතික ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් සාමකාමීයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2656647666482976812017-07-07T06:27:17.424-04:002017-07-07T06:27:17.424-04:00හරිම ලස්සනයි. ඇහැට කඳුලක් ආව.හරිම ලස්සනයි. ඇහැට කඳුලක් ආව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84758835797914288292017-07-07T05:22:19.726-04:002017-07-07T05:22:19.726-04:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35486572143783322672017-07-07T04:38:37.680-04:002017-07-07T04:38:37.680-04:00මමත් පොල් ටොක්කා මහතා ගෙන් මම4/5 පාරක් ටොකු කා ඇත...මමත් පොල් ටොක්කා මහතා ගෙන් මම4/5 පාරක් ටොකු කා ඇත Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72363339440179191272017-07-07T04:32:27.082-04:002017-07-07T04:32:27.082-04:00අපේ දෙමව්පියන් කලාට බොහොම වැඩියෙන් දැන් දෙමව්පියන...අපේ දෙමව්පියන් කලාට බොහොම වැඩියෙන් දැන් දෙමව්පියන් ලමයින්ව උනන්දු කිරීම හා උදව් කිරීම (පීඩනය දීමත් ඇතුලුව ) කරනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30024846277061716202017-07-07T04:29:44.926-04:002017-07-07T04:29:44.926-04:00++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83751738811117525562017-07-07T03:26:52.613-04:002017-07-07T03:26:52.613-04:00ඇයි නැත්තෙ උන් ලියයි උන් පොඩි කාලෙ තිබුන ස්මාට් ෆෝ...ඇයි නැත්තෙ උන් ලියයි උන් පොඩි කාලෙ තිබුන ස්මාට් ෆෝන් ගැන, බ්ලොග් ගැන, ෆේස්බුක් ගැන එක එක නොස්ටැල්ජි කතාAnonymousnoreply@blogger.com