tag:blogger.com,1999:blog-7642968051257221094.post6195103985614125021..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අප්පුහාමිලාගේ දුක Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7642968051257221094.post-82853612217507294882016-03-17T20:17:35.754-04:002016-03-17T20:17:35.754-04:00 මම දන්ත සෞක්‍ය අද්යක්ෂකට කිව්වා ඉස්පිරිතාලේ ඉස්ස... මම දන්ත සෞක්‍ය අද්යක්ෂකට කිව්වා ඉස්පිරිතාලේ ඉස්සරහ තියන ඉස්පිරිතාලේ දොස්තරගේම ඩෙන්ටල් එක වහල දැම්මොත් ඉස්පිරිතාලේ තියන යන්ත්‍ර කැඩෙන එක නවතියි කියල. ///////////////// මසුරන් වටින කතාව 100% ++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4483517904558213672016-03-17T20:16:13.433-04:002016-03-17T20:16:13.433-04:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35905621875959722762016-03-17T20:15:45.180-04:002016-03-17T20:15:45.180-04:00සෞඛ්‍ය සේවකයින් මීට වඩා මානුෂික විය යුතුයි +++++සෞඛ්‍ය සේවකයින් මීට වඩා මානුෂික විය යුතුයි +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74640822599231219732016-03-17T20:15:23.938-04:002016-03-17T20:15:23.938-04:00 හමුදාව තම යුතුකම සිදු කොට තිබේ. ඒත් වෛද්‍ය සේවය ?... හමුදාව තම යුතුකම සිදු කොට තිබේ. ඒත් වෛද්‍ය සේවය ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42721158441673910622016-03-17T20:14:41.793-04:002016-03-17T20:14:41.793-04:00++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14108452106512336572016-03-17T20:13:56.276-04:002016-03-17T20:13:56.276-04:00බැක්ග්‍රවුන්ඩ් එක නෙවෙයි, ඇප්ටිටියුඩ් එක බලන්නේ.බැක්ග්‍රවුන්ඩ් එක නෙවෙයි, ඇප්ටිටියුඩ් එක බලන්නේ.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8330806982983958032016-03-17T20:13:38.952-04:002016-03-17T20:13:38.952-04:00good explanation +++++good explanation +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80438133100633251232016-03-17T20:12:50.360-04:002016-03-17T20:12:50.360-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23397120364632387662016-03-17T20:12:27.439-04:002016-03-17T20:12:27.439-04:00වෛද්‍ය වෘත්තියට ඇතුළුවීමට ඇති බාධාත් එක කරන බමුණු ...වෛද්‍ය වෘත්තියට ඇතුළුවීමට ඇති බාධාත් එක කරන බමුණු වැඩත් හෙලා දැකිය යුතු අතරම වෛද්‍යවරුන්ට ලැබිය යුතු පහසුකම් ගැණත් අවධනය යොමුකරන්න ඕන.+++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65541318824268295852016-03-17T20:12:01.530-04:002016-03-17T20:12:01.530-04:00අනුවේදනීයයි.අනුවේදනීයයි.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55335266228940229622016-03-17T20:11:40.219-04:002016-03-17T20:11:40.219-04:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50931502792766589902016-03-17T20:11:26.189-04:002016-03-17T20:11:26.189-04:00නූගතුන් විසින් උගතුන් පාලනය කරන රටක ; පාර්ලිමේන්තු...නූගතුන් විසින් උගතුන් පාලනය කරන රටක ; පාර්ලිමේන්තුවේ කුඩු / බඩු කාරයන් හොරුන් සියළු වරප්‍රසාද ලබන රටක වෛද්‍යවරු දුක් විඳිය යුතුද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12763968327551660682016-03-17T20:09:15.217-04:002016-03-17T20:09:15.217-04:00රීමෙන් පසු එක් වෛද්‍යවරියකට යොමුකරන ලදී. ඇය ආවේ ආව...රීමෙන් පසු එක් වෛද්‍යවරියකට යොමුකරන ලදී. ඇය ආවේ ආවේශ වුනා සේය. වාර්තාව අතට ගෙන හෘද රෝගියා ඉදිරියේම මෙයා නම් සර්ජරි එකේදි මැරෙනව.කැමතිනම් පොරොත්තු ලේඛනයට දාන්නම් අවුරුදු 3 ක් යනව.නමුත් වෙනත් ප්‍රතිකර්මයක් තියනව ඒකට ලක්ෂ 12 ක් යනව කියා කීවාය.ඇය එය කියා ඇත්තේද ම්ලේච්ඡ ආකාරයෙනි//////////මේ වෛද්‍යවරියගේ නම මොකක්ද , එය මෙහි සඳහන් කරන්න මම පෝස්ට් එකක් දමන්නම් යළි සොයා බැලීමකින් පසුව. ඔබට මේ ගැන වෛද්‍ය සභාවට කම්ප්ලේන් කල හැක. තවමත් පරක්කු නැත. අවශ්‍ය නම් වෛද්‍ය සභාවේ ලිපිනය විස්තර මට දිය හැක. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26535229371207152016-03-17T20:06:58.066-04:002016-03-17T20:06:58.066-04:00mmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51363353377244607962016-03-17T20:06:41.122-04:002016-03-17T20:06:41.122-04:00මම වෛද්‍යවරයෙකු වූයේ ලංකාවේ මිනිසුන් ගේ මුදල් වලින...මම වෛද්‍යවරයෙකු වූයේ ලංකාවේ මිනිසුන් ගේ මුදල් වලින් නොවේ. මම ප්ශ්චාත් අධ්‍යනයන් කලේ මගේ මුදල් වලිනි. ඒත් මම වසර 16 ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල මෙන්ම හමුදා රෝහල් වල සේවය කලා, වෘත්තීමය වශයෙන් මම ලංකාවට නය නැත

Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57994491348406165072016-03-17T20:06:18.771-04:002016-03-17T20:06:18.771-04:00කෝ මේ කරුණාවන්ත දොස්තර නොනලයි මානව හිතවාදී ඉංජිනේර... කෝ මේ කරුණාවන්ත දොස්තර නොනලයි මානව හිතවාදී ඉංජිනේරු මහත්තයලයි මහජන මුදලින් ඉගෙනගෙන රට පැනලානේ /////////////මහජන මුදලින් ඉගෙනගෙන රටපනින එකත් "සිංහල බෞද්ධ පිරුවටයෙන් සඟවා ගත් පසුගාමී ග්‍රාමීය කුහක මානසිකත්වය" විදහා දක්වන්නකද දොස්තර මහත්තයෝ?////////මම වෛද්‍යවරයෙකු වූයේ ලංකාවේ මිනිසුන් ගේ මුදල් වලින් නොවේ. මම ප්ශ්චාත් අධ්‍යනයන් කලේ මගේ මුදල් වලිනි. ඒත් මම වසර 16 ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල මෙන්ම හමුදා රෝහල් වල සේවය කලා, වෘත්තීමය වශයෙන් මම ලංකාවට නය නැතTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70974544720648161242016-03-17T20:03:17.533-04:002016-03-17T20:03:17.533-04:00Perhaps they went in seeking the civilization Perhaps they went in seeking the civilization Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3896262355309092382016-03-17T15:40:00.273-04:002016-03-17T15:40:00.273-04:00වෛද්‍ය උපකරණ සහ දන්ත වෛද්‍ය උපකරණ කාර්මිකයෙක් විදි...වෛද්‍ය උපකරණ සහ දන්ත වෛද්‍ය උපකරණ කාර්මිකයෙක් විදිහට මම සේවය කරපු අවුරුදු කිහිපයේදී ඔය කියන තත්වය ඇස් දෙකෙන්ම ඇති තරම් දැක්ක දොස්තර මහත්තයා. දොස්තර කෙනෙක් විදිහට කොන්ද පන ඇතුව මේ තත්වයන් විවේචනය කරන්න ඔබතුමාගේ තියන මනුස්සකමට සහ ශක්තියට මගේ ආචාරය පුදකරන්න කැමතියි.

රත්නපුර පැත්තේ එක්තරා රජයේ රෝහලක දන්ත ශල්‍ය උපකරනක් නිතර නිතර ක්‍රියා විරහිත වීම නිසා මට මාසෙට දෙතුන් වතාවක් ඒ රෝහලට යන්න සිද්දඋනා. කාර්මිකයෙක් විදිහට මට තේරුනා මේක කැඩෙනවා නෙවෙයි කව්රුහරි ඕනෑකමින් කඩනවා කියල. එත් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නැහැ. කාලයක් තිස්සෙම හැම මාසෙකම දෙතුන් වතාවක් ඒ රෝහල විසිට් කරන්න මට සිද්දවුනා. එත් මොකක්හෝ විදිහකින් සෞක්‍ය අමාත්‍යංශයේ අවධානය මේ ගැන යොමු වෙලා අපේ කොම්පැනිය දිහාවට චෝදනාව එල්ලවුනා අපි බාල තත්වයේ උපකරණයක් සපයලා කියල. අන්තිමේ මේ ප්රශ්නය එහාටත් මෙහාටත් චෝදනා කරමින් ඉඳලා, මම යන්ත්‍රය හරියට හදන්නේ නැහැ කියන තැනට ප්රශ්නය ආව. වතුර බහින්නේ පහල තැනින් නිසා අන්තිමේ මට සිද්දවුනා දන්ත සෞක්‍ය අද්යක්ෂකට උත්තර දෙන්න. මම එකෙන්ම මගේ උත්තරේ දුන්න ආයේ කතා නොකරන්නම. මම දන්ත සෞක්‍ය අද්යක්ෂකට කිව්වා ඉස්පිරිතාලේ ඉස්සරහ තියන ඉස්පිරිතාලේ දොස්තරගේම ඩෙන්ටල් එක වහල දැම්මොත් ඉස්පිරිතාලේ තියන යන්ත්‍ර කැඩෙන එක නවතියි කියල. එතනින් එහා අපිට ප්රශ්නය එන එක නැවතුනා. උගත් කියාගන්නා මිනිස්සු තිරිසන්නු තත්වයට වැටිලා සල්ලි පස්සෙම දුවන එක ගැනනම් දැනෙන්නෙ හරිම අප්පිරියාවක්.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27590764298143593732016-03-17T15:14:05.120-04:002016-03-17T15:14:05.120-04:00බෙහෙත් උගුරකට මිනිස්සු දුක් විඳින හැටි බලන්න පුළුව...බෙහෙත් උගුරකට මිනිස්සු දුක් විඳින හැටි බලන්න පුළුවන් ඔසුසලක් ලඟට ගියාම.පාන්දර 4 වෙනකොටත් මීටර් 20ක් 30කට වැඩිය පෝලිම.ෆාමසියෙන් බෙහෙත් ගන්න සල්ලි නැති කමට.(සෞඛ්‍ය ඇමති ඇම්බියුලන්ස් ප්ලේන් එකෙන් රට ගියාට උගෙ රටේ ඉස්පිරිතාලෙ බෙහෙත් පෙත්තක් වත් නැත.උට ජයවේවා.)

පලමු වතාව චැනල් එකද එතනින් දෙන චිට් එක රැගෙන මහරෝහලටද යාම බෙහෙතක් ගැනීමට 'අවශ්‍ය' නම් කළයුතුම බව ගස්ලබ්බා තේරුම් ගත්තේද අත්දැකීමෙනි.

මහරෝහල් සඳහා එන රෝගීන් අතිවිශාල සංඛ්‍යාවට කිසි සේත් නොසෑහෙන වයිද්යවරුන් දෙතුන් දෙනෙක්,රෝගී පරීක්ශාවක් තියා අතපය දිග හැරීමට වත් ඉඩ නොමැති හුණ්ඩු කාමර,දඩාවතේ යන හොරිකඩ බල්ලන්ට සමානව රෝගීන්ට ලැබෙන රැඳී සිටීමේ පහසුකම් ආදිය නිසා විශාල පීඩනයක් රජය විසින් 'හිතා මතා' ක්ශේත්‍රයේ ගොඩ නඟා ඇත.

ඒ අතර මෝඩ, මරි මෝඩ, අමන තීරන මඟින් සෞඛ්‍ය කාර්යමණ්ඩල නොසන්සුන් කර ඔවුන් එකමුතු වීම කුමන්ත්‍රණ කාරීව වලකා ඇත.(මොලේ ඇතැයි කීවාට කොහු ටික ලං කරන පමාවෙන් කඹ අඹරා ගිලීමට මොවුන් දක්සය.)

GMOAරටේ සැබෑ ගැටළු හෙලිදරවු කිරීමට කාලය පැමිණ ඇත.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35016218841885127652016-03-17T14:55:13.255-04:002016-03-17T14:55:13.255-04:00දුප්පත් මිනිස්සුන්ට සේවයක් නොවෙනවා කියන්න බෑ. සෑහෙ...දුප්පත් මිනිස්සුන්ට සේවයක් නොවෙනවා කියන්න බෑ. සෑහෙන පමනකට සේවයක් වෙනවා.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91567675240321905972016-03-17T10:05:43.578-04:002016-03-17T10:05:43.578-04:00මහජන මුදලින් ඉගෙනගෙන රටපනින එකත් "සිංහල බෞද්ධ...මහජන මුදලින් ඉගෙනගෙන රටපනින එකත් "සිංහල බෞද්ධ පිරුවටයෙන් සඟවා ගත් පසුගාමී ග්‍රාමීය කුහක මානසිකත්වය" විදහා දක්වන්නකද දොස්තර මහත්තයෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74651966695817338412016-03-17T08:26:43.746-04:002016-03-17T08:26:43.746-04:00මම පුළුවන් හැම වෙලේම බෙහෙත් ගන්නේ රජයේ රෝහල් වලින්...මම පුළුවන් හැම වෙලේම බෙහෙත් ගන්නේ රජයේ රෝහල් වලින්.. බදුල්ල මහා රෝහල/ ගාල්ල කරාපිටිය/ මහමෝදර වගේ තැන්වල තත්වය සාපේක්ෂව සතුටුදායකයි.

මේ සියල්ල පුද්ගලයෝ මත ඩිෆෙන්ඩ් වෙනවා කියල හිතනවා.. අසරණ රෝගීන් පවු. පොදුවේ සියලු සෞඛ්‍ය සේවකයින් මීට වඩා මානුෂික විය යුතුයි කියලයි මං හිතන්නේ.. හැමෝගෙම පුදුම සැරක් නේ තියෙන්නේ. :) හැබැයි දන්නා අඳුනන හිතවත් අය කවුරුත් එහෙම නෑ.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81049949410225418222016-03-17T07:52:39.002-04:002016-03-17T07:52:39.002-04:00එක දෙයක් ගැන සතුටක් ඇතිවුනා. වැලිඔය ජනතාවට පාන්දර ...එක දෙයක් ගැන සතුටක් ඇතිවුනා. වැලිඔය ජනතාවට පාන්දර 3.30 ට බස් එකේ අනුරාධපුරේට එන්න පුළුවන් වීම. ඒ කාලේ හමුදාව යොදවා පාරේ ආරක්ෂාව තහවුරු කලාම එක බස් එකක් වැලිඔය ඉඳලා අනුරාධපුරේ යනවා, අතර මගදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවෙතැයි කියන බයත් සමග. අනුරාධපුරෙන් හවස 2 ට ඒ බස් එක ආපහු එනවා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට මොනවා වුනත් ආපහු අනුරාධපුරේ යන්න වෙන්නේ පහුවදා හමුදාව මාර්ග ආරක්ෂාව යෙදෙව්වට පස්සේ විතරයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61467287378641399342016-03-17T07:16:23.433-04:002016-03-17T07:16:23.433-04:00SALLI PASSE DUWANWA...IWRAYAK NA. MAGETH THOYENWA ...SALLI PASSE DUWANWA...IWRAYAK NA. MAGETH THOYENWA ATHDAKEEMAK NARAKA,. NAMUTH MAMA 89 POLICE ATHADANGUWE INNA WIT A KALUBOWILA SITIYA DEVIYEK BANDU MAHATHMAYEK.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79097860526132398022016-03-17T06:59:19.000-04:002016-03-17T06:59:19.000-04:00මම හිතන්නේ බැක්ග්‍රවුන්ඩ් එක නෙවෙයි, ඇප්ටිටියුඩ් ...මම හිතන්නේ බැක්ග්‍රවුන්ඩ් එක නෙවෙයි, ඇප්ටිටියුඩ් එක බලන්නේ..මොකද බැක්ග්‍රවුන්ඩ් කිව්වාම ලොකු පරාසයක් තියෙනවා නේද? මම දන්න තරමින් පෞද්ගලිකව සම්මුඛ පරීක්ෂණයකට මුහුන දෙන්න ඕනා හැකියාව ඇතැයි වටහා දීමට...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com