tag:blogger.com,1999:blog-7642968051257221094.post6226320190280953469..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය (තෙවන කොටස) Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7642968051257221094.post-89919257666681815712018-07-16T01:59:46.512-04:002018-07-16T01:59:46.512-04:00Mama venath subject ekata maruwunata apologies. Do...Mama venath subject ekata maruwunata apologies. Doctors athin female sexual abuse gana oya thoththa babada.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47794480366289422612018-07-14T22:43:51.670-04:002018-07-14T22:43:51.670-04:00ලංකාවේ කැම්පස් වලට වෙලා තියන හෙනේ තමා දේශපාලණය රිං...ලංකාවේ කැම්පස් වලට වෙලා තියන හෙනේ තමා දේශපාලණය රිංගා ගැනීම. විශේෂයෙන්ම ජෙප්පන්ගේ අන්තවාදි මත.. අර අන්තරේ කැදවුම් කාරයා එහෙම කතා කරන විධිහ දැක්කම අප්‍රසන්නයි. හරියට නිකන් මුළු කැම්පස් ප්‍රජාවටම වියදම කරන්නේ ඌ වගේ තමා කතාව...

ඔය තත්ත්වය තියනකම මේ ත්‍රස්තවාදී ක්‍රියා කැම්පස් වලින් අයින් වෙන්නේ නෑ.
කැම්පස් යන අයට නිදහස් මනසකින්, නිර්මාණශීලීව අධ්‍යාපණය හදාරන්න ඉඩ හදලා දෙන්න ඕනා. ලෝකේ අනිත් රට වල කැම්පස් පර්යේශණ කර කර ලෝකයේ දියුණුවට දායක වෙනකොට අපේ උන් පාරවල් ගානේ උද්ගෝෂන කර කර ඉඳලා අන්තිමට්ට උපාධිඅයක් කියලා එකක් අරගෙන ඊට පස්සේ රස්සා නෑ කිය කිය නහින් අඩ අඩ ආයෙත් උද්ගෝෂණය කරනවා.. ඇයි? උන් ජොබ් මාර්කට් එකට සුදුනෑ. ගැලපෙන්නැ.. උන් දන්නේ උද්ගෝෂණය කරන්න විතරයි..

ඉති අඹ සරණයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72825971072867466862018-07-14T22:00:08.538-04:002018-07-14T22:00:08.538-04:00වෛද්‍ය කුමාර ගේ 'නිදහසට කාරනා' අද කට්ටියගෙ...වෛද්‍ය කුමාර ගේ 'නිදහසට කාරනා' අද කට්ටියගෙ ඒවට සමානයි. කොහෙද යන්නෙ මල්ලෙ පොල් කථා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියන්නෙ ලෙඩ්ඩුන්ට ආදරේට වගේ. තමන්ට පහසුකම් ලැබෙන නොලැබෙන එකට විසඳුම හෙදියන්ට පහරදී ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා කඩාකප්පල් කිරීම කියල තමයි එයා කියන්නෙ. අහුවුණොත් පාලක පක්ෂය බොරුවට පටලවල.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com