tag:blogger.com,1999:blog-7642968051257221094.post7944009621502830481..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: තක්සලාවක් වු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7642968051257221094.post-87477442594748324282015-07-15T23:14:53.231-04:002015-07-15T23:14:53.231-04:00මේ ලිපිය අරුණට යැව්වා කොමෙන්ට් එකක් ලෙස මේ ලිපිය අරුණට යැව්වා කොමෙන්ට් එකක් ලෙස Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49134604606975059352015-07-15T23:08:38.573-04:002015-07-15T23:08:38.573-04:00මෙය අරූගේ අඩවියේ පලවී ඇත. මා කියවා ඇත්තේ එතැණින්ය

මෙය අරූගේ අඩවියේ පලවී ඇත. මා කියවා ඇත්තේ එතැණින්ය
aruge adaviya says:
November 9, 2014 at 2:01 pm

ග්රන්ථ කතුවරයෙක්ද, බ්ලොග් කියවනා වටිනා සහෘදයෙක්දවන දොස්තර රුවන් ජයතුංග මහතාගේ අවසරය හා කැමත්ත මත, එතුමා විසින් රචිත මෙම ලිපිය, ඔබේ කියවීම සඳහා මෙහි ඇතුලත් කරමි.
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37796788962491434552015-07-15T23:04:06.190-04:002015-07-15T23:04:06.190-04:00@ රොහාන්
මා රුවන්ගෙන් ඇසුවේ සුහදශීලි ප්රශ්නයකි....@ රොහාන්

මා රුවන්ගෙන් ඇසුවේ සුහදශීලි ප්රශ්නයකි.

බ්ලොග්කරුවාගෙන් විවාදාත්මක ප්‍රශ්නයක් අසන්නට ද, අභියෝගයක් කරන්නට ද, නිර්දය විවේචනයක් කරන්නට ද පාඨකයෙකු ලෙස මට අයිතියක් ඇත.

එහි ප්‍රශ්නයක් වෙතොත් එය ලේඛකයා සහ පාඨකයා අතර එකකි. තුන්වැනානෙකු වෙන ඔබ ඒ ගැන වෙහෙසිය යුතු ඇයි දැයි මට නොතේරේ.
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89866925888266721622015-07-15T18:28:42.450-04:002015-07-15T18:28:42.450-04:00කසුන් මම ඒ ගැන දැන සිටියේ නැහැ. අන්තිමට හන්තානේ ධම...කසුන් මම ඒ ගැන දැන සිටියේ නැහැ. අන්තිමට හන්තානේ ධම්මවිහාරී හිමි මුණ ගැසුනේ 2002 විතර යුද හමුදා රෝහලේ බණ දේශනාවකට වැඩම කළ විටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35776398280209818342015-07-15T18:26:50.678-04:002015-07-15T18:26:50.678-04:00 විජය කොරයා., නොඑලීන් හොන්ටර් හමුවෙලා තියනවා විජය කොරයා., නොඑලීන් හොන්ටර් හමුවෙලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83387101161839121702015-07-15T15:02:05.820-04:002015-07-15T15:02:05.820-04:00අනර්ඝයි. ඒ සියලු උදාර චරිත සමග කතා කළා වගේ දැනෙනවා...අනර්ඝයි. ඒ සියලු උදාර චරිත සමග කතා කළා වගේ දැනෙනවා. මහාචාර්ය ජෝතිය ධීරසේකර හෙවත් හන්තානේ ධම්මවිහාරී හිමි අපවත් වී වසර පහක් වන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.කසුන්noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1978773781359419352015-07-15T12:55:05.889-04:002015-07-15T12:55:05.889-04:00ඇයි එහෙම ඇහුවේ. නිකම් ලාවට මතකයක් තියෙනවා නමුත් හ...ඇයි එහෙම ඇහුවේ. නිකම් ලාවට මතකයක් තියෙනවා නමුත් හරියටම මතක් වුනේ නෑ. ඔය වගේම සිපිරි නිවේදකයෙක් තමයි විජය කොරයා. ඇයි නොඑලීන් හොන්ටර්?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1874419575801013372015-07-15T07:39:08.088-04:002015-07-15T07:39:08.088-04:00ස්තූති ,Dude මතකද චන්න පෙරේරා කියා FM නිවේදකයෙක් ...ස්තූති ,Dude මතකද චන්න පෙරේරා කියා FM නිවේදකයෙක් හිටියා ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20621879087943965682015-07-15T07:37:58.171-04:002015-07-15T07:37:58.171-04:00ඒ අත්දැකීම් පසුකාලීනව ඉතා වැදගත් වූවා ඒ අත්දැකීම් පසුකාලීනව ඉතා වැදගත් වූවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83036574038090540462015-07-15T07:37:05.941-04:002015-07-15T07:37:05.941-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36661037068213110402015-07-15T02:08:15.402-04:002015-07-15T02:08:15.402-04:00ගුවන් විදුලිය රුවන්ට නම් තක්සලාවක් වෙලා තියෙන බව ඉ...ගුවන් විදුලිය රුවන්ට නම් තක්සලාවක් වෙලා තියෙන බව ඉතාම පැහැදිළියි. වතාවක් මමත් ඔතනට ගියා ඉංග්‍රීසි සහන නිවේදකයෙක් හැටියට සම්මුඛ පරීක්ෂණයට. ඒ දවස්වල මම අතගහන හැමදේම ඈලියාවට යන ගතියක් තිබ්බ නිසාදෝ මාව තේරුනේ නෑ.

රවි ජෝන් මගෙත් ප්‍රියතම පුද්ගලයෙක්. නමුත් රුවන් සඳහන් කරපු වෙනත් චරිත ගැන මගේ තිබ්බ ආකල්පය සමහර විට ඉඳුරාම වෙනස්. ඒකට කමක් නෑ.

ඉතාම රසවත් මතක සටහන් ගොන්නක්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91797925602603782242015-07-14T23:27:02.735-04:002015-07-14T23:27:02.735-04:00මේ ලිපිය මා තුන්වරක් කියෙව්වා. මේ ලිපියේ සෑම ඡේදයක...මේ ලිපිය මා තුන්වරක් කියෙව්වා. මේ ලිපියේ සෑම ඡේදයක්ම නැවත විකාශය කොට ලිපි මාලාවක් ලෙස සකස් කරන්න පුළුවන්. එහෙම නොකළ එක ගැන කණගාටු වෙනවා.

ඔබේ සාහිත්‍ය හැකියාවන් වර්ධනය වීම කෙරෙහි මේ 'ගුවන් විදුලි ජීවිතය' තදින්ම බලපා ඇති බව පෙනෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16981113252308637052015-07-14T15:20:09.104-04:002015-07-14T15:20:09.104-04:00https://www.youtube.com/watch?v=9KDF9n0oRvkhttps://www.youtube.com/watch?v=9KDF9n0oRvkAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45775711824428843562015-07-14T14:55:18.507-04:002015-07-14T14:55:18.507-04:00Rohan : Relax Rohan : Relax Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64990665158655102742015-07-14T14:54:34.624-04:002015-07-14T14:54:34.624-04:00රසික මේ දවස් වල මහාචාර්ය දයා සෝමසුන්දරම් එක්ක පේප...රසික මේ දවස් වල මහාචාර්ය දයා සෝමසුන්දරම් එක්ක පේපර් එකක් ලියනවා, කාලය අඩුයි. ඉක්මනින් අළුත් එකක් දාන්නම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3245275525181749632015-07-14T12:34:17.561-04:002015-07-14T12:34:17.561-04:00to rasika
does this matter whether its re-publish...to rasika

does this matter whether its re-publish or not???

get a life bro!!!!!!

RohanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10026411919729243142015-07-14T11:50:21.559-04:002015-07-14T11:50:21.559-04:00මේක කලින් කියවලා තියෙනවා නේ! නැවත පළ කිරීමක් ද?මේක කලින් කියවලා තියෙනවා නේ! නැවත පළ කිරීමක් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com