tag:blogger.com,1999:blog-7642968051257221094.post7660532150251357815..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: රණමඟ ඔස්සේ නන්දිකඩාල් - විස්තීර්ණයක් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger119125tag:blogger.com,1999:blog-7642968051257221094.post-71435336310865593132018-05-02T00:14:14.239-04:002018-05-02T00:14:14.239-04:00සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන හමුදා නිලධාරියකු සමග...සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන හමුදා නිලධාරියකු සමග කරන ලද කතාබහකදී ඔහු කියූ අපූරු කවියක් ගැනයි මෙය ලියන්නේ. මෙය අපූරු නූතන ජනකවියක් ලෙසයි මට පෙනෙන්නේ.

ඔහු කී පරිදි මෙම කවිය හමු වී තිබෙන්නේ හමුදා කඳවුරක බිත්තියේ කුරුටු ගා තිබියදීයි.

මේ හමුදා කඳවුරේ තිබුණු ජල හිඟයක් නිසා කඳවුරට ජලය සැපයුණේ බව්සර්වලිනි. එහෙයින් ජල පාවිච්චිය සඳහා සීමා පනවා තිබිණි. එහෙත්, නිලධාරි නිවස්නයේ අය වැඩිපුර වතුර ටිකක් ගත් අතර, ඊළඟට සාජන් හා කෝප්රල් තනතුරු දැරූ අය ද වැඩිපුර වතුර ටිකක් පාවිච්චි කළ හ. සාමාන්‍ය සෙබළුන්ට මේ නිසා ජලය මදි විය.

මේ කවි සිතක් ඇති හමුදා සෙබළෙක් සිය හැඟීම් පළ කළ ආකාරයයි.

උඩ වතුර තරුවලට
මැද වතුර පටිවලට
මඩ වතුර පොඩි අපට
කොටි ගහල මදි තොපටAjithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41023923215735193762017-11-03T05:10:34.515-04:002017-11-03T05:10:34.515-04:00මේ කමල් ගුනරත්න කියන්නේ තමන්ගේ සෙබලු දලා පැනලා ගිය...මේ කමල් ගුනරත්න කියන්නේ තමන්ගේ සෙබලු දලා පැනලා ගිය කෙනෙක් ඔහුගේ ජිවිතේ බේරගන්න..පලමුවන විශේශ බලාකා නිලදාරියෙක්ගෙන් අසා දැන ගන්න Anonymoushttps://www.blogger.com/profile/06272542557567953994noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33899170267578654002017-11-03T05:08:15.658-04:002017-11-03T05:08:15.658-04:00යුද අපරාද කරපු නිලදාරින්ට දඩුවම් නොකරපු නිලදාරින්ට...යුද අපරාද කරපු නිලදාරින්ට දඩුවම් නොකරපු නිලදාරින්ට දඩුවම් නොකලපු අපි මේවට දඩුවම් දෙයිද Anonymoushttps://www.blogger.com/profile/06272542557567953994noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12729907998291870862017-11-03T05:02:09.193-04:002017-11-03T05:02:09.193-04:00යුද අපරාද කරපු නිලදාරින්ට දඩුවම් නොකරපු නිලදාරින්ට...යුද අපරාද කරපු නිලදාරින්ට දඩුවම් නොකරපු නිලදාරින්ට දඩුවම් නොකලපු අපි මේවට දඩුවම් දෙයිද Anonymoushttps://www.blogger.com/profile/06272542557567953994noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18338409884772491912017-09-17T00:21:23.636-04:002017-09-17T00:21:23.636-04:00sad sad Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16578352703965640522017-09-16T23:15:10.669-04:002017-09-16T23:15:10.669-04:00රට බේරාගන්න උතුරටගිය සෙබළා
පුක බේරාගන්න ඇඳවටේ දුවය...රට බේරාගන්න උතුරටගිය සෙබළා
පුක බේරාගන්න ඇඳවටේ දුවයි !
#බංකරයක ලියු සටහන්#
මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15774130965269488872017-05-16T07:30:35.905-04:002017-05-16T07:30:35.905-04:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27209455777978821002017-05-16T05:14:11.485-04:002017-05-16T05:14:11.485-04:00රැවන්, ඔබගේ ලිපිය අපට බොහෝ දේ අවබෝධ කර දෙනවා. තරමක...රැවන්, ඔබගේ ලිපිය අපට බොහෝ දේ අවබෝධ කර දෙනවා. තරමක් ප්රමාදවීලයි මට කියවන්නට අවස්තාවක් ලැබුනේ. ඔබගේමවූ මෙම අත්දැකීම් අපට දැන ගන්නට සැලැස්වීම ගැන ඔබට ඛොහෝම ස්තුතියි. Anonymous ඔබටත් ස්තුතියි.Anonymoushttps://www.blogger.com/profile/07222854128273363637noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24121607015115183872017-04-14T08:10:32.380-04:002017-04-14T08:10:32.380-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20989078877055144432017-04-14T08:06:59.147-04:002017-04-14T08:06:59.147-04:00mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78818737598873865142017-04-14T07:55:30.009-04:002017-04-14T07:55:30.009-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76351607754744369812017-04-14T07:55:13.931-04:002017-04-14T07:55:13.931-04:00ලංකාවේ වින්දිතයාට දෙයියන්ගෙම පිහිටයි.ලංකාවේ වින්දිතයාට දෙයියන්ගෙම පිහිටයි.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43944219013305137262017-04-14T07:54:52.837-04:002017-04-14T07:54:52.837-04:00ඒ ගැන උනන්දුව අඩුයි ඒ ගැන උනන්දුව අඩුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18266323193503579622017-04-14T04:22:25.709-04:002017-04-14T04:22:25.709-04:00තුන්වැනි ලෝකයේ රටක් විධියට මෙවන් අක්‍රමිකතා සිදුවී...තුන්වැනි ලෝකයේ රටක් විධියට මෙවන් අක්‍රමිකතා සිදුවීම පිලිබඳ පුදුම නොසිතේ, නමුත් තත්වය වැඩි දියුණු කිරීමට සියල්ල කල යුතුය. Anonymoushttps://www.blogger.com/profile/16671927099950213074noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17533994122902294202017-01-10T23:25:43.959-05:002017-01-10T23:25:43.959-05:00ඇමරිකානු හමුදාව වගේ එකක එහෙම දෙයක් උනොත් ප්‍රයිවට්...ඇමරිකානු හමුදාව වගේ එකක එහෙම දෙයක් උනොත් ප්‍රයිවට් රෑන්ක් එකේ සෙබලියට උනත් ඉහලටපැමිනිලි කරන්න ක්‍රමයක් තියෙනවා.... නමුත් ලංකාවේ වින්දිතයාට දෙයියන්ගෙම පිහිටයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69817665148991336512016-10-27T04:35:36.447-04:002016-10-27T04:35:36.447-04:00මේක ඉතාම හොඳ ඇස් අරවන ලිපියක් - කම්පාවක් ඇතිවුනා අ...මේක ඉතාම හොඳ ඇස් අරවන ලිපියක් - කම්පාවක් ඇතිවුනා අර වැන්දඹූ බිරියන්ට පවා ලිංගික බලපෑම් කරන බව දුටු විට හා ආබාධිත සෙබළුන්ට සලකන ආකාරය විස්තර කර ඇතිවිට.
හැබැයි මම අහල තියනවා සෙබළියන් හට ලිංගික අතවර කිරීම අද ලෝකයේ ප්‍රබලම හමුදාව වන ඇමරිකානු හමුදාවෙත් විශාල ගැටළුවක් බව - Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20707630614679728002016-10-24T07:04:55.644-04:002016-10-24T07:04:55.644-04:00රුවන් සහ විචාරක,
මෙය හිතනවාට වඩා ඉතා බරපතල තත්වයක්...රුවන් සහ විචාරක,
මෙය හිතනවාට වඩා ඉතා බරපතල තත්වයක් බවට ඔබ කරණ සඳහන ඉතාම නිවැරදියි. "කොනකින් පටන් අරගෙන පිළිවෙලකට වැඩේ කරන්න ඕනේ" කියන එක ඇත්ත තමයි විචාරක. නමුත් සද්දේ විතරක් තියන වැඩ බැරි ටාසන්ලට දීල වැඩේ අනාගන්නවට වඩා නොකර ඉන්න එක ඇඟට ගුණයි.
- නිර්නාම
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62854976313038019062016-10-24T06:45:00.633-04:002016-10-24T06:45:00.633-04:00රුවන් සහ මනෝජ් ඉතාම නිවැරදියි. ඇත්තටම මේ පදක්කම ලැ...රුවන් සහ මනෝජ් ඉතාම නිවැරදියි. ඇත්තටම මේ පදක්කම ලැබියයුතු මගේ මිතුරකු වන මේ නිලධාරියා ඉතාම ඉහල තනතුරකට පත්වී ඉතා මෑතකදී විශ්‍රාම ගියා. අද උදෑසන ඔහු මා සමග දුරකථන සංවාදයක යෙදී සිටියදී මා මේ පිළිබඳව විමසුවා. ඔහු කළේ මහා හඬින් සිනාසීම පමණයි. මේ නිලධාරියා කවුද යැයි රුවන් මෙන්ම විචාරකද ඉතා හොඳින් දන්නා බව මගේ විශ්වාසයයි. I think that he is one of the most decorated officers ever produced by Sri Lankan Army. නමුත් ඔහු කවදාවත් තමන් ලද Gallantry Medals ගැන කතා කරන්නෙ නෑ.

ජෙනරල් ගුණරත්නගේ පොත පිළිබඳව සංවාදයක් ඇතිවීම සතුටක්. Lt. Jayathna Frenando ට ගැන ලියා ඇති සටහනෙන් අපේ බමුණු කුලයේ හමුදා නිලධාරීන්ගේ හෙළුව අනාවරණය වෙනවා. Lt. Jayathna Frenando විරෝධාර විභුෂණයට ඉතා සුදුසුයි. තම රෙජිමේන්තුවට අයත් ඒ නිලධාරියා ගැන විචාරක යමක් ලිව්වොත් හොඳයි.
- නිර්නාම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62912590563953733172016-10-24T01:12:46.491-04:002016-10-24T01:12:46.491-04:00ඉතාම වැදගත් ලිපියක්. පොතත් කියවල බලමු. බටහිර රටවල්...ඉතාම වැදගත් ලිපියක්. පොතත් කියවල බලමු. බටහිර රටවල් 1975-80 කාලයේ කතාකරපු PTSD වගේ මානසික පැත්ත ගැන අපේ රටවල් වල තවම උනන්දුවක් දක්වන්නෙ නෑ නේද වෛද්‍යතුමා ?

http://adahasawakashaya.blogspot.com/2016/10/blog-post_71.htmlUmesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25321764206644715492016-10-24T00:27:20.579-04:002016-10-24T00:27:20.579-04:00ape rate aye toilet pirisiduwa tiya ganna unandu n...ape rate aye toilet pirisiduwa tiya ganna unandu na.:(chanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81820884614995015242016-10-23T21:42:16.602-04:002016-10-23T21:42:16.602-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56395081216860120072016-10-23T15:03:15.924-04:002016-10-23T15:03:15.924-04:00හමුදාවේ හොඳදේවල් වගේම කුණුකන්දලුත් අඩුවැඩි නැතුව හ...හමුදාවේ හොඳදේවල් වගේම කුණුකන්දලුත් අඩුවැඩි නැතුව හියෙනවා. කුණුකන්දල් නැත්තේ කොහේද? හමුදාවටත් ඒක පොදුයි. ඔය පොත් ලියන නොලියන ඒවගේම දැන් සදහටම නිදන සමහර අයගෙත් 'කිල්ලෝටවල හුණු' ද ඇත.. ඒවා ගැන දන්නේ හමුදාවේ ඉන්න සහ හිටපු අයයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22896088481772512132016-10-23T08:14:00.319-04:002016-10-23T08:14:00.319-04:00මං හිතුව හරිමං හිතුව හරිමිගාරhttps://www.blogger.com/profile/12739877277191338850noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49254635702519270642016-10-23T08:09:15.464-04:002016-10-23T08:09:15.464-04:00මං හිතුව හරිමං හිතුව හරිමිගාරhttps://www.blogger.com/profile/12739877277191338850noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82100457037973908732016-10-22T21:15:42.752-04:002016-10-22T21:15:42.752-04:00ඔව් අජිත්. අන්තිමේ එකම තැන රවුමට කැරකෙනවා..ස්තුතිය...ඔව් අජිත්. අන්තිමේ එකම තැන රවුමට කැරකෙනවා..ස්තුතියි හැමෝටම මාතෘකාවෙන් පිට පනින්නේ නැතුව කතා කලාට.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com