tag:blogger.com,1999:blog-7642968051257221094.post6242378496487213438..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන වෛද්‍යවරයෙකුගේ ඇසකින් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-7642968051257221094.post-66782810505323543042017-07-11T08:11:13.073-04:002017-07-11T08:11:13.073-04:00//විශ්ව විද්‍යාල වල සුදුසුකම් ඇත්තන් කපා දමමින් තම...//විශ්ව විද්‍යාල වල සුදුසුකම් ඇත්තන් කපා දමමින් තම හිතවතුන් බඳවා ගන්නන්

විශ්ව විද්‍යාල ඇතුලේ වෛද්‍ය සංගමයට බලයක් තියෙනව කියල ඇහුවමයි. කුහකත්වයෙන් ලියනකොට නොදැනීම බොරු කියවෙනවා. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63029868106614009822016-03-01T14:27:35.822-05:002016-03-01T14:27:35.822-05:00mmmmm no comments mmmmm no comments Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64668120557377172042016-03-01T14:27:15.903-05:002016-03-01T14:27:15.903-05:00පහ වසර සමත් ඇමතිට කඩේ යනව දැක්කාම වමනේ යනවා පහ වසර සමත් ඇමතිට කඩේ යනව දැක්කාම වමනේ යනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83216685044188278102016-03-01T06:36:50.813-05:002016-03-01T06:36:50.813-05:00///ලංකාවේ ඉංජිනේරු මාෆියාවක් තියෙන බව අහපු පළමු අව...///ලංකාවේ ඉංජිනේරු මාෆියාවක් තියෙන බව අහපු පළමු අවස්ථාව. /// ඒත් ඒක එහෙමට දරුණු එකක් නෙමෙයි, නමුත් ඒ වගේ එකක් තියෙන නිසා අවසානයට ලැබෙන ප්‍රතිපලය රටට හොඳක්...

///IESL එක එක්ක ගොඩක්ම සම්බන්ධ සිවිල්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරුවෝ නේද?///
බොහෝ දුරට එහෙමයි...

///ලොකු පුතා Structural Engineer කෙනෙක්ද? මම කැමතිම engineering stream එකක්. ///
නැහැ නැහැ මම එහෙම කෙනෙක් නෙමෙයි. මම ඉගෙන ගත්තේ Material Engineering, හැබැයි රස්සාව පටන් ගත්තෙ Civil Engineering ෆීල්ඩ් එකේ කොලිටි (Quality Assurance & Quality Control) බලන එකෙන්, ඒ නිසා මට Civil Engineering (Building) ගැන සැළකිය යුතු දැනුමක් තියෙනවා. නමුත් මම චාටර් එක කලේ නැහැ, ඒ නිසා Structural Engineer කෙනෙක් වෙන්න ඕනේ කරන මුලික සුදුසුකම සපිරිලා නැහැ...
අනිත් එක මම ඒකට කැමති නැහැ...

ඒ වගේම ඉදි කිරීම කරගෙන යද්දී එක එක අවස්ථා වලදී එක එක වැඩ කරන්න අවශ්‍ය විදිහ සම්බන්ධව උපදෙස් දීලා ඒවා කලයුතු විදිහ ලියන්නේ මම...
වැඩ කරගෙන යද්දී සිදුවෙන සහ සිදුවෙලා තියෙන වැරදි හොයන එක සහ ඒවා නිවැරදි කරවන එකත් මගේ අතින් කෙරෙනවා...
එහෙම කිව්වට මීට අමතරව Construction වලදී අහුවෙන ඕනෙම වැඩක් කරනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-491979589506580542016-03-01T00:08:54.683-05:002016-03-01T00:08:54.683-05:00ලංකාවේ ඉංජිනේරු මාෆියාවක් තියෙන බව අහපු පළමු අවස්ථ...ලංකාවේ ඉංජිනේරු මාෆියාවක් තියෙන බව අහපු පළමු අවස්ථාව. IESL එක එක්ක ගොඩක්ම සම්බන්ධ සිවිල්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරුවෝ නේද? මගේ IESL ගැන දැණුම ඉතා සීමිතයි.

ලොකු පුතා Structural Engineer කෙනෙක්ද? මම කැමතිම engineering stream එකක්. Structural Engineer කෙනෙක් වැඩ දාපු Prison Break TV series එක මතක් උනා :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66950962943689588822016-02-29T23:27:39.200-05:002016-02-29T23:27:39.200-05:00@රවී සිරිවර්ධන ++++++++++++++++@රවී සිරිවර්ධන ++++++++++++++++Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20728018951214418942016-02-29T23:24:33.201-05:002016-02-29T23:24:33.201-05:00///එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ...///එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ගොඩනැගිල්ල සඳහා වේතනයෙන් රුපියල් 6000 ආසන්න මුදලක් කපා ගැනීමටද අනුමැතිය දුනිමි. මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන කතා කිරීමට මට අයිතියක් තිබෙන බව සිතමි. ///

අපි අපේ ඉංජිනේරු මෙව්වා එකට (IESL එකට) හැම අවුරුද්දෙම රුපියල් 5,000/- ක් වගේ ගානක් ගෙවනවා අපිව මේ වගේ රැකබලා ගන්නවට...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46103103089443398592016-02-29T23:22:35.758-05:002016-02-29T23:22:35.758-05:00///ඔවුන් අතින් වරදක් උණොත් බංගලා දේශයේ වගේ බිල්ඩිං...///ඔවුන් අතින් වරදක් උණොත් බංගලා දේශයේ වගේ බිල්ඩිං කඩා වැටී දහස් ගාණක් එකවර මිය යන්න පුළුවන්. ///
පිටතට වැඩිය නොපෙනෙන ඉංජිනේරු මාෆියාවක් ලංකාවේ තියෙන නිසා මෙවැනි දෙයක් ලංකාවේ සිදුවෙන්න දැනට හැකියාවක් නැතිම තරම්,
බිල්ඩින් ඩිසයින් කරන්න එවැනි අයට ලංකාවේදී තවම ඉඩක් ලැබෙන්නේ නැහැ,
ඒ මට්ටමට එන්න දැනට ඔවුන් එන්න ඕනේ පාර මෙහෙමයි...
01. IESL එකේ Associate Membership එක ගන්න ඕනේ
02. ඒක ගන්න දැනට තියෙන ක්‍රමවේදය IESL එකේ Part ii, Part iii වල විෂයයන් කිහිපයක විභාග ලියල සමත්වෙන්න ඕනේ
03. IESL එකේ Associate Member කෙනෙක් උනාට පස්සේ චාටර් එකට යන්න අවම වසර 4 ක පිළිගත් ඉදිකිරීමේ සමාගමක වැඩ කරලා පළපුරුද්ද තියෙන්නේ ඕනේ.
04. ඒ අවුරුදු හතර ඇතුළත අවම මාස හයක් Design Office එකක වැඩ කරලා තියෙන්න ඕනේ
(මේක අනිත් පැත්තටත් එහෙමයි, ඒ කියන්නේ Design තුනහමාරයි, Construction මාස 6 යි විදිහටත් පිළිගන්නවා)
05. B Paper එක ලියල පාස් වෙන්න ඕනේ
06. ඊට පස්සේ Desogn Report එක දෙන්න ඕනේ
07. ඊට පස්සේ presentation සහ Viva
08. අන්තිමට A Paper එක ලියල පාස් වෙන්න ඕනේ

අංක 03 සිට 08 දක්වා තියෙන කරුණු හැමෝටම පොදුයි. ඔය මගුල් ටික ඔක්කොම කරගෙන චාටර් එක කරපු පලියට Structural Engineer කෙනෙක් විදිහට වැඩ කරන්න බැහැ, ඒකට කාලයක් තිස්සේ ලබන අත්දැකීම් හරහා පොහොසත් වෙන්න ඕනේ. එහෙම නැතුව ලංකාවේ වැඩක් බාර දෙන්නේ නැහැ චාටර් එක තිබ්බ පළියට. එතකොට මුල් කාලයේ කරන්න වෙන්නේ පිළිගත් සමාගමක වැඩ කරගෙන ඉන්න එක, ඕනෙම කෙනෙකුට සෑහෙන කාලයක් යනවා Structural Engineer කෙනෙක්ගේ මට්ටමට ඇවිත් වැඩ කරන්න.

ඒ මට්ටමට එනකොට ඌ Slit නෙමෙයි මොකෙන් ආවත් හොඳ හැකියාවක් ඇති අයෙක් බවට පත්වෙලා ඉවරයි...

///ඉතින් මහජනයාගේ ආරක්ශාවට කියල රජයේ විවි වල ඉංජිනේරු උපාධි අපේක්ශකයොයි , සුදුසුකම් ලත් ඉංජිනේරු වරුයි වැඩ වර්ජනය කලේ නැහැනෙ.///
එහෙම වැඩ වර්ජනය කලා කියල කවුරුවත් ගණන් ගන්නෙත් නැහැනේ. හෙහ් හෙහ්...
අනික, ඒ වගේ පෞද්ගලික ආයතන හරහා එලියට එන අය ෆීල්ඩ් එකේදී අපිට තර්ජනයක් නැහැ, ඒකට හේතුව ෆීල්ඩ් එකේ හැමතැනම ඉන්න ඉහළ නිලධාරින් වැඩි ප්‍රමුඛතාවයක් රජයේ වී.වී. වලට ලබා දෙන නිසා සහ පෞද්ගලික ආයතන හරහා පැමිණි සිසුන් ඔවුන්ගේ අදක්ෂභාවයන් හරහා තත්ත්වය පහළ දමා ගැනීමක් පෙන්වා ඇති නිසා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26340741383934418402016-02-29T14:51:22.829-05:002016-02-29T14:51:22.829-05:00මොන ජාතියකින් හරි තවත් වෘත්තීය සමිතියක් වෛද්‍ය සේව...මොන ජාතියකින් හරි තවත් වෘත්තීය සමිතියක් වෛද්‍ය සේවය වෙනුවෙන් ඇතිකලොත් සෑහෙන වෙනසක් සිදුවෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83984587124349863692016-02-29T14:03:14.514-05:002016-02-29T14:03:14.514-05:00ඔබතුමාගේ බුද්ධි මට්ටමේ වුර්තිකයින් හිටියානම් දේශපා...ඔබතුමාගේ බුද්ධි මට්ටමේ වුර්තිකයින් හිටියානම් දේශපාලනයට මේ තරම් සෘජුව වුර්තීන්ට, ආයතන වලට බලය පතුරුවන්න බැරි වෙන්න තිබුන. උසස් මට්ටමෙන් විභාග සමත් වෙලා ලෝකයේ ඉහලයි සම්මත වුර්තීයන්වල නියැලෙන ලංකාවේ විර්තිකයින් පහ වසර සමත් ඇමතිට කඩේ යනව දැක්කාම ඇතිවෙන කලකිරීම වචනෙන් කියන්න බැහැ. වර්තමානය් වෙද්දී ඔය කොයි වුර්තීය සමිතියත් ඉටුකරන්නේ කාගේ හෝ දේශපාලන අභ්මතාර්ථ පමණක් වෙලා. කිසිම වුර්තීය සමිතියකින් ඒ සේවාව ලබන මහජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් ඉදිරිපත් වුනා කියල මෑත කාලීනව අපිට අහන්න ලැබිල නැහැ. දකින්න ලැබෙන එකම දේ නම් පුද්ගලික කුහකත්වය එළිපිට ප්‍රකාශ කිරීමයි. තමුන්ගේ පුද්ගලික සුඛවිහරණය සඳහා සහ දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක්ම හැමදෙනාම ඉල්ලීම් ඉල්ලමින් ඉන්නවා. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42713057735003607982016-02-29T13:17:30.378-05:002016-02-29T13:17:30.378-05:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70619302500026310602016-02-29T13:17:02.942-05:002016-02-29T13:17:02.942-05:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24060437239122264152016-02-29T13:16:22.802-05:002016-02-29T13:16:22.802-05:00ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර බලපතළ ලෙස පැති...ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර බලපතළ ලෙස පැතිරී ගිය වෘත්තීය කුහකත්වය , ඉරිසියාව තිබේ.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62662424894119939512016-02-29T13:15:28.464-05:002016-02-29T13:15:28.464-05:00එය වෙනස් වන දිනය වැඩි ඈතක වෙන්න බෑ ++++++++එය වෙනස් වන දිනය වැඩි ඈතක වෙන්න බෑ ++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54017715958752834392016-02-29T13:15:03.101-05:002016-02-29T13:15:03.101-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90850897061049465902016-02-29T13:12:55.868-05:002016-02-29T13:12:55.868-05:00සම-සෞක්‍ය උපාධි සම්බන්ධයෙන් GMOA පසුගිය කාලයේ හැසි...සම-සෞක්‍ය උපාධි සම්බන්ධයෙන් GMOA පසුගිය කාලයේ හැසිරීම/////////////// ඉතා පහත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62125214894469683542016-02-29T13:11:43.495-05:002016-02-29T13:11:43.495-05:00ඔක්කොම දැන් දෙශපලනියකරනයවී ඔක්කොම දැන් දෙශපලනියකරනයවී Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1945549795994194892016-02-29T13:10:51.322-05:002016-02-29T13:10:51.322-05:00SLIIT වගේ ආයතන වසා දාන්න කියල ඉංජිනේරුවො වර්ජනය කළ...SLIIT වගේ ආයතන වසා දාන්න කියල ඉංජිනේරුවො වර්ජනය කළේ නැහැ +++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11058183437684569932016-02-29T13:09:42.371-05:002016-02-29T13:09:42.371-05:00Pl read my article :ගුරුවරයෙකු එරෙහිවPl read my article :ගුරුවරයෙකු එරෙහිවTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42624380808826013142016-02-29T13:09:28.103-05:002016-02-29T13:09:28.103-05:00Pl read my article :ගුරුවරයෙකු එරෙහිව Pl read my article :ගුරුවරයෙකු එරෙහිව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41715308886820828072016-02-29T10:33:15.571-05:002016-02-29T10:33:15.571-05:00එතකොට නීතිඥ සංගමය, වික්‍රමසිංහ නීතිඥ සංගමය කියල වෙ...එතකොට නීතිඥ සංගමය, වික්‍රමසිංහ නීතිඥ සංගමය කියල වෙන්ස් කරනවද මෙයා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11419163023491892862016-02-29T09:06:02.313-05:002016-02-29T09:06:02.313-05:00SLIIT වගේ ආයතන වසා දාන්න කියල ඉංජිනේරුවො වර්ජනය කළ...SLIIT වගේ ආයතන වසා දාන්න කියල ඉංජිනේරුවො වර්ජනය කළේ නැහැනෙ. ඒ වගේ ආයතන වලින් ඔබ වගේ සිවිල් ඉංජිනේරුවන් බිහි කරනවා. ඔවුන් අතින් වරදක් උණොත් බංගලා දේශයේ වගේ බිල්ඩිං කඩා වැටී දහස් ගාණක් එකවර මිය යන්න පුළුවන්. ඉතින් මහජනයාගේ ආරක්ශාවට කියල රජයේ විවි වල ඉංජිනේරු උපාධි අපේක්ශකයොයි , සුදුසුකම් ලත් ඉංජිනේරු වරුයි වැඩ වර්ජනය කලේ නැහැනෙ. තම වර්ගයා වැඩි වීම නොඉවසන එකම වර්ගය මේ දොස්තරවරු. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54099990028806651062016-02-29T09:05:27.451-05:002016-02-29T09:05:27.451-05:00This comment has been removed by the author.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9649635134249606972016-02-29T07:56:40.714-05:002016-02-29T07:56:40.714-05:00" Pirivena "
+++++++++++++++++++++++++++..." Pirivena "

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79409626218843992652016-02-29T07:46:03.529-05:002016-02-29T07:46:03.529-05:00Well explainedWell explainedAnonymousnoreply@blogger.com