tag:blogger.com,1999:blog-7642968051257221094.post6899472415641383771..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: වැළිකඩ ගමන Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7642968051257221094.post-25932017360781033412016-09-24T09:41:02.538-04:002016-09-24T09:41:02.538-04:00ammo
ammo
Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62965252915472274352016-09-24T09:40:11.402-04:002016-09-24T09:40:11.402-04:00සෝඩා බෝතල් ව්යාපෘතිසෝඩා බෝතල් ව්‍යාපෘතිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60053323343574939542016-09-24T02:30:30.460-04:002016-09-24T02:30:30.460-04:00මේ තියෙන්නෙ ගස්ලබ්බගෙ අත්දැකීම්.. නූලෙන් බේරුණේමේ තියෙන්නෙ ගස්ලබ්බගෙ අත්දැකීම්.. නූලෙන් බේරුණේගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28023204714059553812016-09-23T03:56:13.225-04:002016-09-23T03:56:13.225-04:0070-77 සමගි පෙරමුණු රජයෙන් හඳුන්වා දී එක්වරක්වත් නො...70-77 සමගි පෙරමුණු රජයෙන් හඳුන්වා දී එක්වරක්වත් නොපවත්වා අවලංගුකල H.N.C.E. විභාගයේ විෂය නිර්දේශයට ව්‍යාපෘති වැඩ යනුවෙන් විෂයයක්ද ඇතුලත්විය. ඒ සඳහා අපිට නියම වූයේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා සාකච්ඡාකොට ඔවුන්ගේ පවුල්වල් සුභ සාධනය උදෙසා යම් වැඩ පිළිවෙලක් සැකසීමය. ඒ සඳහා දෙවරක් හෝ තෙවරක් වැලිකඩ බන්ධනාගාරයට ගියෙමි.

එහෙත් 77 ජූලි මස බලයට පැමිණි එ.ජා.ප. රජය නැවත පැරණිඅ.පො.ස. උසස් පෙළ විභාගය හඳුන්වාදුන් හෙයින් එම ව්‍යාපෘතිය ඇණහිටියේය.

මනුෂ්‍යයෝද සිරකරුවෝය - කපිල කුමාර කාලිංග - " සැප්තැම්බරයේ දිග දවසක්"
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36505466495433633842016-09-23T02:34:23.829-04:002016-09-23T02:34:23.829-04:00නැහැ රුවන් මම ෆේස්බුක් නැහැ.නැහැ රුවන් මම ෆේස්බුක් නැහැ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90526382372343280382016-09-22T19:45:04.814-04:002016-09-22T19:45:04.814-04:00අරුණ ලියන්නේ නැත්තේ ඇයි FB ඉන්නවද ?අරුණ ලියන්නේ නැත්තේ ඇයි FB ඉන්නවද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74972116681335306832016-09-22T08:06:58.451-04:002016-09-22T08:06:58.451-04:00මම 1997 වැලිකඩ අවුරුදු පහකට හිරේ ගියා. ස්ත්‍රී දුෂ...මම 1997 වැලිකඩ අවුරුදු පහකට හිරේ ගියා. ස්ත්‍රී දුෂණයකට. පස්සේ 2004 ආයේ ගියා බෝගම්බර. ඒ අවුරුදු එකහමාරකට . ඒ පොඩි හොරකමක් කරලා. ඊට පස්සේ මහර බන්දනගාරේ හිටියා 2012 ඉඳලා 2014 වෙනකම් කුඩු ඩිල් එකක් ගැස්සිලා.

දැන් නම් ඔය ඔකොම නවත්වලා ඩ්‍රයිවින් රස්සාවක් කොරන් ඉන්නවා./////// මේ කතාව ඇත්තක් නම් යලිත් හොඳ මාර්ගයට ආ ඔබ මගේ ලෝකයේ වීරයෙකි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8313375474220005852016-09-22T08:06:08.663-04:002016-09-22T08:06:08.663-04:00athhaathhaTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88795779213725576952016-09-22T08:06:02.046-04:002016-09-22T08:06:02.046-04:00ක්ලමථ - stress / සමායෝගී ආබාධ - adjustment disorde...ක්ලමථ - stress / සමායෝගී ආබාධ - adjustment disorder Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62727280137047684162016-09-22T08:05:23.165-04:002016-09-22T08:05:23.165-04:00ජේලර්ලාගේ කෙරුවාව ha ha ha ජේලර්ලාගේ කෙරුවාව ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40473276983898534242016-09-22T08:05:03.977-04:002016-09-22T08:05:03.977-04:00මේ ලංකාව මේ ලංකාව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78161099399516160122016-09-22T08:04:36.277-04:002016-09-22T08:04:36.277-04:00ඔවුන් හිටියේ බොරු නඩුවට හිරේඔවුන් හිටියේ බොරු නඩුවට හිරේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59674182460277028752016-09-22T01:31:59.145-04:002016-09-22T01:31:59.145-04:00මේකනෙ රාජ්, කොළඹ ලොකු සල්ලිකාරයෙක්ට දාව ඉපදිලා, ආන...මේකනෙ රාජ්, කොළඹ ලොකු සල්ලිකාරයෙක්ට දාව ඉපදිලා, ආනන්දෙ පොඩි කාලෙ ඉඳන් ඉස්කෝලෙ ගිහින් , ඩැඩීගෙ සල්ලිවලින් ඔසී ගිහින් වැඩිදුර ඉගෙන ගත්ත බුවාලට, ලංකාවෙ තත්වෙ තේරෙන්නෙ නෑ. උන් හිතන්නෙ ඔසීවල මෙහෙම නම්, ලංකාවෙත් මෙහෙම වෙන්න ඇති කියල. හැබැයි වැඩේ කියන්නෙ ගමේ ඉස්කෝලෙක ඉගෙනගෙන, අන්තිම කාලෙ ආනන්දෙට රිංගලා, නිදහස් අධ්‍යාපනයෙ පිහිටෙන් පේරා ගිහින්, අනුන් කාල ඉතුරු කරපු පිඟන් උස්සන් ගිහින් අඩු ඉල්ලන් කාල, ඔසී පැන ගත්ත පොන්සි ඩයල්වලටත් පේන්නෙ ඒ විධියටමනෙ. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49892053973924572852016-09-21T12:12:03.210-04:002016-09-21T12:12:03.210-04:001988 දී බෝගම්බර බන්ධනාගාරය තුලට යන්නට සිදුවුනා, එක...1988 දී බෝගම්බර බන්ධනාගාරය තුලට යන්නට සිදුවුනා, එක්තරා සිරකරුවකු විසින්, එකල පැවති භීෂණයට අදාලව, මිනීමරුම් කීපයක් කර ඇද්ද යන්න තහවුරු කරගැනීමට. මේ සඳහා, විශේෂ අවසරයක් ගන්න පවා සිදුවුණා. බන්ධනාගාරයට ඇතුළුවීමට පෙර, මගෙත්, මගේ ආරක්ෂක සෙබලුන්ගේත් අවි ආයුධ, පිටත තබා යන්න සිදුවුනා. බන්ධනාගාර නිලධාරීන් කිව්වා, සිරකරුවන් මොනවා කිව්වත්, ගණන් නොගෙන, කෙලින් බලාගෙන, ඔවුන් සමග එන්න කියා. එදා ඒ සිරකරුවන් කෑ ගැසූ ආකාරය අනුව, ආරක්ෂක අංශ සමග ඔවුන් කොපමණ තදබල වෛරයකින් ඉන්නවාද යන්න පැහැදිලි වුණා. අපිව අහුවුනා නම් කෑලි කරනවා ඔවුන්.

මගේ උත්සාහය සාර්ථක වුණා. සාක්ෂි සහිතව ඔප්පු වුණා, ඒ පුද්ගලයා මිනීමරුවකු බව. ඔහු, වෙනත් නඩුවකකට අදාලව, ඒ කාලේ සිරගතව සිටියේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64125113715238906842016-09-21T06:38:56.172-04:002016-09-21T06:38:56.172-04:00ප්‍රාදේශීය සභාවට සුදුසුකම් වැඩියි. පොලිසියේ ඉහල තන...ප්‍රාදේශීය සභාවට සුදුසුකම් වැඩියි. පොලිසියේ ඉහල තනතුරකට හරි, පාර්ලිමේන්තුවට යන්න ...හොඳට සුදුසුකම් තියෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83034072635475313842016-09-21T06:32:35.284-04:002016-09-21T06:32:35.284-04:00@AnonymousSeptember 21, 2016 at 5:37 AM
ප්‍රාදේසිය...@AnonymousSeptember 21, 2016 at 5:37 AM
ප්‍රාදේසිය සබා චන්දෙටවත් ඉල්ලන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1623450252809889812016-09-21T06:30:18.688-04:002016-09-21T06:30:18.688-04:00@ Dawn,King & Lecturer,
ක්ලමථ සමායෝගී = Clem...@ Dawn,King & Lecturer,

ක්ලමථ සමායෝගී = Clement the Skin Hermit Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18957569026214871032016-09-21T06:27:54.104-04:002016-09-21T06:27:54.104-04:00එතකොට හිරේ ඉන්නෙ නෑනෙ, එතකොට ලෙඩ වෙනවනෙඑතකොට හිරේ ඉන්නෙ නෑනෙ, එතකොට ලෙඩ වෙනවනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22839879924981004542016-09-21T05:49:23.168-04:002016-09-21T05:49:23.168-04:00meeta Mathalan.meeta Mathalan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61665268264134457622016-09-21T05:47:16.442-04:002016-09-21T05:47:16.442-04:00Thanks Raj!!!!
දේශා....මහ රෑම මොකො යන්න ගියේ මා හ...Thanks Raj!!!!

දේශා....මහ රෑම මොකො යන්න ගියේ මා හැරදාලා...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64534242583505131692016-09-21T05:44:48.566-04:002016-09-21T05:44:48.566-04:00බීලා වාහනේට මිනිස්සු යටකරන්න එපා. උඹට ආපහු ලගින්න ...බීලා වාහනේට මිනිස්සු යටකරන්න එපා. උඹට ආපහු ලගින්න වෙයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90354060377424086222016-09-21T05:37:31.244-04:002016-09-21T05:37:31.244-04:00මම 1997 වැලිකඩ අවුරුදු පහකට හිරේ ගියා. ස්ත්‍රී දුෂ...මම 1997 වැලිකඩ අවුරුදු පහකට හිරේ ගියා. ස්ත්‍රී දුෂණයකට. පස්සේ 2004 ආයේ ගියා බෝගම්බර. ඒ අවුරුදු එකහමාරකට . ඒ පොඩි හොරකමක් කරලා. ඊට පස්සේ මහර බන්දනගාරේ හිටියා 2012 ඉඳලා 2014 වෙනකම් කුඩු ඩිල් එකක් ගැස්සිලා.

දැන් නම් ඔය ඔකොම නවත්වලා ඩ්‍රයිවින් රස්සාවක් කොරන් ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32881909170689568782016-09-21T04:37:25.599-04:002016-09-21T04:37:25.599-04:00මං ඕක කියන්න හැදුවේ. ඒත් නොකියම ගියා යන්න.. අරූ..මං ඕක කියන්න හැදුවේ. ඒත් නොකියම ගියා යන්න.. අරූ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84231075940440421232016-09-21T04:34:50.237-04:002016-09-21T04:34:50.237-04:00තීන්දුව දෙන වෙලාවලුත් තියනව. අපේ පැත්තෙ හිටිය මත්...තීන්දුව දෙන වෙලාවලුත් තියනව. අපේ පැත්තෙ හිටිය මත්ද්‍රව්‍ය විකුණපු හාදයෙක්. ඊට පස්සෙ මෑන් ඒක නැවැත්තුව. නමුත් මොකක්දෝ කේස් එකකට පොලිසියත් එක්ක පැටලිලා බුවාට ගංජා වගයක් දාල ඇතුලට දැම්ම. මතක විදියට (නඩු කියන්න බැරි කමට) බුවා වරද පිලිගත්ත. දඬුවම් වින්ද.
රසිකගෙ රටේ එහෙම නොවුනට මෙහේ එහෙම වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17364487792557966312016-09-21T04:31:37.988-04:002016-09-21T04:31:37.988-04:00විකියෙන්
ක්ලමථයවිකියෙන්

ක්ලමථය
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com