tag:blogger.com,1999:blog-7642968051257221094.post9188694480802934955..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අරාලි තුඩුව Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7642968051257221094.post-52755409790611979352016-06-14T03:43:29.950-04:002016-06-14T03:43:29.950-04:00මුලින්ම මෙම පිපිරීම ගැන පත් කරපු ඉස්මයිල් කොමිසම...මුලින්ම මෙම පිපිරීම ගැන පත් කරපු ඉස්මයිල් කොමිසමේ වාර්තාවේ අගට ඇමුනුමක් ලෙස දක්වා ඇති දොස්තර නිර්නාමිකගේ ලිපිය ගැනත් කයන්නේ නැත්තේ?
Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91139024641215566702016-06-13T18:26:08.221-04:002016-06-13T18:26:08.221-04:00welcome Sira welcome Sira Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29971396940190375222016-06-13T18:25:53.665-04:002016-06-13T18:25:53.665-04:00Yes Yes Yes Yes Yes Yes Yes Yes Yes Yes Yes Yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35842092589414282162016-06-13T18:25:05.494-04:002016-06-13T18:25:05.494-04:00හමුදාපති වෛද්‍යරත්න දූෂිත පුද්ගලයෙක් ඔහු රිමාන්ඩ් ...හමුදාපති වෛද්‍යරත්න දූෂිත පුද්ගලයෙක් ඔහු රිමාන්ඩ් එකෙත් හිටියා පසු කාලයක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46967433705176104172016-06-13T18:21:47.489-04:002016-06-13T18:21:47.489-04:00 ඒ කාලෙ රට කරවපු පාලකයින්ගෙ උම්මත්තක හැසිරීම් ගැන ... ඒ කාලෙ රට කරවපු පාලකයින්ගෙ උම්මත්තක හැසිරීම් ගැන හිතල බලනකොට අපි හිතන ඕනම දෙයක් වෙන්ටත් පුලුවන් ++++++++++++++++=Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44218224105713232342016-06-13T18:19:23.466-04:002016-06-13T18:19:23.466-04:00විය හැකියි විය හැකියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40355259755605535732016-06-13T18:18:58.467-04:002016-06-13T18:18:58.467-04:00100 % true 100 % true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74752375149714782792016-06-13T18:18:46.421-04:002016-06-13T18:18:46.421-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59398499502225978852016-06-13T12:10:45.160-04:002016-06-13T12:10:45.160-04:00අරාලි තුඩුවට මමත් ගිහින් තියෙනවා. ඒ පළාතෙ තියෙන භූ...අරාලි තුඩුවට මමත් ගිහින් තියෙනවා. ඒ පළාතෙ තියෙන භූ විෂමතාව අනුව වාහනයක් එද්දි බොහොම ඈතට පේනවා...ගස් කොලන් නැති නිසා...ඒ නිසා මේ වාහන වලට ඉලක්කය ගන්න අමාරු වෙන්න නැතුව ඇති. ඔය පිපිරීම ගැන විවිධ අයගෙ විවිධ අදහස් තිබුනා. සමහරු එවකට රජයටත් චෝදනා කලා නේද ? සෑහෙන කාලයකට කලින් එන්න තිබ්බ ගමනක්...පරක්කු වෙලා හරි අද මේ පැත්තට ආවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28556894864786369862016-06-13T10:03:41.830-04:002016-06-13T10:03:41.830-04:00ඉන්ටේක් නැති ඔෆිසර්ස්ලා ඕනෙ පදම් ඉන්නෙ?ඉන්ටේක් නැති ඔෆිසර්ස්ලා ඕනෙ පදම් ඉන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20337025928802355442016-06-13T09:58:44.702-04:002016-06-13T09:58:44.702-04:00යුද්ධයක් කියන්නේ ම අභාග්‍යයක් ට්‍රාන්ස්..............යුද්ධයක් කියන්නේ ම අභාග්‍යයක් ට්‍රාන්ස්............... ඒක තේරුම් ගත්ත දවසට ලෝකය ලස්සන තැනක් වේවි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4233978787338077422016-06-13T09:36:43.965-04:002016-06-13T09:36:43.965-04:00විජය විමලරත්නත් ඩෙන්සිල් කොබ්බෑකඩුවත් කොන් කිරීමට ...විජය විමලරත්නත් ඩෙන්සිල් කොබ්බෑකඩුවත් කොන් කිරීමට හමුදාපති වෛද්‍යරත්න ගත් උත්සහය නිසා ඉතා බරපතල ගැටුමක් ඇති වූ බවත් විමලරත්නත් කොබ්බෑකඩුවත් යන දෙදෙනාම හමුදාව දමා යාමට ගිය බවත් පසු කාලෙක ජෙරී ද සිල්වා (පසු කාලෙක හමුදාපති ) කියා තිබෙනවා.

මේ බෝම්බය වෛද්‍යරත්න තැබුවා කියා මම කියන් නෑ. නමුත් අපි නොදන්නා බොහෝ දේ තිබෙනවා කියා නම් කියනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9556202118637984152016-06-13T09:08:28.324-04:002016-06-13T09:08:28.324-04:00මොනතරම් අභව්‍යයයි කියල හිතුනත් ඒ කාලෙ රට කරවපු පාල...මොනතරම් අභව්‍යයයි කියල හිතුනත් ඒ කාලෙ රට කරවපු පාලකයින්ගෙ උම්මත්තක හැසිරීම් ගැන හිතල බලනකොට අපි හිතන ඕනම දෙයක් වෙන්ටත් පුලුවන් එක අතකට.

Truth is most probably not only stranger than you think, it would be even stranger than you could imagine - Arthur C. Clarke

ක්ලාක් මහත්තය මෙහෙම කිව්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් ප්රපංචයක් ගැන හිතල වුනත් ඒ කතාව මෙතෙන්ටත් යොදාගන්න පුලුවන්ය කියල මට හිතෙනව... :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72513912802608774612016-06-13T09:01:00.062-04:002016-06-13T09:01:00.062-04:00This comment has been removed by the author.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81891340010474184962016-06-13T02:36:21.154-04:002016-06-13T02:36:21.154-04:00උඩින් පෙනෙන දෙයට වඩා යටින් සිදුවන දෙය සිතනවාට වඩා ...උඩින් පෙනෙන දෙයට වඩා යටින් සිදුවන දෙය සිතනවාට වඩා භයානක විය හැකිය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89214660560165772132016-06-13T01:05:57.910-04:002016-06-13T01:05:57.910-04:00යුද්ධයක පළමුවෙනි වින්දිතයා සත්යයයියුද්ධයක පළමුවෙනි වින්දිතයා සත්යයයිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43554498096545014572016-06-12T22:52:46.321-04:002016-06-12T22:52:46.321-04:00සත්‍ය අප කෙරෙන් බොහෝ ඈතය. සත්‍ය අප කෙරෙන් බොහෝ ඈතය. නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9737595575681230752016-06-12T21:04:01.086-04:002016-06-12T21:04:01.086-04:00ජෙනරල් කොබ්බෑකඩුව විසින් සම්පූර්ණ යාපනය අර්ධද්වීපය...ජෙනරල් කොබ්බෑකඩුව විසින් සම්පූර්ණ යාපනය අර්ධද්වීපයම LTTE යෙන් මුදාගැනීම සඳහා සැලසුම් කල Operation Countdown' ක්‍රියාන්විතයට එරෙහි වුණේ කවුද? ත්‍රිවිධ හමුදාවටම නියෝග ලැබෙන පරිදි, යුද හමුදා සේනාංකාධිපති වරයකු ක්‍රියාන්විත සැලැස්මක් සැකසීම, දිරෙව්වෙ නැත්තේ කාටද? (ඊලාම් යුද්ධය ජය ගැනීමේදී, එවකට යුදහමුදාධිපති, සරත් ෆොන්සේකා සැකසු සැලසුම්, ත්‍රිවිධ හමුදාවම පදනම් කරගත් අතර, එය සාර්ථක වුණා) එදා මේජර් ජෙනරල් කොබ්බෑකඩුව සැලැස්ම ක්‍රියාත්මක වුනානම්, යුද්ධය ඉවර වෙනවා. එයට විරුද්ධ වුණේ කවුද? එසේම, ඔහු හමුදාපති වෙනවා. එය නොඉවසුවේ කවුද? අරාලි තුඩුවට යන්න ගියේ ඒ සංග්‍රාමික සැලැස්මේ තොරතුරු සොයාබැලීමේ කාර්යයක්පු ලෙසයි. එදා ඒ ජීප් එකට නගින ලෙස, ජෙනරල් කොබ්බෑකඩුව කිව්වම අදිමදි කලේ කවුද? ඒ ඇයි? මියයාමෙන් පසු විශාල මුදල් තොගයක් සහිත පෙට්ටියක් හමුවුනේ කාගේ නිවස්නයකින්ද?

ඔය ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11626998233917041882016-06-12T20:20:48.052-04:002016-06-12T20:20:48.052-04:00රෝහිනී හතුරුසිංහ රෝහිනී හතුරුසිංහ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33502317903207976242016-06-12T20:20:25.503-04:002016-06-12T20:20:25.503-04:00නෑ වගේ ගස් නෑ වගේ ගස් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74288897125288385982016-06-12T20:18:02.101-04:002016-06-12T20:18:02.101-04:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15775163423996097942016-06-12T20:17:46.684-04:002016-06-12T20:17:46.684-04:00දන්න තොරතුරු කියන්න දන්න තොරතුරු කියන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39193954839050560722016-06-12T20:03:27.165-04:002016-06-12T20:03:27.165-04:00විචාරකර හිතුන දේ යනු අප නොදන්නා සත්‍යය ම යැයි කියන...විචාරකර හිතුන දේ යනු අප නොදන්නා සත්‍යය ම යැයි කියන්න බෑනේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18266502768195714922016-06-12T20:01:37.048-04:002016-06-12T20:01:37.048-04:00ඇයි තිස්ස බණ්ඩාරනායක කොමිසමේ දී ගැහැනියක කියූ බොරු...ඇයි තිස්ස බණ්ඩාරනායක කොමිසමේ දී ගැහැනියක කියූ බොරු අසා ජනතාව කුපිතව විමලරත්න ගේ කිරිබත්ගොඩ පිළිරුව කඩා දැම්මා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63175901691552224912016-06-12T16:15:38.899-04:002016-06-12T16:15:38.899-04:00ඇත්තටම මේවගෙ මුලක් මැදක් අගක් නැද්ද?
ජයවේවා..!!ඇත්තටම මේවගෙ මුලක් මැදක් අගක් නැද්ද?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com