tag:blogger.com,1999:blog-7642968051257221094.post9027265455584950541..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මල්ටි කල්චරල් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7642968051257221094.post-39917168179315776832018-09-07T15:03:04.093-04:002018-09-07T15:03:04.093-04:00මට මේ කතාව හොදටම හිතට වැදුනා . මේ වගේ සිද්දි සිය ග...මට මේ කතාව හොදටම හිතට වැදුනා . මේ වගේ සිද්දි සිය ගණනක් අත්දැකලා තියෙනවා ඒත් ඔබේ ගැලපීමයි කදිම . මේක අපේ ශ්රාවකයින්ට අල්ලලා යයි කියලා හිතනවා . ඒත් එක්කම ලංකාව ගැනත් දුක හිතුණා . ඉන්න ටික කාලෙට වර්ග නොකර මිනිස්සු එක්ක ඉන්න බැරි ඇයි කියලා අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68525257098279867832018-07-18T02:23:44.896-04:002018-07-18T02:23:44.896-04:00මා දැනට වාසය කරන රටේ මට සිටි සමීපතම මිතුරන් වන මළ...මා දැනට වාසය කරන රටේ මට සිටි සමීපතම මිතුරන් වන මළයාලි ජාතික පවුලකට ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු PR අයදුම් කර දෙකම ලැබුන. ඔවුන් මුලින් ඔස්ට්‍රේලියාවට ගියත් එහි ලද රැකියා ගැන සෑහීමකට පත් නොවුණු නිසා දැනට සය මසකට පෙර කැනඩාව වෙත ගියා. නමුත් පසුගිය සතියේ ඔවුන් නැවත ඔස්ට්‍රේලියාව වෙත යන බව පැවසූ විට මා පුදුම උනා එයට හේතුව ලෙස ඔවුන් පැවසුවේ හිතන්න බැරි තරමට අත්විදින්න වුණු අමිහිරි වර්ගවාදී අත්දැකීම්. මේ මම අත්දුටු දේ නොවුනත් අවුරැදු දහයක් ඔවුන් සමග සිටි නිසා එය අවිස්වාස නැහැ. මේ ගැන ඔබගේ අත්දැකීම් මොනවාද ?

ඔවුන් පවසන ආකාරයට දුඹුරැ හමට කැනඩාව තුළ අරියාදු බොහොමයි.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16778348746144084462016-08-19T18:29:49.999-04:002016-08-19T18:29:49.999-04:00@යම පල්ලා
"..There are 319 million U.S. citi...@යම පල්ලා

"..There are 319 million U.S. citizens. 51% are female. So, first off, the average American is a woman. Cool huh..."

Where did you learn stats? from Wimal Weerawansa?

You still don't get it. Multiculturalism is labeling! it is keeping your identity!!. What you talk about is Cultural Assimilation!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65086679572103384642016-08-18T01:02:01.938-04:002016-08-18T01:02:01.938-04:00I want to try something out. Picture the average U...I want to try something out. Picture the average U.S. citizen. Think about it.
How old are they? What’s their hair like? How much can they bench? Got one? Oke ? So, the chances are the person you’re picturing right now looks a little different to the real average American.There are 319 million U.S. citizens. 51% are female. So, first off, the average American is a woman. Cool huh. Is that what you pictured?

27 million are disabled. 18 million are Asian.9 million are lesbian, gay, bi, or transgender.More than the entire amount of people that live in the state of Virginia. Around 10 million are redheaded. 5.1 million play Ultimate Frisbee.And three and a half million are Muslim. Triple the number of people currently serving in the United States military.Almost half the country belongs to minority groups. People who are lesbian. African American. And bi and transgender. And Native American ( red Indians ). And proud of it We know that labels don’t devalue us, they help define us keeping us dialed in to our cultures, and our beliefs, and who we are. As Americans. After all, what’s more American than the freedom to celebrate the things that make us us?

I mean, it’s stitched into the stars and stripes of this country, from the Constitution,to Gettysburg, to our motto from many, one. It’s even in our ( I'm not a us citizen yet ) country’s name the UNITED States.This year patriotism shouldn’t just be about pride of country It should be about love. Love beyond age, disability, sexuality, race, religion, and any other labels. Because the second any of us judge people based on those labels, we’re not really being patriotic, are we?Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47587330393852209032016-08-18T00:22:09.840-04:002016-08-18T00:22:09.840-04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80338085550728165372016-08-17T17:20:33.272-04:002016-08-17T17:20:33.272-04:00කැනඩාවේම ග්‍රාමීය පළාත්වල තත්වය මෙයට වඩා බෙහෙවින් ...කැනඩාවේම ග්‍රාමීය පළාත්වල තත්වය මෙයට වඩා බෙහෙවින් වෙනස්//// athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80961931764821846152016-08-17T15:03:08.465-04:002016-08-17T15:03:08.465-04:00"කැලිෆෝනියාවේ ස්ටෑන්ෆර්ඩ් සරසවියට ඇතුළු උන දව..."කැලිෆෝනියාවේ ස්ටෑන්ෆර්ඩ් සරසවියට ඇතුළු උන දවසේ ඉඳල ඔය රුවන් කියපු සියල්ල මන් අත්වින්දා. විශ්ව විද්‍යාලය පසෙක තබමු. ඇමරිකාවට පයගහපු දවසේ ඉඳල ඔය සියල්ල දැක්කා"

Are you sure? USA as a policy does not facilitate multiculturalism! They have melting-pot Cultural Assimilation!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6548501384999823602016-08-17T15:00:36.441-04:002016-08-17T15:00:36.441-04:00රුවන් ඔබගේ විතරය කැනඩාවේ බහුවර්හියත්වය වැඩි ඔන්ටෙර...රුවන් ඔබගේ විතරය කැනඩාවේ බහුවර්හියත්වය වැඩි ඔන්ටෙරියෝවේ නාගරික ප්‍රදේශ පදනම් කරගත්තක් බව පෙනේ. කැනඩාවේම ග්‍රාමීය පළාත්වල තත්වය මෙයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බව අත්දැකිමන් දනිමි. මැතදී Saskatchewan ග්‍රාමීය පෙදෙසක සිදුවූ වෙඩි තැබීමකින් මුල්වසි තරුණයෙකු මියයාම පිලිබදව ඔබ දැනුවත්ද? ඒ හා සමග සමාජ ජාලවල පැතිරගිය ජාතිවාදී අදහස් රැල්ල ඔබ නොදුටුවාද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74686157485008724752016-08-17T07:07:13.170-04:002016-08-17T07:07:13.170-04:00තනියම කෑමේ ආසාව සහ ක්සෙනෆෝබියාව තනියම කෑමේ ආසාව සහ ක්සෙනෆෝබියාව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7741333562351093762016-08-17T07:05:35.722-04:002016-08-17T07:05:35.722-04:00බ්රිතාන්යයාට අයිරිශ් ජාතිකයා නොරුස්සයි. ඒත් උන් ...බ්රිතාන්යයාට අයිරිශ් ජාතිකයා නොරුස්සයි. ඒත් උන් දෙන්නාටම ස්ංහලයා හෝ දෙමළා ගනනක් නැත / කෙන්යානුවන් නමක් කී පමණින් එකිනෙකාගේ ගෝත්‍රය ගැන කියන්නේ බෙදීම දැක්වීමට විය නොහැකියිද? ඒ උන් එකට වසන නිසා එකිනෙකාගේ දුර්ගුන දකින නිසා නෙවෙයිද? / චීනාට ජපනා රුස්සන්නේ නැත. එහෙත් උන් කාටත් අපි එකයි.
///// I agree with you . Excellent analysis Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12610131745321465722016-08-17T03:28:31.463-04:002016-08-17T03:28:31.463-04:00කැනඩාවෙදි සින්ගල් කල්චරල් වෙන්න උත්සාහ කරල වැඩක් න...කැනඩාවෙදි සින්ගල් කල්චරල් වෙන්න උත්සාහ කරල වැඩක් නැති බව පැහැදිළිව පේනවා. ඒත් ලංකාවෙදි හිතෙනව අනිත් කල්චර්වල එවුන් එළවලා දාල තනියෙන් කන්න පුළුවන් වෙයි කියල. මේක මේ කල්චර් එකට තියන ආදරයක් නෙවෙයි. තනියම කෑමේ ආසාව.
අනිත් කල්චර්වල එවුන් නැතිවෙලා ගියදාක ඔබ හිතනවද අපේ එවුන් සමාදානෙන් ඉඳියි කියල?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90756672990014958322016-08-17T02:26:26.209-04:002016-08-17T02:26:26.209-04:00වෛද්‍යතුමනි,
කවදත් වගේ ඔබගේ අපූරු ලිපිය රස වින්දා....වෛද්‍යතුමනි,
කවදත් වගේ ඔබගේ අපූරු ලිපිය රස වින්දා.
ඒත් ඔබ අසන අවසන් පැනයට නම් පිළිතුර වඩා විශාලයි. මේක ඇත්තටම මිනිස් ස්වභාවය නිසා ඇතිවන ප්‍රශ්නයක්. ඒත් අපේ සංස්කෘතික චින්තනය හැදිලා තියෙන්නේ ලංකාව මුල්කරගෙන නිසා අපි මේ සෑම ප්‍රශ්නයක්ම ලංකාව මුල් කරගෙන සිතන්න පෙළඹිලා තියෙනවා.
මම උදාහරණ කිහිපයක් දක්වන්නම්.
බ්රිතාන්යයාට අයිරිශ් ජාතිකයා නොරුස්සයි. ඒත් උන් දෙන්නාටම ස්ංහලයා හෝ දෙමළා ගනනක් නැත
ඔබම කියන පරිදි කෙන්යානුවන් නමක් කී පමණින් එකිනෙකාගේ ගෝත්‍රය ගැන කියන්නේ බෙදීම දැක්වීමට විය නොහැකියිද? ඒ උන් එකට වසන නිසා එකිනෙකාගේ දුර්ගුන දකින නිසා නෙවෙයිද?
ඉන්දියාව තුලම ගතහොත්, හින්දි බස කතා කරන බොහෝමයක් උතුරු ඉන්දියානුවන් දෙමළ හෝ මලයාලි දකුනු ඉන්දීයයන්ට කැමති නැත. උතුරේම අනෙක් උන් පන්ජාබියන්ට හොඳින් කථා කරන්නේ මූනිච්චාවට පමණි.
චීනාට ජපනා රුස්සන්නේ නැත. එහෙත් උන් කාටත් අපි එකයි.

මේ සිදුවීමේ සැබෑ හේතුව මිනිසුන් සැම විටම කාණ්ඩ වශයෙන් බෙදීමට ඇති කැමැත්ත හා එක් එක් කාණ්ඩ කෙරෙහි යම් හොඳ හෝ නරක ලක්ෂණ සාමාන්‍ය කරණය කිරීමට දක්වන කැමැත්තයි.

බටහිරයන්ට අනුව යුදෙව්වන් කපටින්ය. සාධාරණ යුදෙව්වන් නැතිද?
මේ මම හිතන හැටි. "ගිලීමලෙත් ඇත දත සුද්දෝ"නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34093702181415982812016-08-16T13:15:13.771-04:002016-08-16T13:15:13.771-04:00මට පොඩි කාලේ ඉඳලම මගේ දෙමවුපියෝ ඉගැන්නුවේ කිසිම දව...මට පොඩි කාලේ ඉඳලම මගේ දෙමවුපියෝ ඉගැන්නුවේ කිසිම දවසක ජාතියකට ගරහන්න එපා කියලා /////// උතුම් මාපියන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85671457345529925782016-08-16T13:13:32.373-04:002016-08-16T13:13:32.373-04:00Internationalization Internationalization Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47764046607626025522016-08-16T13:10:41.091-04:002016-08-16T13:10:41.091-04:00හැමදෙනගෙ හිතේ පොදු එකඟතාවයක් වගේ දෙයක්,ගරුත්වයක් ප...හැමදෙනගෙ හිතේ පොදු එකඟතාවයක් වගේ දෙයක්,ගරුත්වයක් පවත්වගන යන්න බැරි ඇයි කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.///// yes in SL Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52750886147902749782016-08-16T13:10:13.460-04:002016-08-16T13:10:13.460-04:00ආවා වගේ දැනුනා. හරිම සිත්ගන්නා සුලු ලිපියක්. මේ හැ...ආවා වගේ දැනුනා. හරිම සිත්ගන්නා සුලු ලිපියක්. මේ හැම එක්කෙනාගෙම කත එකතු කලොත් මොන වගේ පොතක් වෙයිද?/////////// ඇත්තමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84725114892649736372016-08-16T13:09:43.638-04:002016-08-16T13:09:43.638-04:00Thanks Raj Thanks Raj Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67547241463078540332016-08-16T13:09:31.952-04:002016-08-16T13:09:31.952-04:00++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61935541288746980492016-08-16T13:03:37.500-04:002016-08-16T13:03:37.500-04:00තෑන්ක්ස් මාතේ ;
අපේ රටේ තියෙන කාළකන්නි අධ්‍යාපන ක...තෑන්ක්ස් මාතේ ;
අපේ රටේ තියෙන කාළකන්නි අධ්‍යාපන ක්‍රමයෙන් කවදාවත් ඔය කියන සංහිදියාව ඇති කරන්න බෑ /////////// agree with you Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74687498145886414772016-08-16T13:02:52.960-04:002016-08-16T13:02:52.960-04:00mono-cultural ghetto ////////////// නියම වචනය mono-cultural ghetto ////////////// නියම වචනය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62468967513380996692016-08-16T13:02:21.260-04:002016-08-16T13:02:21.260-04:00ඔව් ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73716363616981425562016-08-16T13:00:56.679-04:002016-08-16T13:00:56.679-04:00අපේ සමාජ ආකල්ප වල දෝසයක් ඇති අපේ සමාජ ආකල්ප වල දෝසයක් ඇති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49257702301949593492016-08-16T13:00:24.518-04:002016-08-16T13:00:24.518-04:00samahara velavata hamu venava samahara velavata hamu venava Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34120721674249238722016-08-16T12:59:24.619-04:002016-08-16T12:59:24.619-04:00ලෝකය තනියායක් වෙනකන් අපි බලන් ඉමු ++++++++++++++++...ලෝකය තනියායක් වෙනකන් අපි බලන් ඉමු ++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46287352228118122572016-08-16T12:58:57.987-04:002016-08-16T12:58:57.987-04:00++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com