tag:blogger.com,1999:blog-7642968051257221094.post6290286665668995144..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: වෛද්‍යවරුන් ගේ හාස්‍ය රස Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-7642968051257221094.post-14569811959660944312016-05-30T06:39:05.765-04:002016-05-30T06:39:05.765-04:00what ?what ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40340482445673058022016-05-30T06:38:54.589-04:002016-05-30T06:38:54.589-04:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63998828689183388452016-05-30T06:38:40.479-04:002016-05-30T06:38:40.479-04:00යන්තර මන්තර විශ්වාස කරන උගත්තුත් ඉන්නවා එකසිය ගාන...යන්තර මන්තර විශ්වාස කරන උගත්තුත් ඉන්නවා එකසිය ගානටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69562975310262756562016-05-30T06:38:15.051-04:002016-05-30T06:38:15.051-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16969030983979160112016-05-30T06:38:03.978-04:002016-05-30T06:38:03.978-04:00niyama katava niyama katava Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84770613268230555932016-05-30T06:37:50.346-04:002016-05-30T06:37:50.346-04:00මෙව්වා එකේ මෙව්වා එකේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8030599953207666172016-05-30T06:37:31.346-04:002016-05-30T06:37:31.346-04:00අසභ්‍ය පොතක් කිව්වම අසභ්‍ය පොතක් කිව්වම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33776845176183547632016-05-30T06:37:04.584-04:002016-05-30T06:37:04.584-04:00ඔව් ඒක කෙරුනේ නෑඔව් ඒක කෙරුනේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29324779182838980832016-05-30T06:36:33.702-04:002016-05-30T06:36:33.702-04:00 වලි කුකුලට කිව්වෙ රන්ඩු කුකුල /// niyama nama වලි කුකුලට කිව්වෙ රන්ඩු කුකුල /// niyama nama Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29993403055611166512016-05-30T06:26:22.935-04:002016-05-30T06:26:22.935-04:00එක මුස්ලිම් ඩ්‍රය්වර් කෙනෙක් හිටිය. මිනිහ වලි කුකු...එක මුස්ලිම් ඩ්‍රය්වර් කෙනෙක් හිටිය. මිනිහ වලි කුකුලට කිව්වෙ රන්ඩු කුකුල කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56871146151460796042016-05-30T05:43:59.998-04:002016-05-30T05:43:59.998-04:00අතුරු ප්‍රශ්ණයක් !. දැන් ඔය වල් උෘරටත් වනඋෘරා කියම...අතුරු ප්‍රශ්ණයක් !. දැන් ඔය වල් උෘරටත් වනඋෘරා කියමුද ? . වල් අලියට වන අලිය කියනව වගේ .serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36140113248724311902016-05-30T03:29:16.511-04:002016-05-30T03:29:16.511-04:00ඇයි අර හිටපු ගමන් අහන්නෙ..
'ඩොක්ට වෙදමහත්තයෙක්...ඇයි අර හිටපු ගමන් අහන්නෙ..
'ඩොක්ට වෙදමහත්තයෙක් ද?' කියලා
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32916313018283561152016-05-30T02:53:40.719-04:002016-05-30T02:53:40.719-04:00නාත දෙයියො හීනෙන් රෝග විනිශ්චය කරල දෙන්නෙ දොස්තරලට...නාත දෙයියො හීනෙන් රෝග විනිශ්චය කරල දෙන්නෙ දොස්තරලටත්.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19351671087045896252016-05-30T01:59:13.049-04:002016-05-30T01:59:13.049-04:00මට හිතෙන්නේ මේ 'මගුලෙන් ' බේරෙන්නම කියල දා...මට හිතෙන්නේ මේ 'මගුලෙන් ' බේරෙන්නම කියල දාපු එකක්... හි හි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9742642918654639102016-05-30T01:51:36.928-04:002016-05-30T01:51:36.928-04:00ඇම් බී බී ඇස් ගන්න ඇත්තේ බෝධී පූජා තියලා වෙන්ටෑ......ඇම් බී බී ඇස් ගන්න ඇත්තේ බෝධී පූජා තියලා වෙන්ටෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82860795214738737522016-05-30T00:28:37.659-04:002016-05-30T00:28:37.659-04:00ජයවේවා....ජයවේවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70449967727872095932016-05-29T17:44:09.528-04:002016-05-29T17:44:09.528-04:00මොකක් හරි ලෙඩක් හැදිලා සනීප වෙන්න දාපු එකක් වෙන්න ...මොකක් හරි ලෙඩක් හැදිලා සනීප වෙන්න දාපු එකක් වෙන්න ඇති.
;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45605101629900395942016-05-29T16:14:55.811-04:002016-05-29T16:14:55.811-04:00යන්තර මන්තර විශ්වාස කරන උගත්තුත් ඉන්නවා එහෙනම්. වෛ...යන්තර මන්තර විශ්වාස කරන උගත්තුත් ඉන්නවා එහෙනම්. වෛද්‍ය ප්‍රශාන්ගේ කතාව නිසයි එහෙම කියන්න හිතුනේAnonymoushttps://www.blogger.com/profile/13290205662925275167noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2059765433873788402016-05-29T16:12:54.331-04:002016-05-29T16:12:54.331-04:00ඔය අහන්නෙ වෛද්‍ය ප්‍රශාන්ගෙ මගුල ගැන වෙන්ටැතිඔය අහන්නෙ වෛද්‍ය ප්‍රශාන්ගෙ මගුල ගැන වෙන්ටැතිAnonymoushttps://www.blogger.com/profile/13290205662925275167noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25194737597851695552016-05-29T15:32:06.970-04:002016-05-29T15:32:06.970-04:00අහසෙන් යන අය ඕකට කියන්නේ වැටවුට් කියල නේදඅහසෙන් යන අය ඕකට කියන්නේ වැටවුට් කියල නේදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75686849965273012422016-05-29T14:32:41.427-04:002016-05-29T14:32:41.427-04:00මාර්ග බාධක වල සේවය කරන සොල්දාදුවන්ට ගහපු කාඩ් ගොඩක...මාර්ග බාධක වල සේවය කරන සොල්දාදුවන්ට ගහපු කාඩ් ගොඩක් තියනවා. මහත්තයා කවුද කියලා සොල්දාදුවා අහපුවම, මම මෙහෙ ඉස්පිරිතාලේ රේඩියෝලොජිස්ට් කිව්වලු. මේ හලෝ, නිකං පොයිය දාන්න එපා හරිද, ඉස්පිරිතාලේ කොහෙද රේඩියෝ ඔපරෙටර්ලා ඉන්නේ? මොනවද යවන මැසේජ් කියලා ඇහුවලු.

ඔය බියුගල් සෙල්ලම කරපු තව එකෙක් රෑට කම්බි පාස් යනවා. (හමුදාවේ පැය කීපයක එනම් උපරිම වශයෙන් පැය 72 ක නිවාඩුවට කියන්නේ 'පාස් එකක් යනවා' කියලා. 'කම්බි පාස්' කියන්නේ, රෑට හොරෙන් කඳවුරේ වැටෙන් පැනලා, ගෙදර හෝ 'වෙන වැඩකට' හෝ ගිහින් පාන්දර ආපහු කම්බියෙන් පැනලා කඳවුරට එන එකට) මේ බියුගල් කාරයා කම්බි පාස් එක ගිහින් පරක්කු වෙලා ආවේ. පාන්දර 5.00 ට ගහන්න ඕනේ rveille රිවෙලි කියන බියුගල් කෝල් එක. වෙලාව 5.01 යි.

https://www.youtube.com/watch?v=_peXjzFQ2_c

මේ සොල්දාදුවා කම්බි පාස් එකේ රසය උපරිමයෙන් විඳලා හිටියේ. හෙටත් කම්බි පාස් එකක් යන්නම් කියලා හිත හිතා කලබලෙන් හිටිය සෙබලා වැරදිලා ගැහුවේ රාත්‍රී 10 ට ගහන්න තියන ලාස්ට් පොස්ට් last post කෝල් එක.

https://www.youtube.com/watch?v=I2FKGwZ9oMs

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10835792253943935742016-05-29T14:25:45.971-04:002016-05-29T14:25:45.971-04:00මන් දන්න මනුස්සයෙක් ඉන්නවා හැම වෙලාවෙම ගැජට් එක අල...මන් දන්න මනුස්සයෙක් ඉන්නවා හැම වෙලාවෙම ගැජට් එක අල්ලනවා , උස්සනවා , මිරිකනවා , ( නරක කෙනෙක් නෙමෙයි හොද කොල්ලා )

ඌත් එක්ක මං ගියා දවසක් යාළුවෙකුගේ ගෙදර , දැං ඉතින් මදුවිතකට බයිට් හදන ගමන් තෙල් හැන්දත් අරං යාලුවගේ හාමිනේ අපේ කතාවට සම්බන්ද වෙනවා , සිකරට් එකක් බොන්ඩ එලියට ගිය යාළුවා ගේ ඇතුලට එනවා , ගෙදර ලොක්කි හැන්ද ඇරං හරක් මොළයක් බදින ගමං ඇවිත් මට කියනවා

‘‘ අනේ අයියේ කොහෙද ඒවා තියෙන්නේ .....කොහෙද මේකට කියුවට මට ගෙනත් දෙනව යෑ ‘‘

දැං මේ කතාව ගෑණු කට්ටය වෙඩින්වලට යනකොට තමන්ට දිග කොන්ඩයක් තියනවා කියල පේන්ඩ තමන්ගේ කොන්ඩෙට අල්ලලා ගැටගහන කෘතිම හවරි ගැන ( ඒ කාලේ පරණ ඉට්ටයිල් එකක් ආවා ඉස්සර මාලනිල වගේ තඩි කොන්ඩයක් උඩට ගැට ගහන ) මං හවරියක් ගන්න තැන කියන්ඩ කට අරිනකොටම අරක එලියේ ඉදන් එනවා කෝෂ දෙකත් මිරික මිරික , පොරට එකපාරටම තැනේ නම එන්නේ නැ

‘‘ ඇයි අනුපමා මේ මේ මෙතන තියෙන්නේ ඕන තරං ‘‘අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78907203378905513252016-05-29T14:14:16.065-04:002016-05-29T14:14:16.065-04:00මෙව්වා එකේ , කවුද මේ ...මෙයා... අපිට බැරිද ඕක .......මෙව්වා එකේ , කවුද මේ ...මෙයා... අපිට බැරිද ඕක .....බ්ලා බ්ලා බ්ලා , අර අරයගේ මෙයා , ඔහොම කියන අය කිසිගතයුත්තක් නැති මිනිස්සු , මම පලවෙනි පාරම කිලුටු පොතේ ලියනවා ....තවම කවදාවත් නිගමනය වැරදිලා නැ.

අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10434810278916185722016-05-29T14:05:17.760-04:002016-05-29T14:05:17.760-04:00////අසබ්ය පොතක්////
ආව රෝගීන් මොනවා හිතන්න ඇද්ද?...////අසබ්ය පොතක්////

ආව රෝගීන් මොනවා හිතන්න ඇද්ද???නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65047163028644976732016-05-29T13:13:22.585-04:002016-05-29T13:13:22.585-04:00මොන මොන Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com