tag:blogger.com,1999:blog-7642968051257221094.post8707417849581759731..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: මිනිසාට අමතක වී ගිය පූජනීය වස්තුව- වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7642968051257221094.post-33871532833258929992015-12-03T07:13:58.566-05:002015-12-03T07:13:58.566-05:00okokTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23901335944628850242015-12-02T22:28:07.189-05:002015-12-02T22:28:07.189-05:00මේක ඊයේ දිවයින පත්තරේ තිබිලා මං කියෙව්වා. ස්තුතියි...මේක ඊයේ දිවයින පත්තරේ තිබිලා මං කියෙව්වා. ස්තුතියි ට්රාන්ස්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60441505720440985492015-12-02T18:54:37.682-05:002015-12-02T18:54:37.682-05:00correct correct Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86222293326664883602015-12-02T18:54:23.197-05:002015-12-02T18:54:23.197-05:00මධ්‍යස්ථ මගේ Beyond Freudian Concept – The Theory ...මධ්‍යස්ථ මගේ Beyond Freudian Concept – The Theory of Ultra Super Ego article eka බලන්න මමත් ඔය වගේ අදහසක් ඉදිරිපත් කලා ඒක වෙබ් එකේ ඇතිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22040448352821926742015-12-02T13:26:23.156-05:002015-12-02T13:26:23.156-05:00ඉතා හොඳ කරුණු සම්පිණ්ඩනයක්. මෙයින් ප්‍රායෝගිකව වඩා...ඉතා හොඳ කරුණු සම්පිණ්ඩනයක්. මෙයින් ප්‍රායෝගිකව වඩාම වැදගත් වන්නේ (කාලයට සහ සමාජයට සාපේක්ෂව) දෙවන සහ තෙවන මට්ටම් අතර සමතුලිතතාවය, මම හිතන්නේ. ඔබේ ක්ෂේත්රයම ගත්තොත් මම හිතන්නේ PP වලින් ඉදිරියෙන් ඉන්නේ මේ තෙවන මට්ටමේ බුද්ධිය දියුණු අය. ඒ වගේම මම හිතන්නේ ගොඩක් දේශපාලනඥයින්ටත් (හැම තිස්සෙම බලන නරක පැත්තම නොබැලුවොත්) මේ භාවමය බුද්ධිය තියෙනවා. සමහර විට දෙවන මට්ටම නැතුව තෙවන මට්ටම දියුණු කරගත් අයත් සිටිනවා. එහෙම වුනාම අවසන් ප්‍රතිපලය නරක එකක් වෙන්නත් පුළුවන්.
දෙවන මට්ටමේ බුද්ධිය මේ වන විට පරිගණක වලටත් මිනිස්සුන්ට තරමටම වගේ තියෙනවා. එතෙන්දී, මිනිස්සු යෙදවිය යුත්තේ තෙවන මට්ටමේ බුද්ධියයි. ඇමරිකාවේ (සහ ඇතැම් විට වෙනත් දියුණු රටවල) සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිවැයට සාපේක්ෂව ප්‍රතිපල අඩුවීමට හේතුවත් තෙවන මට්ටමේ බුද්ධිය යෙදවීමට අවස්ථා අඩුවීම කියලයි මම හිතන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17165741761264650602015-12-02T10:10:55.423-05:002015-12-02T10:10:55.423-05:00මම වෛද්‍යවරයෙකු නොවෙමි.මට මෙවැනි අදහසක් ඉදිරිපත් ක...මම වෛද්‍යවරයෙකු නොවෙමි.මට මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීමට කිසිම අයිතියක් නැති බවද පිළිගනිමි. ඒ පදනමින් යමෙක් මට එරෙහි වුනොත් නිහතමානීව එම විරෝධයට හිස නමමි.

මනෝ විශ්ලේශනවාදීහු මනස ගැන විවිධ ආකෘති ඉදිරිපත් කළ බව අප දනිමි. උඩු සිත යටි සිත ආකෘතිය එවැන්නකි. අපට මෙහෙම සිතන්න බැරිද

මතුපිට විඥානය - මෙය බාහිරය සමග ගනුදෙනු කරමින් ප්‍රතිචාර දක්වයි. දුර දිග බැලීමක් නැත. හදිස්සිකාරයෙකි.

යහ විඥානය - අපගේ ක්‍රියාකාරම් වල හොඳ නරක ගැන තීරනය කරන්නේ මෙයිනි. මතිපිට විඥානයට වඩා මෙය දුර දිග බලයි. මතුපිට විඥානය නිවැරදි කරන්නේ යහ විඥානයෙනි. පසුතැවිලි වීම් , තීරන වෙනස් කිරීම් සිදුවන්නෙ යහ විඥානයෙනි.

ජඩ විඥානය - මෙයින් අප වසර ලක්ෂ ගනනක් ගතකළ වනචාරී වගකීනෙන් තොර අවදියෙ මතක තුලින් හැඟීම් බර ජඩ වැඩ වලට අප පොළඹවයි. අඩ නිරුවත් ගැහැනියක් දුටුවොත් දූෂනය කරන්න පෙළබෙන්නෙ ජඩ විඥානයෙනි. එහෙත් ජඩ විඥානය වළක්වන්නෙ යහ විඥානයෙනි.

සුබ විඥානය - මෙහිදී පුද්ගලයාගේ නියම තත්වය ඇත. එනම් පුද්ගලයා නළුවෙකි. එහෙත් සුබ විඥානය තුල සැබෑ පුද්ගලයා සිටී. සුබ විඥානය බුද්ධිමය නොවේ. තමන්ට සුබ යැයි තීරනය කළ සිතිවිලි මගින් සුබ විඥානය මෙහෙයවේ. දුගී දිවියක් යහපත් යැයි සුබ විඥානයට කවා ඇති අයෙකුට ලැබෙන්නේම දුගී සිතිවිලිය දුගී අත්දැකීම්ය.

අධි විඥානය - මෙය විශ්වය හා පුද්ගලයා සම්බන්ධ කරවයි. මෙය ඉහත චතුර්විධ තත්වයන්ගෙන් විනිර්මුක්ත වූවකි. අධ්‍යාත්මිකය.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com