tag:blogger.com,1999:blog-7642968051257221094.post6953363112018602080..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පිටරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සහ සිසු ජීවිත Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7642968051257221094.post-74403869487729737942021-09-18T23:11:44.311-04:002021-09-18T23:11:44.311-04:00👍🌹❤👍👍🌹❤👍MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46704180305067879882020-06-20T11:16:38.689-04:002020-06-20T11:16:38.689-04:00++++++
වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )++++++

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9712338621719603302020-06-17T17:38:36.886-04:002020-06-17T17:38:36.886-04:00ලගදි දමිත් අසංක නමැති ගායකතුමාගේ මා නොවෙන මම වැඩසට...ලගදි දමිත් අසංක නමැති ගායකතුමාගේ මා නොවෙන මම වැඩසටහනක් බැලුවා.

https://www.youtube.com/watch?v=7c6NPF03jS4&t=1887s

එහි ඔහුගේ කතා විලාශයෙන් සහ කී කරුණු වලින් ඔහු ඒ වන විටත් යම් අස්වාභාවික මානසික තත්වයක සිටියාදැයි මට සැකයක් ඇතිවුනා. මට දැන් හිතෙන්නේ රටම දුටු ඒ වැඩසටහනේ දී දැනුම් තේරුම් ඇති කෙනෙක් ඒ බව අවබෝධ කරගෙන මේ තරුණ විශිෂ්ට ගායකයාට උදව් කළා නම් පසුව ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරයට පවා යන්න සිදු වූ සිදුවීම් වලක්වා ගන්න තිබුණ. ඔහු නිලවලා කැසට් ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමක් නිසා කොටි ගණනක මුදල් ඔහුට අහිමි වුන බවක් කියවෙනවා. නමුත් ඔහු එයින් මානසික ගැටලුවකට ලක්වූ බවක් දැනගන්නට නැහැ. ඒ මෙන්ම ඔහු යම් කලට පෙර හෝ මරිජුවානා භාවිත කළා යයි කියවෙනවා. මේවගෙන් හෝ ගුරුහරුකම් වලින් තොරව භාවනා කිරීම මගින් මානසික ව්යකුලතවන් ඇතිවිය හැකිද ? මේ ගැන සොයා බලා සවිස්තර ලිපියක් ලියන්න පුළුවන් නම් බොහොම වටිනවා අපි හැමෝටම. මේ සියල්ලම මාධ්‍ය මගින් ප්‍රචාරය වුන දේවල්.

කොරෝනා සමග අපි බොහෝ දෙනක් ඉතාම මානසික වියවුල් වලට පත්වෙලා ඉන්නේ. කොරෝනා කාලේ මානසික අවුල් ගැනත් ලිපියක් ලියන්න කියා ඉල්ලනවා. බොහොම පින් එහෙම කලොත්.CIGShttps://www.blogger.com/profile/03101588906516404933noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48961398326294645322020-06-17T14:25:05.840-04:002020-06-17T14:25:05.840-04:00Atta.. Lankawe moda nawaka wadaya pissuwak.. mama ...Atta.. Lankawe moda nawaka wadaya pissuwak.. mama dakka samahara lamai duk widala mahansi wela Lankawe campus awilla mulu jeewithema kalakanni kara kagannawa nawaka wadaya nisa.. samahara lamai pass wenne bohoma amaruwen mokada eyalata padam karanna widiyak na raata rag karana nisa..
Mama Canada we igena ganna awama dakka de thamai hama kenama mahansi wenawa studies hodata iwara karanna.. senior students la kawda kiyala danneth na. Dannawanam udaw karanawa. Api Lanka we hithanna widiya wenas wenna sahenna kal yawi.. Atta thathwe there a manussaya thamange paduwe studies hodata iwara karawi..Dishanhttps://www.blogger.com/profile/12160152515367956348noreply@blogger.com