tag:blogger.com,1999:blog-7642968051257221094.post8458280065860481481..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-7642968051257221094.post-27072471354390338352016-01-14T08:01:28.920-05:002016-01-14T08:01:28.920-05:00ඔය කබ්බන් ගේ කතා ගනං ගන්න එපා රුවන්. ඔබ අන්තර්ජාති...ඔය කබ්බන් ගේ කතා ගනං ගන්න එපා රුවන්. ඔබ අන්තර්ජාතික පිලිගැනීමට ලක් වූ වෛද්‍යවරයෙක්. 2015 කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පිට කල The Essentials of Global Mental Health ග්‍රන්ථයේ ඔබ එක් පරිච්ඡේදයක් ලියූ බව මේ ලෝකල් හරක් නොවන්නවා විය හැකියි. මේ කබ්බෝ ලෝකය දැකලා නැහැ. ලංකාව තමයි මේ මැට්ටන් ගේ විශ්වය .

Dr H.H.K (UK) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61055832915510597792016-01-13T02:42:37.171-05:002016-01-13T02:42:37.171-05:00බයි කතාව පූර්ණ සත්‍යක් ද? ටොයියන් අතරේ එවැන්නන් නැ...බයි කතාව පූර්ණ සත්‍යක් ද? ටොයියන් අතරේ එවැන්නන් නැතිද? බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66597616575184095352016-01-13T02:21:57.392-05:002016-01-13T02:21:57.392-05:00ලංකාවේ දී මේ වහල් මානසිකත්වය ඇති පිරිස හැඳින්වෙන්න...ලංකාවේ දී මේ වහල් මානසිකත්වය ඇති පිරිස හැඳින්වෙන්නේ බයියන් යන සුරතල් වදනිනි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61360099873427712532016-01-13T02:20:00.271-05:002016-01-13T02:20:00.271-05:00ලංකාවේ දී මේ වහල් මානසිකත්වය ඇති පිරිස හැඳින්වෙන්න...ලංකාවේ දී මේ වහල් මානසිකත්වය ඇති පිරිස හැඳින්වෙන්නේ බයියන් යන සුරතල් වදනිනි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56939624028069836952016-01-13T02:11:37.492-05:002016-01-13T02:11:37.492-05:00මනෝ විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් ඇඩ්ල්ර් පවසන අන්දමට මිනිසු...මනෝ විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් ඇඩ්ල්ර් පවසන අන්දමට මිනිසුන් ගෙන් යම් කොටසක් දාස භාවයේ සිටීමට ප්‍රිය කරති ....

මේ ගැනත් යමක් ලියන්න.. දැනටම ලියලා නම් කියන්න..බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29763120262512271982016-01-11T18:42:42.031-05:002016-01-11T18:42:42.031-05:00 මා විසින් ලියන ලද ප්‍රරභාකරන් සාධකය පොත (සරසවි ප්... මා විසින් ලියන ලද ප්‍රරභාකරන් සාධකය පොත (සරසවි ප්‍ර) බලන්න එහි මේ ගැන සඳහන් වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22199638985411629052016-01-11T18:39:54.612-05:002016-01-11T18:39:54.612-05:00මෙයාල බලයෙන් අන්ද වෙලා +++++++++මෙයාල බලයෙන් අන්ද වෙලා +++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24568769799113308842016-01-11T18:30:41.434-05:002016-01-11T18:30:41.434-05:00නියමයි Dr රුවන් නියම උත්තරේ දීලා තියනවා. මෑන් දිස්...නියමයි Dr රුවන් නියම උත්තරේ දීලා තියනවා. මෑන් දිස්ත්‍රික් කෝටා එකෙන් ඇතුලට ගිය නපුන්සකයෙක් හැඩයි. ඒකයි ඔය ලිං මැඩි මානසිකත්වයෙන් ඉන්නේ.

Lalith Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46819457732537896002016-01-11T13:51:22.537-05:002016-01-11T13:51:22.537-05:00ඔබට බොහොම ස්තුතියි මේ බරපතල සමාජ ගැටළුවක් විද්‍යාත...ඔබට බොහොම ස්තුතියි මේ බරපතල සමාජ ගැටළුවක් විද්‍යාත්මකව විමසන ලිපියට . ඔය 'දේශපාලක මනෝ විද්‍යාව' ගැන පොත් එහෙම ලියවිලා නැද්ද ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32455914989999105802016-01-11T09:49:53.836-05:002016-01-11T09:49:53.836-05:00වෛද්‍යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුව...වෛද්‍යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙසටද (1995) මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල(1998), උතුරු කොළඹ ශික්ෂණ රෝහල(2000), හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල (2002- 2006)යන රෝහල් වල සේවය කරන ලදි. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාවද , කැනඩාවේ හම්බර් විද්‍යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්‍රතිකාර ආයතනයේ මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්‍රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ පරියේශන පත්‍රිකා කීපයක්ද පළ කොට ඇත. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් හදාරයි. වෛද්‍ය රුවන් එම් ජයතුංග පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගත හැකිය. එසේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා , විශේසඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු, විශේසඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් , විශේසඥ මනෝ වෛද්‍ය සරත් පන්ඞුවාවල ,පුත්තලම හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යකෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක , හිටපු Director Mental Health වෛද්‍ය හිරන්තී ද සිල්වා ,යුද හමුදා රෝහලේ ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ වැනි වෘත්තිකයන් ඇමතීමෙන් ද ඔබට ඔහු වෛද්‍යවරයෙකු ලෙස 16 වසරක් ලංකාවට කල සේවය අසා ගත හැක. යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයේ සිටියේ 1986 – 1993 කාලයේය. දැනට තාජුඩීන් ගේ මරණ පරීක්ෂණය කරන විශේසඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ද ඉගෙනුම ලැබුවේ මේ යුක්රේනයේ විනිට්සා වෛද්‍ය විද්‍යාලයේ ය.Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70840801849276358602016-01-11T09:49:21.376-05:002016-01-11T09:49:21.376-05:00 විදේශීය වෛද්‍ය උපාධිධාරියෙකු ලෙස මට තාවකාලික SLM... විදේශීය වෛද්‍ය උපාධිධාරියෙකු ලෙස මට තාවකාලික SLMC Registration No.තිබේ. එම අංකය මගින් මට ලංකාවේ රජයේ රෝහල් වල සේවයේ යෙදිය හැක. එහි අංකය ඔබට දිය හැක නමුත් ඔබ කොන්ද කෙලින් තබාගෙන ඔබගේ නියම නමින් ආ යුතුයි. ඔබගේ කොමෙන්ටුව සමග මෙහි සඳහන්ව ඇති ඔබගේ පරිගනකයේ අයි පී අංකය මගින් ඔබගේ නම ලිපිනය සොයා මට SLMC Temporary Registration No එවිය හැක. 1995 පෙර විදේශීය වෛද්‍ය උපාධිධාරින්ට තාවකාලික ලියාපදිංචි අංක මගින් ලංකාවේ රජයේ රෝහල් වල සේවයේ යෙදිය හැකි බව ඔබ නොදන්නවා විය හැකිය. ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයෙකු වූද කීර්තිමත් වෛද්‍ය හෙක්ටර් වීරසිංහටද ඇත්තේ මේ තාවකාලික ලියාපදිංචි අංකයකි. මම දැන් ලංකාවෙන් බැහැරව ජීවත් වන නිසා මට ස්ථිර ලියාපදිංචියක් අවශ්‍ය නැත. මම Psychiatrist නොවෙමි මම හදාරන්නේ Psychology විෂය වේ. මා දැන් උතුරු ඇමරිකාවේ මෙන්ම ලෝකයේ ඉතා ඉහලින් පිලිගැනෙන විශ්ව විද්‍යාලයක Psychology හදාරන බව කියන්නේ ඔබගේ ඉරිසියා සිත තවත් පෑරීමට නොවේ. ඔබ ලංකාවේ උගත් වෛද්‍යවරයෙකු ලෙස සැඟවී නොව නියම නමින් කෙලින්ම මා සමග වාදයට එන්න. ඔබට එසේ කිරීමට Personality එකක් තිබේද ? Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5829773471865271632016-01-11T07:55:30.072-05:002016-01-11T07:55:30.072-05:00ඔය බොරු පුරසාරම් වලින් වැඩක් නැහැ. ඔබතුමාගේම පොත්...ඔය බොරු පුරසාරම් වලින් වැඩක් නැහැ. ඔබතුමාගේම පොත්වල පිටිපස්සේ ප්‍රින්ට් කරලා තියනවනේ ඔබතුමා ලංකාවේ රෝහල් රැසක වැඩ කරලා තියනවා කියලා. එහෙම වැඩ කරන්න නම් ඔබතුමාට නීතිමය අවසරයක් තියෙන්න එපැයි. ඒ නීතිමය අවසරයටනෙ අපි SLMC Registration එක කියන්නේ. එහෙනම් ඔබතුමා කෙටියෙන්ම කියන්නකො ඔබතුමාගේ SLMC Registration No. එක. එච්චරයි මම අහන්නේ. මෙතන තියෙන්නේ ලෝකයේ හොඳම වෛද්‍ය සභාව මොකක්ද කියන ප්රශ්නය නෙමෙයි, ඇත්ත සහ බොරුව පිළිබඳ ප්රශ්නයයි. මොකද සමහර වෙලාවට පොඩි පොඩි සක්විතිලා තාම තැන් තැන්වල ඉන්නවා. ඒ නිසා අසරණ අපි වඳුරගෙන් බණ අහලා ජේතවණාරාමයත ගල් ගැහුවොත් එහෙම.

මං හිතනවා ඉක්මනටම ඔබතුමාගේ SLMC Registration No. එක හොයලා අපිට කියයි කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68300782659313073882016-01-11T07:53:34.951-05:002016-01-11T07:53:34.951-05:00එතකොට අපි චන්දෙ දීල පත්කරලා තියෙන්නේ පිස්සෝ ටිකක්ද...එතකොට අපි චන්දෙ දීල පත්කරලා තියෙන්නේ පිස්සෝ ටිකක්ද?(බලයේ ඉන්න,හිටපු ගොඩක් අය පිස්සෝ )
මම හිතන්නේ මෙයාල බලයෙන් අන්ද වෙලා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49767230062694707492016-01-11T07:34:44.985-05:002016-01-11T07:34:44.985-05:00ලෝක ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්...ලෝක ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ලෝකයේ අන්තිම තැන ඉන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75155279095221516362016-01-11T07:32:00.819-05:002016-01-11T07:32:00.819-05:00ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්...ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රෝගීන්පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රෝගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත. දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ තවමත් පවතින්නේ ඉතාම නොදියුණ මට්ටමකය. මේ පීඨ වල පුද්ගල ගරුත්වයක් නොමැත.ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්‍යවරයෙකු අප සමග පැවසිය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්‍යවරයා පවසයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3639941587304758592016-01-11T07:29:03.071-05:002016-01-11T07:29:03.071-05:00අනේ ගොනෝ උඹට ලංකාවේ වෛද්‍ය සභාව ලොකු උනාට ලෝකය ඉද...අනේ ගොනෝ උඹට ලංකාවේ වෛද්‍ය සභාව ලොකු උනාට ලෝකය ඉදිරියේ උඹලට තැනක් නැහැ. මේක කියවපං. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය , රෝගීන්ට මානුශිකව සැලකීම ,රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්යාවේ , ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත. මාධ්‍යවේදී සුගත් රාජපක්ෂ පවසන පරිදි ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද ,ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ. ඒකියන්නේ උඹලත් මානසික රෝගීන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66370880038847733352016-01-11T07:21:48.724-05:002016-01-11T07:21:48.724-05:00එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්...එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්යාවේ , ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත. ///////// ලංකාවේ විශ්ව විද්‍යාල වෛද්‍යා පීඨ වල කොලිටිය අඩුයි. ලංකාවේ විශ්ව විද්‍යාල වෛද්‍යා පීඨ වල අයට කියන්නේ 3rd world medical graduates කියලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2415420704659030992016-01-11T07:11:04.685-05:002016-01-11T07:11:04.685-05:00ඒකනම් එහෙමයි ඒකනම් එහෙමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43361363280731462582016-01-11T07:09:44.952-05:002016-01-11T07:09:44.952-05:00ඇත්ත ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1263116411534241792016-01-11T07:09:21.401-05:002016-01-11T07:09:21.401-05:00ලියාපදිංචිය / සුදුසුකම් ඔබට health ministry එකෙන්...ලියාපදිංචිය / සුදුසුකම් ඔබට health ministry එකෙන් ලබාගන්න පුලුවන් .තුන්වන ලෝකයේ රටක් වන ලංකාවේ වෛද්‍ය සභාවේ පමණක් නොව කැනඩාවේ සහ ඇමරිකාවේ මනෝ ප්‍රතිකාර සඳහා මට ලියාපදිංචි තිබේ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15676304342531870502016-01-11T07:04:44.175-05:002016-01-11T07:04:44.175-05:00attha attha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25497757644475069602016-01-11T07:04:21.930-05:002016-01-11T07:04:21.930-05:00ගෝටා, තුල යම් ප්‍රමානයක PTSD features තිබෙනවා නමුත...ගෝටා, තුල යම් ප්‍රමානයක PTSD features තිබෙනවා නමුත් වෛද්‍යවරු මුනිවත රකිනවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53912473045936833122016-01-11T07:02:55.417-05:002016-01-11T07:02:55.417-05:00This comment has been removed by the author.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88206095442046275272016-01-11T07:00:11.797-05:002016-01-11T07:00:11.797-05:00ලලිත් මිනිසාගේ තත්‍ය ලක්ෂණ පෙනෙන්නේ ඔහුට බලය ඇති ...ලලිත් මිනිසාගේ තත්‍ය ලක්ෂණ පෙනෙන්නේ ඔහුට බලය ඇති විටයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86344941944609771882016-01-11T06:59:11.901-05:002016-01-11T06:59:11.901-05:00සිංහ ලේ ??????සිංහ ලේ ??????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com