tag:blogger.com,1999:blog-7642968051257221094.post6915496133916598356..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: උක් ගස්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7642968051257221094.post-70741533200577805692016-07-25T04:07:43.018-04:002016-07-25T04:07:43.018-04:00අපේ ඉස්කෝලෙ කෙහෙල් කැන් කපාගන්නෙත් මුර කාරයොම තමා....අපේ ඉස්කෝලෙ කෙහෙල් කැන් කපාගන්නෙත් මුර කාරයොම තමා.. උන්ට හොරෙන් ගේම දෙනවා කියන්නෙ වෙනම මිශන් එකක්.අපේ බාලදක්ශ කාමරේ ඇතුලෙ කාලයක්ම කෙහෙල් කැන් ඉදවන පුරුද්දක් තිබුනා. හතර පහ වෙලාව එහාටත් නැති මෙහාටත් නැති වෙලාවක්.. රෑක නම් හොඳම වෙලාව දෙකත් තුනත් අතර.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62623813418098423672016-07-24T13:22:09.784-04:002016-07-24T13:22:09.784-04:00ඔය එලියට එන්නේ ඔය එලියට එන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55164342776875396332016-07-24T13:11:33.673-04:002016-07-24T13:11:33.673-04:00පන්ති යන දවස් වල මල්වත්ත පන්සල ගාව එකකටත් ගියා...
...පන්ති යන දවස් වල මල්වත්ත පන්සල ගාව එකකටත් ගියා...
අපි මල්වත්ත පන්සලේ උක් කෑවා...
හොරෙන් තමයි කෑවේ...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20216128744979470982016-07-24T13:07:18.159-04:002016-07-24T13:07:18.159-04:00ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6168639806798152852016-07-24T13:07:02.613-04:002016-07-24T13:07:02.613-04:00වෙන අය ගන්න ඇති , අපිට තහනම් වෙන අය ගන්න ඇති , අපිට තහනම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21089989316303656052016-07-24T12:39:45.748-04:002016-07-24T12:39:45.748-04:00පාසල් වතුවල තියන සෑම පලදාවකම අයිතිකාරයෝ ශිෂ්‍යයෝ ත...පාසල් වතුවල තියන සෑම පලදාවකම අයිතිකාරයෝ ශිෂ්‍යයෝ තමා. එතකොට ඒ වගේ පලදාවක හොඳම කොටසේ අයිතිකාරයෝ කවුද?

රුවන් ජයතුංග, සිදත් සුරේන්ද්‍ර, උදිත පලිහේන, වගේ හොඳ ළමයි.
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67072046152877752432016-07-24T10:13:52.904-04:002016-07-24T10:13:52.904-04:00සිසුන්ට තහනම් කියන්නෙ නිලවශයෙන් උක් පාවිච්චියට ගත්...සිසුන්ට තහනම් කියන්නෙ නිලවශයෙන් උක් පාවිච්චියට ගත්තෙම නැද්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65397916760148754022016-07-24T09:04:41.594-04:002016-07-24T09:04:41.594-04:00නියම ආවර්ජනාවක් නියම ආවර්ජනාවක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24988821742693641752016-07-24T09:03:37.154-04:002016-07-24T09:03:37.154-04:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40388471926256709252016-07-24T09:03:23.465-04:002016-07-24T09:03:23.465-04:00දැම්මම කාඩ්දැම්මම කාඩ්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16920691857009988462016-07-24T09:02:59.398-04:002016-07-24T09:02:59.398-04:00බය , ත්‍රිල් එක නිසා බය , ත්‍රිල් එක නිසා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13438812361190358232016-07-24T03:44:34.507-04:002016-07-24T03:44:34.507-04:00පෝස්ට් එකෙන් ?? අලුත් පිරුළක් :D පෝස්ට් එකෙන් ?? අලුත් පිරුළක් :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13514023239361419922016-07-24T03:17:05.204-04:002016-07-24T03:17:05.204-04:00උක් කාපු හොරා මොකෙන් දැනේ?උක් කාපු හොරා මොකෙන් දැනේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67469464956779938982016-07-24T01:56:47.359-04:002016-07-24T01:56:47.359-04:00ගමේ ඉස්කොලෙදී අපි ඔක්කොම ප්ලෑන් ඇන්දේ පුංචි පංතිවල...ගමේ ඉස්කොලෙදී අපි ඔක්කොම ප්ලෑන් ඇන්දේ පුංචි පංතිවලට දෙන්න ගබඩා කර තිබූ ඇදිහැස බිස්කට් හොරෙන් කන්නයි, අපි ඒ වැරදි වැඩේ සාධාරනය කලේ ආන්ඩුවෙන් නිකන් දෙන ඒවා, ක්වාටරස් එකේ ටීචර්ලා පොල් දාලා බෝල හදලා කනවනම් අපි කෑවාම මොකද කියලා, එහෙම තමයි පුංචි ජේවීපී කාරයෝ බිහිවෙන්නේ. අපි අහිංසක විදිහේ ප්ලෑන් ඇන්ඳාට පුංචි මගෝඩිස්ලා කරේ බිස්කට් බෙදන අක්කලාගෙන් උදුරාගෙන දිව්ව එක හෝ පොඩිවුන් බයකරලා කප්පන් ගන්න එක. මමත් තුනේ පංතියේදී හතරේ පංතියේ නපුරු අපිරිසිඳු නරුමයකුට දවසකට බිස්කට් එක ගානේ කප්පම් ගෙව්වා, ඉස්කොලේට බිස්කට් ආපු නැති කාලෙක එ් නරුමයා ඉස්කොලේ එන එක නැවතුනා, සමහර වෙලාවට නංගිලාට මල්ලිලාට කවන්න ගෙදර ගෙනියන්න වෙන්නැති බිස්කට් එකතු කරන්න ඇත්තේ.
ඉන් පස්සේ කැලේ ඉස්කොලෙක උගන්නන කොට ක්වාරටස් ටීචර්ලාගේ බිස්කට් බෝලත් කාලා තියනවා, ඒවා හදන විදිහ අපූරුයි, බිස්කට් කුඩු, සීනි ලුණු සහ ගාගත්පොල් කට ලොකු බෝතලයකට දාල වහල හොල් එකේ බිම දිගේ රොල් කරල යවනවා පදමට මිශ්රවුනාම බෝල හදනවා.
ප.ලි. ඇදිහැස - ඇමරිකන් දිමනා හැමට සමසේ?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17130130965924200482016-07-24T01:25:12.839-04:002016-07-24T01:25:12.839-04:00හොරෙන් උක්කනකොට තමා රහ :D හොරෙන් උක්කනකොට තමා රහ :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26117440534358667052016-07-24T01:04:07.217-04:002016-07-24T01:04:07.217-04:00මෙන්න හොරෙක්.මෙන්න හොරෙක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15380770731205584882016-07-24T00:08:31.025-04:002016-07-24T00:08:31.025-04:00හොරෙන් කන දේ වඩා රස වෙන්න විද්‍යාත්මක හේතුවක් තියෙ...හොරෙන් කන දේ වඩා රස වෙන්න විද්‍යාත්මක හේතුවක් තියෙනවද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com