tag:blogger.com,1999:blog-7642968051257221094.post7521342160514403314..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මිලින්ද අයියා සහ සමන් අයියා ; අපගේ බාලදක්ෂ නායකයන් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7642968051257221094.post-51766827374223151422020-01-17T07:41:57.818-05:002020-01-17T07:41:57.818-05:00වසර 40 ක අතීතය. අදටත් ඉතාමත් රසවත්. වර්තමාන බාලදක්...වසර 40 ක අතීතය. අදටත් ඉතාමත් රසවත්. වර්තමාන බාලදක්ෂයන්ට එවන් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබීම කණගාටුවට කරුණකිNaradahttps://www.blogger.com/profile/04556181622906143639noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41020540097232881452016-11-23T02:51:01.117-05:002016-11-23T02:51:01.117-05:00we,umesha and deshani enjoyed this a lot. we are g...we,umesha and deshani enjoyed this a lot. we are grade 10 girl students. there is a boy student in our class who behave just like this.Will he be a doctor like you?Sashahttps://www.blogger.com/profile/15873255653809600832noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81121773049284846292016-11-12T08:46:03.233-05:002016-11-12T08:46:03.233-05:00පාසල් අතීතය හරිම සුන්දරයි පාසල් අතීතය හරිම සුන්දරයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85902466035442284772016-11-12T08:45:52.687-05:002016-11-12T08:45:52.687-05:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71136087631265095642016-11-12T08:45:41.452-05:002016-11-12T08:45:41.452-05:00Thanks Teacher Thanks Teacher Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2268531808178221912016-11-12T08:45:27.911-05:002016-11-12T08:45:27.911-05:00හය වසරේදී මට නමක් පට බැන්ද වයි බී දිසානායකට මම පහර...හය වසරේදී මට නමක් පට බැන්ද වයි බී දිසානායකට මම පහර දුන්නෙමි. පසු දින ඔහු ගෙදරින් ලිපියක් ලියාගෙන විත් අපගේ පන්තිභාර ගුරුවරිය වූ හිල්ඩා ගුනවර්ධන ටීචට දුන්නාය. එහි තිබුනේ මමත් සීවලී පෙරේරාත් ඔහුට අරියාදු කරන බවය. මේ නිසා ගුනවර්ධන ටීච අපට තරයේ අවවාද කලාය. වයි බී දිසානායක වර්තමානයේ එක්සත් රාජධානියේ ජීවත් වෙයි. අප දැන් මිතුරන් වෙමු. මට පට බැන්ද නම වයි බී දිසානායකට දැන් අමතකය. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56364162380750309732016-11-12T06:06:59.107-05:002016-11-12T06:06:59.107-05:00පාසල් අතීතය හරිම සුන්දරයි නේද . සමන් අයිය ඔලුව අතග...පාසල් අතීතය හරිම සුන්දරයි නේද . සමන් අයිය ඔලුව අතගාපු තරමින් ම හිතාගන්න පුලුවන් තරම .Anonymoushttps://www.blogger.com/profile/14357731329031462394noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37379452880834252402016-11-12T06:04:29.626-05:002016-11-12T06:04:29.626-05:00පාසල් අතීතය හරිම සුන්දරයි නේද . සමන් අයිය ඔලුව අතග...පාසල් අතීතය හරිම සුන්දරයි නේද . සමන් අයිය ඔලුව අතගාපු තරමින් ම හිතාගන්න පුලුවන් තරම .Anonymoushttps://www.blogger.com/profile/14357731329031462394noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11283764884333496172016-11-12T02:43:26.141-05:002016-11-12T02:43:26.141-05:00හහ් හා... මතකයන් රැසක්ම ඇවිස්සිලා ගියා.අපේ කාලෙ වෙ...හහ් හා... මතකයන් රැසක්ම ඇවිස්සිලා ගියා.අපේ කාලෙ වෙනකොට ගුටි දීම් පවා භාවිතාවට ඇවිත් තිබුනත් ඒවා ලොකුවට ඔලුවට ගත්තෙ නෑ කවුරුත්. නියම අත්දැකීම්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90772118576542328852016-11-11T22:32:34.923-05:002016-11-11T22:32:34.923-05:00හැම කෙනාගෙම නං කියනවා මෙයාගේ නම කියන්නේ නැ , කියන්...හැම කෙනාගෙම නං කියනවා මෙයාගේ නම කියන්නේ නැ , කියන්ඩ එපා කොලොම්පුරයෝ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40105796991262285352016-11-11T19:15:23.876-05:002016-11-11T19:15:23.876-05:00අපි ඔවුන්ට වනක්කම් කීවෙමු .අප දැන සිටි දෙමළ එපමණ...අපි ඔවුන්ට වනක්කම් කීවෙමු .අප දැන සිටි දෙමළ එපමණකි .අප අතර තිබූ හිඩැසට මෙයත් හේතුවක් .තවමත් අප මේ 'පාලම' ගොඩනඟන්නට සමත් වී නෑ . ලිපිය රසවත් .ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44975592530980344412016-11-11T19:04:32.400-05:002016-11-11T19:04:32.400-05:00ඒ නම අපිට කිව්වනම් ඒ නම අපිට කිව්වනම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14103144149311042262016-11-11T19:04:11.370-05:002016-11-11T19:04:11.370-05:00උත්තරය රසික ඔව් / නෑඋත්තරය රසික ඔව් / නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28144046812302236832016-11-11T19:03:44.489-05:002016-11-11T19:03:44.489-05:00ශිෂ්‍යභට පුහුණුවට අදාලවත් මතක සටහන් තිබෙනවා ; සමහර...ශිෂ්‍යභට පුහුණුවට අදාලවත් මතක සටහන් තිබෙනවා ; සමහර ඒවා බලධාරියා ඉවත් කරයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82807538062660734292016-11-11T18:54:11.564-05:002016-11-11T18:54:11.564-05:00//මේ කාලයේදී ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලදක්ෂයන් නාට්‍ය...//මේ කාලයේදී ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලදක්ෂයන් නාට්‍ය කල අතර පසුව එම නාට්‍ය වල භාවිතා කල නම් අප ඔවුන්ට රෙජිස්තර කලෙමු.//
බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් කල නාට්‍යක් නිසා මටත් නමක් වැටුනා. නම රෙජිස්ටර් කලේ පංතිභාර සර් තමයි. අදටත් යාළුවෝ කතා කරන්නේ ඒ නමින්. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38964444607162085362016-11-11T16:04:40.842-05:002016-11-11T16:04:40.842-05:00/* .....කී දෙනෙක් යුද්දයේදී මිය ගියේද කියා දන්නේ උ.../* .....කී දෙනෙක් යුද්දයේදී මිය ගියේද කියා දන්නේ උඩ සිටින දෙවියන් පමණි. */

දෙයියන් සිටිනවා යැයි ඔබ විශ්වාස කරන බව ද එයින් කියවෙන්න?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49024121349015986372016-11-11T13:18:30.048-05:002016-11-11T13:18:30.048-05:00හොද ලිපියක් ..මටත් මගේ බාලදක්ෂ ජිවිතය මතක් උනා..හොද ලිපියක් ..මටත් මගේ බාලදක්ෂ ජිවිතය මතක් උනා..Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57635031153406221652016-11-11T10:48:03.096-05:002016-11-11T10:48:03.096-05:00අපූරු මතකයක්. අපූරු අතීතයක්. මේ වගේ මගේ මතක සටහන් ...අපූරු මතකයක්. අපූරු අතීතයක්. මේ වගේ මගේ මතක සටහන් තියෙන්නේ, ශිෂ්‍යභට පුහුණුවට අදාලවයි. ශිෂ්‍යභට ව්‍යාපාරයේදී හිටපු හොඳම රෙජිමේන්තු සැරයන් මේජර් කෙනෙක් තමයි, උපනන්ද සේනාරත්න අයියා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com