tag:blogger.com,1999:blog-7642968051257221094.post896662622610231532..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ෆොන්සේකා සාධකය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7642968051257221094.post-40315637844927225972018-05-18T20:16:11.637-04:002018-05-18T20:16:11.637-04:00Matyastha mathdariya namika mathyastha mathdaryeki...Matyastha mathdariya namika mathyastha mathdaryekiAnonymoushttps://www.blogger.com/profile/13952248910271692608noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68234335103529579672017-09-03T18:27:48.095-04:002017-09-03T18:27:48.095-04:00LTTE කාරයො දාර අපරාධ කලා වසර 30 පුරාLTTE කාරයො දාර අපරාධ කලා වසර 30 පුරාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15823560319915780252017-09-03T15:20:32.409-04:002017-09-03T15:20:32.409-04:00මධ්‍යස්ථ මතධාරියා යන නාමය පවා ඔබට භාවිතා කිරීමට උච...මධ්‍යස්ථ මතධාරියා යන නාමය පවා ඔබට භාවිතා කිරීමට උචිත නොවේ යයි මා සිතමි. ඔබ තුල කිසිම මධ්‍යස්ත භාවයක් නොමැත.

LTTE සංවිධානයේ මිලේච්ච්ත්වය ගැන විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. ඔවුන් මායිම් ගම්මාන වලට කඩා වැදී අහිංසක දරුවන් අමු අමුවේ බෙලි කපා ගාතනය කළේය. අහිංසක ගැමියන්ව මරා දැමුවේය. කොලබ බෝම්බ පුපුරුවා අහිංසක සිවල් වැසියන් මර දැමුවේය. ඒ පිලිබඳ වාදයක් නැත. නමුත් ශ්‍රී ලංකා රජයේ හමුදාව තුලින් එකට එක කිරීමක් අපට බල පොරොත්තු විය හැකිද. ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයම නිල වශයෙන් පිලි ගත් රටක් සහ පාලන ක්‍රමයක්. එවැනි පිළිගත් රජයක් හරහා සිදුවන මානව හිමිකම් උල්ලන්ගනයන් අපට අනුමත කල හැකිද. ?

LTTE සංවිධානය කුඩා දරුවන් ගාතනය කළා කියා ප්රභාකරන්ගේ බාල පුත්‍රයා ගාතනය කිරීම අනුමත කළ හැකිද ? ප්රභාකරන්ගේ බාල පුතා සමාජයට කර ඇති වරද මොකක් ද ? ඒ නොදරුවා ගේ අනින් මිනිසුන් ගාතනය කලාද. ? ඔහු අපට කල වරද මොකක් දැයි මා නැවත අසමි. ඔහු වැඩිවියට පත් වූ කාලයක තම පියාගේ මිනීමරු අශිෂ්ට පාලන ක්‍රම වේදය හෙළ දකින පුද්ගලයෙකු ද විය හැකිය.

ඇමරිකානු නාවික සීල් භටයින් විසින් ඔසාමා බින් ලාඩන්ව පකිස්ථානයේදී ගාතනය කළේය. ඔහු ගාතනය වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ ද ඔහු අසලින් සිටියාය. නමුත් නාවික සීල් භටයින් විසින් ඔහුගේ බිරිදව ඝාතනයේ කලේද ?

අපි ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස මේ දේ අනුමත කරන්න පුළුවන් ද කියා ඔබ තව වරක් ඔබගේ මොලයෙන් සිතා බලන්න.

( මට පෙනෙන්නේ ඔබ නම් කොටින්ට යම් සම්බන්ධතාවයක් ඇති කෙනෙක් බවයි. ත්රස්තවාදීන් ගැන මෙතරම් අනුකම්පාවක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට එන්නට විදියක් නැත. ) // මෙවැනි වාක්‍ය හරිම පොදුය. අහිංසක දමිල මිනිහෙක් වෙනුවෙන් කතා කලොත් අපි සිංහල කොටිය.

මා කියන දේ මධ්‍යස්ථ මතධාරියාට වැටහීමක් තේරුමක් නැති වුවත් රුවන්ට මේ කියන දේ වැටහෙනු ඇතයි කියා මා විශ්වාස කරමි.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7782979718959620942017-09-03T14:57:39.111-04:002017-09-03T14:57:39.111-04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44224202222364180822017-09-03T07:58:54.459-04:002017-09-03T07:58:54.459-04:00pay back time from SFpay back time from SFTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88358932939145027012017-09-03T07:58:41.915-04:002017-09-03T07:58:41.915-04:00මම හිතන්නේ නෑ බටහිර රටවල් හිර කරයි කියලා. මොකද එ් ...මම හිතන්නේ නෑ බටහිර රටවල් හිර කරයි කියලා. මොකද එ් කඩුව මගින් ඔවුන් ගේ කුණුත් ඉන් පසු ඇදෙනවා. ඒ නිසා මේක ඇදගෙන යයි කාම්පුචියාවේ වගේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2734634587811910912017-09-03T07:56:43.456-04:002017-09-03T07:56:43.456-04:00ජයග්‍රහනයට පියවරු දහසකි ජයග්‍රහනයට පියවරු දහසකි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34453096434306716242017-09-03T07:56:12.445-04:002017-09-03T07:56:12.445-04:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52450016927996600282017-09-03T07:55:59.124-04:002017-09-03T07:55:59.124-04:00LTTE කාරයොත් දාර අපරාධ කලා වසර 30 පුරා LTTE කාරයොත් දාර අපරාධ කලා වසර 30 පුරා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19518871954638776432017-09-03T07:54:46.835-04:002017-09-03T07:54:46.835-04:00ovovTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67583253269704370222017-09-03T07:54:38.528-04:002017-09-03T07:54:38.528-04:00mmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2835851767889508892017-09-03T07:07:19.768-04:002017-09-03T07:07:19.768-04:00World TravelerSeptember 3, 2017 at 2:28 AM @
ප්...World TravelerSeptember 3, 2017 at 2:28 AM @
ප්රභාකරන්ගේ පුත්‍රයා යනු ත්රස්තවාදියෙකුගේ පුත්‍රයෙකි. නමුත් අන්ත අහිංසකයන්ගේ දරුවන් මීට වඩා ම්ලේච්ඡ ලෙස කොටින් විසින් මරා දැමූහ. උතුර නැගෙනහිර අන්ත අහිංසක දුප්පත් ගම්වාසීන් කොටින් විසින් කපා කොටා මැරූහ. එක් පවුලක අම්මා කෙනෙක් තම කුඩා දරුවන් තිදෙනා බේරාගන්නට දැරූ උත්සාහය ගැන අනුවේදනීය කතාවක් කියවීමට තරම් වරෙක මා අවාසනාවන්ත වීමි. ගෝනගල ගමේ දානය වෙලාවක කඩා වැදුන කොටි කුඩා දරුවන් කපා කොටා පෙති ගසා මැරූහ. මෙසේ සිංහල ගම්වල ඝාතනය කලා කුඩා දරුවන් සිය ගනනකි.

මට පෙනෙන්නේ ඔබ නම් කොටින්ට යම් සම්බන්ධතාවයක් ඇති කෙනෙක් බවයි. ත්රස්තවාදීන් ගැන මෙතරම් අනුකම්පාවක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට එන්නට විදියක් නැත. ත්‍රස්තවාදය තිබූ කාලයේ අප බස් වල ගිය හැටි මතකය. දෙමවුපියන් එක්කෙනෙක් බසයකත් අනෙකා කෝච්චියකත් ගියේ එකෙක් හෝ බේරෙන්නය.
බසයකට නැග්ග විට ලග ඉන්න එකා සැකය. බෝම්බ ලොරි කොලබ එයි.

මෙවැනි වාතාවරනයක ත්‍රස්තවාදය පරාජය කල යුත්තේ ඊට නොදෙවෙනි ප්රචන්ඩත්වයකිනි. ත්රස්තවාදීන්ට අනුකම්පා කරන්නේ ත්රස්තවාදීන් හෝ උන්ගෙන් යම් ආර්ථික ලාබහයක් ලැබූවන් ය.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68437403414516618302017-09-03T06:42:37.343-04:002017-09-03T06:42:37.343-04:00කොකාගේ වාරය හා තිත්තයාගේ වාරය එළබි ඇත.
විචාරක දියණ...කොකාගේ වාරය හා තිත්තයාගේ වාරය එළබි ඇත.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70714098294530964942017-09-03T06:34:58.659-04:002017-09-03T06:34:58.659-04:00කවුරු නමුත් යුධ අපරාධ කලානම් වැරදියි. හැබැයි මෙතනද...කවුරු නමුත් යුධ අපරාධ කලානම් වැරදියි. හැබැයි මෙතනදි ජාත්‍යාන්තරව පොදු එකඟත්වයක් තියෙන්න ඕන යුධ අපරාධ කියන්නෙ මොනවද කියල, ඇමරිකාව බ්‍රිතාන්‍ය ඉරාකයෙ ඇෆ්ගනිස්ථානයෙ කරන දේවල් යුධ අපරාධ නෙමෙයිලු. අන්න එතනත් ගැටළුවක්. අනික තමයි ත්රස්තවාදීන්ට තියන විනිර්මුක්තිය. ත්රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින අය නිතර කියන කතාවක් තමයි ත්රස්තවාදීන් අපරාධ කලාට රජයේ හමුදාවට එහෙම බෑ. ඒ කියන්නෙ ත්රස්තවාදීන්ට අපරාධ කරන්න බලපත්‍රයක් දෙනව. වැරැද්ද කවුරු මොන තත්වයෙන් සිට කලත් වැරදියි.

අනිත් කාරනේ මේ යුද්ධය යුධ අපරාධයක් කියන තැනට එමු. අවුලක් නෑ. ත්රස්තවාදීන් කල සියලු අපරාධ සාධාරනයි ත්‍රස්තවාදය පරාජය කිරීම වැරදියි කියන බටහිර මතයට එමු. එහෙමනම් යුද්ධයට නායකත්වය දුන් දේශපාලන හා හමුදා නායකයන් ඔක්කොම වැරදියි .

මේ කියන කතාවල මොකක් හරි සාධාරනයක් පොදු බවක් තියෙන්න ඕනනෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31242901293314080362017-09-03T06:27:32.060-04:002017-09-03T06:27:32.060-04:00ගෝත්‍රික මිනීමස් කන්නන්ගෙන් මේ රට බේරුනේ මැයි 19 ව...ගෝත්‍රික මිනීමස් කන්නන්ගෙන් මේ රට බේරුනේ මැයි 19 වෙනි දිනයි. ඔබ වැනි ගෝත්‍රිකයන් තුන් තිස් පැයේම කිව්වේ ත්‍රස්තවාදය පරාජය කරනන් බැරි බවයි.ඒ ඔබලා සිටියේ ත්රස්තවාදීන්ගේ පැත්තේ නිසාය,yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5462764757206542017-09-03T06:25:09.100-04:002017-09-03T06:25:09.100-04:00This comment has been removed by the author.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24576034239105077322017-09-03T02:37:30.097-04:002017-09-03T02:37:30.097-04:00ඩොක්ට. ඔබ සරත් ෆොන්සේකා ගැන කල විග්‍රහය 100% නිවැර...ඩොක්ට. ඔබ සරත් ෆොන්සේකා ගැන කල විග්‍රහය 100% නිවැරදියි. ඒවගේම සරත් ෆොන්සේක, මහින්ද ඝෝට වගේම ජගත් ජයසූරිය ල ගැන කියන දේවල් සාක්ෂි ඇතුවම කියනවනම් ඒකත් හරි. ජගත් ජයසුරිය ල වගේ අයගෙ හොඳම විහිලු කතා තමයි ඒ දවස්වල යුද්දෙ දිනන්න ඔක්කොම කලේ මහින්ද සහ ඝෝට කිව්ව. දැන් තමුන්ට අපරාධ චෝදනා සාක්ෂි සහිතව එනකොට යුද්දෙට අණ දුන්නෙ සරත් ෆොන්සේක කියනව. 😂😂😂😂..

මහින්ද මාමිත් චුට්ටක් විතර බය වෙලා..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29487895137559130492017-09-03T02:28:15.105-04:002017-09-03T02:28:15.105-04:00රසිකොලොජිස්ට් කියන කතාව සම්පුර්න ඇත්ත. කවදාවත් සත්...රසිකොලොජිස්ට් කියන කතාව සම්පුර්න ඇත්ත. කවදාවත් සත්‍ය වසන් කල නොහැකිය. සරත් ෆොන්සේකා යනුද අවිහිංසාවාදී චරිතයක් නොවේ. නමුත් ජගත් ඩයස් ලා ඊට හපන් වේ. ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන්ට අහිංසක නිරායුධ වැසියන් මරන්න අන දුන්නේ මේ ජගත් ඩයස් ලා ය. යුධ සිර කරුවන් කිසිඳු වග බිභාගයකින් තොරව අමු අමුවේ ගාතනය කළේය. ප්රබහරන්ගේ බල පුත්‍රයා ( කුඩා ළමයෙකි ) ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් විසින් කුඩා දරුවාව ගාතනය කළේය. ( ගාතනය කිරීමට ලැබුනේ ඉහල ඇණය. මෙවැනි අණ දුන්නේ ජගත් ඩයස්ලා සහ ගොටභය වැනි මිනිමරුවන්ය ) මේවා යුධ අපරාධ නොවේද ? මේවා යුධ අපරාධ නොවේ යයි කියන උන් ගෝත්‍රික මිනි මස් කන්නන් විය යුතුය. එක අතකින් සරත් ෆොන්සේකා හරිය. පැත්ත ගියත් ඇත්ත කතා කිරීම වැටී.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18458795678330846652017-09-03T02:25:46.007-04:002017-09-03T02:25:46.007-04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63958415873785571532017-09-03T01:15:26.729-04:002017-09-03T01:15:26.729-04:00ආඝාතයට බෙහෙත් තියෙනව නේදආඝාතයට බෙහෙත් තියෙනව නේදවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26269690348089366372017-09-03T00:02:39.368-04:002017-09-03T00:02:39.368-04:00He forgets that he held the command" responsi...He forgets that he held the command" responsibility. Sugath Khttps://www.blogger.com/profile/16562117396660187522noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67656541165290226792017-09-02T19:41:40.044-04:002017-09-02T19:41:40.044-04:00මොකාට මොන ආඝාත තිබුණත් නැතත් සත්‍යය කවදා හෝ එළි වි...මොකාට මොන ආඝාත තිබුණත් නැතත් සත්‍යය කවදා හෝ එළි විය යුතුයිරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20736388469865690712017-09-02T15:21:07.697-04:002017-09-02T15:21:07.697-04:00hatred කියන්නේ ආඝාතය ද ?hatred කියන්නේ ආඝාතය ද ?Anonymoushttps://www.blogger.com/profile/16671927099950213074noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49848175289895572742017-09-02T12:57:43.957-04:002017-09-02T12:57:43.957-04:00ආඝාතය කෙසේ වෙතත් ගාත් හතරක් තියනව කියල තේරෙනව.ආඝාතය කෙසේ වෙතත් ගාත් හතරක් තියනව කියල තේරෙනව.Chamhttps://www.blogger.com/profile/02118733811073637260noreply@blogger.com