tag:blogger.com,1999:blog-7642968051257221094.post6070878828344404426..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: අනගාරික ධර්මපාලතුමා සමරිසියෙක්වීද ? Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7642968051257221094.post-72053843030501731332018-06-28T22:37:35.475-04:002018-06-28T22:37:35.475-04:00ok ok Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76255438269690683342018-06-28T22:37:16.885-04:002018-06-28T22:37:16.885-04:00පියදාස සිරිසේන කියන නම දුන්නෙත් ධර්මපාලතුමා පියදාස සිරිසේන කියන නම දුන්නෙත් ධර්මපාලතුමා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27432684453638953642018-06-28T22:36:29.909-04:002018-06-28T22:36:29.909-04:00link eka nadda ?link eka nadda ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56319118063095206562018-06-28T19:53:17.039-04:002018-06-28T19:53:17.039-04:00එකඟයි. කරපු හොඳ දේට හොඳයි කියමු, නරක දෙයක් කළා නම්...එකඟයි. කරපු හොඳ දේට හොඳයි කියමු, නරක දෙයක් කළා නම් නරකයි කියමු. පුද්ගලික ජීවිතේ අපට අදාළ නැහැ.

මේක දේශපාලනයෙන් තොර ලියමනක් වුනත්, දේශපාලකයින්ට මඩ ගැසීමට වුනත් පුද්ගලික දේ යොදාගැනීම වැරදියි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63788374226822785922018-06-28T07:25:23.930-04:002018-06-28T07:25:23.930-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49707525415176866122018-06-28T07:23:28.667-04:002018-06-28T07:23:28.667-04:00මා නම් සිතන්නේ එතුමාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් ...මා නම් සිතන්නේ එතුමාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ.සමාජයට කරපු සේවය පමණයි වැදගත්.
Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50769876808494024282018-06-28T07:14:25.717-04:002018-06-28T07:14:25.717-04:00++++++++++++++++++++++++ ++++++++++++++++++++++++ Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4410654449102669622018-06-28T00:20:26.139-04:002018-06-28T00:20:26.139-04:00ANAGARIKAYANGE siwura asse kollo innawa
balapitiy...ANAGARIKAYANGE siwura asse kollo innawa
balapitiya patte cas eekak mathak una
e yaka mantree kenek
kola siwura aragena gihin waliyak da gena
mekata adinna siwurak na
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6555201511196065452018-06-27T23:28:55.533-04:002018-06-27T23:28:55.533-04:00ඩොක්ටර්,
තෙමෙන්ට වාසියක් තියනවානම් ඕනෑම පුද්ගලයකු...ඩොක්ටර්,

තෙමෙන්ට වාසියක් තියනවානම් ඕනෑම පුද්ගලයකුට මඩ ගැසීමට ඔය උගතුන් පසුබට වෙන්නේ නෑ.

//මූලිකවම තමන්ට දාව ශක්තිමත් පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව සිතීම නිසා ඔහු බ්‍රහ්මචාරී වෘතයට අනුගත වෙයි. මේ පිලිබඳව අනගාරික ධර්මපාලතුමා තම දිනපොතේ ද සඳහන් කොට ඇත//

මෙහෙම අදහසක් නෙමෙයි එතුමාගේ දිනපොතේ තියෙන්නේ (එතුමාගේ දිනපොත, පොතක් ලෙස මුද්‍රණ වී තියනවා ) අනගාරික ධර්මපාල තුමාට තරුණ කාලයේ පැවිදි වීමට නොහැකි වෙන්නේ ඔහුගේ පාදයේ ආබාදයක් (නියම ලෙස උපසම්පදාව ලබාදීමට ශරීරයේ විකුර්ති නොතිබිය යුතු ලෙස විනය නීතියක් තියනවා )

//යම් ලෙසකින් නන්දන වීරරත්න මහතා පවසන අන්දමට අනගාරික ධර්මපාලතුමා ගේ සමරිසි සබඳතාවන් පිලිබඳව බ්‍රිතාන්‍ය ඔත්තු සේවය දැන සිටියා නම් ඔවුන් එය අනගාරික ධර්මපාලතුමාට එරෙහිව භාවිතා නොකලේ මන්ද යන සැකය මෙහිදී මතුවේ.//

ඔව් ඔහු මීට ගෑවිලාවත් තියනවනම් සුද්දෝ ඔහුට මඩ ගහන්න විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ බුද්ධාගම තුල සිදුවූ පුනරුදය විනාශ කිරීමට මිට වඩා හොද අවියක් නෑ .

අනගාරික ධර්මපාලතුමා කියන්නේ මහා ධන කුවේර පවුලක වැඩිමල් පුත්‍රයා ඔහුගේ සියලු වත්කම් යෙදවුනේ බුද්ධාගම නගාසිටවිමටයි, ඉන්දියාවේ ගිය කෙනෙක් කියයි ඔහු කරලා තියන සේවය. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60831089660562059112018-06-27T20:22:02.383-04:002018-06-27T20:22:02.383-04:001000% එකගයි. රටට ලෝකෙට වැඩ කරපු මිනිස්සුන්ගේ ලිංගි...1000% එකගයි. රටට ලෝකෙට වැඩ කරපු මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය අල්ලාගෙන මඩ ගහන එව්වෝ කරන එකම සේවය උන් තාමත් ජීවත් වෙන්නේ වික්ටෝරියානු යුගයේ බව පිලිගැනීම විතරයි. දම්පල් තුමා සමරිසියෙක් යැයි හිතමු. ඉතින් මොකද? එය මානසික රෝගයක් හෝ අපරාදයක් හෝ වැරැද්දක් ද?කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22965463134942109122018-06-27T10:01:58.963-04:002018-06-27T10:01:58.963-04:00මට ධර්මපාල තුමා ගැන පොඩි ගැටළුවක් තියෙනවා.
පියදාස ...මට ධර්මපාල තුමා ගැන පොඩි ගැටළුවක් තියෙනවා.
පියදාස සිරිසේන මහත්තයාගේ පොතක (පොතේ නම "යන්තම් ගැලවුනා" විය යුතුයි)මෙහෙම තියෙනවා.
එක තරුණයෙක්ගේ පෙම්වතිය ඔහු අතහැර වෙනත් ධනවත් තරුණයෙක් සමඟ එක්වෙනවා.
එහිදී එම තරුණයා ඔහුගේ මවට මෙහෙම කියනවා.
අම්මේ මට ගෑණු එපා වුනා මම දැන් බ්‍රහ්මචාරී අනගාරික ජීවිතයක් ගතකරන්න තීරනය කලා
මව කියනවා
පුතේ උඔට මහන වෙන්න ඕනෑ නම් උඔ සිල්වත් ගුරු හාමුදුරු කෙනෙක් ලඟ මහන වෙයන්.
නැතුව ඔය බ්‍රහ්මචාරී අනගාරික වැනි අළුත් නාඩගම් කරන්න එපා.

පියදාස සිරිසේන මේ කියන්නේ මොකක් ගැනද?
පියදාස සිරිසේන සහ ධර්මපාල හෝ වලිසිංහ හරිස්චන්ද්‍ර අතර ගැටුමක් තිබුනද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18890283443101881942018-06-27T08:41:08.703-04:002018-06-27T08:41:08.703-04:001. මා දැනට කල්පිතයක් ගොඩ නගා ගෙන තිබෙන බව කීප තැනක...1. මා දැනට කල්පිතයක් ගොඩ නගා ගෙන තිබෙන බව කීප තැනක කියා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දූෂිත ම වෘත්තීන් තුන දේශපාලනඥ, මාධ්‍යකරුවන් සහ මහාචාර්ය යනුවෙන්. ඒ කල්පිතය තහවුරු කරන්න ඇවැසි තවත් සාක්ෂයයක් සැපසු නන්දන වීරරත්න නම් මාධ්‍යකරුට තුති.
2. මහත්මා ගාන්ධිට විරුද්ධවත් මෙවන් ලිංගික කරුණු මුල් කර අමුතු චෝදනා තියෙනවා. ඒත් ගාන්ධිගේ සේවයෙන් .1%ක්වත් සමාජයට සේවය නො කළ අය මේ චෝදනා කරන නිසා ඒවා ගණන් ගත යුතු නෑ. ධර්මපාලගේ සේවයෙන් ද අංශුමාත්‍රයක්වත් සමාජයට නොකළ අය ගැන කුමන කතා ද?
3. ඉන්දියාවේ දඹදිව සංචාරයේ යෙදෙන විට තේරෙනවා, අනගාරික ධර්මපාලතුමා කර තිබෙන සේවයේ මහිමය. ඒ සේවය කෙතරම් ද යත් ඉන්දීය උගතුන්-මහාචාර්යවරුන්ගෙන් (ලංකාවේ මෙන් දේශපාලනඥයන්ට කඩේ ගොස් පීචන් නො වූ මහාචාර්යවරුන්) ද එතුමාට ගෙෘරවය ලැබී තිබෙනවා. මහාචාර්යවරයකු ලියූ පොතක් ද එතුමාට පිළිගන්වලා තියෙනවා.
Godwin Kodituwakkuhttps://www.blogger.com/profile/10078294920787854669noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51676898622608913322018-06-27T08:08:46.169-04:002018-06-27T08:08:46.169-04:00මම ඔය දේශනේ බැලුවා ඹම හිතන්නනේ සර්පයගෙ පොතක් එලි ද...මම ඔය දේශනේ බැලුවා ඹම හිතන්නනේ සර්පයගෙ පොතක් එලි දැක්වීමේ උත්සවයකදී
නියම කතාවක් ඒකJosh Andrewhttps://www.blogger.com/profile/14026388462920153988noreply@blogger.com