tag:blogger.com,1999:blog-7642968051257221094.post8880758747560449631..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ගිනිගත් නගරයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7642968051257221094.post-70982755519190119922015-07-27T15:40:52.837-04:002015-07-27T15:40:52.837-04:00සිරිල් මැතිව් ගාමිනී දිසානායක මේ ලූම්පන් කොටස් ෆෝම...සිරිල් මැතිව් ගාමිනී දිසානායක මේ ලූම්පන් කොටස් ෆෝම් කළාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36437088315773307212015-07-25T05:07:40.651-04:002015-07-25T05:07:40.651-04:00UNP anduwa meka sahayogaya dunna UNP anduwa meka sahayogaya dunna Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25935575024661681232015-07-25T03:54:47.891-04:002015-07-25T03:54:47.891-04:00අල්ලේ වංස කෙනෙක්.
පහු ගිය කාලෙ හරියට දේශ ප්‍රේම...අල්ලේ වංස කෙනෙක්.
පහු ගිය කාලෙ හරියට දේශ ප්‍රේමී සද්ද කලා.
එයා කැමති ඒකාධිපතියන්ට මුලින් ප්‍රේමදාස ඊට පස්සෙ රජතුමාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84430773489271810562015-07-25T03:48:06.310-04:002015-07-25T03:48:06.310-04:00ප්‍රා,කනත්තේ සෙනග විසිර වීමට තැත් කලේ කුප්‍රකට ගෆූ...ප්‍රා,කනත්තේ සෙනග විසිර වීමට තැත් කලේ කුප්‍රකට ගෆූර් බව නං දන්නවා.කවුද ඔය සෙනග උසි ගැන්වූ පිස්තෝල ඩයල් එක? සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19541207357711146302015-07-24T19:08:27.165-04:002015-07-24T19:08:27.165-04:0083 ගිනි තියන තැන්වල මාත් ගියා බලන්න. පිස්සෝ වගේ ...83 ගිනි තියන තැන්වල මාත් ගියා බලන්න. පිස්සෝ වගේ හැසිරුණු මෝඩයෝ රැලක් විතරයි දැක්කේ. හැබැයි ඒ මෝඩ රැලට ඒ විධිහට වැඩ කරන්න උසි ගැන්වුයේ ආණ්ඩුව එවකට තිබුන.
http://nelumyaya.com/?p=3756Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73007517149464252502015-07-24T06:52:09.978-04:002015-07-24T06:52:09.978-04:00මේවා කරපු උන් නිසා විඳවූයේ අහක සිටි මිනිසුන් මේවා කරපු උන් නිසා විඳවූයේ අහක සිටි මිනිසුන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24771340051105334462015-07-24T06:51:14.781-04:002015-07-24T06:51:14.781-04:0083 ජූලිය අන්තර් ජාතික වශයෙන් සිංහලයන්ට විශාල හානිය...83 ජූලිය අන්තර් ජාතික වශයෙන් සිංහලයන්ට විශාල හානියක් කලා. අපේ දේශප්‍රේමීන්ට තවමත් ඒඑක තේරෙන්නේ නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62349257485290264112015-07-24T06:49:57.980-04:002015-07-24T06:49:57.980-04:00ජාතිවාදය යොදාගෙන මෝඩ මිනිසුන් පාලනය කරන්න ලේසියි ....ජාතිවාදය යොදාගෙන මෝඩ මිනිසුන් පාලනය කරන්න ලේසියි . ජයලලිතා කරන්නේ මේකමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71315575849600708492015-07-24T06:49:16.622-04:002015-07-24T06:49:16.622-04:00අනිවා අනිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42280633518718447472015-07-24T06:48:46.335-04:002015-07-24T06:48:46.335-04:00 හොඳට බලන්න ජාතිවාදය පතුරවන පුද්ගලයන් තමන් ගේ දරු ... හොඳට බලන්න ජාතිවාදය පතුරවන පුද්ගලයන් තමන් ගේ දරු පවුල් වලට නොසලකන නමුත් තම ජාතියට ආදරේ බව පවසනවා. බලන්න දර්ගා නගරයේ එස් මහින් ද හිමියන් ගේ කවි කියූ පුද්ගලය තමන්ට ජාතක වූ දරුවා අත් හැර දැම්මා නමුත් ඔහු තම ජාතියට මාර ආදරේලු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38247504406199594932015-07-24T06:45:12.587-04:002015-07-24T06:45:12.587-04:00මගේ ප්රභාකරන් සාධයක පොතේ දෙමල දේශපාලකයන් බුද්ධිමත...මගේ ප්රභාකරන් සාධයක පොතේ දෙමල දේශපාලකයන් බුද්ධිමතුන් අවි ගත් නොමේරූ කොටස් අවර් බෝයිස් කියලා හුරතල් කරපු හැටි සහ ප්රභාකරන් කියන සාධයක උඩට ගෙනාපු හැටි පෙන්වා දෙනවා. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80963238087894773132015-07-24T06:42:50.688-04:002015-07-24T06:42:50.688-04:00මේ වගේ භීම කාල වල නිදාගෙන ඉන්න ලූම්පන් කොටස් බලය ල...මේ වගේ භීම කාල වල නිදාගෙන ඉන්න ලූම්පන් කොටස් බලය ලබා ගන්නවා . Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84470247567241914262015-07-24T06:41:27.356-04:002015-07-24T06:41:27.356-04:00Thanks Mr Abeywardana Thanks Mr Abeywardana Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3709144841659408672015-07-24T06:40:38.116-04:002015-07-24T06:40:38.116-04:00මේවා ඔර්ගනිස් කරන පුද්ගලයන්ට මුදල් ,බලය ,නාරි මාංශ...මේවා ඔර්ගනිස් කරන පුද්ගලයන්ට මුදල් ,බලය ,නාරි මාංශ, යාන වාහන ලැබෙනවා. විපාක විඳවන්නේ අහිංසකයන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2655095198402193592015-07-24T06:38:42.874-04:002015-07-24T06:38:42.874-04:00ස්තූතියි ස්තූතියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72093262167704973472015-07-24T06:38:22.770-04:002015-07-24T06:38:22.770-04:00එය යහපත්එය යහපත්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13746768130492677072015-07-24T05:45:47.793-04:002015-07-24T05:45:47.793-04:00ඔව් සනීපයි පිස්තොලේ අරන් ගියපු පොරගේ වෙසක් කලාපේ ව...ඔව් සනීපයි පිස්තොලේ අරන් ගියපු පොරගේ වෙසක් කලාපේ විවුර්ත කරන්නේ රටේ ජනාධිපති 'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30141790799060394132015-07-24T05:38:06.217-04:002015-07-24T05:38:06.217-04:00මේවා කරපු උන් ගෙන් අහන්න තියෙන්නේ දැන් ඉතිං සනීපද?...මේවා කරපු උන් ගෙන් අහන්න තියෙන්නේ දැන් ඉතිං සනීපද? කියල විතරයිAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23294356796562687902015-07-24T05:33:47.452-04:002015-07-24T05:33:47.452-04:00LTTE එකේ අවසානයේ ආරම්භය කරුණා සාධකය LTTE එකේ අවසානයේ ආරම්භය කරුණා සාධකය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54182831857296842462015-07-24T05:18:26.122-04:002015-07-24T05:18:26.122-04:00යුද්ධයේ ප්‍රධාන සංධිස්ථාන දෙකෙන් එකක්.
දෙකම කල ...යුද්ධයේ ප්‍රධාන සංධිස්ථාන දෙකෙන් එකක්.
දෙකම කල අයගේ පැත්තට විශාල පාඩුවක් වූ සිද්ධි

LTTE එකට විශාලලෙස අනුකම්පාව ආධාර හා මිනිස් බලයක් ලැබීමේ ආරම්භය 83 ජූලි.
LTTE එකේ අවසානයේ ආරම්භය රජීව් ගාන්ධි ඝාතනය.

වෙන වැදගත් කාරණා තිබුනට LTTE එකේ නැගීම සහ බැහීමට මුල්වූ තනි සිද්ධීන් ලෙස ගත හැකි දේවල් දෙකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43694835169724682802015-07-24T05:08:07.763-04:002015-07-24T05:08:07.763-04:00පුදුමේ කියන්නේ... තාමත් 'අප්පොච්චිලා' ප්‍ර...පුදුමේ කියන්නේ... තාමත් 'අප්පොච්චිලා' ප්‍රමෝට් කරන්නෙත් මේක. මිනිස්සු හුරේ කියන්නෙත් මේක. නමුත් කවුරුත් තේරුම් නොගන්නෙත් මේක.. ඉතිහාසයෙන් පාඩම් ඉගැනුමක් නැති ලාංකිකයෝ අපි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34785007369319745892015-07-24T05:07:04.524-04:002015-07-24T05:07:04.524-04:00කනත්තේ සෙනග උසි ගැන්වූ සිවුරුකාරයා ගිය චන්දයේදී උද...කනත්තේ සෙනග උසි ගැන්වූ සිවුරුකාරයා ගිය චන්දයේදී උදව්කලේ කාටද කියල දන්නවද ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23488013384271088372015-07-24T04:08:34.210-04:002015-07-24T04:08:34.210-04:00කොයිපැත්තට උනත් අන්තවාදය හොද නෑ.මේ වගේ උන් නිසා තම...කොයිපැත්තට උනත් අන්තවාදය හොද නෑ.මේ වගේ උන් නිසා තමයි කාලකණ්ණි යුද්ධ ඇතිවෙන්නෙ.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66229658801782681642015-07-24T04:04:30.385-04:002015-07-24T04:04:30.385-04:00මීටත් වඩා ඉතා දරුණු නීච, නින්දිත, තුච්ඡ, දේවල් මම ...මීටත් වඩා ඉතා දරුණු නීච, නින්දිත, තුච්ඡ, දේවල් මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඒවා වලක්වන්න ගියාම මටත් තර්ජන ආවා. ඒ දේවල් මෙතන ලියන්නේ නැත්තේ නැවතත් ඒ ජරා අතීතය සිහිපත් කරවන්න අකමැති නිසයි. මේ තුවාලය තවමත් සුව වී නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41710044389000498112015-07-24T03:58:12.824-04:002015-07-24T03:58:12.824-04:001983 සිදුවූ ඉතා සුලු සිද්ධියක් දෙමළ ජාතිවාදීන් විස...1983 සිදුවූ ඉතා සුලු සිද්ධියක් දෙමළ ජාතිවාදීන් විසින් ඔවුන්ගේ වාසිය සඳහා මාකට් කරනවා කියලයි ඔයගැන කියන්න තියෙන්නේ.
අනිත් අතට දෙමළ මිනිස්සු 70 දශකයේ සිට වර්ධනය වූ දෙමල නාසි වාදයට එරෙහිව අරගලයක් කලා නම් ඔය සුලු සිද්ධිය වුනත් වලක්වා ගන්න තිබුනා.
සිංහලයන් මරා හමගසා සෙරෙප්පු හදන්න යෝජනා කල අයට දෙමළ ඡන්ද ලැබුණු බව මතක තබාගත යුතුයි. දෙමළ සමාජය තුල ඩර්ටල් බෙෂ්ට් කෙනෙක් හිටියෙත් නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com