tag:blogger.com,1999:blog-7642968051257221094.post7327976983407439120..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සන්නාගේ සන්නාමය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7642968051257221094.post-54610812262836616672017-07-31T19:28:38.889-04:002017-07-31T19:28:38.889-04:00that is a business trick that is a business trick Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5521876785484299632017-07-31T09:49:40.417-04:002017-07-31T09:49:40.417-04:00සන්නස්ගල ගෙ පොත් මමත් ආසාවෙන් කියවල තියෙනව.දක්සවිද...සන්නස්ගල ගෙ පොත් මමත් ආසාවෙන් කියවල තියෙනව.දක්සවිදියට ලියන්න පුලුවන් වගේම දක්සවිදියට විකුනන්නත් පුලුවන්. x කන්ඩායමෙන් ලද දැනුම විකිනීම සඳහා හොඳටම යොදා ගත්තෙ සන්නස්ගල තමයි .දැනට වසර කීපයකට පෙර ටීනේජ්ල දහදෙනෙක්ගෙ ප්‍රකාශන දහයක් ලොකු උත්සවයක් තියල දොරට වැඩම්මුව.එකම පොත සින්හලෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් එම පොතේම ලේඛිකා වන් විසින් කර තිබුණා. නිර්මාල් ර්ංජිත් දේවසිරි,ජගත් වැල්ලවත්ත,සමන් ව්ක්‍රමාරච්චි ආදීන්ගේ ලමයි ගෙ නිර්මානත් ඊට ඇතුලත්.මේ ප්‍රකාශන ලමයි වෙනුවෙන් ඔවුන්ගේ මිතුරන් සහ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් සියලුදෙනා මිලදීගත්තා.මාස කිහිපයකට පස්සෙ කර්තෘ බාග ලෙස මුදල් වෙනුවට මේ ලමයින්ට සන්නස්ගල පොත් සියය බැගින් දුන්නා විකුනගන්න කියල.නෑදෑ හිතවතුන් සියලු දෙනාම පොත් ගත්තට පස්සෙ මේවා කාට විකුනන්නද මේ ලමයි.සන්නස්ගල කියන්නෙ ඔන්න ඔය වගේ මිනිහෙක්.ඉහත නම් සදහන් තිදෙනත් සන්නගෙ හොඳ යාලුවො Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77866205685478773002017-07-29T23:33:24.917-04:002017-07-29T23:33:24.917-04:00හා මචංහා මචංඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83593344349669883372017-07-29T13:49:25.041-04:002017-07-29T13:49:25.041-04:00Me 2Me 2Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91004396830420118342017-07-29T12:31:07.111-04:002017-07-29T12:31:07.111-04:00සන්නස්ගල කියන්නෙ මන් පුද්ගලිකව කැමති එකෙක්සන්නස්ගල කියන්නෙ මන් පුද්ගලිකව කැමති එකෙක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14207075330051146522017-07-29T09:33:00.538-04:002017-07-29T09:33:00.538-04:00ඉයන් රෙදි නැතුව කඩේ යන්ඩ එපා,මධ්‍යස්ථව හිතන්ඩ.නැත්...ඉයන් රෙදි නැතුව කඩේ යන්ඩ එපා,මධ්‍යස්ථව හිතන්ඩ.නැත්නම් ඔබ රනිල්ගෙ වහලෙක් වගේ පේන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1434058530748492732017-07-29T09:05:26.605-04:002017-07-29T09:05:26.605-04:00mmmmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86971220210352124262017-07-29T09:04:56.765-04:002017-07-29T09:04:56.765-04:00දේශපාලනය නැමති නාරාවලට වැටුන එක තමයි සන්නා කරගත්තු...දේශපාලනය නැමති නාරාවලට වැටුන එක තමයි සන්නා කරගත්තු ලොකුම මෝඩ කම///////////// athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77946868854032209222017-07-29T09:04:31.759-04:002017-07-29T09:04:31.759-04:00++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7210443566471954832017-07-29T00:40:33.320-04:002017-07-29T00:40:33.320-04:00මගේ අදහස අනුව සමාජයට යහපතක් කිරීමට බොක්කෙන්ම කැමති...මගේ අදහස අනුව සමාජයට යහපතක් කිරීමට බොක්කෙන්ම කැමති අයගේ ලක්ෂණයක් තමයි තමන් මෙන් එම අරමුණට යන අයට ඇති පිළිගැනීම. නූතන සේනක බිබිලේ කීම ගැන මයික් එක ඉලාගෙන දැමීමෙන් රාජිත සේනාරත්නට නක්කිය දැමීමෙන් අන් අයව පහත් කොට තමන්ගේ කෙරුම් ඉහල දමන කෙනෙක් බව ඔහු පෙන්වූවා. එයින් පෙනී යන්නේ ඔහුගේ ක්‍රියාකාරිත්වය ජනප්‍රියතාවය සඳහා බවයි. ඔහු නක්කිය දැමූ රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තවත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් 23 ඇතිකිරීමට පසුගිය සතියේ අනුමැතිය දුන්නා. <a href="http://www.lankadeepa.lk/business/%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F-23%E0%B6%9A%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/9-515591" rel="nofollow"> මේ පුවත බලන්න. </a> ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28962008990113459872017-07-28T23:08:45.410-04:002017-07-28T23:08:45.410-04:00සන්නාගේ පොත් බොහොමයක් කියවලා තියේනවා. මේ කුණු සමා...සන්නාගේ පොත් බොහොමයක් කියවලා තියේනවා. මේ කුණු සමාජයේ යථාර්තය ගෙඩි පිටින් පෙන්නලා දෙන හින්දාද මන්දා සන්නාට බොහෝ සුදනන් කියා ගන්නා දුදනන් කැමති නැත්තේ . දේශපාලනය නැමති නාරාවලට වැටුන එක තමයි සන්නා කරගත්තු ලොකුම මෝඩ කම කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7891639731299016752017-07-28T20:51:16.232-04:002017-07-28T20:51:16.232-04:00https://4s7sw.blogspot.com/2017/01/blog-post.htmlhttps://4s7sw.blogspot.com/2017/01/blog-post.htmlමම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.com