tag:blogger.com,1999:blog-7642968051257221094.post8799139338654061670..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: වාසවිලාන්හි දීTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7642968051257221094.post-33112731322206116542017-12-28T12:58:59.332-05:002017-12-28T12:58:59.332-05:00"තියුනු අසිපතකයට"සහ"කොටි දියනියකගේ ..."තියුනු අසිපතකයට"සහ"කොටි දියනියකගේ පාපෝච්චරනය"පොත් දෙක කියෙව්වම මට හිතුනෙ අපි යුද්ද කලේ ඇයි කියල.දෙපැත්තෙම අහින්සකයින් කීදෙනෙක් ජීවිතවලින් වන්දි ගෙව්වද?Ranjithhttps://www.blogger.com/profile/04702416497510572790noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22361893536264117302017-12-28T12:53:31.084-05:002017-12-28T12:53:31.084-05:00"තියුනු අසිපතකයට"සහ"කොටි දියනියකගේ ..."තියුනු අසිපතකයට"සහ"කොටි දියනියකගේ පාපෝච්චරනය"පොත් දෙක කියෙව්වම මට හිතුනෙ අපි යුද්ද කලේ ඇයි කියල.දෙපැත්තෙම අහින්සකයින් කීදෙනෙක් ජීවිතවලින් වන්දි ගෙව්වද?Ranjithhttps://www.blogger.com/profile/04702416497510572790noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9899497167975017612016-06-23T05:03:30.249-04:002016-06-23T05:03:30.249-04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/18409078915006484813noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26582577530278878902016-06-22T18:43:44.912-04:002016-06-22T18:43:44.912-04:00mmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2174470549872019472016-06-22T18:41:21.899-04:002016-06-22T18:41:21.899-04:00යුද්ධය කියන්නේ බිස්නස් එකක්යුද්ධය කියන්නේ බිස්නස් එකක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46069100328577737712016-06-22T18:41:07.680-04:002016-06-22T18:41:07.680-04:00true true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20385768153243775142016-06-22T18:39:34.459-04:002016-06-22T18:39:34.459-04:00 AnonymousJune 22, 2016 at 1:43 AM ඕක විස්වාස කරන්... AnonymousJune 22, 2016 at 1:43 AM ඕක විස්වාස කරන්න අමාරුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5327522486288164002016-06-22T18:38:15.149-04:002016-06-22T18:38:15.149-04:00ovovTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26310652869625702292016-06-22T18:38:02.400-04:002016-06-22T18:38:02.400-04:00යුද්දය බලවත් ලෙස හපා කන්නේ දුප්පත් මිනිහාව යුද්දය බලවත් ලෙස හපා කන්නේ දුප්පත් මිනිහාව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32161687620437826562016-06-22T18:37:31.384-04:002016-06-22T18:37:31.384-04:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21686610385340123112016-06-22T18:31:10.201-04:002016-06-22T18:31:10.201-04:00ඔබගේ අදහසත එකඟයි රෝහණඔබගේ අදහසත එකඟයි රෝහණTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27790276176165075642016-06-22T18:17:23.047-04:002016-06-22T18:17:23.047-04:00අනිවා වයිරය දේශනාකරන සියලුම ආගම් වල පූජක පරපුටුව...අනිවා වයිරය දේශනාකරන සියලුම ආගම් වල පූජක පරපුටුවෝ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11577587288216084312016-06-22T18:16:18.952-04:002016-06-22T18:16:18.952-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47524349467897028102016-06-22T12:13:55.235-04:002016-06-22T12:13:55.235-04:00ලොකුපුතා සහ ඇනෝ සමග එකඟයි. දර හොයන්න කිසිම අපහසුවක...ලොකුපුතා සහ ඇනෝ සමග එකඟයි. දර හොයන්න කිසිම අපහසුවක් වුණේ නැහැ. ඕනේ තරම් දර තිබුණා. බෝම්බ ප්‍රහාර වලින් පොල්ගස්, තල් ගස්, බිම වැටී තිබුණා. බිමට සමතලා වූ ගෙවල් වල වහලේ ලී ගත්තා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81047882121667502392016-06-22T11:34:29.194-04:002016-06-22T11:34:29.194-04:00බැරැක් ඔබාමා හිරෝෂිමා ගිහින් සොරි කිව්වේ නෑ. ඒ ඔහු...බැරැක් ඔබාමා හිරෝෂිමා ගිහින් සොරි කිව්වේ නෑ. ඒ ඔහුට ජපන් විරෝධයක් තියෙන නිසා නෙමෙයි.ඔහු අනුගමනයකලේ විධායක ජනපති සම්ප්රදාය. යුද්ධයක් කලපසු සතුරන්ගෙන් සමාව ඉල්ලන්නේ හිඟන සම්ප්රදාය අනුගමනය කරන අය.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6883420497092030302016-06-22T11:28:27.987-04:002016-06-22T11:28:27.987-04:00බලලෝභී නොවන දේශපාලනයක් තියෙන්න පුළුවන්ද? ඒක හරියට ...බලලෝභී නොවන දේශපාලනයක් තියෙන්න පුළුවන්ද? ඒක හරියට ලාබ අරමුණු නොකල ව්‍යාපාරිකයෙක් වගේ නේද?
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21896512788515630192016-06-22T09:47:08.641-04:002016-06-22T09:47:08.641-04:00මේක පට්ටපල් බොරු කයිවාරු සහිත ගොතපු කතාවක්. පලාලි ...මේක පට්ටපල් බොරු කයිවාරු සහිත ගොතපු කතාවක්. පලාලි වල ඔය කියන තරම් කොළඹ පරද්දන තරම් සුපිරි ගෙවල් නැහැ. ඔන්න නෙල්ලිඅඩි වගේ අධි ආරක්ශිත කලාපවල 1980 ගනන්වල හදපු හොඳ ගෙවල් තියෙනව හැබැයි ඒවා හමුදා නිළධාරීන් පාවිච්චි කලා. ඔහොම විනාස කරන්නෙ නැහැ ගොඩක් වෙලාවට.

හමුදාවට දර සපයන්නෙ වෙනම සැපයුම් කොන්ත්‍රාත් ගත් අයයි. ගොඩක්විට අනුරාධපුර රඹෑව, කදුරුවෙල, දහයියාගම මැදවච්චිය වගේ පළාත්වලින් ඕනැතරම දර ලැබෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82527896242001372952016-06-22T09:39:04.460-04:002016-06-22T09:39:04.460-04:00ඇයි රායප්පු ජෝසප් වගේ අන්ත ජාතිවාදී ලේ පිපාසිත පූජ...ඇයි රායප්පු ජෝසප් වගේ අන්ත ජාතිවාදී ලේ පිපාසිත පූජකයින් වගේම බෙංගමුවේ නාලක වැනි බුද්ධිහීන ශ්රමනයෝත් නානසාර වැනි කොන්තරාත්කාරයෝත් මීට වගකිවයුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23338517794312111042016-06-22T08:51:36.623-04:002016-06-22T08:51:36.623-04:00ඒ මිනිස්සුන්ට යුද්ධයෙන් පස්සේ හරි නැවත ඒ ගෙවල් ආපහ...ඒ මිනිස්සුන්ට යුද්ධයෙන් පස්සේ හරි නැවත ඒ ගෙවල් ආපහු නිවැරදිව ලැබෙන්න ඇතැයි කියලවත් සතුටු වෙමු...
යුද්ධය කියන්නේ බිස්නස් එකක්, මොකක් හරි ලාබයක් ලබන්න පුළුවන් උන් ඒවා පටන් ගන්නවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73098011641388536822016-06-22T08:49:20.884-04:002016-06-22T08:49:20.884-04:00ප්‍රයෝගික ප්‍රකාශයක් විදිහට පේන්නේ නැහැ මේ කතාව......ප්‍රයෝගික ප්‍රකාශයක් විදිහට පේන්නේ නැහැ මේ කතාව...
තනි පලේ වහලක්නම් එහෙම ඇදිල එන්න හැකියාවක් තියෙනවා...
නමුත් ඔය කියන සුපිරි මට්ටමේ ගෙයක පල හතරක් නැතිනම් අඩු ගානේ දෙකක්වත් තියෙන්න ඕනේ...
ට්‍රැක්ටර් එකකින් එහෙම වහලක් අදින්න පුළුවන් කියන එක මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ...

හරි, වහල බිමට ඇදලා ගත්තම කියමු, ඒත් මුදුන් යට ලි වලින් පරාල වෙන් කරගෙන අඩියෙන් අඩිය වගේ ගහල තියෙන රීප්ප ඇණ වලින් ගලවගන්නවා කියන එක සරළ කාරණයක් කියල හිතෙනවද...
අනික ඔච්චර කැලේ තියෙද්දී ගස් කපා ගන්නේ නැතුව ඒ වගේ අපහසු වැඩක් කරන එකේ පලේ මොකක්ද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88969718832585237712016-06-22T06:51:53.689-04:002016-06-22T06:51:53.689-04:00ඔය කියන්නේ එම්මානුවෙල් පියතුමා ගැනනේද?ඔය කියන්නේ එම්මානුවෙල් පියතුමා ගැනනේද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73883333932838781042016-06-22T03:54:48.134-04:002016-06-22T03:54:48.134-04:00ටැට්ටරේද ටැට්ටරේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4266867689120132922016-06-22T03:40:05.835-04:002016-06-22T03:40:05.835-04:00යුද්ධයේ සම්පූර්ණ වගකීම බල ලෝභී දේශපාලනයේම තමා.
අදත...යුද්ධයේ සම්පූර්ණ වගකීම බල ලෝභී දේශපාලනයේම තමා.
අදත් මේ නොවිසඳුනු පැනය හෙවත් දමිල ස්වයංපාලන අයිතිය කියන්නෙත් ඒ බල ලෝභයේම දිගුවක් මිස සැබෑ ප්රශ්නය හෝ පිළිතුර නොවෙයි කියන එකයි මම හිතන්නේනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4340280698392557922016-06-22T02:25:42.735-04:002016-06-22T02:25:42.735-04:00අපරාදෙ
අපරාදෙ
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62792051625561668542016-06-22T01:43:10.713-04:002016-06-22T01:43:10.713-04:00//මහා බලාපොරොත්තු සහිතව ඉදි කල මෙම නිවෙස හැරයාමට ඔ...//මහා බලාපොරොත්තු සහිතව ඉදි කල මෙම නිවෙස හැරයාමට ඔහුට සිදු වූයේ උතුරුකර යුද්දයත් සමගය. සමහරක් විට ඔහු යුරෝපීය රටක සරණාගතයෙකු ලෙස ජීවත් වනවා විය හැකිය. //

වරක් ගුවන් හමුදා සෙබලෙක් මා සමග පැවසුවේ පළාලි අධි ආරක්ෂිත කාලපයේ තියෙන ගෙවල් ගෑන. සමහර ගේවල් කොලබවත් නැති තරම් සුපිරි ගෙවල් බව ඔවුන්ට කදවුරේ දර ඉවර වුනහම කේබල් එකක් සහ ට්‍රැක්ටරයක් රැගෙන ගොස් මෙවැනි අයිති කරගත් නිවෙස් වල වහලයට කේබල් එකේ එක කොනක් ගැට ගසා අනිත් කොන ට්‍රැක්ටරයට ගැටගසා ගාස්සා ට්රැක්ටරය අදිනවලු. එවිට මුළු වහලම බිමට පතිත වෙනවලු. ඊට පස්සේ කදවුරට ඇති තරම් දර අර වහලින් අරගන්නවලු. ගෙයක් හදන්න අපි විදින දුක දැක්කහම එක මොනතරම් අපරාදයක්ද ?
Anonymousnoreply@blogger.com