tag:blogger.com,1999:blog-7642968051257221094.post9211800766135276064..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කඳන් තුවක්කු Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7642968051257221094.post-14656451029381422792016-07-07T09:48:07.479-04:002016-07-07T09:48:07.479-04:00ඒකනම් හොඳයි නැත්නම් ලමයෙකුට අණතුරක් උනොත් ඒකනම් හොඳයි නැත්නම් ලමයෙකුට අණතුරක් උනොත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56797558303087014132016-07-07T08:31:52.956-04:002016-07-07T08:31:52.956-04:00බාලදක්ශ ගවේශන චාරිකා සංවිධානය කරන්න කැලේ යනකොට සති...බාලදක්ශ ගවේශන චාරිකා සංවිධානය කරන්න කැලේ යනකොට සතියකට හමාරකට කලින් ගමේ 'පණිවිඩ යැවිය හැකි' අයවළුන් දැනුවත් කරනවා කඳන් අයින් කරන්න අපි කැලේට යනවා කියලා.ඒත් අන්තිම මොහොතෙත් අපි කැලේට යනකොට සමහරු බස බස ගාල කඳන් ගලවන් දුවන වෙලාවල් තියෙනවා.. පත්තු උනා නම් කඳ බහිනකොට හබක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75887517877819879912016-07-05T12:26:40.663-04:002016-07-05T12:26:40.663-04:00ගෝනට බඳින එක වැදුනොත් මැරෙනවාගෝනට බඳින එක වැදුනොත් මැරෙනවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-340481380850538412016-07-05T10:53:03.174-04:002016-07-05T10:53:03.174-04:00කදන් වලින් දරුණුම එක ඌරන්ට බඳිනඑක.ඒක මිනිස්සුන්ගේ ...කදන් වලින් දරුණුම එක ඌරන්ට බඳිනඑක.ඒක මිනිස්සුන්ගේ දනහිසේ උසටමයි බැඳෙන්නේ.ඉතින් වැදුනොත් දනහිස ඉවරයි.

ඕක කොච්චර කිවුවත් මිනිස්සුන්ගේ ජීවනතත්වයත් එක්ක නවත්තගන්න බැරිදෙයක්.එළවලු කොටුවකට හාවෙක් පැන්නොත් ඒ මිනිස්සුන්ගේ වගාව ඉවරයි. ළමයි ,පවුල අනාතයි.ඉතින් ඒ මිනිස්සුන්ට ඒ සත්තු මරනවා ඇරෙන්න විකල්පයක් නෑ.ඒ මගේ නිස්සු අසරණයි, සත්තු වගේම....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25911945920907854112016-07-05T10:52:02.250-04:002016-07-05T10:52:02.250-04:00කදන් වලින් දරුණුම එක ඌරන්ට බඳිනඑක.ඒක මිනිස්සුන්ගේ ...කදන් වලින් දරුණුම එක ඌරන්ට බඳිනඑක.ඒක මිනිස්සුන්ගේ දනහිසේ උසටමයි බැඳෙන්නේ.ඉතින් වැදුනොත් දනහිස ඉවරයි.

ඕක කොච්චර කිවුවත් මිනිස්සුන්ගේ ජීවනතත්වයත් එක්ක නවත්තගන්න බැරිදෙයක්.එළවලු කොටුවකට හාවෙක් පැන්නොත් ඒ මිනිස්සුන්ගේ වගාව ඉවරයි. ළමයි ,පවුල අනාතයි.ඉතින් ඒ මිනිස්සුන්ට ඒ සත්තු මරනවා ඇරෙන්න විකල්පයක් නෑ.ඒ මගේ නිස්සු අසරණයි, සත්තු වගේම....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59347542750168027952016-07-05T06:48:51.429-04:002016-07-05T06:48:51.429-04:00මිනිහා ප්රසිද්ද්ද චරිතයක් ඒ පැත්තේ මිනිහා ප්රසිද්ද්ද චරිතයක් ඒ පැත්තේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37529443409772076742016-07-05T06:48:27.241-04:002016-07-05T06:48:27.241-04:00ඔව් ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36741272490490374532016-07-05T04:35:34.926-04:002016-07-05T04:35:34.926-04:00//ඌරු- කණ් මහත්තයා// ...//ඌරු- කණ් මහත්තයා//
ඌරු කලුමහත්තය කියල ඒ පැත්තෙ අය කිව්වෙ
Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51586096364310501712016-07-05T03:29:43.145-04:002016-07-05T03:29:43.145-04:00පුඟුල් කතාව තිත්ත වුණා කිව්ව නේද ? ඔන්න ඒක නවත්තල ...පුඟුල් කතාව තිත්ත වුණා කිව්ව නේද ? ඔන්න ඒක නවත්තල දැම්මා 😀Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23243330090445304432016-07-05T01:59:11.538-04:002016-07-05T01:59:11.538-04:00පෝස්ට් එකක් ලියන්නත් පුළුවන් ඕනේ නං heh...පෝස්ට් එකක් ලියන්නත් පුළුවන් ඕනේ නං heh...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11184203595737431022016-07-05T01:13:58.110-04:002016-07-05T01:13:58.110-04:00සතෙකුට තුවක්කුවකින් වෙඩි තියල මරණ එක තරමක් හෝ එකඟ ...සතෙකුට තුවක්කුවකින් වෙඩි තියල මරණ එක තරමක් හෝ එකඟ වෙන්න පුළුවන් මේ වගේ වැඩ වලට වඩා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34604669061337569722016-07-05T00:51:38.539-04:002016-07-05T00:51:38.539-04:00//සම්පූර්ණයෙන් එකඟයි.//
මසට සාදන සතුන් සඳහා ඇති ඝ...//සම්පූර්ණයෙන් එකඟයි.//

මසට සාදන සතුන් සඳහා ඇති ඝාතනාගාර වුනත් එසේ විය යුතුයි. ලංකාවේ ඝාතනාගාර ඉතා නොදියුණු , ඉතා වේදනාකාරී ලෙස ක්රියාත්මක වෙන්නේ. 60 ගණන්වල රජය ඒවා දියුණු කරන්න හදනකොට හාමුදුරුවරු විරුද්ධවුනාලු බෞද්ධරටේ රජය ඕව කරන්න එපා කියල. එනිසා වද දීල මරණවා සතෙක් මරනවා නම් එක පාරින් මරන්න ඕන. වද දෙන්නේ නැතිව.
කැලෑ සතුන්ගෙන් වැඩියෙන්ම දුක් විඳින්නෙ අලි. හක්ක පටස් විතරක් නෙමෙයි ෂොට් ගන් හා කොටන තුවක්කු වලින් තියන වෙඩි මාරාන්තික නෑ උන්ට. ඉතින් විඳවනවා තුවාල හදිලPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29898362191080542762016-07-04T23:22:25.429-04:002016-07-04T23:22:25.429-04:00මේ සජ්ජගෙ comment එකක්ද නැත්නම් තවත් post එකක්ද ? ...මේ සජ්ජගෙ comment එකක්ද නැත්නම් තවත් post එකක්ද ? Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69022293643366954482016-07-04T23:20:23.500-04:002016-07-04T23:20:23.500-04:00This comment has been removed by the author.Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78788962959419805012016-07-04T19:44:13.987-04:002016-07-04T19:44:13.987-04:00ඒක නම් එහෙමයි ඒක නම් එහෙමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83195396029100826082016-07-04T19:43:44.203-04:002016-07-04T19:43:44.203-04:00
ඕක ඕක මුවන් පැලැස්සෙත් තිබ්බා අන්දරේත් තුවක්කු බ...
ඕක ඕක මුවන් පැලැස්සෙත් තිබ්බා අන්දරේත් තුවක්කු බැන්දා
Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7636852321432347602016-07-04T13:18:31.277-04:002016-07-04T13:18:31.277-04:00අවි ගත්තෝ අවියෙන්ම, එහෙම නං කමක් නෑ මේ අහක ඉන්න උන...අවි ගත්තෝ අවියෙන්ම, එහෙම නං කමක් නෑ මේ අහක ඉන්න උන්ටත් පත්තුවෙලානෙ :(තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58851582097669354332016-07-04T09:16:30.604-04:002016-07-04T09:16:30.604-04:00මම අහල තිබ්බෙ 'තුවක්කු බඳිනවා' කියන යෙදුම....මම අහල තිබ්බෙ 'තුවක්කු බඳිනවා' කියන යෙදුම. ඕක මුවන් පැලැස්සෙන් තමයි මුලින්ම ඇහුවෙ. 'කලුකුඩු බස්නේ දෙනවා' කියලා තමයි කදිරගෙ 'තුවක්කු බැඳිල්ල' ගැන වෙදරාල හෙම කිව්වෙDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16312571927757092712016-07-04T07:44:11.229-04:002016-07-04T07:44:11.229-04:00සජ් 100 % එකඟයි මතුකරපු කාරණාසජ් 100 % එකඟයි මතුකරපු කාරණාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91407338129360782432016-07-04T07:43:21.743-04:002016-07-04T07:43:21.743-04:00ඇත්ත ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42022488003122647922016-07-04T07:43:10.645-04:002016-07-04T07:43:10.645-04:00සූරිය අරණ ෆිල්ම් එකේ කඳන් තුවක්කුවක් පත්තු වන සීන්...සූරිය අරණ ෆිල්ම් එකේ කඳන් තුවක්කුවක් පත්තු වන සීන් එකක් තියනවා නේද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3976066440905674882016-07-04T07:42:33.120-04:002016-07-04T07:42:33.120-04:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81345113835952538012016-07-04T07:42:24.319-04:002016-07-04T07:42:24.319-04:00හක්ක පටස් ගැන වෙනම ලියන්න ඕනේ මාතේ ඒකනම් සහගහන අපර...හක්ක පටස් ගැන වෙනම ලියන්න ඕනේ මාතේ ඒකනම් සහගහන අපරාධයක් සතුන් විඳවන හැටි දැක්කම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78440674804869139502016-07-04T06:29:05.971-04:002016-07-04T06:29:05.971-04:00//හැබැයි බොහෝ වෙලාවට ඇතුලාන්තය බැලුවොත් ඒ මිනිස්සු...//හැබැයි බොහෝ වෙලාවට ඇතුලාන්තය බැලුවොත් ඒ මිනිස්සුත් පව්.//

උඹ හරි බං.ඔය අලින්ගෙන් බැටකාපු උන්ම කොච්චර එනවාද අලියෙක් ලිඳක වැටුනාම ඌව ගොඩගන්න.සමහර වේලාවට වෙඩි වැදිලා වැටිලා ඉන්න අලින්ට කන්න බොන්න ගිහින් දෙන්නෙත් අලින්ගෙන් අම්බානකට බැටකාපු මිනිස්සුමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66036833320921863882016-07-04T06:12:47.397-04:002016-07-04T06:12:47.397-04:00ඔය සංවාදෙදි මතුවෙන්න ඕන තවත් කාරනාවක් තමයි මිනිස්ස...ඔය සංවාදෙදි මතුවෙන්න ඕන තවත් කාරනාවක් තමයි මිනිස්සු ඇයි සත්තු මරන්නේ කියල, කඳන් බැඳලා හෝ වෙඩි තියල හෝ වෙන යම් විදියකට. විශේෂයෙන් වගා ආරක්ෂාවට මිනිස්සු සත්තු මරනවා ගොඩක් වෙලාවට . තමන් ජීවත් වෙන්නෙ ගොවිතැනින් නම්, ගොඩ එන්න ගෑණිට දරුවන්ට කන්න දෙන්න තියන එකම මාර්ගය කුඹුරක් හෝ හේනක් හරි නම් ඒ දුක් මහන්සියෙන් හදාගත්ත වගාව පාලු කරන්න ඒක විනාශ කරන්න අලියෙක් නෙවෙයි පියාපත් තියන සුදු කගවේනෙක් ආවත් වෙඩි තියල මරන්න වෙනව. අන්න ඒ වගේ සංවේදී කාරණාත් ඔය වෙඩි බැඳිල්ල, හක්කපටස් තිබිල්ල, වෙඩි තියල සත්තු මැරිල්ල ඇතුලෙ තියනව. ආතල් එකට සත්තු මරණ එක, කන්න ජොලියට සත්තු මරණ එක නෙවෙයි ගොඩක් වෙලාවට සුලභ. අර මුලින් කිව්ව වගේ කාරණා. තමන්ගේ දරු පැටවූ බඩගින්නේ කන්න ඉල්ලනකොට ඒ දෙන්න තියන දේ විනාශ කරන්න එන මොක උනත් මරල හරි උන්ව රැකගන්න එක හරිම සාධාරණයි.මිනිස්සුන්ගෙ වැරදි තියනව තමයි. කැලේ එලිකරලා අනවසරයෙන් ගෙවල් හදාගෙන එතනම වගා කරගෙන වැරදි කරනව මිනිස්සු. හැබැයි සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් තියනවා ජීවත් වීමේ අයිතිය, ඉන්න තැනක් හදාගන්න අයිතිය, ජීවනොපයක් කරගැනීමේ අයිතිය. වෙනත් රක්ෂාවක් කරලා වෙන විදියට ජීවත් වෙන මිනිස්සුන්ට ඕක දැනෙන්නෙ නෑ. අනේ සත්තු පව්, අයියෝ අච්චර ලොකු අලියව මරල, කියල පිටින් බලල කියන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට ඇතුලාන්තය බැලුවොත් ඒ මිනිස්සුත් පව්.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com