tag:blogger.com,1999:blog-7642968051257221094.post8244941493232302881..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: වදනී සහ අණ්ඩ කෝෂ Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7642968051257221094.post-42063851835603447552017-04-01T09:22:30.840-04:002017-04-01T09:22:30.840-04:00ඔව් ඒකත් හැබෑව ඔව් ඒකත් හැබෑව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87506590029405592262017-04-01T04:33:06.443-04:002017-04-01T04:33:06.443-04:00අණ්ඩ කෝෂ කිව්වාම අවුලක් නෑ වගේ..
සමහරු මිනිස්සුන්...අණ්ඩ කෝෂ කිව්වාම අවුලක් නෑ වගේ..

සමහරු මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැනේ. සුද්ද සිංහලෙන් ඇට දෙක කිව්ව නම් තමා අවුල :DsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26609970196736134522017-03-31T13:03:24.464-04:002017-03-31T13:03:24.464-04:00ඒවා පහාර වැඩඒවා පහාර වැඩTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68031940514034709712017-03-31T12:34:08.878-04:002017-03-31T12:34:08.878-04:00නුගත් මවකට ඉපදුණු අවජාතක දැරියකට, එම රෝහලේ හෙදියක්...නුගත් මවකට ඉපදුණු අවජාතක දැරියකට, එම රෝහලේ හෙදියක් විසින් "ප්‍රසූතිකා" යනුවෙන් උප්පැන්න ලියාපදිංචි කළ සිද්ධියක් අසා තිබේ ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-161954034640999052017-03-31T10:39:29.036-04:002017-03-31T10:39:29.036-04:00Yes she is a very friendly person Yes she is a very friendly person Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51344963865698975202017-03-31T10:39:01.427-04:002017-03-31T10:39:01.427-04:00එහෙමද ? එහෙමද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30643884018468369782017-03-31T10:38:21.202-04:002017-03-31T10:38:21.202-04:00විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම වසර ...විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම වසර හතරක් වැඩ කර තිබේ. එතුමා තුලද හාස්‍යය දැකීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. වරක් යුද හමුදා රෝහලේ සායනයකට බියුගල් පිඹින සොල්දාදුවෙකු ආවේය. ඔහුගේ රාජකාරිය උදෑසන සහ රාත්‍රී ධජ ඔසවන සහ බාන විට බියුගල් පිඹීමයි. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ බියක් තියනවා යැයි ඔහු කීවේය.

මෙම බියුගල් පිඹින්නා අණ්ඩයෙකු බවත් වරක් ප්‍රමාදවී නැගිටීම නිසා ඔහු නිල අැඳුම නොඇඳ යන්තම් මුහුනේ කබ පිසදා සොල්දාදු නිවස්නයේ ජනේලයක් තුලින් බියුගලය එලියට දමා පිඹ තිබෙන බව රෙජිමේන්තු සාජන් මේජර් අප සමග කීවේය. මෙය ඇසීමෙන් අප දෙදෙනාටම සිනහව නවතා ගැනීමට නොහැකි විය. අවසානයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු බියුගල් පිඹින්නාට අවවාදයක් දුන්නේය. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ බියක් තිබෙනවා නම් ඔළුවෙන් හිටගෙන බියුගල් පිඹින්න කීවේය. එය ඇසීමෙන් බියුගල් පිඹින්නාටද සිනා පහළ විය. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27317849597822300652017-03-31T10:36:50.803-04:002017-03-31T10:36:50.803-04:00wow wow Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75176315562887176072017-03-31T10:36:21.613-04:002017-03-31T10:36:21.613-04:00අණ්ඩ කෝෂ කීවාම රෝගින්ට තේරෙයි ද? //// නෑ ; අණ්ඩ කෝෂ කීවාම රෝගින්ට තේරෙයි ද? //// නෑ ; Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16665175411321861962017-03-31T05:45:56.345-04:002017-03-31T05:45:56.345-04:00I think this is Dr. Vadani who worked in our Cardi...I think this is Dr. Vadani who worked in our Cardiothoracic team since 2009. She was in Dr.Ajith Karunarathne's team (Cardiothoracic unit 2). very friendly medical officer who always values the team effort. Unforgettable personality in Cardiothoracic unit during my stay 10 years there. Jai Muthuporuthotahttps://www.blogger.com/profile/07808105988553881883noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55359866427559155082017-03-31T05:14:36.807-04:002017-03-31T05:14:36.807-04:00දෙමල බාශාවේ එදිනෙදා පාවිච්චිවෙන වචන සිංහල දන්න කෙන...දෙමල බාශාවේ එදිනෙදා පාවිච්චිවෙන වචන සිංහල දන්න කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. නමුත් තරමක් සීරියස් මාතෘකාවකට අදාලව කියැවෙන වචන අවබෝධ කරගන්න පහසුයි. එයට හේතුව ඒුවාට යොදා ගන්නේ සංස්කෘත වචන.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67892606088088252182017-03-31T03:02:18.823-04:002017-03-31T03:02:18.823-04:00රුවන් ඇතැම් බියුගල් පිඹින හමුදා සෙබලුන් ( ඔවුන්ගේ ...රුවන් ඇතැම් බියුගල් පිඹින හමුදා සෙබලුන් ( ඔවුන්ගේ රාජකාරිය උදෑසන සහ රාත්‍රී ධජ ඔසවන සහ බාන විට බියුගල් නමැති හමුදා සඥා නලා විශේෂය පිඹීමයි.) අතර බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ යැයි මිථ්‍යා බියක් තියන බවක් මා අසා තිබෙනවා. ඔබ හමුදා වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කිරීමේදී මෙවැනි අය හමුවී නැත්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10791633314903388872017-03-31T00:56:59.729-04:002017-03-31T00:56:59.729-04:00ඇයගේ නම "වදනී" (deliver? :-D ) නිසා මේක ...ඇයගේ නම "වදනී" (deliver? :-D ) නිසා මේක තවත් අදාලයි
Huichol Indians are descendants of the Aztecs, and live in the mountains of North Central Mexico. During traditional childbirth, the father sits above his labouring wife on the roof of their hut. Ropes are tied around his testicles and his wife holds onto the other ends. Each time she feels a painful contraction, she tugs on the ropes so that her husband will share some of the pain of their child's entrance into the world.
http://hoaxes.org/weblog/comments/huichol_labor_pain_reliefPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78371424378751587352017-03-30T23:53:54.955-04:002017-03-30T23:53:54.955-04:00අණ්ඩ කියන්නේ බිත්තර වලට නේද අණ්ඩරදෙමළෙන්අණ්ඩ කියන්නේ බිත්තර වලට නේද අණ්ඩරදෙමළෙන්ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36303920717987111392017-03-30T23:48:34.199-04:002017-03-30T23:48:34.199-04:00අණ්ඩ කෝෂ කීවාම රෝගින්ට තේරෙයි ද?අණ්ඩ කෝෂ කීවාම රෝගින්ට තේරෙයි ද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com