tag:blogger.com,1999:blog-7642968051257221094.post8407937902072073151..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ කලේද ? Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7642968051257221094.post-9795148526052487922019-06-02T03:26:37.701-04:002019-06-02T03:26:37.701-04:00මුස්ලිම් උන්ට සිංහල එවුන් බුරැතු පිටින් මරන්න පටන්...මුස්ලිම් උන්ට සිංහල එවුන් බුරැතු පිටින් මරන්න පටන් අරොඩක් කල් තාම සිංහල එවුන්ට ොන්ද පන නැ උන්ට විරැද්දව සටන් කරන්න එකා එකා ොටා ගන්නවා ekathu weyan eka mathekata echharai kiyanna thiyenne muslim unta eka aramunai thiyenne lokem muslim karana eka Kasunhttps://www.blogger.com/profile/13519432267513525640noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34120799896157002972019-06-01T00:04:59.188-04:002019-06-01T00:04:59.188-04:00ඇත්ත කතාව දැන් අරු කරපුවා කියපුවා ඔක්කොම මාට්ටු වෙ...ඇත්ත කතාව දැන් අරු කරපුවා කියපුවා ඔක්කොම මාට්ටු වෙලා තියෙන්නෙ..එතකොට මේ ඔක්කොම කතා බොරු වෙනවාSachinthahttps://www.blogger.com/profile/01580747011855965970noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85313801496551564112019-05-26T23:09:01.487-04:002019-05-26T23:09:01.487-04:00ඩොක්ටර් රුවන්,
ඔබ මේ කියන්න උත්සහ කලේ මෙවනි දෙයක්...ඩොක්ටර් රුවන්,

ඔබ මේ කියන්න උත්සහ කලේ මෙවනි දෙයක් සිදුවීමේ සම්බවිතාව අඩු බව නේද ?

මට කියන්න

https://www.facebook.com/suddiofficialpage/videos/579732685847428/

https://www.facebook.com/lankaenews/videos/2476722229013248/

විනිසුරන් මාරුකර තීන්දු ගන්නා රටක, තමා එසේ කල බව ප්‍රසිධ්දියේ කියන රටක, එසේ ප්‍රසිද්ධියේ කිව්වත් ඔහුට විරුද්දව නිතිය ක්‍රියාත්මක නොවන රටක

https://www.youtube.com/watch?v=L3JGVhEF6Qo

මෙවැනි දේ සිදු නොවන්නේ කොහොමද කියල කිව්වනම් වටිනවා.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43228475518562790942019-05-25T01:02:52.772-04:002019-05-25T01:02:52.772-04:00/// අනික් අතට නර්ස්ල නම් knot එකක් දානව දැක්කොත් ඒ.../// අනික් අතට නර්ස්ල නම් knot එකක් දානව දැක්කොත් ඒ කොහෙද දාන්නෙ කියල දන්නෙ නෑනෙ. නිර්වින්දන වෛද්‍යවරයත් සාමාන්‍යයෙන් ලෙඩාගෙ status monitor කරනව මිසක් කරන ශෛල්‍යකර්මය ගැන බලන්නෙ නෑ. Assist කරන වෛද්‍යවරය නම් හැබැයි දැනගන්න ඕනි! ඕක ඇත්තටම කරන්න බැරි දෙයක් නම් නෙමේ! ///

රුවන්, ඇත්තටම කැපුම ලොකුද පොඩිද කියන එකට වඩා මේ කියන එක නිවැරදිද කියන එක නේද වැදගත්, මේ උපුටාගෙන තියෙන කොටස ගැන පොඩි පැහැදිළි කිරීමක් කරන්න...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63318819508777626812019-05-24T23:56:18.901-04:002019-05-24T23:56:18.901-04:00සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සි...සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිසේරියන් සැත්කම් වලින් සිංහල බෞද්ධ කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව පොලීසිය කියයි.

සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය .

එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට කළ නොහැකි ආකාරයට සැකකටයුතු ලෙස ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවද ජයලත් මහතා ප්‍රකාශ කළේය.

මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් සිදුකරමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.

මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ .

මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය.

lankaadeepa link http://www.lankadeepa.lk/top_story/%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/10-551013!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70388607215518889912019-05-24T03:22:21.648-04:002019-05-24T03:22:21.648-04:00ඔය පත්තර කාරයො හරියටම විස්තර හොයලා දානවනම් හොඳයි. ...ඔය පත්තර කාරයො හරියටම විස්තර හොයලා දානවනම් හොඳයි. මොකො සැකය වපුරන්න හරිම ලේසියි.twimalasuriyahttps://www.blogger.com/profile/07976919795596274736noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28239192050567782882019-05-24T01:34:13.042-04:002019-05-24T01:34:13.042-04:00මේ සාකච්ඡාවේදී දුටු හොඳම ලිපිය.....මේ සාකච්ඡාවේදී දුටු හොඳම ලිපිය.....Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42951037121385781152019-05-23T21:41:38.281-04:002019-05-23T21:41:38.281-04:00සිසේරියන් සැත්කමකදී කැපුම ලොකුයි. ඔය ඔපරේශන් එකක් ...සිසේරියන් සැත්කමකදී කැපුම ලොකුයි. ඔය ඔපරේශන් එකක් කල අයෙකුගෙන් අහලා බලන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42085538136112586912019-05-23T21:27:55.260-04:002019-05-23T21:27:55.260-04:00Enter your comment... නමුත් සිසේරියන් එක කරද්දි හැ...Enter your comment... නමුත් සිසේරියන් එක කරද්දි හැමෝම ඇතුලට අත දාන්නෙ නැහැ, බබාව එලියට ගන්න පුංචි කැපුමක් කරල ප්‍රදාන වෛද්‍යවරය තමා invasive දේවල් කරන්නෙ. එතකොට පොඩ්ඩක් හරි tube එකට damage එකක් කලොත් වද වෙනව, පොඩි හරි ගැටිත්තක් තිබුනොත් ගොඩක් වෙලාවට ඒ පැත්තෙන් ඩිම්බ පහලට එද්දි හිර වෙනව. එතකොට වද වෙනව. අනික් අතට නර්ස්ල නම් knot එකක් දානව දැක්කොත් ඒ කොහෙද දාන්නෙ කියල දන්නෙ නෑනෙ. නිර්වින්දන වෛද්‍යවරයත් සාමාන්‍යයෙන් ලෙඩාගෙ status monitor කරනව මිසක් කරන ශෛල්‍යකර්මය ගැන බලන්නෙ නෑ. Assist කරන වෛද්‍යවරය නම් හැබැයි දැනගන්න ඕනි! ඕක ඇත්තටම කරන්න බැරි දෙයක් නම් නෙමේ!shanahttps://www.blogger.com/profile/00738132831808340887noreply@blogger.com