tag:blogger.com,1999:blog-7642968051257221094.post8022718448265755830..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7642968051257221094.post-76661081190425377492018-07-10T01:38:07.309-04:002018-07-10T01:38:07.309-04:00වෛද්‍ය රුවන් ගේ ලිපියෙහි අන්තර්ගත බොහෝ කරුණු පිලිබ...වෛද්‍ය රුවන් ගේ ලිපියෙහි අන්තර්ගත බොහෝ කරුණු පිලිබඳ මාද එකග වෙමි.
නමුත් එකල සෝවියට් දේශය සගරා වලින් දුටු ආශ්චර්ය 2003 වසර වනවිට එහි දක්නට නොතිබුණි. කෙසේ හෝ උපයාගන්නා ධනයෙන් නවරුසියානුවන් new Russians යැයි ඔවුන් විසින් ම හදුන්වා ගන්නා පෙලැන්තියක් නිර්මාණය වෙමින් තිබුනි.
බොල්ෂෝයි රගහලේ swan lake නරඹන අතර කදුළු සලමින් එය රසවිඳින වියපත් රුසියානුවන් දුටුවෙමි.
චෙර්නිශෙව්ස්කායා හි නවාතැනෙහි කවුළුවෙන් පහළ බලන විට පෙනුනු අවන්හල් ( bar) වලින් සිකුරාදා දින වල රාත්‍රි කාලයේ බීමත් ව ගීගයමින් තනිව හෝ කිහිපදෙනා වශයෙන් පිටව යන අති සුන්දර රුසියානු ලදුන් දුටිමි. ගිම්හාන කාලයේ ඉතා අඩු ඇදුම් ප්‍රමාණය කින් සැරසී සිටින ඔවුන්ට රාත්‍රියේ හෝ කිසිවෙකු ගේ අතවරයක් සිදු වූ බව ට ආරංචියක් නොලැබුණි.
Discotheque and night club වල තත්ත්වය ද එසේම විය. නිදහසේ තමන්ට රිසි පරිදි විනෝද වීමට ස්ත්‍රි පුරුෂ භේදයක් නොවීය.
මා එහි සිටි අවුරුද්දක කාලය තුළ එක් වරක් වත් විදුලි බිදවැටීම ක් සිදු නොවුනු අතර එහි මහා මාර්ග වලට උඩින් වියන් මෙන් ඇද ඇති විදුලි රැහැන් වලින් විදුලි බස් සහ ට්රෑම් ධාවනය විය.
මේ සියල්ල අතර දිනෙන් දින වර්ධනය වන පුටින් ගේ ජනප්‍රියත්වය අනුව රුසියානු වන් පැරණි සෝවියට් සංගමය ට ඇලුම් කළ ප්‍රමාණය සැක සහිත ය.Anonymoushttps://www.blogger.com/profile/04952880731233176496noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6447746452354170612017-12-02T11:45:14.316-05:002017-12-02T11:45:14.316-05:00මේ ආර්ටිකල් එකේ font ප්‍රශ්නයක් තියෙනවා. MS-Word ව...මේ ආර්ටිකල් එකේ font ප්‍රශ්නයක් තියෙනවා. MS-Word වලින් ටයිප් කරලා copy-paste කලානේද? එතකොට හල් කිරීම වලත් ප්‍රශ්න එනවා.Anonymoushttps://www.blogger.com/profile/16896680156617488478noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68020256844875836072017-01-14T08:09:52.697-05:002017-01-14T08:09:52.697-05:00Georgia'Georgia'Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62907480705798421832017-01-14T06:51:52.742-05:002017-01-14T06:51:52.742-05:00ගුරුසියානු...ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න...ගුරුසියානු...ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27226684899843421402017-01-13T19:11:19.517-05:002017-01-13T19:11:19.517-05:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57734978280140065822017-01-13T19:11:11.374-05:002017-01-13T19:11:11.374-05:00තව දෙයක් තියනවා =. ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතිය අ...තව දෙයක් තියනවා =. ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතිය අතින් ඉතා පොහොසත් රටක්///////////////// අජිත් මම මේ කියන එකට අපේ දේශප්‍රේමියෝ කුලප්පු වෙයි. අයිවෝ ජෙනිග්ස් කිව්ව නේද ලංකාව සංස්කෘතික කාන්තාරයක් කියලා ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9592363436823049562017-01-13T19:09:17.246-05:002017-01-13T19:09:17.246-05:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88014947615797156952017-01-13T19:08:56.987-05:002017-01-13T19:08:56.987-05:00mmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88409344034699602112017-01-13T15:47:28.641-05:002017-01-13T15:47:28.641-05:00++++++++++++++Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52130526097118728822017-01-13T13:51:09.733-05:002017-01-13T13:51:09.733-05:00මොස්කව් ඩස් නොට් බිලීව් ඉන් ටියර්ස් මෙහෙට ගෙනල්ලම ...මොස්කව් ඩස් නොට් බිලීව් ඉන් ටියර්ස් මෙහෙට ගෙනල්ලම බැලුව. තව බෙරෙග් (beach ) සහ ඉදි ස්මත්රී (come and see ) විශිෂ්ට චිතපට. බෝල්ශෝයි එකේ දෙපාරක් බැලුව. ගිය අවුරුද්දේ ළමයි හා බිරිඳ එක්ක සෙන්ට් පිටර්ස්බෙර්ග් ගිය වෙලේ සුප්‍රසිද්ධ මලින්ස්කි එකේ ස්වෝන් ලේක් ආයි බැලුව. කොච්ච්චර් බැලුවත් එපා වෙන්නේ නැහැ. හැබැයි රුවන් තව දෙයක් තියනවා =. ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතිය අතින් ඉතා පොහොසත් රටක්. ලංකාවේ අපට සෝවියට් දේශය රහ වැටෙන්නේ ඒ අනුව. එය තව මුවහත් වුණා කිවොත් නිවැරදියි.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45463462467099981922017-01-13T13:45:58.256-05:002017-01-13T13:45:58.256-05:00අපි යනකොට ඒ ස්ටලින්වද්යන් සෑහෙන්න ඇත්වෙලා තිබුනේ. ...අපි යනකොට ඒ ස්ටලින්වද්යන් සෑහෙන්න ඇත්වෙලා තිබුනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14867100633737788532017-01-13T13:45:24.976-05:002017-01-13T13:45:24.976-05:00මාතලන් ට එහම් වුනේ මාතලන් නිදහසේ හිතන මිනිසෙක් නිස...මාතලන් ට එහම් වුනේ මාතලන් නිදහසේ හිතන මිනිසෙක් නිසා. සෝවියට් දේශයේ ඔන්න ඔය පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තිබුන කියල මමත් හිතනවා. අද වුනත් මට එස්ටබ්ලිෂ්මන්ට් කියන එකත් එක්ක ප්‍රශ්න තියනවා. ඔන්න ඕක තම සෝවියට් ජන ජීවිතය හිර කලේ බොටුවෙන්ම. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43807603344264970662017-01-13T11:02:47.586-05:002017-01-13T11:02:47.586-05:00මට කුඩා කල තිබු එකම සිහිනය සෝවියට් දේශයේ සංචාරයේ ය...මට කුඩා කල තිබු එකම සිහිනය සෝවියට් දේශයේ සංචාරයේ යෙදීමය. ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ අධ්‍යාපනය හැදෑරීම. ශිත ඍතුවේ දුම්රියෙන් ගමනක් යාම, මොස්කව් රතු චතුරශයේ ඇවිදීම් , ක්‍රෙම්ලින් නැරබීම. සෝවියට් සහිතය තරම් අග්‍රගණයේ සාහිත්‍යක් ලොව කොතනකවත් නැත. එකල අප කියවූ වැඩ බැරි දාසකගේ කතා යුසිකේ ගේ මිතුරෝ සත් දෙනා සහ තවත් රුසියන් ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් තවමත් මාගේ මනසේ සුන්දරත්වයක් මවා පායි. පසු කාලීනව කියවූ දෙවන ලෝක යුධ සමයේ අබාධිත ගුවන් නියමුවකුගේ කතාවද විශිෂ්ටය. එහි සිංහල පරිවර්තනය කියවුයෙමි. දැදිගම රොද්‍රිගෝ ද බොහොමයක් සෝවියට් කතා අපුරුවට සිංහලයට පරිවර්තනය කළේය.

අනුව දශකයේ සෝවියට් දේශය බිඳ වැටුණු විට මා කුඩා දරුවෙකු උවත් මා ඉතා කම්පා උනෙමි. නමුත් එදා නොතේරුන යම් දෙයක් දැන් වැටහේ. එය සමස්ත සොවියත් පාලන ක්රමයේම වරදක් නොවේ. එයට පිළිතුර රුවන් ලිපිහිම ලබා දී ඇත.

සෝවියට් අර්ථ ක්රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලික නිදහසේ සීමාවන් තිබුණු බව සැබෑය. එහෙත් සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා ඔවුන් බටහිර රටවල් වලට ඉදිරියෙන් සිටි බව මට සිතේ.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68619019910092817262017-01-13T09:53:49.936-05:002017-01-13T09:53:49.936-05:00USSR was made up of countries ending in -an and -i...USSR was made up of countries ending in -an and -ia except Belarus.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45949117519456856422017-01-13T06:42:55.446-05:002017-01-13T06:42:55.446-05:00athhaathhaTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69903492902292912952017-01-13T06:42:43.328-05:002017-01-13T06:42:43.328-05:00Холодное лето 53 года / Cold Summer Of 1953Холодное лето 53 года / Cold Summer Of 1953Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72802528774752980372017-01-13T01:40:02.918-05:002017-01-13T01:40:02.918-05:00අනිත් එක ගීත ගයන්නාට වඩා පිළිගැනීමක් ගීත රචකයට තිබ...අනිත් එක ගීත ගයන්නාට වඩා පිළිගැනීමක් ගීත රචකයට තිබුන කියල මම හිතනව. බොහෝවිට එක ගීත රචකයාගේ ගීය ගායකයින් කීප දෙනෙක් ගයනවා . අනිත් එකේ ගීයක් ප්රචරයවීමෙදී පළමුව කියන්නේ කවුරු විසින් රචනය කල ගීයක්ද කියන එක. ලංකාවේ එය වනවා බොහෝ අඩුයි. Nimal Siripalanoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27412921002767787092017-01-13T00:54:10.109-05:002017-01-13T00:54:10.109-05:00ලයිමා වයිකුලිගේ සිංදු වල පෙරදිග හඩක් තියනවා පිරුනු...ලයිමා වයිකුලිගේ සිංදු වල පෙරදිග හඩක් තියනවා පිරුනු හැඟිමක් දනවනවා,

//පිදිසත් ත්රීතය හොලද ලීතිය// මේ චිත්‍රපට දෙක මතක් කරගන්න බෑ, ටයිප්කරන කොට පැටලිලාද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67635443602843523652017-01-12T23:40:58.832-05:002017-01-12T23:40:58.832-05:00සෝවියට් දේශයේ යම් යම් කේස් තිබ්බ බව ඇත්ත. අතිශයෝ...සෝවියට් දේශයේ යම් යම් කේස් තිබ්බ බව ඇත්ත. අතිශයෝක්තියත් සෝවියට් දේශය සඟරා වල තිබ්බා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78059805157279336452017-01-12T23:39:40.317-05:002017-01-12T23:39:40.317-05:00සෝවියට් අර්ථ ක්රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලි...සෝවියට් අර්ථ ක්රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලික නිදහසේ සීමාවන් තිබුණු බව සැබෑය. එය සුරපුරක් කියලා මම කියන්නේ නෑ. නමුත් සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතය අපගේ රටවල සංස්කෘතික ජීවිතයට වඩා උස් තැනක තිබ්බාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45076878443661718672017-01-12T23:38:04.521-05:002017-01-12T23:38:04.521-05:00අපි ලෝකයට නිරාවරනය විය යුතුයි අපි ලෝකයට නිරාවරනය විය යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64528661295594283202017-01-12T23:37:37.581-05:002017-01-12T23:37:37.581-05:00හැම සමාජයකම හොරු ලිංගික අතවරකාරයෝ ඉන්නවා. මම මේ කි...හැම සමාජයකම හොරු ලිංගික අතවරකාරයෝ ඉන්නවා. මම මේ කියන්නේ පොදු ජෙනරල් පික්චර් එක. ප්‍රාදේශීයවාදයන් හමදම සෝවියට් දේශයේ තිබා. එක්ක මිනිස් ගතියක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55554342105786807592017-01-12T22:56:37.322-05:002017-01-12T22:56:37.322-05:00හෙන්රි ජයසේන ලියපු පොත් තුනෙන් එකක සෝවියට් සංචාරය ...හෙන්රි ජයසේන ලියපු පොත් තුනෙන් එකක සෝවියට් සංචාරය ගැනත් තියෙනවා. ඒකේ තියෙන විදිහට නමි නාටයයේ අධ්යක්ෂකටවත් නළුවා වෙන්ස් කරන්න බැහැලු මිනිහට රාජ්‍ය සම්මානයක් ලැබිච්ච හින්දා. එක්සත් සෝවියට් උනාට යුක්රේන රුසියන් වාදයක් හෝ ප්‍රදේශ වාදයක් තිබ්බ බවත් එ් පොතේ තියෙන්වා හෙනරි ජයසේනට ලැබිච්ච ලේඩි ගයිඩ්ය අතරවරයකට ලක්කරපු විස්කරත් තියෙනවා. ඒක හින්දා ඔබ කයන තරම් සුදු බවක් මට නම්පෙනේනනේ නැහැ.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47719414640305408212017-01-12T22:51:54.162-05:002017-01-12T22:51:54.162-05:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47100917757694569792017-01-12T22:50:02.927-05:002017-01-12T22:50:02.927-05:00ඔබේ ලිපියේ ඇති කරුණු බොහොමයක් සමග එකගයි.
කුඩා දිව...ඔබේ ලිපියේ ඇති කරුණු බොහොමයක් සමග එකගයි.

කුඩා දිවයිනක කුඩා ජන සමාජයකින් පැමිණි මටද ඉන් පිටත ලෝකය දැකීමට හැකි වුනේ ජපානයේදී. අපිට සමාජය මෙන්ම මාධ්‍යද කියාදී තිබුන කරුණක් වුනේ ශ්‍රී ලංකාව ලෝකයේ ඇති උතුම්ම රට බව. මම අදටත් හිතන්නේ ශ්‍රී ලංකාව ලොකු උතුම් ම රට බව වුනත්, මට ශ්‍රී ලංකාව ලෝකේ උතුම් ම රට වන්නේ ඒ මගේ රට නිසා ම බව අවබෝධකරගෙන තිබෙන්නේ.

ප්‍රභල සංස්කෘතියක් ඇති ජපානයේ ඉතිහාසය අධ්‍යනය කිරීම මගින් මගේ දැනුමත් බොහොම වැඩි වුනා. ඔබ කියන සංස්කෘතික මිනිසාගේ පරිහානිය ජපානයේත් යම් තරමකින් දකින්න පුළුවන්. සංස්කෘතික ජපන් මිනිසා පරදාගෙන ඇමෙරිකානු උන්මාදයක් ඇති තරුණ තරුණියන් යම් ප්‍රමාණයක් බිහිවීම පෙනෙන්නට තිබෙනවා.

රුසියාවට ගිහින් නැති වුනත් රුසියානු සිසුන් කිහිපදෙනෙක් සහ වියට්නාම-රුසියා සය අවුරුදු විශේෂ උපාධියක් හදාරා මොස්කවූ ස්ටේට් යුනිවර්සිටියෙන් පැමිණි සගයෙක් සමග වැඩ කිරීමෙන් ලැබූ මගේ අත්දැකීම නම් රුසියානු ඉංජිනේරු උපාධිධාරීන්ගේ තාක්ෂණික හැකියාවන් මෙන්ම පුද්ගල සම්බන්දතාවයන් පවත්වාගැනීමේ හැකියාව ඉතා ඉහල බවයි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.com