tag:blogger.com,1999:blog-7642968051257221094.post8980704919800042799..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: එළියකන්ද වධ කඳවුරTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7642968051257221094.post-12372346935255330932018-08-21T14:20:40.768-04:002018-08-21T14:20:40.768-04:00Thanks
Email ; ruwanmjayatunge@gmail.com Thanks <br /><br />Email ; ruwanmjayatunge@gmail.com Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1768393225648475782018-08-21T14:20:16.411-04:002018-08-21T14:20:16.411-04:00අංගුලිමාළත් රහත් උනා athha thamai අංගුලිමාළත් රහත් උනා athha thamai Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39004551383551172472018-08-21T12:16:49.702-04:002018-08-21T12:16:49.702-04:00ඔබේ නිර්මාණ පරාසයට මම කැමතියි . මාතර එළියකන්ද කදවු...ඔබේ නිර්මාණ පරාසයට මම කැමතියි . මාතර එළියකන්ද කදවුර 89 කාලයේ මගේ මතක වලට ගෙනගියා . අප ඒ කාලයේ පටන් ආසා කල වීරයා නාලක ගුණවර්ධන සමග කල සංවාදයටත් කැමතියි. හදුනාගන්නට විද්යුත් ලිපිනයක් සෙව්වා . ඉඩක් ඇතොත් මා අමතන්න . අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය ගැන ප්රතිචාර සහ බ්ලොග් ප්රවීණ ඔබේ ගුරු හරුකම් බලාපොරොත්තුව ඉන්නවා . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23716849189934327882018-08-21T10:47:20.610-04:002018-08-21T10:47:20.610-04:00රෝහිත මුණසිංහගේ "එළියකන්ද වද කඳවුර" මා ක...රෝහිත මුණසිංහගේ "එළියකන්ද වද කඳවුර" මා කියවපු පොතක්.මිනිස්සුන්ට වද දෙන හැටි,මරණ හැටි ....මහා ආර්ය සිංහල බෞද්ධකම වැක්කෙරෙනවා.ජේ.වී.පී සහ හමුදාව තකටතක.ඔය කාලේ කලබල අඩු පැති තමයි වෙනත් ආගම් අදහපු අය හිටිය පැති.උදා: මීගමු පැත්ත.පල්ලිය සහ වැඩිහිටියෝ උපදෙස් දුන්නා මේවාට එක්කහු වෙන්න එපා කියා තම දූ පුතුනට.නමුත් අපි සිංහල බෞද්ධයෝ එහෙම නෑ.මමනම් හිතන්නේ අනාගතයේ නැවතත් එන්න හැකිකම තියෙනවා.නමුත් අද තරුණ අය ඕවාට වඩා තාක්ශණය,නිදහස් ලෝකය,ජීවිතය විඳින්න වඩා කැමති බව පේනවා.ඇත්තටම කොයිපැත්තෙන් වෙන්නෙත් කපටි වැඩිහිටි නායකයෝ තරුණයින්ව බිල්ලට දීම.රෝහිත ප්රංශයේ හොඳින් ඇති.දරුවෝත් පැහැදිලි අනාගතයක් ඇති රටක සතුටින් ජීවත්වෙනවා ඇති.<br /><br /> මේ දෙපැත්තෙම හිටපු නියම වධකයෝ අද වයස ඇතිනේ.දරුවෝ හදාගෙන සතුටින්,බණක් භාවනාවක් කරන් පිංඅතේ වැඩත් කරනව ඇති.මොකද අංගුලිමාළත් රහත් උනානොවැ ආයුබෝවන් ! !!Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.com