tag:blogger.com,1999:blog-7642968051257221094.post9198411096008331091..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: උපමානයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7642968051257221094.post-16613333942662525642018-11-08T15:33:59.979-05:002018-11-08T15:33:59.979-05:00++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39052005163038144612017-08-12T03:56:15.252-04:002017-08-12T03:56:15.252-04:00ලේඛකයාගේ සිත තුළ දොන්කාරදෙන අදහස් වෙනත් අය මගින්...ලේඛකයාගේ සිත තුළ දොන්කාරදෙන අදහස් වෙනත් අය මගින් ප්‍රකාශ කරවන්නේ යයි මා අනුමාන කරමි Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12116897833630258112015-07-29T09:48:28.934-04:002015-07-29T09:48:28.934-04:00itha vatina kathikawak.itha vatina kathikawak.Kapilahttps://www.blogger.com/profile/16208262134181865349noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77224600976103646272015-07-19T00:07:44.487-04:002015-07-19T00:07:44.487-04:00Thank you Lionel Aiya Thank you Lionel Aiya Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27551691804773706672015-07-18T20:40:33.796-04:002015-07-18T20:40:33.796-04:00A well written 'fiction'! Congratulations,...A well written 'fiction'! Congratulations, Ruwan. The million dollar questions are how can we and our society move away from the uncritical thinking tradition and what can we do to support such a tendency? I will post this on my social media pages. Thank you.Lionel Bopagehttps://www.linkedin.com/in/lionelbopagenoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87479815174615750682015-07-02T11:34:24.137-04:002015-07-02T11:34:24.137-04:00 ඔක්කොමලා එකම රවුමක යනවා True ඔක්කොමලා එකම රවුමක යනවා True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63719884786852472712015-07-02T11:31:06.745-04:002015-07-02T11:31:06.745-04:00ප්‍රශ්න නැති සමාජයකට වඩා හැම පර්ශ්නයක්ම ඔඩු දුවපු ...ප්‍රශ්න නැති සමාජයකට වඩා හැම පර්ශ්නයක්ම ඔඩු දුවපු සමාජයක දේශපාලකයාගේ පැවැත්ම ස්ථිරයි ++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13754584888646510412015-07-02T11:28:15.883-04:002015-07-02T11:28:15.883-04:00ස්තූතියි ස්තූතියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16444282132006808532015-07-02T11:27:36.711-04:002015-07-02T11:27:36.711-04:00I will try I will try Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62743178896579162752015-07-01T11:32:36.257-04:002015-07-01T11:32:36.257-04:00කිසිදු වෘත්තීය සුදුසුකමක් නැති සමහර මිනිස්සු, රටකි...කිසිදු වෘත්තීය සුදුසුකමක් නැති සමහර මිනිස්සු, රටකින් රටකට පනින්නේ, ජීවත් වෙන්න බැරි නිසාමද නැත්නම් ඉක්මනින් සල්ලි ගොඩක් හොයන්නද? ඒ මිනිස්සු ගොඩක් සල්ලි හොයලා සැනසීමක්ද ලබන්නේ? ඒ මිනිස්සුන්ව ආදර්ශයට ගන්න අයට සැනසීමක් ලැබෙනවද? ඔක්කොමලා එකම රවුමක යනවා වගේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41232466889621258182015-07-01T11:17:36.324-04:002015-07-01T11:17:36.324-04:00මටනම් දැනුනේ ජී.බී සේනානායකගේ කතාවක් කියවනවා වගේ,
...මටනම් දැනුනේ ජී.බී සේනානායකගේ කතාවක් කියවනවා වගේ,<br /><br />"ජීවිතය විඳින්න මාර්ගයක් නැති උනාම තමයි මිනිස්සු අන්තවාදී අරමුණු වෙනුවෙන් ජීවිතය පුදන්න ඉදිරිපත් වෙන්නේ", මෙන්න මේ සත්‍යය තේරුම් ගන්න අද බොහෝ දෙනෙකුට බැරිවෙලා තියෙනවා. පාලකයන් පමණක් නෙවෙයි පාලිතයින්ට පවා. නැතිනම් පටු අරමුණු වෙනුවෙන් හිතාමතාම මේ සත්‍යය අමතක කරනවා, කරවනවා. මොකද ප්‍රශ්න නැති සමාජයකට වඩා හැම පර්ශ්නයක්ම ඔඩු දුවපු සමාජයක දේශපාලකයාගේ පැවැත්ම ස්ථිරයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52970690559068104492015-07-01T04:33:49.097-04:002015-07-01T04:33:49.097-04:00'ජීවිතය විඳින්න...' ඔව්... ඔබ හරි.භෞතිකමය ...'ජීවිතය විඳින්න...' ඔව්... ඔබ හරි.භෞතිකමය විදිහට කාමභෝගී ලෙසට හෝ අලෞකික විදිහට අධ්‍යාත්මික ලෙස විඳින්න... අන්තවාදීන් බිහි නොවේවි...<br />ජයවේවා..!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86734591593895204882015-07-01T01:08:22.018-04:002015-07-01T01:08:22.018-04:00Beautifully written. Ruwan you should write somet...Beautifully written. Ruwan you should write something about homosexuality. Most Sri Lankans as usual fail to understand it's a natural sexual orientation. Being "traditional buddhists', not sure why our people do not have compassion to another group in the society with the same ambitions and desires as them.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49587690370063427272015-06-30T12:48:44.639-04:002015-06-30T12:48:44.639-04:00හොඳ මිනිහා යනු කප්පාදු කළ මිනිසා බව නීට්ශේ කියා ති...හොඳ මිනිහා යනු කප්පාදු කළ මිනිසා බව නීට්ශේ කියා තිබේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73483450276184852472015-06-30T10:33:24.136-04:002015-06-30T10:33:24.136-04:00හොඳ මිනිහා සහ නරක මිනිහා තීරණය කරන උපමානයන් මොනවාද...හොඳ මිනිහා සහ නරක මිනිහා තීරණය කරන උපමානයන් මොනවාද? නිරපේක්ෂ මිනුමක්නම් තියෙන්න විදිහක් නැහැ. සහජ බුද්ධිය සහජාශය මත හොඳ තෝරා ගන්නා ගමන්ම කෙනෙකුගේ නරක වෙනත් කෙනෙකුගේ හොඳ විය හැකි බවත් තේරුම් ගන්න වෙන්නේ ඒ නිසා තමයි. ඒ අතරම ගැටුම් අවම කර ගැනීමට සම්මත හොඳ (නීතිය වගේ) අනුගමනය කිරීමත් නරක නැහැ. සම්මත හොඳ වැඩි දෙනෙකුගේ නරක වෙන කොට සම්මත වෙනස් වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com