tag:blogger.com,1999:blog-7642968051257221094.post8382970408339419691..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: තාත්තාගේ රස්සාව මොකක්ද ?Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7642968051257221094.post-21139371619763051652017-10-19T09:34:47.557-04:002017-10-19T09:34:47.557-04:00stupid teacher stupid teacher Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37549427685880897712017-10-19T09:34:13.223-04:002017-10-19T09:34:13.223-04:00true true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60867453589998964522017-10-19T09:33:43.522-04:002017-10-19T09:33:43.522-04:00thanks teacher thanks teacher Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85526864783982816492017-10-19T09:33:33.068-04:002017-10-19T09:33:33.068-04:00++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58899393512090933712017-10-19T09:06:10.481-04:002017-10-19T09:06:10.481-04:00ලෝකයේ වමතින් ලියන හුඟක් අය ඉන්නව. ගුරුවරයාගේ නොදැන...ලෝකයේ වමතින් ලියන හුඟක් අය ඉන්නව. ගුරුවරයාගේ නොදැනුවත්කම තමයි. මගේ දුවත් වමතින් ලියන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11468323232401675392017-10-19T02:10:51.549-04:002017-10-19T02:10:51.549-04:00මන් පොඩි කාලේ ගිය ගමේ ඉස්කෝලේ ගණිතය උගන්වපු ගමේම ග...මන් පොඩි කාලේ ගිය ගමේ ඉස්කෝලේ ගණිතය උගන්වපු ගමේම ගුරුවරයා මතක් වුනා..ගමටම පිළිලයක් මෙන් අන් අයගේ ඉඩ කඩම් නැති බැරි වෙලාවේ තුට්ටු දෙකට මිලට ගනිමින්, වත්ත වටා වැට සතියකට දෙකකට වරක් නැවත හදමින් මායිම වෙනස් කරමින් ජ්වත් වුනු මේ ගණිත ගුරුවරයා තමන්ට ගමේදී කර ගන්නට බැරි යමක් ඇත්නම් ඒ වාඩුව පාසලේදී ළමයින්ගෙන් ගැනීම ගමේ ප්‍රසිද්ධ දෙයක්. තඩි පොල්ලකින් පිට මැදට පත බෑම හැරුණු විට දෙමව්පියන්ගේ රැකියා කුල මල කියමින් ළමයින්ට මානසිකව ඊට වඩා රිදුම් දෙන හානි කල මේ පුද්ගලයා වෙනුවෙන් කිසි කලෙක චෝදනාවක් වත් පාසලට කරන්නට ගමේ අය පෙළඹුනේ නැහැ. ඒ අදවගේ ගුරුවරුන් දන ගස්සවන්නට ඒ කාලේ දෙමව්පියන්ට හැකියාවක් නොතිබුන නිසා.

පෞද්ගලිකව මේ ගුරුවරයා මා හට විසාල වැරද්දවිමක් කර ඇත. මං අකුරු ලිවීමට, තනිව ආහාර ගැනීමට පටන් ගත් මුල් කාලයේ වමත භාවිතා කර ඇත. මේ ගුරුවරයා මගේ නිවාස ලඟම සිටි අසල්වැසියා වූ නිසා මගේ පියා මේ ගැන විමසු විට ඔහු පවසා ඇත්තේ බලෙන්ම මා දකුණතට හුරු කරවිය යුතු බවයි. මෙහි ප්‍රතිපලයක් ලෙස මා අදටත් සැමගේ හාස්‍යයට සිනාවට ලක්වන අරුම පුදුම ජීවියෙක් බවට පත්ව තිබේ. අකුරු ලිවිම සහ කෑම ගැනීම හැර අනෙක් සියලු කටයුතු මා කරන්නේ වමතිනි. Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81475213946121970142016-10-29T01:50:15.878-04:002016-10-29T01:50:15.878-04:00ගුරුවරුන්ගේ සහ විදුහල්පති වරුන්ගේ ගොබ්බ වැඩ ගැන නම...ගුරුවරුන්ගේ සහ විදුහල්පති වරුන්ගේ ගොබ්බ වැඩ ගැන නම් පොත් ගණන් ලියන්න පුළුවන්. සමාජයේ මොඩලයක් විය යුතු පාසල් පද්ධති අරා සිටින මොවුන්ගෙන් වැඩි වශයෙන් සිදුවන්නේ හානියක්. උදාහරණයක් ලෙස පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා වලදී මුලින්ම විනය කඩන්නේ ගුරුවරු. (වැඩි වයස්වල ළමුන් අඩු වයස් ඛාණ්ඩ වලට දමා ජයග්‍රාහකයන් කිරීම. විනිශ්චය මණ්ඩල තීරණ වලට එරෙහි වීම වැනි දෑ)
අධ්‍යාපන චාරිකා වලට අසරණ ළමුන්ගේ මුදලින් තමන්ගේ පව්ලේ අයව රැගෙන යාම හා තමන්ගේ බැඳුනු වගකීම වන ළමුන් ගැන නොසොයා තමන්ගේ පව්ලේ අය ගැන පමණක් සොයා බැලීම. තමන්ගේ ගෙදර ලඟටම බස් එක ගෙන්වා ගැනීම. තවද ......................නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4848231097754257822016-10-23T23:52:31.327-04:002016-10-23T23:52:31.327-04:00ඇත්ත .ඒ ගැන අත්දැකීම් ඕන තරම් .ඇත්ත .ඒ ගැන අත්දැකීම් ඕන තරම් .ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64895997724995771952015-12-23T19:34:12.032-05:002015-12-23T19:34:12.032-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44932592298587273402015-12-23T10:44:57.158-05:002015-12-23T10:44:57.158-05:00Not necessarily, it has many meanings and not excl...Not necessarily, it has many meanings and not exclusive to physicians. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28394918924912190442015-12-23T07:37:09.959-05:002015-12-23T07:37:09.959-05:00සහතික ඇත්තසහතික ඇත්තආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28592921290180602382015-12-23T06:42:06.835-05:002015-12-23T06:42:06.835-05:00ඩොක්ට යනු ලෙඩුන් සුවපත්කරන්නා යන අරුත ගෙන දෙයි ඩොක්ට යනු ලෙඩුන් සුවපත්කරන්නා යන අරුත ගෙන දෙයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26064789745509463122015-12-23T06:40:39.949-05:002015-12-23T06:40:39.949-05:00ගුරුවරුන්ගේ ඔය වගේ සමහර මෝඩ වැඩ නිසා ළමයි ගොඩක් වෙ...ගුරුවරුන්ගේ ඔය වගේ සමහර මෝඩ වැඩ නිසා ළමයි ගොඩක් වෙලාවට අසරණ වෙනවා.++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89204124519086759112015-12-23T06:40:10.720-05:002015-12-23T06:40:10.720-05:00කණේ පාර නිසා බිහිරි බව ඇති විය හැකියි කණේ පාර නිසා බිහිරි බව ඇති විය හැකියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81341086759179632452015-12-23T06:39:16.546-05:002015-12-23T06:39:16.546-05:00 එයා මාස 6 කට ඇතුලට ගියා මේ පොඩි ඩප්පි කෙස් එකකට//... එයා මාස 6 කට ඇතුලට ගියා මේ පොඩි ඩප්පි කෙස් එකකට///////////// කොල්ලා නියමට දීලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40499199532490151482015-12-23T06:38:19.310-05:002015-12-23T06:38:19.310-05:00සමහර ගුරුවරු මරුවෝ වගේ සමහර ගුරුවරු මරුවෝ වගේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21067948858897107092015-12-23T06:37:44.328-05:002015-12-23T06:37:44.328-05:00මගෙනුත් ඔහොම අහලා ගහලා තියනවා//////////////////// ...මගෙනුත් ඔහොම අහලා ගහලා තියනවා//////////////////// පොදු සාධකයක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10724896407727496722015-12-23T06:36:53.394-05:002015-12-23T06:36:53.394-05:00ගුරුවරයා ගමේම උනොත් බඩුම තමා.+++++++++++++ගුරුවරයා ගමේම උනොත් බඩුම තමා.+++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23254521176143689332015-12-23T06:36:37.239-05:002015-12-23T06:36:37.239-05:00නැහැ; මෙතන එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් හිටියානැහැ; මෙතන එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් හිටියාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50813921874789527052015-12-23T00:03:47.545-05:002015-12-23T00:03:47.545-05:00What's even worse is that they don't even ...What's even worse is that they don't even try to hide the favouritism. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80683686872919677282015-12-22T23:59:08.954-05:002015-12-22T23:59:08.954-05:00http://badamama.blogspot.ca/2015/12/doctor-mervyn....http://badamama.blogspot.ca/2015/12/doctor-mervyn.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59110482681290706092015-12-22T23:44:00.880-05:002015-12-22T23:44:00.880-05:00මිගාරDecember 23, 2015 at 7:54 AM
ඔය ඩොක්ට කියන එක...මිගාරDecember 23, 2015 at 7:54 AM
ඔය ඩොක්ට කියන එක මුලින් පාවිච්චි කලේ දොස්තරල විතරයි. ඒ තම්න් කරන් කාර්යයේ විශාරද භාවය පෙන්වන්න. පස්සේ පස්සේ විද්‍යා විශාරද, දර්ශන විශාරද වගේ උපාධි ආවාම සම තත්වයේ තියන්න ඒ අය "ඩොක්ටර්" කෑල්ල පාවිච්චි කරන්න ගත්තා. දැන් "විශාරද" උපාධි තියෙන්නේ මුල්ලික වෛද්‍ය උපාධියට ඉහළින්. කාලය වෙනස් වෙලා නෙවැ? ඒ නිසා අපි කැමති වුණත් නැත්ත් මූලික වෛද්‍ය උපාධිය තියෙන අයට "ඩොක්ට" තමයි. සිංහලෙන් නම් මේ ගැන වැඩි ප්‍රශ්නයක් නෑ, මොකද "වෛද්‍ය" සහ "ආචාර්ය" කියල යොදන නිසාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44257156855448587682015-12-22T23:41:30.155-05:002015-12-22T23:41:30.155-05:00මාතෘකාව දකිද්දීම පරණ කතාවක් මතක් උනා.. අපේ අම්මගේ ...මාතෘකාව දකිද්දීම පරණ කතාවක් මතක් උනා.. අපේ අම්මගේ තාත්තා වැඩකරලා තියෙන්නේ 'ඌව හොටෙල්' එකේ මුදලාලි ළඟ.. වතාවක් මුදලාලි එක්ක හිත අමනාපයක් වෙලා සීයා එතනින් ටික කාලෙකට අයින් වෙලා ඉන්න ගමන් කම්කරුවෙක් විදියට කොහෙද වැඩට ගිහින්. මුල් දවසෙම ඇවිත් අතපය වල තෙල් ගගා අත ගානවලු .. එතන තිබිලා තියෙන්නේ පස් කපන්න. පස් කපන්න ගන්න ආයුදයක් තියෙනවා pickaxe කියලා.. ඕකට කියන්නේ පිකස් ගහනවා කියලා.. සීයාගේ රස්සාව ගැන ඒ කාලේ අම්මට ඇහිලා තිබිල තියෙන එකම වචනේ ඔච්චරයි. දවසක් ඔය වගේ ඉස්කෝලෙදි ගුරුවරයෙක් අම්මගෙන් අහලා 'තාත්තගේ රස්සාව' ගැන. අම්ම ගත කටටම කියුවලු පිකස් ගහනවා කියල.. මුළු පන්තියටම හිනා ලු.
ගුරුවරුන්ගේ ඔය වගේ සමහර මෝඩ වැඩ නිසා ළමයි ගොඩක් වෙලාවට අසරණ වෙනවා. ළමයාගේ පෞරුෂත්වයට එක ලොකු බලපෑමක්. අවාසනාවට අපේ රටේ අධ්‍යාපන මනෝ විද්‍යාව කියන්නේ ගුරුවරුන්ට ඉගෙන ගන්න තියෙන විෂයක් විතරයි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88940511162036892022015-12-22T23:12:55.139-05:002015-12-22T23:12:55.139-05:00ඒ අතිං මං ගිය ඉස්කේලෙ ගුරුවරු රත්තරං.
අපේ කාලෙ ඇ...ඒ අතිං මං ගිය ඉස්කේලෙ ගුරුවරු රත්තරං.

අපේ කාලෙ ඇඩ් එකක් තිබ්බ පොඩ්ඩක් වෙනස් කරලා:

“කාල බලන්නේ - කාල බලන්නේ
පෙරේරාගෙ කණේ පාර කාල බලන්නේ...“ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4068342187567757812015-12-22T21:56:50.498-05:002015-12-22T21:56:50.498-05:00 80 දශකයේ ලංකාවේ පළමු පෙලේ රජයේ පාසලක සිදුවූ සත... 80 දශකයේ ලංකාවේ පළමු පෙලේ රජයේ පාසලක සිදුවූ සත්‍ය සිදුවීමක්. ගුරුන් 300 පමණ අප පාසලේ සේවය කළේය . අප උසස් පෙළ පන්තිවලය. ගුරුවරයකු පැමිණ නැති අවස්ථාවක පාඩමක් කිරමට පැමිණි ගුරු හොරක් අප පන්තියේ සිසුන්ගෙන් මෙවැනි ම ප්‍රශ්නයක් ඇසිය.
තාත්තා කොහෙද වැඩ කරන්නේ කියා එක පෙලට සැම සිසුවෙකුගෙන අසාගෙන අසාගෙන ආවේය ඇමති වරු ඉන්ජිනේරු දොස්තර, මහා චාර්ය , පොලිස්/හමුදා ඉහළ නිලයන් දරන දෙමව්පියන් වගේම සාමාන්‍ය රැකියා කරන බිස්නස් කරන, ගම්බදින් පැමිණි රජයේ සහ පෞද්ගලික ආයතන වල සුළු රැකියාවක් කරන දෙමව් පියන්ගේ ළමුන්ද අප අතරය. අප ඔවුන්ගේ දෙමව්පියන් කුමන ආයතනවල ප්‍රධානින් බව දැනගත්තේ පුවත් පත්වල පලවන ලිපි මගිනි
එක මිතුරෙකුගේ මේ සේ ඇසුකල ඔහු කිවේ පියා වැලිකඩ මැගසින් එකේ කියාය . ආ එහෙනම තාත්තා චිෆ් ජේලර් හරි ප්‍රිසින් ඩිරෙක්ට්ටර් කෙනෙක් නේද කියාය ඇසීය. අපොයි නැ එයා මාස 6 කට ඇතුලට ගියා මේ පොඩි ඩප්පි කෙස් එකකට
එවලේමඒ ගුරු හොරා පන්තියෙන් ගියා ගියාමය නැවත අප පන්තියට කවරදාක්මත් පැමිණියේ නැත
Anonymousnoreply@blogger.com