tag:blogger.com,1999:blog-7642968051257221094.post8783382544053829307..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ඇවන්ගාඩ් ව්‍යාපාරය බිහි කරන ලද මේජර් නිශ්ශංක සේනාධිපති Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-68944000037966010852022-03-15T08:59:44.506-04:002022-03-15T08:59:44.506-04:00I think I feel the same...I think I feel the same...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63639416979323903772021-07-25T19:31:35.403-04:002021-07-25T19:31:35.403-04:00පැනමා පේපර් වල මේ පුද්ගලයාගේ නම තිබු බව ප්‍රසිද්ධ ...පැනමා පේපර් වල මේ පුද්ගලයාගේ නම තිබු බව ප්‍රසිද්ධ රහසක්.
ප්‍රයිවට් සිකියුරිටි ආයතනයක් තබූ කෙනෙක් එතරම් මුදලක් මෙතරම් කෙටි කලකින් කෙසේ සාධාරණ විදියට සොයන්නද ?
කර්මය අපරාධකරුවන්ට කෙදිනකවත් සමාවක් නොදෙනු ඇති.
මිතුරනී, රහසින්වත් පස් පවු නොකරන්න.Club NDThttps://www.blogger.com/profile/17650115367999437589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47121608982743387622021-06-25T02:50:12.237-04:002021-06-25T02:50:12.237-04:00obala lajja wenna one obalage danuma gana. dan ind...obala lajja wenna one obalage danuma gana. dan india wala compnay ekakin karanne me service eka navy eken neme. alibabahttps://www.blogger.com/profile/08774550994782027496noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61145475454060199722020-04-11T00:16:18.489-04:002020-04-11T00:16:18.489-04:00ඔබ ඉතාමත්ම නිවැරදියි. ඒ වුණාට උඩ තියෙන අදහස් ටික බ...ඔබ ඉතාමත්ම නිවැරදියි. ඒ වුණාට උඩ තියෙන අදහස් ටික බලන්ඩ. අපේ අය හිතා ගෙන ඉන්නේ ඕනේ නීති විරෝධී වැඩකින් සල්ලි ගොඩක් මිනිහෙක් හම්බ කලොත් එයා රටට වටින ව්‍යාපාරිකයෙක් හැටියට. මෙහෙම මිනිස්සු ඉන්න රටක් කවදා නම් හැදෙයිද ?... Harsha Hemanthahttps://www.blogger.com/profile/14551363371427698870noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26167358428665863862020-01-29T10:07:51.208-05:002020-01-29T10:07:51.208-05:00පැහැදිලි ඇත්ත....
පැහැදිලි ඇත්ත....
Donet.comhttps://www.blogger.com/profile/02944185274885866893noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69214085258774279522019-10-23T01:44:44.605-04:002019-10-23T01:44:44.605-04:00ඇවන්ගාර්ඩ් කියන්නේ යුද්ධය ඉවර උනාට පස්සෙ ගෝටාබය රා...ඇවන්ගාර්ඩ් කියන්නේ යුද්ධය ඉවර උනාට පස්සෙ ගෝටාබය රාජපක්ෂ මැදිහත් වෙලා නිශ්ශංක එක්ක ජොයින්ට් වෙලා ලන්කාවේ නාවික හමුදාව විසින් එතෙක් කරගන හිටපු රාජ්‍ය වියාපාරය තමන්ගේ සාක්කුවට දා ගත්තු අනීතික වියාපාරයක්.

ලන්කාව මුහුදු සීමාවෙ නාවික හමුදාව හැරුණු කොට වෙන කිසියම් වූ පුහුණු අවිගත් ආරක්ශක සේවාවක් පවත්වාගෙන යාම ජාතික ආරක්ෂාව ට තර්ජනයක් වගේම එය නීතිය උල්ලංඝනයක් .

ලන්කාවේ මුහුදු සීමාවෙන් එපිට ජාත්‍යන්තර මුහුදෙ ඇවන්ගාර්ඩ් සමාගමේ වියාපාර කටයුතුවල නිරත වීම පිලිබඳ කිසිම ගැටලුවක් නැහැ .

ඒ කෙසෙ නමුත් ඇවන්ගාර්ඩ් තහනමෙන් පසුව අවුරුදුදෙකක් තුල ලන්කාවේ නාවික හමුදාව රුපියල් බිලියන 8ක ආදායමක් ජාතික ආදායට එක් කර ඇත.Anonymoushttps://www.blogger.com/profile/15432835327201243742noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82050428053717706882019-04-06T08:06:22.282-04:002019-04-06T08:06:22.282-04:00Hopefully he will re-start this soon.Hopefully he will re-start this soon.Anonymoushttps://www.blogger.com/profile/18080223456234432710noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63476243975563122322018-09-17T21:37:27.911-04:002018-09-17T21:37:27.911-04:00Yes, Avantguard which was commenced by Jaliya Epa ...Yes, Avantguard which was commenced by Jaliya Epa and present head is a great company. This has become the employment provider for many retired Service men and women in Sri Lanka. But some opportunistic officers with political arm made use of this great company to make money. SirJohnhttps://www.blogger.com/profile/05266993164197400951noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23416342043756552152018-09-17T21:30:48.824-04:002018-09-17T21:30:48.824-04:00Hi, Avant Guard is operating. No one has closed th...Hi, Avant Guard is operating. No one has closed this. SirJohnhttps://www.blogger.com/profile/05266993164197400951noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21406387009957782902018-08-23T09:44:57.320-04:002018-08-23T09:44:57.320-04:00ඉතා වටිනා සංවාද සටහනක්. ස්තූතියි.
ඉතා වටිනා සංවාද සටහනක්. ස්තූතියි.
Lourdes Fernandohttps://www.blogger.com/profile/00398414846715080703noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78253676949060786822018-07-22T07:05:20.801-04:002018-07-22T07:05:20.801-04:00මහින්ද රාජපක්ෂ තුමාගේ කාලෙදී "කොහොමහරි දියු...මහින්ද රාජපක්ෂ තුමාගේ කාලෙදී "කොහොමහරි දියුනු වුන" සිංහල බෞද්ධ ව්‍යාපාරිකයො පිරිසක් බිහිවුනා.
මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික ඔස්තාද්ලා කලේ එයාලගෙන් පලි ගන්න එන.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87379988535818893832018-07-20T15:06:33.515-04:002018-07-20T15:06:33.515-04:00තෙරැවන් සරනයි.
බොහොම ආඩම්බරයි ඔබ ගැන.ඔබගේ දැඩි අධි...තෙරැවන් සරනයි.
බොහොම ආඩම්බරයි ඔබ ගැන.ඔබගේ දැඩි අධිෂ්ඨානය ගැන.ඔබ ගැන බොහො දේ සනත් රැපසිංහගෙන් මම මීට බොහො කාලෙක සිට දනිමී.
ඔබට නිදුක් නීරොගී සුවපත් භාවයද සියළු දෙවි දෙවිදේවතාවන්ගේ රැකවරනය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.
තෙරැවන් සරනයි !!!Anonymoushttps://www.blogger.com/profile/12781140834163253853noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73320598338608023392018-07-20T05:11:32.683-04:002018-07-20T05:11:32.683-04:00It has been clearly elaborated the activities of t...It has been clearly elaborated the activities of the organization.It has given great service to the country such as employments,Foreign currency income etc.But due to deity politician hardly built establishment ruined to some extend. We strongly believe and wish that you should come back and provide great service to the country well as to the whole nation.Huxley Pererahttps://www.blogger.com/profile/10712053051277340177noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31261696485243549922018-07-20T03:36:28.925-04:002018-07-20T03:36:28.925-04:00දේශපාලන කුහක කම් නිසා රටට වැඩ දායි මිනිස්සු රටට අහ...දේශපාලන කුහක කම් නිසා රටට වැඩ දායි මිනිස්සු රටට අහිමි වෙලා, හිස්, පුස්, නපුංසකයෝ ඉතුරු වෙලා උන් පාලකයොත් වෙනවා.. ඉතින් හරි යයිද මෙහෙම රටකට..

මේ මනුස්සයා තව වැඩි කල් නොගිහින් පිට රටක පටන් ගනියි එයාගේ ව්‍යාපාර.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1909459322056003652018-07-19T10:20:06.765-04:002018-07-19T10:20:06.765-04:00++++++++Thanushka Ghttps://www.blogger.com/profile/16777736203422159989noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29672783942342512422018-07-19T10:06:41.753-04:002018-07-19T10:06:41.753-04:00ලංකාවේ සිටින තවත් දක්ෂ ව්‍යාපාරිකයෙක් ගැන වැදගත් ස...ලංකාවේ සිටින තවත් දක්ෂ ව්‍යාපාරිකයෙක් ගැන වැදගත් සටහනක්... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22226122269126789762018-07-19T04:29:06.893-04:002018-07-19T04:29:06.893-04:00Thanks Ruwan for this article and the insight to t...Thanks Ruwan for this article and the insight to the Avant Garde caseUdaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21815200317454179242018-07-19T03:52:25.827-04:002018-07-19T03:52:25.827-04:00one sidedone sidedඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91946607934434371632018-07-19T02:12:29.443-04:002018-07-19T02:12:29.443-04:00......................කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60280859814297716592018-07-19T01:45:03.841-04:002018-07-19T01:45:03.841-04:00පුළුල්, පැහැදිලි කිරීමක් . ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට ...පුළුල්, පැහැදිලි කිරීමක් . ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට අවශ්‍ය (work force) එක ඇත. එහෙත් ආකල්ප වර්ධනයක් අවශ්‍යයි. දැනට තිබෙන තත්වය අනුව, ලාංකිකයෙකු පොදු වැසිකිලියකට ගියත් තවත් කෙනෙකුට එම වැසිකිලිය භාවිතා කිරීමට නොහැකි තරම් එය අපවිත්‍ර කරනු ලබයි. භාවිතා කිරීමට නොදන්නා කමද, වුවමනාවක් නැති කමද, අපිරිසිදු කමද හේතු වේ.
ඇවන්ට් ගාඩ් ආයතනය නවතා දැමීම ආර්ථික ඝාතනයක් ලෙස මා දකිමි. එම ආයතනය නිසා වක්‍රව බිහි වූ රැකියා අවස්ථා ඉතා විශාලය. නිකන්ම ගෑනු සෞදි යවා කීයක් හරි හොයාගන්නවා වෙනුවට, ක්‍රමයෙන් එම තත්වය මග හරවා ගැනීමට තිබූ හොඳ අවස්ථාවක් රජය විසින් මග හැරගෙන ඇත. රජයේ ඉහල පෙලේ අයගේ ඇති නොතේරුම් කමත් (agenda) වලට වැඩ කිරීමත් මෙයට හේතු වී තිබේ.
Dileepahttps://www.blogger.com/profile/01665722092852993363noreply@blogger.com