tag:blogger.com,1999:blog-7642968051257221094.post6243090252937439827..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ජනවාර්ගික ගැටුම හා සාමූහික අවිඥානයේ බලපෑමTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-7642968051257221094.post-28537774481720424522017-01-08T19:27:17.635-05:002017-01-08T19:27:17.635-05:00@විභීෂණ II
මේ සටහන කියවා තියෙනවා නේද?
http://rasi...@විභීෂණ II

මේ සටහන කියවා තියෙනවා නේද?
http://rasikalogy.blogspot.com.au/2014/12/story-of-evil-mind.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75445786403139107102017-01-08T19:24:17.552-05:002017-01-08T19:24:17.552-05:00යුරෝපයේ එකම ක්‍රිස්තියානි ඇදහීමේ විවිධ නිකායන් අතර...යුරෝපයේ එකම ක්‍රිස්තියානි ඇදහීමේ විවිධ නිකායන් අතර සිදුවී ඇති මරාගැනීම් ගැන සළකන විට, කතෝලිකයින් ලංකාවේ වෙනත් ආගමක් අදහන අයට කළ අපරාධ ගැන කිසිම සැකයක් ඇති වෙන්නේ නෑ.

යුරෝපයේ වෙනත් නිකායන්වල අයව සමූල ඝාතනය හෝ මරා දැමීම් කර තිබෙනවා ප්‍රංශය, ජර්මනිය, සුවිට්සර්ලන්තය ආදී රටවල. සමහර ඝාතනවලට හේතුව වී ඇත්තේ ඉරිදා වැඩ කරනවා ද, නිවාඩු ගන්නවාද වැනි සරල කාරණා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7605138285049609862017-01-07T18:05:08.341-05:002017-01-07T18:05:08.341-05:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27186084653875974632017-01-07T16:35:29.873-05:002017-01-07T16:35:29.873-05:00ලංකාවේ සියලුම ජාතීන් අතර හොඳ නරක අඩු වැඩි වශයෙන් ත...ලංකාවේ සියලුම ජාතීන් අතර හොඳ නරක අඩු වැඩි වශයෙන් තිබ්බද, සමස්තයක් ලෙස මට හිතට එකඟව මුස්ලිම් මිනිහටවත් දෙමල මිනිහාටවත් වෛර කල නොහැක.

ෆව්සාන් මොහොමඩ් වගේම විජේ සෙන්තිල්නාදන් යනු මගේ අවුරුදු 10ක 15ක පමණ මිතුදම් තියෙන මිතුරන් වේ. සත්තකින්ම කියනවනම් සහෝදරයන් වැනිය.

එහෙම එකේ උන්ගෙ බාප්පල සීයල මුත්තල ගෙ ඇරියස් මුන්ගේ පිටිං යවන එකනම් හිතට එකඟව කරන්න බැහැ.

අවුල වෙලා තියෙන්නෙ මේ සමාජයේ යම් යම් කණ්ඩායම් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවය මත අපිට ඕන කරන කන්නාඩි ලබාදී ඔවුන්ට ඕන දේ බැලීමට යොමු කිරීමයි.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50383116911250339022017-01-07T10:41:24.942-05:002017-01-07T10:41:24.942-05:00ov ov Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19134903524669820012017-01-07T10:41:14.156-05:002017-01-07T10:41:14.156-05:00may be may be Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72298372093002385072017-01-07T10:41:00.337-05:002017-01-07T10:41:00.337-05:00truetrueTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46462667560805689742017-01-07T10:40:28.991-05:002017-01-07T10:40:28.991-05:00අනාගත ලංකාවෙ ?අනාගත ලංකාවෙ ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22127420285624074372017-01-07T10:39:53.656-05:002017-01-07T10:39:53.656-05:00++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49226651090162621012017-01-07T10:39:24.406-05:002017-01-07T10:39:24.406-05:001) පොලිස් භටයන් ද්‍රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම කරල...1) පොලිස් භටයන් ද්‍රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම කරලම නැද්ද ? පොලිස් භටයන් සියඹලා ගෙනල්ලම නෑ ?

2) මම යෝජනා කරනවා සිංහල බෞද්ධ ජනයා කෙරේ ඔබ යම් මානසික වෛරයකින් පසුවන බවට ////////// // ඒ ඔබ තුල තිබෙන ජාතිවාදී හැඟීම් නිසා මතුවූ වැරදි උපකල්පනයක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42864146918548414932017-01-07T10:04:58.054-05:002017-01-07T10:04:58.054-05:00yes why ?yes why ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41602992709854042802017-01-07T10:01:17.787-05:002017-01-07T10:01:17.787-05:00පෘතුගීසීන් මිනී මැරුවා පෘතුගීසීන් මිනී මැරුවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62823314726674233342017-01-07T10:00:36.477-05:002017-01-07T10:00:36.477-05:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63593395948515164172017-01-07T10:00:14.279-05:002017-01-07T10:00:14.279-05:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40337969380500129722017-01-07T10:00:05.829-05:002017-01-07T10:00:05.829-05:00හොඳ මුස්ලිම් ජාතිකයන් මට හමුවී තිබෙනවා. මට මුස්ලිම...හොඳ මුස්ලිම් ජාතිකයන් මට හමුවී තිබෙනවා. මට මුස්ලිම් ජාතික මිතුරෝ බොහෝ වෙති. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59852154247244619292017-01-07T09:59:47.052-05:002017-01-07T09:59:47.052-05:00//සාමූහික අවිඥානය collective unconscious පිළිබඳ අ...//සාමූහික අවිඥානය collective unconscious පිළිබඳ අප මෙහි අධ්‍යනය කර ඇත්තේ නැති තරම්ය//

-අපි නම් කරලා නැති වෙන්න පුළුවන් . එත් සමහර ජාතික නායකයොයි කියලා කියා ගන්න ලෙඩ්ඩු නම් ඕක හොඳට අධ්‍යනය කරලා තියෙනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25339692867852868352017-01-07T09:58:15.761-05:002017-01-07T09:58:15.761-05:00මිස්ටර් ජගත් පතිරණ,
සේරටම කලින් හොඳ සිංහල පන්තියක්...මිස්ටර් ජගත් පතිරණ,
සේරටම කලින් හොඳ සිංහල පන්තියක් හොයාගෙන "සිංහල භාෂාව" නිවැරදිව ලියන්න, ලියාපු දේ කියෝගන්න කියෝ ගත්තු දේ හරියට තේරුම් ගන්න ඉගෙන ගන්න.

තමුසේ හිතන තරම් බක්කක් මං ඔය පොස්ට් එකේ ලියලා නෑ හලෝ..

තමුසෙලා වගේ එවුන් ට තියෙන අවාසනාවන්ත රෝග ලක්ෂණ ගැන තමයි ඩොක්ටර් මේ ලියලා තියෙන්නේ.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80348028711621803022017-01-07T08:47:04.676-05:002017-01-07T08:47:04.676-05:00හොඳ ලිපියක්. අපිට අපි ගැනම වෙනස් විදියට හිතන්න හිත...හොඳ ලිපියක්. අපිට අපි ගැනම වෙනස් විදියට හිතන්න හිතෙනවා. සමහර විට චීන වගේ ජාතියක් අපිත් එක්ක මිශ්‍ර වුනොත් ඔය සාමූහික අවිඥානය වෙනස් වෙන්න හේතු වෙයි ද? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88151626776914752972017-01-07T08:37:28.839-05:002017-01-07T08:37:28.839-05:00අසේවෙදු ගේ කෘරත්වය ගැන ලියවෙච්ච පත පොත තියෙනවා. මම...අසේවෙදු ගේ කෘරත්වය ගැන ලියවෙච්ච පත පොත තියෙනවා. මම උසස් පෙළ ව්‍යාපෘතිය විදියට කලේ මල්වානේ තිබුනා යයි කියන අසවේදුගේ බලකොටුව ගැන හොයපු එක. මම එකේ විස්තර හොයන්න ඒ දවස් වල කොළොඹ කෞතුකාගාරේ පවා ගිහින් තොරතුරු හෙව්වා. ඒ කතා කට කතා කියල බැහැර කරන්න බෑ. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23584448552471439682017-01-07T08:20:57.098-05:002017-01-07T08:20:57.098-05:00ලිපියෙ බොහොමයක් සමග එකගයි.
නමුත් ඒකාලෙ ජාතිභේදය ක්...ලිපියෙ බොහොමයක් සමග එකගයි.
නමුත් ඒකාලෙ ජාතිභේදය ක් නැතුවම පොලිස් මර්ධනය තිබුන. සිංහල අය පාර බ්ලොක් කලත් පොලීසියෙන් හතර හංදි කඩනව.
ප්‍රශ්න කිරීම්වලදි සිදුවන පොලිස්මිනී මැරුම් ගැන තවමත් හරි නීතිමය තත්වයක් නෑ.
පසුගිය රජය කාලෙ පොලිස්මිනෟමැරුම් ලීගලයිස් වෙලා යගෙ තිබුන.

අැමරිකාව ගත්තත් වසරකට කලුජාතිකයන් 400 පොලීසියෙන් මරනවලු.
ලංකාවෙනම් දෙමල ජනයාට විශේෂ වූ පොලිස් මර්ධනයක් නෙමෙයි ඔය දේවල්.

ලිපියෙ සදහන් ග්රන්ථවලින් පෙන්නුම් කරන සිංහල මධ්‍යම හා පහල පංතිවල ජනයාගේ දෙමල විරෝධය ගැනනම් එකගයි.ඩබ් සිල්වගෙ හා ගුනදාසගෙ පොත්වල ලස්සනට ඒක පෙන්වල තියනව.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81447350628138681552017-01-07T08:03:07.312-05:002017-01-07T08:03:07.312-05:00පෘතුගීසීන් සාමාන්‍ය මිනිසුන් මරා නොදැමූ බවට ඔබ කරන...පෘතුගීසීන් සාමාන්‍ය මිනිසුන් මරා නොදැමූ බවට ඔබ කරන ප්‍රකාශය හාස්‍යජනකයි. මට මේ මොහොතෙනම් මූලාශ්‍ර හොයන්න කාලවේලාවක් නෑ.
පිලිප්ද ඔලිවේරා යාපනය අාක්රමනය කරනවිට පරංගි සෙබලුන් මන්නාරමෙ ගෑනුන්ගෙ තන් කපමින් ගිය හැටි ලියා අැත්තෙ පූජකයෙක්.
පෘතුගීසීන් මෙවැනි දේ හෙලා දැකල ගෝවට හා ලිස්බනයට ලියා යැවූ ලේඛනත් තිබෙනවා.
මේේ මූලාශ්‍ර ලියා අැත්තෙ පෘතුගීසීන්ම වීම වැදගත්. මිත්‍යාදෘෂ්ටිකයන්ට කල හිරිහැර නිසා දෙවියන් ඔවුන් ගැන පැහැදීමක් අැතිවනු අඅතැයි යන මානසිකත්වයක් ඔවුන්ටතිබුන.

මම අැතැම් මූලාශ්‍ර කියවා තියනව. වෙනඅය ඒවා කියවා ලියූ ලිපිත් අාධාර කර ගත්තා.

ඔබ කියනවනම් මූලාශ්‍ර සහිතව පෝස්ට් එකක් දාන්නම්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82095620498848554142017-01-07T03:55:30.657-05:002017-01-07T03:55:30.657-05:00ආතර් සී ක්ලාක් ගේ පොත්වලින් ඔයිට වඩා වෙනස් කතාවක් ...ආතර් සී ක්ලාක් ගේ පොත්වලින් ඔයිට වඩා වෙනස් කතාවක් කියවෙනවා.
එයාගේ පොත්වල පෙන්වා ඇති ලංකාවේ ඉන්නේ දෙමළ, බර්ගර් සහ යුරෝපීයයන්.
ආතර් සී ක්ලාක් සිංහල ජාතිය වඳ කරලා!!anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6905467249419504042017-01-07T03:45:39.235-05:002017-01-07T03:45:39.235-05:00සිංහල ගඳ හා දෙමළ ගඳ
අපි පුංචිකාලයේ දෙමළ කියන වචනය ...සිංහල ගඳ හා දෙමළ ගඳ
අපි පුංචිකාලයේ දෙමළ කියන වචනය ඇසෙනවිට අපුල ගඳක් වගේ නහයට දැණුනා, දැන් ඒ ගඳ මොකක්ද කියා විස්තර කරන්න බෑ. අපට දෙමළ අය හමුවුනේ කළාතුරකින්, නමුත් වතු ආශ්‍රිතව හැදුණු වැඩුනු අම්මා සහ සීයා ආච්චිලා දෙමළු ගඳයි කියා කීවා, නඟරයේ කැළි කසළ ඉවත් කලේ දේමළ ජනයා. තරුණ වයසේදී දෙමළ තරුණ තරුණියන් බොහොමයක් ඉතා ළඟින් ආශ්‍රය කළා අපුල ගඳ මතකයට ආවේ නෑ, දෙමළ කෙල්ලන්ට ක්‍රශ් දෙකක් සහ බොහොම කෙටි කාලීන ලව් එකකකුත් තිබ්බා.වැදගත්ම කාරණය නම් අම්මාට දෙමළ මිනිසුන්ගේ ගඳ දැණුනේ කෙසේද කියා, මන්දයත් ඇය කියා තියනවා පුංචි කාලයේ ඔවුනතර (ඇය සහ සහෝදර සහෝදරියන් 11) හොරි කසානා බහුලව තිබූ බව, කොහොඹ කොළ තැම්බූ වතුරෙන් ප්‍රතිකාර කළ බව එසේ ප්‍රතිකාර කර ඇත්තේ ස්කේබිස් වැළඳුන අයටයි, අපි පුංචි කාළයේ ස්කේබිස් වැළඳුන අසල්වාසීන් හිටියා, ඒ ගෙවල් හඩු ගඳයි. අම්මා ඇයගේ පුංචි කාලේ සිංහල හඩුගඳ සහ දෙමළ ගඳ කෙසේ වෙන් කර හඳුනා ගන්නට ඇතිද? පිළිතුර; හඬුගඳ සහ එළඟිතෙල් ගඳ (තොසේවලට දැම්මාම සුවඳ)එකිනෙකට වෙනස් ගඳවල්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40202815469217548422017-01-07T03:09:45.963-05:002017-01-07T03:09:45.963-05:00හේතුව එයාලගේ ලෝගුව, ලොගුව ඔවුන්ට සාපේක්ෂව වාසි දාය...හේතුව එයාලගේ ලෝගුව, ලොගුව ඔවුන්ට සාපේක්ෂව වාසි දායකයි, ඉස්සර ලංකාවේ මුස්ලිම් කාන්තාවෝ බොහොමයක් ලෝගුව ඇන්දේ නෑ, සාරිය ඇදලා වෙල්එකවගේ දාගෙන හිටියා. ඔවුන් අව්වේ කර්කෂ වැඩ තළ නිසා සම වියලී කළු ගැසී තිබුනා, මැදපෙරදිග රැකියා සුලබවීම නිසා ඔවුන් ලෝගුවට හුරුවූවා, එය දරා සිටීම අපහසුවුනත් අව්වෙන් සහ දූවිල්ලේන් ඔවුන්ගේ සම දුර්වර්ණවීම වලක්වනවා

දෙමළ සමාජයේ බෙදීම් රාශියක් ඇති නිසා එකමුතුකම අඩුයි, නමුත් මුස්ලිම් සමාජයේ කුලබේද නෑ, පොහොසත් දුප්පත් බේදය සහ නොසැලකිය හැකි ගම්පොළ /අකුරණ වැනි නුරුස්සුම් පමණයි, ඒ නිසා ඔවුනතර එකමුතු කම ඉහලයි, බාහිර සමාජයේ රැකවරණ ඔවුනට අවශ්‍ය නෑ, එනිසා ලොගුව දරා සිටීමේ ප්රතිලාභවැඩී.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49731633009708454582017-01-07T02:41:12.096-05:002017-01-07T02:41:12.096-05:00ශුද්ධ බයිබලයේ තියෙනවා "දිළින්දෝ සැමදා ඔබ සමඟ ...ශුද්ධ බයිබලයේ තියෙනවා "දිළින්දෝ සැමදා ඔබ සමඟ සිටියි" කියලා
ඒ නිසා ඔය දුප්පත්කම කියන එක කෝකටත් තෛලය කරගන්න එපා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com