tag:blogger.com,1999:blog-7642968051257221094.post8734081069766103850..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ඩීමන් ආනන්ද ගේ පොත්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7642968051257221094.post-66356945555562408682019-11-29T20:33:03.017-05:002019-11-29T20:33:03.017-05:00දැන් හොයාගන්න නැද්ද දැන් හොයාගන්න නැද්ද Anonymoushttps://www.blogger.com/profile/04705427764770483279noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26778806861995324062019-06-23T22:04:51.467-04:002019-06-23T22:04:51.467-04:00අපට කියවීම පුරුදු කල මිනිසා...
වරදක් නොකල...
වරදකර...අපට කියවීම පුරුදු කල මිනිසා...
වරදක් නොකල...
වරදකරු !
මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36376568069350756852018-05-22T21:01:34.449-04:002018-05-22T21:01:34.449-04:00බිල්ලා පොතේ කොටස් කිහිපයක් මං පුංචි කාලේ කියෙව්වා....බිල්ලා පොතේ කොටස් කිහිපයක් මං පුංචි කාලේ කියෙව්වා.
සිත්ති වගේ නමක් තිබෙන අක්කා කෙනෙක් අවුරුදු 12ක විතර කොල්ලෙක් තනි නොතනියට නවත්වා ගන්නවා. ඇය ඔහුට කරන විස්තර තමයි පොතේ ලියා තිබෙන්නේ.
කොල්ලන්ගේ හැඟීම් අවුස්සන්න ලියපු පොතක්. මැදි වියේ විවාහක මිනිසුන් අතර පවා ජනප්‍රිය වූවක් කියලයි මං හිතන්නේ.Mahinda Gunawardanahttps://www.blogger.com/profile/17856259895828420401noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65911663524084431112018-05-22T20:50:28.932-04:002018-05-22T20:50:28.932-04:00මේ ලින්ක් එකේ තිබෙන ලිපියත් අපේ සාකච්ඡාවට වැදගත් ව...මේ ලින්ක් එකේ තිබෙන ලිපියත් අපේ සාකච්ඡාවට වැදගත් වේවි කියා සිතනවා.
http://archives.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/12/03&id=2013/12/03/b1312037
Mahinda Gunawardanahttps://www.blogger.com/profile/17856259895828420401noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68384652145811576942017-12-15T12:36:43.349-05:002017-12-15T12:36:43.349-05:00අපිත් කියෙව්වා දීමන ආනන්දගේ පොත්. මන් හිතන්නේ එය...අපිත් කියෙව්වා දීමන ආනන්දගේ පොත්. මන් හිතන්නේ එයාගේ පොත් පුංචි වීම බොහෝ අය කියවීමට එක හේතුවක්. ඒ වගේ පුංචි පොත් ලියල බලන්න ජනප්‍රිය වෙනවද කියල
Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54389178920190057092017-12-01T12:43:49.848-05:002017-12-01T12:43:49.848-05:00අපගේ පරම්පරාවේ කියවීමේ දුබලතා කියවීමේ ඌණතා මග හරවා...අපගේ පරම්පරාවේ කියවීමේ දුබලතා කියවීමේ ඌණතා මග හරවාගැනීමට ඩීමන් ආනන්දගේ පොත් ඉවහල් විය. ඒ්ක අැත්ත. ඒවායින් පටන්ගෙන සම්භාව්‍ය සාහිත්‍යයට අපි ගිය අපූරුව..........
ඩීමන් අානන්දගෙ පොත් කියවල මමත් තාත්තගෙන් බැනුම් අහල තියෙනව. පන්තියෙදි උකුල උඩ තියාගෙන හොරෙන් පොතක් කියවල අපේ අයිස සර්ගෙන් බැනුම් අහල තියෙනව. මං අානන්දෙ අැතුළෙ බැනුම් අහනකොට රුවන් නාලන්දෙ අැතුළෙ බැනුම් අහල පාසල් අතර සහෝදර බැම්ම රැකගෙන තියෙනවා.Vidanaralahttps://www.blogger.com/profile/04298186926770576370noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41019162843339657582017-07-16T14:57:38.760-04:002017-07-16T14:57:38.760-04:00he is a Dr now he is a Dr now Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19763473760414828542017-07-16T14:56:20.488-04:002017-07-16T14:56:20.488-04:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47720552823918530282017-07-16T14:55:59.846-04:002017-07-16T14:55:59.846-04:00++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19270590636293698722017-07-16T14:53:44.527-04:002017-07-16T14:53:44.527-04:00මකුණා ප්‍රංශ පොතක පරිවර්තනයක්.මකුණා ප්‍රංශ පොතක පරිවර්තනයක්.Tsarnikolaihttps://www.blogger.com/profile/18383095106259663691noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66260126130683504042017-07-16T14:49:21.987-04:002017-07-16T14:49:21.987-04:00සමත් මගේ පන්තියේ හිටියේ. දැන් කොහේ ඉන්නවද දන්නේ නැ...සමත් මගේ පන්තියේ හිටියේ. දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ.Tsarnikolaihttps://www.blogger.com/profile/18383095106259663691noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78121211887574833852016-10-01T10:45:38.812-04:002016-10-01T10:45:38.812-04:00His trilogy published in mid 70's "Ek Sun...His trilogy published in mid 70's "Ek Sundara Udasanak/Soorayantath Waradinawa/Soorayange Winasaya" based on "One Bright Summer Morning(James Hadley Chase).His "wawla" & "Wawlage Shapaya" based on Dracula (Bram Stoker) His "Juriya Mamai" based on I the Jury (Mickey Spillane).His "Palhoru" based on Flesh of the Orchide(james Hadley Chase to name a few.Gamini Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89211400128220655822016-09-30T21:06:09.139-04:002016-09-30T21:06:09.139-04:00මේ රසවත් පොත් හොරෙන් කියවා අසුවූ විට අපට ඉගැන්වූ ම...මේ රසවත් පොත් හොරෙන් කියවා අසුවූ විට අපට ඉගැන්වූ මෝඩ ගුරුවරු අපට දඬුවම් කළහ. නමුත් ත්‍රාස රසය මිස කිසිම නරක දෙයක් මේ පොත්වල තිබුනේ නැත. ජාතියට කියවීම, බටහිර චිත්‍රපටි බැලීම පුරුදුකල මේ මිනිසා...සමාජයෙන් සියලු අපහාස විඳ මියගියේය !මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70953663798426059872016-09-30T21:05:27.285-04:002016-09-30T21:05:27.285-04:00Dr, do you have any idea of English novels he base...Dr, do you have any idea of English novels he based for his adaptations please? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4333585849799527052016-07-07T09:48:48.638-04:002016-07-07T09:48:48.638-04:00බදුල්ල එක්ස්ප්‍රස් 1990 ගනන් වල නව මුද්‍රණය අවා බදුල්ල එක්ස්ප්‍රස් 1990 ගනන් වල නව මුද්‍රණය අවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18324355885577560082016-07-07T06:27:27.336-04:002016-07-07T06:27:27.336-04:00බදුල්ල එක්ස්ප්‍රස් ඉස්කෝලෙන් හම්බෙලා ගෙදර ගෙනත් කි...බදුල්ල එක්ස්ප්‍රස් ඉස්කෝලෙන් හම්බෙලා ගෙදර ගෙනත් කියෙව්වා.ලොකු තාත්තා කෙනෙක් එදා ගෙදර ඇවිත් ඉඳලා පොත අල්ලලා වීසි කලා.ඒකෙ ඇත් දේකුත් නෑ.. මහා වරදක් කලා වගේ බැන්නෙ.. මූ ඩීමනානන්දගෙ පොත් කියවනවා කියලා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2231731461339138902016-07-02T22:05:18.732-04:002016-07-02T22:05:18.732-04:00that was his real name that was his real name Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18056594994484432832016-07-02T20:50:25.249-04:002016-07-02T20:50:25.249-04:00ඇත්තෙන්ම ඩීමන් කියන්නෙ යක්ෂයට නේද හරියටම ලුසිෆර් ක...ඇත්තෙන්ම ඩීමන් කියන්නෙ යක්ෂයට නේද හරියටම ලුසිෆර් කිව්ව වගෙ. එතකොට අනන්දනීය වූ යකෙක්, නැතිනම් යකාගේ ආනන්දය. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73043262939095691352016-07-02T19:06:54.178-04:002016-07-02T19:06:54.178-04:00මකුණා පොත ජරා පොතක් හැටියටම ගන්න බැහැ. වැඩිහිටි පො...මකුණා පොත ජරා පොතක් හැටියටම ගන්න බැහැ. වැඩිහිටි පොතක්. සමහර විට ඒක පරිවර්ථනයක් වෙන්න පුලුවන්. මකුණා එක එක අයගේ ඇදුම් වල වහලා ඉන්න අතරේ දකින ලිංගික අත්දැකීම් විස්තර වෙනවා. අන්තිමට වහන කෙනා හෙලුවැලි සමාජ ශාලාවක දී අැදුම් වලින් නිදහස් වෙනවා - මකුණා අමාරුවේ වැටෙනවා. හොදට භාෂාව හසුරුවා තියෙනවා. ඒක ප්‍රසිද්ධ ලේකකයෙකු විසින් අනවර්ථ නාමයකින් ලියන ලද්දක් යැයි මතයක් තිබුණා.
Eduhttps://www.blogger.com/profile/11310160184309693342noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41749226421187621682016-07-02T17:46:09.173-04:002016-07-02T17:46:09.173-04:0083 වෙනකොට ටීවී ඇවිල්ලා. ටීවී ඉන්ටනෙට් නැති යුගයක ත...83 වෙනකොට ටීවී ඇවිල්ලා. ටීවී ඉන්ටනෙට් නැති යුගයක තමයි ඩීමන් එන්නේ . ඒ කාලේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් එන්නෙත් මාස 3-6 වරක්. ඒ නිසා ඩීමන් වොයිඩ් එකක් ෆිල් කරා. පසු කාලයක අනූ ගනන් වල ඩීමන් මේ පොත් යලි මුද්‍රණය කරන්න ගත්තා ඒත් ඉස්සර වගේ ප්‍රතිචාර තිබ්බේ නෑ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32204227220882451202016-07-02T12:05:18.902-04:002016-07-02T12:05:18.902-04:00අපි 83 ඉපදිලා 90 පොත් කියවන්න පටන් ගන්නකොට ඔය ක්රේ...අපි 83 ඉපදිලා 90 පොත් කියවන්න පටන් ගන්නකොට ඔය ක්රේස් එක ඉවරයි මගේ හිතේ. එත් අපේ අම්ම වැඩ කරපු ගෙදරක එහා ගෙදර මට පුස්තකාලයක් හම්බවුනා ඔය පොත් තිබ්බ මට නම් මතක නෑ. ඒත් බිල්ලා කියලා පොතක් තිබ්බා එකනම් කටපාඩම් වෙනකම් කියෙව්වා.ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46682539425301253342016-07-02T08:44:14.022-04:002016-07-02T08:44:14.022-04:00එතුමා ගොඩාක් සතුටු උණාඑතුමා ගොඩාක් සතුටු උණාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85109732632317664452016-07-02T08:43:39.447-04:002016-07-02T08:43:39.447-04:00දීලා බලන්න දීලා බලන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81064764092604891162016-07-02T08:43:28.046-04:002016-07-02T08:43:28.046-04:00බදුල්ල එක්ස්ප්‍රස්" අළුත් මුද්‍රණය ආවාබදුල්ල එක්ස්ප්‍රස්" අළුත් මුද්‍රණය ආවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73139665473663860142016-07-02T08:42:56.885-04:002016-07-02T08:42:56.885-04:00මුල් කාලයේ ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන් සාජන් කෙනක් ;...මුල් කාලයේ ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන් සාජන් කෙනක් ; තනියම නේද වැඩ දුන්නේ රවී ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com