tag:blogger.com,1999:blog-7642968051257221094.post8754448565314881045..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කඩචෝරු Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7642968051257221094.post-49535965763634155042017-01-20T14:10:39.547-05:002017-01-20T14:10:39.547-05:00ඒ කියන්නේ අන්නසි වලට වස දාලා ගෙන ගියා. පොලිසිය ඒවා...ඒ කියන්නේ අන්නසි වලට වස දාලා ගෙන ගියා. පොලිසිය ඒවා පාරේ ගිය මිනිසුන්ට බෙදුවා. විස අන්නාසි කාපු මිනිස්සු මලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4401443411835792102017-01-20T14:08:57.567-05:002017-01-20T14:08:57.567-05:00ඔව් දැං කාලෙ පොඩි එවුන් ඒවා කනවා ඔව් දැං කාලෙ පොඩි එවුන් ඒවා කනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58195807016236012522017-01-20T10:33:31.946-05:002017-01-20T10:33:31.946-05:00// " ගිය සුමානෙ මම අන්නාසි බේසමක් අරගෙන ඒකට අ...// " ගිය සුමානෙ මම අන්නාසි බේසමක් අරගෙන ඒකට අර මදුරුවන්ට ගහන මොකක්ද මේ ( මම - ෙෂල්ටොක්ස් ද ? ) ඔව් ඔව් ඒක තමයි. මම ඒවා අන්නාසි වලට විදලා අන්නාසි බේසමත් අරගෙන ආනන්දේ ලඟට ගිහින් විකුණන කොට පොලිසියෙන් ඇවිත් මට දුප් දුප් කියලා මාව එලෙව්වා. පොලිස්කාරයෝ අන්නාසි කාණුවට හැලුවේ නෑ වටේ හිටපු එවුන්ට දුන්නා . උං ඒවා කාලා මළා " //<br /><br />මට ඒ කොටස පැහැදිලි නෑ ... <br />Kaseerahttps://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44426746605128987322017-01-20T01:23:54.662-05:002017-01-20T01:23:54.662-05:00අයිස් පැකට් කාල සෙංගමාලෙ හැදුනයි කියල ඇහුවමයි. මේ...අයිස් පැකට් කාල සෙංගමාලෙ හැදුනයි කියල ඇහුවමයි. මේ පැත්තෙ ළමයි අයිස් පැකට් කන විදියට එහෙනං ඉතුරු වෙන එකක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51444326506531362712017-01-19T22:23:37.155-05:002017-01-19T22:23:37.155-05:00කුණු රසයට ඇදෙන එක (නොහික්මුනු )මිනිස් සතාගේ හැටි ;...කුණු රසයට ඇදෙන එක (නොහික්මුනු )මිනිස් සතාගේ හැටි ; yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45394828883293080752017-01-19T22:23:19.237-05:002017-01-19T22:23:19.237-05:00So true Aruna So true Aruna Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51275560318812990652017-01-19T22:23:02.010-05:002017-01-19T22:23:02.010-05:00අහල පහල ගෙවල් වල//// ammo අහල පහල ගෙවල් වල//// ammo Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26341043083667467712017-01-19T22:22:13.290-05:002017-01-19T22:22:13.290-05:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47395160239390105992017-01-19T20:37:54.657-05:002017-01-19T20:37:54.657-05:00පාසැලෙන් පනින එක කෙසේ වෙතත් පවුලෙන්ම පැන්නීමට ලක්ව...පාසැලෙන් පනින එක කෙසේ වෙතත් පවුලෙන්ම පැන්නීමට ලක්වූ දරුවන් කොතෙක් ඇද්ද.... කඩචෝරු තරන් ත්තවයෙන් උසස් යැයි පිළිගත් තැන් වල කෑම රස නැත්තේ කුණු රසයට ඇදෙන එක (නොහික්මුනු )මිනිස් සතාගේ හැටි නිසා ද රුවන් ?අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84879596577919256042017-01-19T10:47:55.417-05:002017-01-19T10:47:55.417-05:00පොඩි වයසින් ඉස්කෝලේ දොරෙන් එලියට විසිවෙනවා කියන්නේ...පොඩි වයසින් ඉස්කෝලේ දොරෙන් එලියට විසිවෙනවා කියන්නේ, හිරගෙදර දොරෙන් ඇතුලට යනවා වගේ වැඩක්. එහෙමත් කීප දෙනෙක් තමයි ගොඩ එන්නේ. මම කියන්නේ නගරයෙ තත්වය.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63965834274497163102017-01-19T02:15:54.092-05:002017-01-19T02:15:54.092-05:00අපි කඩචෝරු කනවට වඩා කැමති උනේ ඉස්කෝලෙන් පැනල ගිහිල...අපි කඩචෝරු කනවට වඩා කැමති උනේ ඉස්කෝලෙන් පැනල ගිහිල්ල අහල පහල ගෙවල් වල අඹ, දිවුල් අනං මනං ගෙඩි කඩං කන්න තමා. කඩචෝරු කන්න කියල අතේ සල්ලි තියෙන එකක්යැදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10610114754428987372017-01-19T01:18:48.114-05:002017-01-19T01:18:48.114-05:00hmmmhmmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57344630185278110592017-01-18T23:06:38.526-05:002017-01-18T23:06:38.526-05:00එහෙම නම් හොඳයි එහෙම නම් හොඳයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67459724750357269822017-01-18T22:36:33.634-05:002017-01-18T22:36:33.634-05:00දැන් නම් එහෙම වෙනවා අඩුයි... ඉස්සරහට අවූරුදු 13 ක්...දැන් නම් එහෙම වෙනවා අඩුයි... ඉස්සරහට අවූරුදු 13 ක්ම පාසල් ජීවිතය අනිවාර්යයයි. ඉදිරිය සුභ වේවී... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79008378432942936562017-01-18T21:59:38.092-05:002017-01-18T21:59:38.092-05:00ඔහුට විරුද්ධව දෙමාපියන් පැමිණිල්ල ඉදිරියට ගෙනගියේ ...ඔහුට විරුද්ධව දෙමාපියන් පැමිණිල්ල ඉදිරියට ගෙනගියේ නෑ, //// හේතුව ඩ්රොපවුට් ළමයින් ගේ දෙමාපියන් දුප්පතුන් ඔවුන්ට නඩු කියන්න මුදල් නෑ. කොල්ලා ඊට පස්සේ රස්තියාදුකාරයෙක් වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16855710036864464102017-01-18T21:58:04.405-05:002017-01-18T21:58:04.405-05:00අඹ , වෙරළු අච්චාරු කොහොමද ?අඹ , වෙරළු අච්චාරු කොහොමද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13197727085280028082017-01-18T21:49:31.268-05:002017-01-18T21:49:31.268-05:00ඔබ කියන වසරට වසර කීපයකට පසු ළමයි පංතියෙන් පෙල් කිර...ඔබ කියන වසරට වසර කීපයකට පසු ළමයි පංතියෙන් පෙල් කිරීම නවතා දැමුවානේ, ඒත් පාසලේ ප්රගති වාර්තාවේ යහපත තකා අදටත් ළමයි ඩ්රොප්අවුට් කරන විදුහල්පති වරයකු මා දන්නවා, මම ඔහුට විරුද්ධව පැමිණිලි කළත් බලවත් ඔහුට විරුද්ධව දෙමාපියන් පැමිණිල්ල ඉදිරියට ගෙනගියේ නෑ, එම දෙමාපියන්ට දරුවන්ට පාසල් යෑමට නිතිපතා වියදම් දැරුව නමුත් පවුල් පසුබිම දරුවන්ගේ අධ්යායපනයට දිරි දුන්නේ නෑ. අපේ ටවුමේ ගංජා කාරයෝ වෙලා තියෙන්නේ ඒ ප්රින්සිපල්ගේ ඩ්රොපවුට්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78971348877788943192017-01-18T20:25:10.737-05:002017-01-18T20:25:10.737-05:00
ඉස්කෝලෙ ලඟ වඩේ විකුණපු වඩේ අංකල්ගෙ තරම් රස වඩ මම...<br />ඉස්කෝලෙ ලඟ වඩේ විකුණපු වඩේ අංකල්ගෙ තරම් රස වඩ මම ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින්වත් කාලා නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com