tag:blogger.com,1999:blog-7642968051257221094.post6494348220683950797..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: 1971 අත් අඩංගුවේදී රෝහණ විජේවීරට කරන ලද පහරදීම් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7642968051257221094.post-57321117738662091012015-12-20T23:09:21.719-05:002015-12-20T23:09:21.719-05:00sad memories sad memories Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82998201906576767812015-12-06T13:43:25.105-05:002015-12-06T13:43:25.105-05:00 JVP කලබල කාලෙ මාතර කර්මාන්තශාලාව තුන් හාර මාසයක්... JVP කලබල කාලෙ මාතර කර්මාන්තශාලාව තුන් හාර මාසයක් වහන්න වුණා. සේවකයෝ 30 දෙනකුට ඒ මුළු කාලයේ ම පඩි ගෙවමින් දෙසැම්බරයේ බෝනසුත් ගෙවමින් ඒ අයව රඳවා තබා ගන්න සිදුවුණා. ඒ වෙලාවෙ මං බැලුවෙ ලාභ පාඩු නෙවෙයි හොඳ සේවකයෝ ටික රැකගන්න විදිය. ඒ විතරක් නෙවෙයි, මගේ ජීවිතය බේරගන්න එංගලන්තයට වෙලා මාස තුනක් හැංගිච්ච ජීවිතයක් ගත කරන්න වුණා. සමහරුන්ට ඕනෙ වුණේ මගේ ෆැක්ටරිය ගිනි තියන්න. මේවා බොහොම අඳුරු මතක. -රාජා හේවාබෝවල - කළමනාකාර අධ්යක්ෂ නිපෝන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55565403388540712052015-12-06T01:18:24.972-05:002015-12-06T01:18:24.972-05:00මධ්‍යස්ථ මතධාරියා,
ඔබ නිවැරදියි මේ කාලේ මට මතක ති...මධ්‍යස්ථ මතධාරියා,

ඔබ නිවැරදියි මේ කාලේ මට මතක තිබුනේ මෙහෙමයි, මම රූපවාහිනියෙන් මේ විවාදය දැක්ක වගේ තමයි මතක.

AnonymousDecember 4, 2015 at 9:54 AM

//මේ වගේ හුන්ඩු රටවල් දෙකතුනක් ඩොලර් මිලියන කීපයක් පොම්පකරලා ඵයාලට ධනේශ්වර ප්රජාතන්ත්රවාදය දීලා අපේ මෝඩයන්ව අන්දන්න ප්‍රදර්ශන හාන්ඩයක් විදියට පවත්වාගෙන යනවා//

ඔව් ඔබ මුලින්ම සින්ගප්පුරුවත් ශ්‍රී ලංකාවෙත් ප්‍රමාණය සොයන්න
ශ්‍රී ලංකාව = 65,610 km²
සිංගප්පුරුව = 718.3 km²

එකියන්නේ කොලඹ නගරයට වඩා ටිකයි ලොකු

සිංගප්පුරුව
297.9 billion USD (2013) World Bank දල දේශීය නිශ්පාධිතය
GDP per capita: 55,182.48 USD (2013) World Bank වාර්ෂික ඒක පුද්ගල ආදායම

ශ්‍රී ලංකාවේ

GDP per capita: 3,279.89 USD (2013) World Bank වාර්ෂික ඒක පුද්ගල ආදායම
Gross domestic product: 67.18 billion USD (2013) World Bank දල දේශීය නිශ්පාධිතය

ඔබට මෙහි වෙනස තේරුම් ගන්න අපහසුද ?

//අනික සිoගප්පූරුව පවත්වාගෙනය යන් යන ධනේශ්වර ප්රජාතන්ත්රවාද්ය ඈතුලේ සමාජ සුබසාදනය ඉහලයි !
මහන්සියට ප්‍රමානවත් වෑටුප් ලෑබෙනවා..................
නිතිය කාටත් සමානයි..............
වoචා දූශන නෑ............
හොරකම් මෑරකම් නෑ...............
ඵ් රටවල වෑසියන්ගේ අනාගතය සුරක්ශිතයි !//

මේ තත්වයට ආවේ දශක ගණනක් දැඩි පාලනයකින් පසුවයි.

//හෑබෑයි ලoකාවේ සිද්දවෙන්නේ කවදාවත් නොවෙන සoවර්දනයක් පෙන්නලා මිනිස්සුන්ගෙ සුබසාදනය කපලා ඵ් සල්ලිවලින් නායකයො පිස්සුකෙලින ඵක//

මෙන්න මේක නිසා තමයි මම මිට පෙර මේ ගැන සදහන් කරන විට දෙසපලන්යයකුට මසකට ලක්ෂ 25 වැනි වැටුපක් ලබාගියයුතු අතර වැරදිලාවත් වංචාවක් කර අසුවුනොත් දැඩි දඩුවම් ලබාදිය යුතු බව කිව්වේ.

//මහත්තයො ඔයාට මේ දෙකේ වෙනස නොතේරුනාට මොලේ කලදක් හරි තියන ඵකෙක්ට මේ දෙකේ වෙනස තෙරෙනවා..//
ඔබට මොලේ කලදක් හරි තියනවනම් සිතන්න ඕනේ ලක්ෂ 500 එකවර (අවමව) වියදම්කර මුළු ජිවිත කාලයටම ලක්ෂ 120 පමණ උපයන්න මිනිස්සු මොකද පර්ලිමේන්තු එන්නේ කියල.

//වර්ජන නිසා ලකාවේ දියුනුව නෑති වෙනවලු..................මොනවද මේ මෝඩ කතා................//

ඔබ පොඩ්ඩක් 1960 /1970 දශක ගැන ශ්‍රී ලංකා වරාය ගැන සොයල බලන්න හැමදාම වර්ජන මෙකලයේ තමයි සිංගප්පුරුවට ආයෝජකයන් පැමිණියේ
ඔවුන්ට ස්ථානයේ හැටියට වඩා ආකර්ශනිය තැන ශ්‍රී ලංකාව උනත් ආයෝජනය කරන්නේ සිංගප්පුරුවේ සහ මැලේසියාවේ.

//නායකයන්ගෙ හොරකම් නිසයි............නාස්තිය නිසයි..........මහින්ද හොරා,බෑසිල් හොරා,රවී හොරා,රනිල්ගේ මහබෑoකු යාලුවාගේ හොරකම වගේ බිලියන ගනන් වoචා නිසයි.................

මෙයත් ඇත්ත තමයි නමුත් අද ජනතාව ලෙස කෝ ගත්ත පියවර, කෝ තොරතුරු දැනගැනීමේ පනත?

//ලoකාවට ආයෝජකයො ඵන්නෙ නෑත්තෙ වෑඩවර්ජන නිසා නෙවෙයි ඔයාලා කරේතියාගෙන හිටපු බෑසිල්ලා වගේ හොරු ආයෝජයන්ගෙන් බිලියන ගනන් කප්පම් ඉල්ලන නිසයි...............ඵ්ක ආයෝජකයන්ම කියලා තිබුනා...............
වෙනරටවල ඉන්නේ මිස්ටර් ටෙන් ප්රසන්ට්ලා...............ලoකාවේ ඉන්නේ බෑසිල්ලා වගේ මිස්ටර් හන්ඩ්‍රඩ් ප්රසන්ට්ලා................ඉතින් ලoකාවට ආයෝජකයො ඵයිද?//

කවුද කරෙතියාගෙන හිටියේ අපි මිට පෙරත් මේගැන කිව්වා http://lankasithuwili.blogspot.com/2015/03/blog-post_29.html

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30663261507558059902015-12-04T09:54:30.235-05:002015-12-04T09:54:30.235-05:00@ Lankika Sithuwili
//රටක මිනිසුන් හැටියට ලෝකයේ ...@ Lankika Sithuwili

//රටක මිනිසුන් හැටියට ලෝකයේ රටාවල් දිවුණු වූ හැටි බැලිය යුතුයි.

ඔබ බලන්න සිංගප්පුරුව, මැලේසියාව, හොංකොං මේ රටවල් දියුණු උනේ කොහොමද ?
මේ රටවල් වල ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා උද්ගෝෂණය කිරීමට සිමා පැනවුනා, මුල් යුගයේ දී ඔවුන්ට ඉතා අඩු මිලට සේවා ලබාදිය යුතු උනා,
මේ නිසා ආයෝජකයන් එම රටවලට විශාල වශයෙන් පැමිණියා (ඔබේ වචනයෙන් කියනවනම් සුරාකෑමට) සිදුවුනේ රැකියා අවස්ථා අදාල රටේ මිනිසුන්ට
බහුල වීමයි. ඉන්පසු ශ්‍රමයේ මිල ඉහල ගියේ ආයෝජයයන්ගේ ඉල්ලුමට සරිලන ශ්‍රම සැපයුමක් ලබාගිය නොහැකි නිසා.

අද එම රටාල් අපට වඩා ජිවන තත්වයෙන් දියුණුයි නමත් අපි සෑම විටම වර්ජන කරමින් අපට ඇති අවස්ථා නැතිකරගන්නවා

අනේ පවු තාම සිoගප්පූරු සිහිනයේ කිමෙදෙන තොත්ත බබාලා..............

ඈමරිකන් කාරයො ප්රමුඛ දක්ශිනාශික කදවුර මුලු මහද්වීපයක්ම අන්තෙටම කොල්ලකාලා ඵ් සල්ලිවලින් දශයමයි විතර පොම්පකරලා පොඩි රටවල් දෙකතුනක් දියුණු කරනඵක උපක්‍රමයක් විදියට සාර්ථකව කරන ඵකක්................

ධනේශ්වර ක්රමයේ අසාර්තකත්වය ගෑන මිනිස්සු කතාකරද්දී ඵයාලා මිනිස්සුන්ට සිoගප්පූරුව පෙන්නනවා.............
මේ වගේ හුන්ඩු රටවල් දෙකතුනක් ඩොලර් මිලියන කීපයක් පොම්පකරලා ඵයාලට ධනේශ්වර ප්රජාතන්ත්රවාදය දීලා අපේ මෝඩයන්ව අන්දන්න ප්‍රදර්ශන හාන්ඩයක් විදියට පවත්වාගෙන යනවා..................

අනිත් අතින් මුලු අප්‍රිකාව ලතින් ඈමරිකාව සහ ආසියාව ම හූරන්කනවා..............

අනේ බන් උබලා වගේ 1978ඉදන්ම සිoගප්පූරු සිහිනය බලබල ඉන්න මෝඩයෝ රෑලක්!

අනික සිoගප්පූරුව පවත්වාගෙනය යන් යන ධනේශ්වර ප්රජාතන්ත්රවාද්ය ඈතුලේ සමාජ සුබසාදනය ඉහලයි !
මහන්සියට ප්‍රමානවත් වෑටුප් ලෑබෙනවා..................
නිතිය කාටත් සමානයි..............
වoචා දූශන නෑ............
හොරකම් මෑරකම් නෑ...............
ඵ් රටවල වෑසියන්ගේ අනාගතය සුරක්ශිතයි !

ඵ් නිසා තමා කෑරලි කෝලහාල නෑත්තේ...........මොකද ඵ් රටවල කෑරලි කෝලහාල ඈතිවෙන්න තරම් හේතුවක් පාලකයො ජනතාවට ඉතුරු කරලා නෑ.............
ඵහෙම නෑතුව වෙනරටවල වගේ නීතිය අසමාන වෙලා මිනිස්සුන්ව හූරගෙන කන්න ආවනම් සිoගප්පූරු ලොක්කන්ට වෙන්නෙත් ගඩාපිට ගිය කල තමයි !

අනික රට ඈත්තටම සoවර්දනය වෙනවා නම් ජනතාව අයිතිවාසිකම් කෑපකරලා ටිකක් දුක් විදින්න ලෑස්තීයි !ජපානය දියුනු වුනේ ඵහෙමයි !
හෑබෑයි ලoකාවේ සිද්දවෙන්නේ කවදාවත් නොවෙන සoවර්දනයක් පෙන්නලා මිනිස්සුන්ගෙ සුබසාදනය කපලා ඵ් සල්ලිවලින් නායකයො පිස්සුකෙලින ඵක................
මහත්තයො ඔයාට මේ දෙකේ වෙනස නොතේරුනාට මොලේ කලදක් හරි තියන ඵකෙක්ට මේ දෙකේ වෙනස තෙරෙනවා..............

සoවර්දනයක් තකා කෑපවීම් කිරීම ඵකක්...................
අසාර්තක පාලකයන්ගේ සිoගප්පූරු සිහිනවලට රෑවටී මානව අයිතිවාසිකම් නෑතිකරගෑනීම තව ඵකක්.
මේ දෙකේ වෙනස තේරුම්ගන්න තමා මොලයක් අවශ්‍ය !

වර්ජන නිසා ලකාවේ දියුනුව නෑති වෙනවලු..................මොනවද මේ මෝඩ කතා.................
ලoකාවේ හරිහමන් වෑඩවර්ජනයක් අන්තිමට ඈතිවුනේ කවද්ද?මටනම් මතක නෑ.............
පහුගිය කාලේ ලoකාවේ වෑඩවර්ජන නොතිබුන ඵකේ ලoකාව මේවෙද්දි දියුනුවෙලා තියෙන්න ඵ්පෑයි මාර විදියට.............කෝ ඵ් වුනාට අපිට ඵහෙම ඵකක් පේන්නෙ නෑ නේ.......

මම දන්න විදියට ලoකාව දියුනුවෙන්නේ නෑත්තේ කම්කරුවන්ගේ වර්ජන නිසා නෙවෙයි.........ලoකාවේ අවුරුද්දකට වර්ජන 10ක් වත් වෙන්නෙ නෑ.........ඵ්වත් කරන්නෙ බෑරිම තෑන.......
නායකයන්ගෙ හොරකම් නිසයි............නාස්තිය නිසයි..........මහින්ද හොරා,බෑසිල් හොරා,රවී හොරා,රනිල්ගේ මහබෑoකු යාලුවාගේ හොරකම වගේ බිලියන ගනන් වoචා නිසයි.................

ලoකාවට ආයෝජකයො ඵන්නෙ නෑත්තෙ වෑඩවර්ජන නිසා නෙවෙයි ඔයාලා කරේතියාගෙන හිටපු බෑසිල්ලා වගේ හොරු ආයෝජයන්ගෙන් බිලියන ගනන් කප්පම් ඉල්ලන නිසයි...............ඵ්ක ආයෝජකයන්ම කියලා තිබුනා...............
වෙනරටවල ඉන්නේ මිස්ටර් ටෙන් ප්රසන්ට්ලා...............ලoකාවේ ඉන්නේ බෑසිල්ලා වගේ මිස්ටර් හන්ඩ්‍රඩ් ප්රසන්ට්ලා................ඉතින් ලoකාවට ආයෝජකයො ඵයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59465056477352157832015-12-04T05:35:10.017-05:002015-12-04T05:35:10.017-05:001971 සහ 1989 කැරලි දෙකේදීම අත්අඩංගුවට ගනු ලැබූ තර...1971 සහ 1989 කැරලි දෙකේදීම අත්අඩංගුවට ගනු ලැබූ තරුණියන් රැසක් දූෂණය කෙරුනා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18299743206452872132015-12-04T05:33:42.352-05:002015-12-04T05:33:42.352-05:00අධිතක්සේරුව සැමවිටම ඔවුන් තුල දකින්නට තිබුණාඅධිතක්සේරුව සැමවිටම ඔවුන් තුල දකින්නට තිබුණාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55676587806683766712015-12-04T05:30:16.676-05:002015-12-04T05:30:16.676-05:00ඩොක්ටර්,
//අත්අඩංගුවට ගනු ලැබූ අහිංසක තරුණියන්ට ප...ඩොක්ටර්,

//අත්අඩංගුවට ගනු ලැබූ අහිංසක තරුණියන්ට පොලිසිය හා රහස් පොලිසිය විසින් කළ අශික්ෂිත අතවර//

මා දන්නා පරිදි 1971 සහ 1989 කැරලි දෙකේදීම ඝාතනය කළ සියල්ලෝම පාහේ පිරිමි කැරලිකරුවන්. ඉතාම සුළු පිරිසක් කාන්තාවනුත් ඝාතනයට ලක්වුණා. උදා: ප්‍රේමවතී මනම්පේරි වැනි. නමුත් මේ කියන පරිදි විශාල ලෙස කාන්තාවන් වධයට ලක්වුණේ නැහැ නේද? මා මෙම කැරලි දෙකේම ඇත්දැකීම් නැති තරුණයෙක් බැවින් හරියටම දන්නෙ නැහැ. අපේ පවුලේ අය කියන්නෙ නම් ගොඩක්ම පිරිමින්/ තරුණයන්ට භයානක කාලයක් වූ බවයි. ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74995763800027403542015-12-04T02:38:38.770-05:002015-12-04T02:38:38.770-05:00පොලිස්කාරයන් ආමි කාරයන් හා ඔවුන්ගේ පවුල්වල අයට විර...පොලිස්කාරයන් ආමි කාරයන් හා ඔවුන්ගේ පවුල්වල අයට විරුද්ධව භීෂණය පතුරන්න ගත් ජේවීපී තීරණය නිසා ඔවුන්ගේ කැරැල්ල අවසන්වුනා.
රජීව් ගාන්ධි ඝාතනය කරන්න ගත් තීරණයෙන් එල්ටීටී අවසානය ලංවුනා

තමන්ගේ තරම තේරුම් නොගෙන අධිතක්සේරුවෙන් අවසානය ( හෝ අවසානයට ලොකුම හේතුව ) ලැබෙනවා.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60901687387162021942015-12-04T02:12:02.022-05:002015-12-04T02:12:02.022-05:00ලාංකික සිතුවිලි @ උඹල අපේ එකෙක් මැරුවොත් අපි දහයක්...ලාංකික සිතුවිලි @ උඹල අපේ එකෙක් මැරුවොත් අපි දහයක් මරනව කියල නෙමෙයි කිව්වෙ. දහයක් මරල එකෙක් ත්‍රස්තවාදියෙක් වුනාට කමක් නෑ කියල කිව්වෙ. මේක පැහැදිලිවම ජනතාවට කළ තර්ජනයක්. රන්ජන් තිරිසනා එක ජෙප්පෙක් වෙනුවෙන් අහිංසකයො 9 ක් මරන්න සූදානම් කියන එක. සාමාන්‍ය ජනතාව ගැන රන්ජන් තිරිසනාට තිබුනෙ අවඥාවක්.ඊළාම් යුද්දෙදි මෙහෙම ප්‍රසිද්ධියෙ මිනීමරන බව පිලිගන්න අය සිටියෙ නෑ. ඊළාම් යුද්ධය කියන්නෙ සම්ප්‍රදායික යුද්ධයක්.
රන්ජන් තිරිසනා වගේම අල්ගම තිරිසනාත් සෙබලුන් අමතා මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ කරල තිබුන. රන්ජන් තිරිසනා කෙලින්ම මීඩියාවලටම කිව්ව . ඒක නිර්ලජ්ජිතයි. රන්ජන් බොරුකිව්වෙ නෑ කියල කියන්න එපා. ඌ මරනව කියන වචනෙ උච්ඡාරනය කරන කොටත් මහත් තෘප්තියක් ලැබූ ඩ්රැකියුලා වගෙ එකෙක්. පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියෙ මරනව මරනව කියල කිව්වම උබල හිතන්නෙ උගෙ අවංක කකම කියල. ඌ එහෙම කියන්නෙ ඌට සන්තෝසෙ දරාගන්න බැරුව.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නත් ඌ ගියාලු. මිනී බලන්නත් ගියාලු.
රන්ජන් කියන්නෙ රෑ දොලහට මරලතෝනි දෙන උල ලේනෙක්. ඌ කෑ ගහන්නෙ ගම්බද දුගීන් මරපියවු ගම්බද දුගීන් මරපියවු කියල.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90237757701580445142015-12-03T23:39:30.077-05:002015-12-03T23:39:30.077-05:00(සැඟවී ඇනොනිමස් කොමෙන්ට් දමන ඔබලා වැනි පුද්ගලයන් ස...(සැඟවී ඇනොනිමස් කොමෙන්ට් දමන ඔබලා වැනි පුද්ගලයන් සිතන්නේ ඔබලා සැබවින්ම සැඟවී ඇති බවයි. එය වැරදිය. ඔබේගේ නිර්නාමික කොමෙන්ටුව සමග ඔබගේ පරිගණකයේ අයි. පී අංකය ද සටහන්වී තිබේ )

මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප්‍රේල් සංසදයට මා විසින් දී තිබේ
සියලුම දෙනා දැනුවත් කලාට ඔබට ගෞරව කරමු

අන්සතු පරිගණකයේ අයි. පී අංකයකින් කොමනට් කලවිට [ සයිබර් කැෆේ ]?

ඔබ අනොලාට අකමැතිනම් ඔවුන් ඔබේ බ්ලොගට කොමෙන්ට කරන එක අයින් කරදමන්න
ඔබට කැමති සෙට් එකක් හදාගන්න .
කොමන්ට් මකාදැමීමට ඔබට ඇති අයිතිය ට වඩා එය වැදගත් කියා අප මතක් කර දෙමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57965092084370491772015-12-03T21:45:25.677-05:002015-12-03T21:45:25.677-05:00ඩොක්ටර්,
අපි රන්ජන් විජේරත්ත ගැන කතා කලයුත්තේ, සි...ඩොක්ටර්,

අපි රන්ජන් විජේරත්ත ගැන කතා කලයුත්තේ, සිදුවීම් ජාලය සමගයි, ඔබට මතකද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ව ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේ සිදුකලේ විශාල රැවටීමක්, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙමෙයි තහනමට ලක්වෙන්නේ, අද සිටින වික්‍රමබාහු වැනි අයත් විජය කුමාරතුංග වැනි අයත් ජයවර්දන ජනාධිපතිගේ මෝඩ තහනමට ලක්වෙනවා.

මගේ මතකය නිවැරදිනම් එක දෙයක් ගැන රන්ජන් විජේරත්තට ප්රසන්සාකරනවා එනම් ඔහු ප්ර්ලිමෙන්තුවේ බොරු කිවේ නෑ.

මේ කාලයේ "අපේ එකෙක් මැරුවොත් උබලගේ 10 මරනවා " වැනි ස්ලෝගන් එකක් ලැබුනේ කොහොමද කියල මතක්කරන්න, මේ කාලයේ ඊස්රයල විශේෂ ආරක්ශක අංශයක් මගින් මට මතක "කීනි මීනි සංවිදානය " පැවසුවා ට්ර්ස්තවාදීන් ට මෙවැනි ක්‍රමවලින් බීතියට පත්කළ හැකි බව.

ඇනෝ,

//මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව.//

ඔය කතාව අදාලවෙන්නේ හූඈන්පීයට .

මෙන්න ලෝකයෙන් ඔබට උදාහරණ https://www.youtube.com/watch?v=1-SI8RF6wDE

රටක මිනිසුන් හැටියට ලෝකයේ රටාවල් දිවුණු වූ හැටි බැලිය යුතුයි.

ඔබ බලන්න සිංගප්පුරුව, මැලේසියාව, හොංකොං මේ රටවල් දියුණු උනේ කොහොමද ?
මේ රටවල් වල ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා උද්ගෝෂණය කිරීමට සිමා පැනවුනා, මුල් යුගයේ දී ඔවුන්ට ඉතා අඩු මිලට සේවා ලබාදිය යුතු උනා,
මේ නිසා ආයෝජකයන් එම රටවලට විශාල වශයෙන් පැමිණියා (ඔබේ වචනයෙන් කියනවනම් සුරාකෑමට) සිදුවුනේ රැකියා අවස්ථා අදාල රටේ මිනිසුන්ට
බහුල වීමයි. ඉන්පසු ශ්‍රමයේ මිල ඉහල ගියේ ආයෝජයයන්ගේ ඉල්ලුමට සරිලන ශ්‍රම සැපයුමක් ලබාගිය නොහැකි නිසා.

අද එම රටාල් අපට වඩා ජිවන තත්වයෙන් දියුණුයි නමත් අපි සෑම විටම වර්ජන කරමින් අපට ඇති අවස්ථා නැතිකරගන්නවා

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71324304180937228842015-12-03T20:26:54.946-05:002015-12-03T20:26:54.946-05:00රන්ජන් විජෙරත්නලා, වෛද්යරත්නලා ,උඩුගම්පොලලා ,අල්ග...රන්ජන් විජෙරත්නලා, වෛද්යරත්නලා ,උඩුගම්පොලලා ,අල්ගමලා පමනක් නොව ඉඩමේගම ලා,රාගම සෝමෙල, ඩී එම් ආනන්දලා වගෙ අය ගැන හැදෑරිය යුතුයි. යළි එවැනි මිනිසුන් බිහිවීම වළක්වන්න පුළුවන් එවිටයි. ++++++++++++++++++++ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13470553179755502732015-12-03T20:23:45.476-05:002015-12-03T20:23:45.476-05:00බර්ටි ඔබව සාදරයෙන් පිළිගන්නවා . ඇත්ත අපි 71 / 88 ග...බර්ටි ඔබව සාදරයෙන් පිළිගන්නවා . ඇත්ත අපි 71 / 88 ගැන සංවාදයක් ආරඹ්හ කල යුතුයි. නැතහොත් තවත් තරුණ පරම්පරාවක් බිලි බෝයිස්ලා වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31548618620100680972015-12-03T13:29:58.655-05:002015-12-03T13:29:58.655-05:00//ඩෙංගු මදුරුවො බෝවෙන තැන් සුද්ද කරනව වගෙ වැඩක් වෛ...//ඩෙංගු මදුරුවො බෝවෙන තැන් සුද්ද කරනව වගෙ වැඩක් වෛද්‍යතුමා කරන්නෙ.//

නෑහෑ වරදියි.

ඩෙoගු සදහටම වදකල හෑකි BTI බෑක්ටීරියාව පස්සපෑත්තේ ගහගෙන හන්ගගෙන, වල සුද්දකරනවා යෑයි කියමින් මදුරු වල ඵහාට මෙහාට පෙරල පෙරල, හිටපුගමන් ඩෙoගු බෝකලා යෑයි අහිoසකයකු අල්ලා දඩයක් ඵහෙම ගහලා, මදුරු කොයිල් කොම්පෑනි වලින්වාසි ලබන, සවුක්කිය ඈමතියන්ගේ චිත්රයකි මට මෑවෙන්නේ !

රුවන් මහතා වත් යකා වත්(යකා මහත්තයට රස්සා කට්ටක් හේම ලෑබුනාට ඊට ඵහා ලොකු දෙයක් නෑ නේ ) වාසිගන්නවා කියලා මම හිතන්නෙ නෑ................හෑබෑයි මේකෙන් වාසියක් වෙනවා බොහෝ නරියන්ට !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35597576408768230352015-12-03T13:17:24.864-05:002015-12-03T13:17:24.864-05:00///මධ්‍යස්ථව බලන කොට පේනව 88 අවුරුද්දෙ ජවිපෙ භීෂනය...///මධ්‍යස්ථව බලන කොට පේනව 88 අවුරුද්දෙ ජවිපෙ භීෂනය එකසියගානට තිබුන බව. මුල් වරද කලේ ජවිපෙ. ඒක අවිවාදාත්මකයි. එදා තිබුනෙ ලේ පිපාසිත රජයක්. සාමකාමී පෙලපාලියකට වුනත් වෙඩි තියනව . තුවාල වෙලා ඉන්න උන් ඉස්පිරිතාලෙ යවන්න පෙර ගහල මරන යමපල්ලො වගෙ ආරක්ෂක අංශ හිටියෙ. ජනමාධ්‍ය මානව හිමිකම් මොකුත් නෑ. මේ අය එක්ක හැප්පෙන්න ලොකු බලයක් නැතිව ඉදිරියට ආපු එකම ජවිපෙ කළ වරදක්.

එදා ජවිපෙ කළේ වැරදි දේශපාලනයක්.එහි වන්දිය රටේ තරුනයන් ගෙව්වා

වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ. එජාප ප්රචන්ඩත්වය ඉක්මවා යන ජවිපෙ ප්රචන්ඩතවයක් 88 දි තිබුන. ඒක වැරදියි. මෙහෙම කියන එක පොන්නකමක් ලෙස පෙනෙන්න පුලුවන්. ඒත් අතේ කෙටේරියක්වත් නැතිව කොටි ගුහාවට යන එක ඔළමොළ කමක්.///

ලෝකේ පලවෙනි කෑරෑල්ල ගෑහෑව්වේ 1988 ලකාවේ නෙවෙයි.
දූශිත සමාජපිඩක පාලනතන්ත්රයක් පවතින තෑන කෑරලි අනිවාර්යයි................
රෝම වහල් කෑරලි වල සිට...........ඵකදහස් අටසියගනන්වල උඩරට කෑරල්ල වෙල්ලස්සේ කෑරල්ලද........වර්තමානයේ ලිබියාවේ ඊජීප්තුවේ ටියුනීසියාවේ කෑරලිද වනාදි වශයෙන් ඵදාත් අදත් හෙටත් අපි කෑමති උනත් අකමෑති වුනත් මේක සිද්දවෙනව.............මොකද දූශිත ප්රජාපීඩක පාලකයන් ජනතාව ඵතනට යොමු කරන නිසා..............

88දී වුනේත් ඵයයි.............
මෑතිවරන සිතියම් අකුලල සහෝදර ජාතියක් පනපිටින් පුච්චා මරලා දේශපාලන පක්ශ තහනම් කරලා රට බෙදන්නත් හදලා......මිනිස්සුන්ව පොඩිපට්ටම් කරලා ඵවාට ඵරෙහිව සාමකාමිව උද්ගෝශන කරපු අයව බල්ලො වගේ මරලා.........ඵ් අතරෙත් සාමකමීව රහසිගතව ජනතාව දෑනුවක් කරපු තරුනයන්ව උස්සලා දස වදදීලා මරලා, රටේ පොදු ජනතාව බල්ලන්ටත් අන්ත තත්වයකට පත් කිරීම නිසයි ඔය තත්වය ඈතිවුනේ.................
ආත්මය විකුනාගත් නපුන්සකයෙකුට හෑරෙන්න කිසි ඵකෙකුට නිහඩව ඉන්න බෑ ඔය කියන තත්වය උඩ............

ඔබතුමා අතේ කෙටේරියක් තියන් යනවා කියනඵකෙන් අදහස්කලේ මොකකද කියන ඵක අපෑහෑදිලියි !

කොහොම වුනත් උනදේ අනිතිම නරකයි................නමුත් මේවාට වගකියන්න ඔන රට ඵ් තත්වයට ගෙනාපු පාලකයො මිසක් ජනතාව නෙවෙයි..............
රoජන් විජේරත්න කියන්නේ පන්ති අදිමාන්යෙන් පෙලුන බල්ලෙක් !
ඔකාට ශ්‍රීලනිප සමහර උන් උදව් කලා............හෑබෑයි වෑඩේ කියන්නේ ඔකා අතින් මෑරුනේ ජවිපෙ අයට වෑඩිය ශ්‍රි ල නි ප තරුණයො..............
මොකක්දෝ පොට්ට කනාවකට කොටිහපුවො ටික යූඈන්පී මිනීමරුවො සෙට්ඵකම ඉවර කලා ඵකෙක් දෙන්නෙක් ඈරෙන්න..............
ඵක ඵහෙම නොවුන නම් අපිට තාමත් කටක් අරින්න නම් හම්බුවෙන ඵකක් නෑ..................

ඵජාපය ජනප්‍රියත්වයේ ඉහල අඩියකට පෑමිනෙමින් බලය ගත්ත අවස්තාවක ගෙනාපු අයවෑය බලන්න...............කොච්චර මොට්ටද?ඵජාපෙට මෙච්චරත් කෙලවෙලා දශක ගනන් විපක්සෙත් ඉදලා අපු ගමන් මෙහෙම කෙලිනවනම් කොහොම කෙලිල්ලක් කෙලින්න ඈත්ද ඵ් කාලේ............උන්ගෙ කෙලිල්ලට මහින්දයා කෑලේ.....................

ඉතින් රටක් ගිනි ගන්න ඵක අහන්නත් දෙයක්ද?

යකා මහතානනි මම ඔබට පුන්චි යෝජනාවක් කරන්නම්...........ඔබතුමාගේ ජවිපේ ෆෝබියාව පෑත්තකට දමා මේවා නෑවත කියවන්න.....ලෝක ඉතිහාසය තවටිකක් හදාරන්න........ඈත්තටම මද්යස්තව හිතන්න.......ඔබට තේරුම්බන්න පුලුවන් ඈත්ත !

කෑපිටලිස්ට් ව්‍යාජ ෆ්‍රී වර්ල්ඩ් ප්රොපග්රෑන්ඩා ඵකෙන් අතිමිදෙන්න ඔබට පුලුවන් වේවි !

මේවා කිව්වා කියලා මට ජවිපෙන් සල්ලි හම්බුවෙන්නේ නෑ...............අපි ජවිපෙට බෑන්නා කියලා මිනිස්සු කෑරලි ගහන ඵක නතරවෙන්නෙත් නෑ..........කරන්න ඔන සමාජ අසාදාරණය තුරන්කිරීම වෙනුවෙන් හෑකි පමනින් සුලුවෙන් හෝ පෙනී සිටීම !
අන්න ඵදාට විතරයි ඔබ පතන ගෑටුම් වලින් තොර ලෝකය ඈතිවෙන්නේ................මගේ පෑතුමත් ඵයයි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38353248396262070312015-12-03T12:56:46.438-05:002015-12-03T12:56:46.438-05:00රුවන්, 71 කෑරලි කරුවකු වන මම ඔබේ කාර්ය අගය කර්මි. ...රුවන්, 71 කෑරලි කරුවකු වන මම ඔබේ කාර්ය අගය කර්මි. පමාවී හෝ මේ සන්වාදය වීම වෑදගත්. 71 න් පසු එය නොවී මේ විපාකය වූයේ 88/90 ජීවිත දහස් ගනනින් වන්දි ගෙවීමයි.
බර්ටි රන්ජිත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42630331202593421942015-12-03T12:00:49.054-05:002015-12-03T12:00:49.054-05:00රoජන් විජේරත්න පාහර බල්ලා තමා කිව්වෙ කොල්ලො 10ක් ම...රoජන් විජේරත්න පාහර බල්ලා තමා කිව්වෙ කොල්ලො 10ක් මරපුවම ඵකෙක් ජේවීපී උනොත් ඈති කියලා//

රන්ජන් තිරිසනා ඒ කතාව කිව්වෙ ප්‍රසිද්ධියෙ. එහෙම ප්‍රකාශයක් දේශපාලකයෙක් කරයි කියල හිතන්නවත් පුළුවන්ද .මට නම් රන්ජන් කියනකොට මතක්වෙන්නෙ ඩ්රැකියුලා.
ඇඩොල්ෆ් අයික්මාන් කිව්වලු ඔහු අංක එකේ යුදෙව් ඝාතකයා කියල රන්ජන් ඔහු අංක එකේ ගම්බද දුගීන් ඝාතනය කරන්නා කියල හිතාගෙන ඉන්න ඇති. කොල්ලො මරන වෑන් එකට කිව්ව කියන්නෙ බලුවෑන් එක කියලලු. දුගීන් ,රැකියා විරහිතයන් දඩාවතේ යන බල්ලන්ගෙ ගානට රන්ජන් ල තක්සේරු කළේ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38491173916993154042015-12-03T11:50:41.898-05:002015-12-03T11:50:41.898-05:00ගැඩවිල් කතාව කිව්වෙ සෝමවංශ. ඒක කිව්වෙ බරසාර වචනත් ...ගැඩවිල් කතාව කිව්වෙ සෝමවංශ. ඒක කිව්වෙ බරසාර වචනත් එක්ක.

රන්ජන් විජේරත්න නම් මිනීමරල යම් විනෝදයක් ලබපු කෙනෙක්. මම ඒ දවස්වල පොඩියි.මට 89 භීශන අත්දැකීම් මොකවත්ම නෑ. නමුත් රන්ජන්ගෙ හැසිරීම මතකයි. ඔහු මතක් වෙනකොටත් ඇග වෙව්ලන යම යකෙක් වගෙ මිනිහෙක්.

රන්ජන්ල සෝමවංශල එකම බෝට්ටුවෙ. මිනීමරන්න හපන්නු. ගැඩවිල් කතාවෙන් පසු සෝම්මවංශ පොල්පොට්වාදියෙක් බව මම දැනගත්තා.

මහින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වලු අන්න අතන මිනී එකසියගානක් තියනව කියල. එතකොට රන්ජන් කිව්ව මහින්ද වැරදියි එතන මිනී 248 ක් තිබුන කියල. රන්ජන් ආසියාවෙ හිටපු භයානකම මිනිහ වෙන්න පුළුවන්. මනුස්සයෙක්ද කියන එකත් සැකයි. ඔහුට දුප්පත් මිනිස්සු ,ගැමියො ගැන තිබ්බෙ අවඥාවක්. ගම්වල දුප්පත් කොල්ලො හිතේ හැටියට මරපල්ල කියල ආරක්ෂක අංශ වලට උපදෙස් දුන්නෙ ඒ නිසයි.

මධ්‍යස්ථව බලන කොට පේනව 88 අවුරුද්දෙ ජවිපෙ භීෂනය එකසියගානට තිබුන බව. මුල් වරද කලේ ජවිපෙ. ඒක අවිවාදාත්මකයි. එදා තිබුනෙ ලේ පිපාසිත රජයක්. සාමකාමී පෙලපාලියකට වුනත් වෙඩි තියනව . තුවාල වෙලා ඉන්න උන් ඉස්පිරිතාලෙ යවන්න පෙර ගහල මරන යමපල්ලො වගෙ ආරක්ෂක අංශ හිටියෙ. ජනමාධ්‍ය මානව හිමිකම් මොකුත් නෑ. මේ අය එක්ක හැප්පෙන්න ලොකු බලයක් නැතිව ඉදිරියට ආපු එකම ජවිපෙ කළ වරදක්.

එදා ජවිපෙ කළේ වැරදි දේශපාලනයක්.එහි වන්දිය රටේ තරුනයන් ගෙව්වා

වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ. එජාප ප්රචන්ඩත්වය ඉක්මවා යන ජවිපෙ ප්රචන්ඩතවයක් 88 දි තිබුන. ඒක වැරදියි. මෙහෙම කියන එක පොන්නකමක් ලෙස පෙනෙන්න පුලුවන්. ඒත් අතේ කෙටේරියක්වත් නැතිව කොටි ගුහාවට යන එක ඔළමොළ කමක්.

සියළුම විදේශීය සහාය ආන්ඩුවට .ජනතාවගෙන් 40% විතර හිටියෙ ආන්ඩුව එක්ක. හැම බලයක්ම ආන්ඩුවට. කොටි වලියට ආවෙ පසුබිම හදාගෙන. ජෙප්පො ඉස්කෝල කොල්ලො ටිකකට ගල්කටස් දීල ඉස්සරහට දැම්ම.

වෛද්‍යතුමාගෙ මේ විවරන ප්‍රයෝජනවත්. මොකද ඉතිහාසය යලි සිදුවිය හැකියි. ජවිපෙ නොවුනත් වෙන කල්ලියක් හෝ එන්න පුලුවන්. රන්ජන් විජෙරත්නලා, වෛද්යරත්නලා ,උඩුගම්පොලලා ,අල්ගමලා පමනක් නොව ඉඩමේගම ලා,රාගම සෝමෙල, ඩී එම් ආනන්දලා වගෙ අය ගැන හැදෑරිය යුතුයි. යළි එවැනි මිනිසුන් බිහිවීම වළක්වන්න පුළුවන් එවිටයි.
එවන්නන් ඉස්මතුවිය හැකි සමාජ ආර්ථික දේශපාලන වාතාවරනයන් ඇති වීම වළක්වන්න ඕන.කාටහරි වලිප්පුව හැදිල කැරලිගහන්න හිතුවොත් අනික් අය එයාව අල්ලල අංගොඩ ගෙනියන්න පුලුවන් මට්ටමක ඉන්න ඕන. විජේවීරල අංගොඩ ගෙනියන්න කෙනෙක් නොසිටි එකේ විපාක දුටුව නේද

ඒ යුගයන් අධ්‍යනය කිරීමෙන් විශාල පිරිසකගෙ ජීවිත ගැලවෙනව. ආයෙ මොකෙක් හරි කොල්ලො උසිගන්නගෙන ආවොත් මිනිස්සුන්ට ඌව නවත්වන්න අවශ්‍ය දැනුම තියෙන්න ඕන. දෙමවුපියන් මේ වරත්තුවො ගැන ළමයින්ව පොඩිකාලෙම දැනුවත් කරන්න ඕන.

ඩෙංගු මදුරුවො බෝවෙන තැන් සුද්ද කරනව වගෙ වැඩක් වෛද්‍යතුමා කරන්නෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86400694338439063522015-12-03T10:23:11.470-05:002015-12-03T10:23:11.470-05:00//මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව.//
ඔය කතාව අදාල...//මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව.//

ඔය කතාව අදාලවෙන්නේ හූඈන්පීයට .
රoජන් විජේරත්න පාහර බල්ලා තමා කිව්වෙ කොල්ලො 10ක් මරපුවම ඵකෙක් ජේවීපී උනොත් ඈති කියලා....................
යකා අවoකයෙක් නම් ඔතනදි බනින්න ඔන යූඈන්පී ඵකටයි,..............
යකා ඉස්සර මහින්දට කඩේ ගියා දෑන් වගේ පොනියට කඩේ යන නිසාද කොහෙදො හූඈන්පීයට වචනයක් කියන්නේ නෑ.............

//කිසිම දේශපාලන පක්ෂයක් හත් අට දාහක් තම දේශපාලන අවශ්‍යතා සදහා මරල නෑනෙ.//

හූ ඈන්පීය 1983න් පටන් අරන් කීයක් මෑරුවද?

ඔවට වගකියන්න ඔන රට ඵ් තත්වෙට පත්කරපු යූඈන්පී ශ්‍රී ලoකා මිනීමරුවො

මහින්දටත් රට ,ඒ තෑනට ගේන්න ඔන උනා.............ඵත් ඊට කලින් ඵයාට කෙලවුනා...රතුපස්වල කටුනායක අවුල හලාවත දීවර උද්ගෝශනයෙදි මහින්ද රටට පෙන්නුවේ ඵයා ගේමට ලෑස්තී කියන ඵක තමා......
ඵයාගේ ආන්ඩුවෙම උන් දෑනගත්තා මහින්ද ලක්ශයක් මරලා හරි බලයේ ඉන්න ඵකෙක් කියන ඵක......මහින්ද නම් කොහොමහරි බේරෙයි.....ඵත් ඔය ලක්ශෙ ඈතුලට ඈමතියො දහපාලොස්දෙනෙක්ටවත් රිoගන්න වෙනවා ................
ඵ් නිසා තමුන්ගේ ජීවිතාරක්ශාව වෙනුවෙන් හිටපු ආණ්ඩුවෙ සහ හූඈන්පීයෙ සෙට්ඵකක් ඵකත් වුනා...............
ඵහෙම නොවුනා නම් මහින්දත් ගඩාපි වගේ නිකන් යන ඵකෙක් නෙවෙයි....ලක්ශයක් දෙකක් මරාගෙන මිසක් !

යකා තාම 1990වේ ජීවත් උනාට අපි ජීවත්වෙන්නෙ 2015.............

අනික ඔයකියන 88/89න් පස්සෙ යූඈන්පී ශ්‍රීලoකා මිනීමරුව අහින්සකයො කීදෙනෙක් මෑරුවද..............ප්‍රාදේශීය සබා මෑතිවරණයක් ඉවරකරන්නෙත් හයහත්දෙනෙක් මරාගෙන.................
ඵ්ත් ජවිපෙ ගල් කෑටයක් වත් අතින් අරන් නෑ...............

යකාට තියෙන්නෙ ජෙප්පො ෆෝබියාව...................
යකාට හෙම්බිරිස්සාව හෑදුනත් වගකියන්න ඔන ජෙප්පො................හා.......හා..............අනේ අනිච්චo මූ වගේ පිස්සෙක්................

යකෝ ඉස්සල්ලා ජෙප්පො කියන කතාවක් තර්කානුකුලව බොරු කරලා පෙන්නපන්.(සoවාද වලදී පෑනලායන්නේ නෑතුව )

ඵහෙම නෑතුව හෑම වෙලේම ජෙප්පො මෑරුවා ජෙප්පො මෑරුවා.............කියකිය ඉන්නකොට උබව විහිලුවට ලක්වෙනවා
මොකද මටනම් උබව දෑක්කහාම මතක්වෙන්නේ ලෝකෙ පෙරලෙනවා කියලා දුවපු පිස්සු හාවව...............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75716154228714048772015-12-03T10:17:04.581-05:002015-12-03T10:17:04.581-05:001) මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප්‍රේල් සංසදයට...1) මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප්‍රේල් සංසදයට මා විසින් දී තිබේ. මෙම පොතෙන් එක සතයක්වත් මා අරගෙන නැත. එම මුදල 71 අප්‍රේල් සංසදයේ රංජිත් දිසානායක මහතා ප්රමුඛ නිලධාරීන් වෙත ලැබේ. ඉන් ඔවුන් 71 අප්‍රේල් සංසදයේ ආර්ථික අපහසුතා තිබෙන සාමජිකයන්ට නිවාස තනා දීම වැනි ක්‍රියා කරති.

2) හීනමාන තත්වය සහ බියසුළුබව නිසා සැඟවී ඇනොනිමස් කොමෙන්ට් දමන ඔබ වැනි ආත්ම ශක්තියක් නොමැති පුද්ගලයන් ගේ කොමෙන්ට් විවිධ බ්ලොග් වල මම දැක තිබේ. ඒවා අයින් කිරීම කොමන්ට් මකාදැමීම වත්තේ බළු අසූචි ඉවත් කරන්නක් මෙන් බොහෝ බ්ලොග්කරුවන් කරති. ඔබගේ පෞරුෂත්වය වර්ධනය කරගෙන එන්න එවිට බ්ලොග් වල්දී ඔබට නිසි ගරුත්වය ලැබේ. (සැඟවී ඇනොනිමස් කොමෙන්ට් දමන ඔබලා වැනි පුද්ගලයන් සිතන්නේ ඔබලා සැබවින්ම සැඟවී ඇති බවයි. එය වැරදිය. ඔබේගේ නිර්නාමික කොමෙන්ටුව සමග ඔබගේ පරිගණකයේ අයි. පී අංකය ද සටහන්වී තිබේ ) Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14561970873639046512015-12-03T07:56:13.972-05:002015-12-03T07:56:13.972-05:00(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට ...(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි)

තමන් විසින් ලියන පොත විකුනා ගැනීම පිණිස නැවත නැවත අතීතය වමාරා කෑම මගින්ඔබ බලාපොරොත්තුවන්නේ කුමක්ද ?
පිලිතුරක් දෙන්න
නැතිනම් ඇනොලට කොමන්ට් කිරීම අයින් කරන්න දාන කොමන්ට් මකාදැමීමට ඔබට ඇති අයිතිය ට වඩා එය වැදගත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61319422489089816462015-12-03T07:19:42.834-05:002015-12-03T07:19:42.834-05:00mmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48460565859187468312015-12-03T07:19:33.926-05:002015-12-03T07:19:33.926-05:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32583405592519122292015-12-03T07:19:20.911-05:002015-12-03T07:19:20.911-05:00මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව කීම පොල්පොට් වර්ගය...මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව කීම පොල්පොට් වර්ගයේ ප්‍රකාශයක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8029245383547390862015-12-03T07:17:40.528-05:002015-12-03T07:17:40.528-05:00විජේවීර තම වෙනුවෙන් ලේ කඳුළු දහදිය හෙලූ නන්දන මාරස...විජේවීර තම වෙනුවෙන් ලේ කඳුළු දහදිය හෙලූ නන්දන මාරසිංහත් මරා දැමීමට නියෝග දුන් කෙනෙක් නමුත් අත් අඩංගුවේදී සැකකරුවෙකු වූ ඔහුට කරන ලද පහර දීම අනුමත කල නොහැකියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com