tag:blogger.com,1999:blog-7642968051257221094.post7989496793335168137..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: නූගත් භික්ෂූන් ගෙන් බණ අසන සිංහල බෞද්ධයා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7642968051257221094.post-66179981956661838182021-08-16T06:29:57.866-04:002021-08-16T06:29:57.866-04:00මේ දුප්පත්කම හෝ පවුල් පරිසරයෙ ගැටළු නිසා තමයි, එදත...මේ දුප්පත්කම හෝ පවුල් පරිසරයෙ ගැටළු නිසා තමයි, එදත් අදත් පැවිදි වෙන්නෙ. ඒත්, ලංකාවෙ දි ඊට වඩා විනාශකාරී දේ වෙනව. මං කැමතියි රුවන් පී ජයතුංගයන් සමග කතා කරන්න. මගේ ඊමේලය bhantesila@gmail.com

හෝ bhante sila ෆේස්බුක් මැසෙන්ගෙර් එන්න. Banthe Seelaratanahttps://www.blogger.com/profile/13786661858611339351noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51195794022613052742020-05-14T03:38:37.722-04:002020-05-14T03:38:37.722-04:00 කවුද එහෙම ඉන්න හාමුදුරුවෝ? කවුද එහෙම ඉන්න හාමුදුරුවෝ? Anonymoushttps://www.blogger.com/profile/15943054549350326965noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51087967258056658702019-07-02T01:57:15.870-04:002019-07-02T01:57:15.870-04:00මොකද බුදුහාමුදුරුවෝ බණ දේශනා කලේ බෞද්ධයින්ට නෙවෙයි...මොකද බුදුහාමුදුරුවෝ බණ දේශනා කලේ බෞද්ධයින්ට නෙවෙයි// මට දැනගන්න පුළුවන් වයෙිද දන්නෑ බුදු හාමුදුරැවෙෝ බන කිව්ව දවසක්... දන්න විදිහට නම් බුදුන් වහන්සේ දේශනා කලේ සූත්‍ර පමණයි. ඒවාත් කිසිම දයෙක් ලිඛ්තව නැහැනේ
Realbuddhisthttps://www.blogger.com/profile/17717565690364583961noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23582305461932930882018-11-25T17:45:44.437-05:002018-11-25T17:45:44.437-05:00අහන්න, දැන ගන්න, දැක ගන්න, නිවෙන්න...
http://utu...අහන්න, දැන ගන්න, දැක ගන්න, නිවෙන්න...
http://utube.sirisaddharmaya.net/?page=1
Anonymoushttps://www.blogger.com/profile/14999174776469064508noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11133378422171019512018-08-26T16:16:54.392-04:002018-08-26T16:16:54.392-04:00කාලයක පටන් මා මේ තත්වය දකිනවා. ධර්මයට තිබෙන අචල භක...කාලයක පටන් මා මේ තත්වය දකිනවා. ධර්මයට තිබෙන අචල භක්තිය නැතිවෙනවාට බයේ මා පන්සල් යන්නේත් නැහැ, ඕවා අහන්නෙත් නැහැ. ඒ වෙනුවට මා ධර්මය තේරුම් ගන්න උත්සහා ගන්නේ ප්ර්ක්නාවෙන් සහා ප්‍රතිපත්තියෙන්... මේ ගැන කතාකිරිම ගැන ඩොක් ඔබට ස්තුතියි.Jaliya Epahttps://www.blogger.com/profile/00901326236435852022noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25129902694557723182018-06-22T07:43:09.954-04:002018-06-22T07:43:09.954-04:00ඇත්තඇත්තAnonymoushttps://www.blogger.com/profile/11094851493164140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87244929285211119432018-05-03T23:07:41.455-04:002018-05-03T23:07:41.455-04:00samaharu samaharu Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59244940980676314212018-05-02T08:05:33.304-04:002018-05-02T08:05:33.304-04:00බුද්ධ ධර්මය අකාලික වේ. කාලීන බණ, බුදු බණ විය නොහැක...බුද්ධ ධර්මය අකාලික වේ. කාලීන බණ, බුදු බණ විය නොහැකි ය.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64360260158036153902017-09-03T01:15:19.569-04:002017-09-03T01:15:19.569-04:00"දැණුමෙන් සන්නද්ධ වූ තරුණ පරපුර"???"දැණුමෙන් සන්නද්ධ වූ තරුණ පරපුර"???
Kasunhttps://www.blogger.com/profile/02567342098803317262noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5108235319738274722017-07-23T23:40:09.041-04:002017-07-23T23:40:09.041-04:00++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77319061577585000882017-05-05T01:59:36.910-04:002017-05-05T01:59:36.910-04:00හොඳම දේ තමයි ධර්මධර විනයධර් භික්ෂූණ් වහන්සේලාව හඳු...හොඳම දේ තමයි ධර්මධර විනයධර් භික්ෂූණ් වහන්සේලාව හඳුනාගෙන ඔවුන්ගේ ධර්මදේශනාවලට සවන් දෙන එක. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82990871286770360692017-04-22T00:55:21.354-04:002017-04-22T00:55:21.354-04:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71032801134837441522017-04-22T00:55:01.478-04:002017-04-22T00:55:01.478-04:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65112239594912803812017-03-10T05:23:31.551-05:002017-03-10T05:23:31.551-05:00100% agree with you Dr. Thanks for writing this.100% agree with you Dr. Thanks for writing this.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59956301998896189772017-02-25T15:31:00.249-05:002017-02-25T15:31:00.249-05:00100% agree with your article. We studied Buddhism ...100% agree with your article. We studied Buddhism at Nalanda from primary school to Grade10. Learnt the same fairy tales over and over again. Learnt Dhammapada by heart to pass Buddhism O/L exam. Yet, how many of us ever realised the true meaning of Pansil pada? Let alone abhidamma. However, western monks like Brahmawansa thero, Bikkku Bodhi presents Buddhist concepts in a logical manner where Duka, Karma, Re-birth finally makes sense.
Kolonnawe Silibirishttps://www.blogger.com/profile/14984094138755054831noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6025386311919695552017-02-21T17:31:35.151-05:002017-02-21T17:31:35.151-05:00අබ සරණයි අබ සරණයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46651058812726915902017-02-21T17:31:14.195-05:002017-02-21T17:31:14.195-05:00මනුෂ්‍යා තුල භීතිය ඇති කිරීමයි./// athha මනුෂ්‍යා තුල භීතිය ඇති කිරීමයි./// athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13053125331932186782017-02-21T17:30:24.917-05:002017-02-21T17:30:24.917-05:00මැදි වියේ ගැහැනියකට දික්කසාද වෙන්න ඇඩ්වයිස් කර කර....මැදි වියේ ගැහැනියකට දික්කසාද වෙන්න ඇඩ්වයිස් කර කර. ///// ammo Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14152279336535019462017-02-21T17:30:02.312-05:002017-02-21T17:30:02.312-05:00ගසාකාන් සාදු ගසාකාන් සාදු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38930798393623839612017-02-21T10:57:09.471-05:002017-02-21T10:57:09.471-05:00හා මා කට කට පරිස්සමින්. නැත්නම් අබ සරණ තමයිහා මා කට කට පරිස්සමින්. නැත්නම් අබ සරණ තමයිකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11768063943118631942017-02-21T07:36:37.592-05:002017-02-21T07:36:37.592-05:00අද කහ චිවරය ගැන පැවසුවාම එක පාරටම මනසට එන්නේ ත්‍රා...අද කහ චිවරය ගැන පැවසුවාම එක පාරටම මනසට එන්නේ ත්‍රාසය භීතිය. කපාපිය , මරපිය. තොපිට අබසරණයි. අර බල සේනා මේ සේනා ඔකොම සෙනවල් කරන්නේ මනුෂ්‍යා තුල භීතිය ඇති කිරීමයි.

Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80653048436700160902017-02-21T07:31:48.232-05:002017-02-21T07:31:48.232-05:00අම්මප ඇත්ත ඩොක්ට.
මමත් කින්ස්බරි පංසලට ගිය පලවෙනි...අම්මප ඇත්ත ඩොක්ට.

මමත් කින්ස්බරි පංසලට ගිය පලවෙනි දවසෙම පන්සලේ ලොකු උන්නාන්සේට වඳින්න යනකොට, ඒ උත්තමය හිටියෙ මැදි වියේ ගැහැනියකට දික්කසාද වෙන්න ඇඩ්වයිස් කර කර. අඩුම තරමේ කොච්චරටම ගැඹුරෙන් සාකච්චා කළා කියනවනම්, මම ගියා කියලවත් ඒක නතර උනේ නැහැ.

ඒ ගැහැණිය ඒ වෙලාවේ එතන හිටියෙ නිකං එවෙලේ ක්ෂණික මෝචනය වූ අයුරෙනි..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79013571926958401922017-02-21T07:08:57.328-05:002017-02-21T07:08:57.328-05:00දැන් තියෙන්නේ තරඟෙට බණ අහන/ බණ කියන කල්ට් එකක්.. ඉ...දැන් තියෙන්නේ තරඟෙට බණ අහන/ බණ කියන කල්ට් එකක්.. ඉතින් ගෙදර එහෙම ඉන්නකොට ඔටෝ බණ ඇහෙනවා. බණ ටික කියල අන්තිමට මේ ආරාමේ ගොඩ නගන්න අර පන්සලේ ටයිල් අල්ලන්න එහා ගමේ පන්සලේ කටිනෙ කරන්න මගේ අකවුන්ට් එකට සල්ලි දාන්න කියල සාදු ලාම කියනකොට එන අප්පිරියාවනම් කියල වැඩක් නෑ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89092492958913225392017-02-21T06:59:11.223-05:002017-02-21T06:59:11.223-05:00හැබැයි පහුගිය කාලෙනම් වේදිකාවේදී 'අපෙ හාමුදුරු...හැබැයි පහුගිය කාලෙනම් වේදිකාවේදී 'අපෙ හාමුදුරුවනේ' එහෙම කියලා පස්සේ ඇරලා දැම්මා. ඒ කාලෙ නම් රට කරන ඇත්තො හොඳට දැනගෙන හිටියා සිවුර දාගත්තම පහල වෙන බුද්ධියේ දිග පළල.//// එ්ක ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86352297795386326462017-02-21T06:57:58.663-05:002017-02-21T06:57:58.663-05:00එකඟයි එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com