tag:blogger.com,1999:blog-7642968051257221094.post7599289097753271114..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මාමෙක් ද මීමෙක් ද ?Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7642968051257221094.post-3104890676984715452016-02-06T10:28:34.264-05:002016-02-06T10:28:34.264-05:00ඔය තෙන්නේගේ ගෙදර මමත් ගිහින් තියනවා, අද දවල්ට චිකන...ඔය තෙන්නේගේ ගෙදර මමත් ගිහින් තියනවා, අද දවල්ට චිකන් ඩෙවල් කිවුව විතරයි මම වාෂ්ප උනා. මි ඇත්තමයි.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19573774155259716012016-02-06T07:08:05.003-05:002016-02-06T07:08:05.003-05:00අනේ නෑ අපි තමයි බිල ගෙව්වේඅනේ නෑ අපි තමයි බිල ගෙව්වේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13934247295498594022016-02-06T07:07:26.445-05:002016-02-06T07:07:26.445-05:00sometimes sometimes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88149542451067911792016-02-06T07:07:10.034-05:002016-02-06T07:07:10.034-05:00ha ha ha ha h ha ha ha ha h Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82923378654690304372016-02-06T07:07:00.077-05:002016-02-06T07:07:00.077-05:00නැන්දාටත් කියන්න ඇතිනැන්දාටත් කියන්න ඇතිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20650720584781013072016-02-06T07:06:16.688-05:002016-02-06T07:06:16.688-05:00හමුදාවෙ මහත්තුරුත් මේවගේ විහිලු කරනව නේද ?හමුදාවෙ මහත්තුරුත් මේවගේ විහිලු කරනව නේද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11316549132691094242016-02-06T07:05:35.701-05:002016-02-06T07:05:35.701-05:00අපොයි ඔව්අපොයි ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11660413358895132932016-02-06T07:05:21.320-05:002016-02-06T07:05:21.320-05:00අනිවා අනිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88619762067386743282016-02-06T07:05:01.934-05:002016-02-06T07:05:01.934-05:00අනේ නෑඅනේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51719983963062823252016-02-06T07:04:40.578-05:002016-02-06T07:04:40.578-05:00කොහොමද ඇපල් වෙලෙන්දා පිහියක් ගත්තනංකොහොමද ඇපල් වෙලෙන්දා පිහියක් ගත්තනංTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64608329490699269772016-02-06T07:03:50.901-05:002016-02-06T07:03:50.901-05:00මලා එහෙනංමලා එහෙනංTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45981120589576653222016-02-06T02:25:11.326-05:002016-02-06T02:25:11.326-05:00mama hithuwa mamata bila gewanna wath weida kiyala...mama hithuwa mamata bila gewanna wath weida kiyala. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67857444783165701642016-02-05T22:05:38.041-05:002016-02-05T22:05:38.041-05:00"යළිත් ඒකාකාරී ජීවිතයක් තිබෙන රෝහලට පැමිණියෙම..."යළිත් ඒකාකාරී ජීවිතයක් තිබෙන රෝහලට පැමිණියෙමු". Didn't realize it's that boring.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2585221371313219572016-02-05T19:28:21.164-05:002016-02-05T19:28:21.164-05:00මමත් හිතන්නෙ මේව අහින්සක විහිලු. දෙන්නටම හොඳක් මිස...මමත් හිතන්නෙ මේව අහින්සක විහිලු. දෙන්නටම හොඳක් මිසක් නරකක් වෙලා නෑ. දවසක් මගේ මිතුරෙක් බස් එකකින් බහින්න ගිහින් කොන්දොස්තර වගේ ‘බහිනවා, බහිනවා, බහිනවා, පස්සෙන් බහිනවා, තව බහිනවා‘ කියකිය බැස්සලු. මුලු බස් එකටම ඇහෙන්න. මෙයා බැහැල ඉවර වුන ගමන්ම හරේ ගාල කෑ ගහල යන්න ගියාලු. වැඩේට මුලු බස් එකම හොඳහැටි හිනා වෙලා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36344974184399899482016-02-05T16:21:51.480-05:002016-02-05T16:21:51.480-05:00මාමාත් ඔය සිද්දිය කිය කිය හිනා වෙනවා ඇති මාමාත් ඔය සිද්දිය කිය කිය හිනා වෙනවා ඇති එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24840827562422283222016-02-05T16:16:59.125-05:002016-02-05T16:16:59.125-05:00එල ද බ්ර එල ද බ්ර එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89508868818000093512016-02-05T12:52:04.953-05:002016-02-05T12:52:04.953-05:00විහිළුවක් එක්ක පින්කමක් කරලා දානෙකුත් දුන්න කියලා ...විහිළුවක් එක්ක පින්කමක් කරලා දානෙකුත් දුන්න කියලා හිතාගත්තම හරි vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13649590531198678642016-02-05T09:45:55.899-05:002016-02-05T09:45:55.899-05:00කරනවනං විහිලු :) කිසි ලෝබකමක් නෑ මේ ගොල්ලන්ට :Dකරනවනං විහිලු :) කිසි ලෝබකමක් නෑ මේ ගොල්ලන්ට :Dතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78837913849530984832016-02-05T09:25:53.880-05:002016-02-05T09:25:53.880-05:00හිනාවෙලා පනගියා. හරිම නිර්මානාත්මක සුන්දර විහිළුවක...හිනාවෙලා පනගියා. හරිම නිර්මානාත්මක සුන්දර විහිළුවක්.ගැමිය ගෙදර ගිහිනුත් කල්පනාකරන ඇති මේ මොකද වු නේ කියල.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59667545688467046532016-02-05T08:46:07.004-05:002016-02-05T08:46:07.004-05:00පස්සේ මාමා DPD සඳහා ප්රතිකාර ගන්න සායනයකට එන්න නැ...පස්සේ මාමා DPD සඳහා ප්රතිකාර ගන්න සායනයකට එන්න නැතුව ඇති නේද? :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23336161625530882822016-02-05T07:45:38.857-05:002016-02-05T07:45:38.857-05:00බොහොම අපූරු දේවල් මෙව්ව.. ඇත්තටම .. සුළු දෙයකින් න...බොහොම අපූරු දේවල් මෙව්ව.. ඇත්තටම .. සුළු දෙයකින් නමුත් ලොකු සතුටක් ලබන්න පුළුවන් අවස්ථා කොයිතරම් අපට මගෑරෙනවද. ඒ දේවල් විඳින්න ඕන.. මට මතකයි දවසක් ඒ ලෙවල් ක්ලාස් ගිහිං එනකොට gampaha ටවුමෙ මනුස්සයෙක් ඇපල් විකුණනවා. එකක් විස්සයි.. දෙකක් හතලිහායි .. කියකියා.. "එන්න එන්න ගන්න රස ඇපල්.. එකක් විස්සයි දෙකක් හතළිහයි " කියනකොට මම මැද්දට පැනල " තුනක් හැටයි , හතරක් අසූවයි" කියල කෑගහන්න ගත්ත.. එතන මිනිස්සුන්ට හිනා. ටික වෙලාවක් බලන් හිටපු ඇපල් වෙලෙන්ද බැනල පන්නගත්ත.. තව දවසක් යක්කල ඇපල් වෙළෙන්දෙක් ගාවට් ඇවිත් සල්ලි දීල "අන්කල් මට මේ දොඩම් ගෙඩි දෙකක් දෙන්න" කියල කිව්ව ඇපල් පෙන්නල.. මිනිහ කියනව "නෑ පුතා මේව ඇපල්".." නෑ නෑ අන්කල් මට ඕන මේ දොඩම් ජාතිය". "පිස්සුද පුතා මේව ඇපල්". " අංකල් මේ මට උගන්නන්න හදන්න එපා . මට මේ දොඩම් ගෙඩි දෙකක් දෙන්නකෝ" .. අන්තිමට අර මනුස්සය කුටු කුටු ගගා ඇපල් ගෙඩි දෙකක් දුන්න සල්ලි අරන්.."අන්කල් මරු දොඩම් ගෙඩි ටික ආ.." කියල ඇපල් ගෙඩි දෙකක් අරන් ආවම ඒ මනුස්සය කට ඇරන් මා දිහා බලන් හිටපු හැටි මට අදටත් මතකයි... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61229647206725737992016-02-05T07:36:34.565-05:002016-02-05T07:36:34.565-05:00මාමාත් හලාවත එන හැම පාරම බෑනාව හොයනවලු. දරු මුණුබු...මාමාත් හලාවත එන හැම පාරම බෑනාව හොයනවලු. දරු මුණුබුරන්ටත් කියනවලු එයා ඉඩකඩං විකුණල උගන්නපු බෑණා ගැන.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com