tag:blogger.com,1999:blog-7642968051257221094.post6009692442105641832..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සීගිරි ළඳුන් සිංහලද ? Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7642968051257221094.post-29881530839809106892017-10-28T20:10:29.750-04:002017-10-28T20:10:29.750-04:00පැහැපත් ලඳුන් පියොයුරු විවෘතව තබාගෙන සිටීමත්, නිල ...පැහැපත් ලඳුන් පියොයුරු විවෘතව තබාගෙන සිටීමත්, නිල පති ලඳුන් පියොයුරු වසාගෙන සිටීමත් කට්ටියට පෙනුනේ නැද්ද ?Amithanjanahttps://www.blogger.com/profile/02190666298054459755noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80093198514184426572017-01-09T02:42:19.377-05:002017-01-09T02:42:19.377-05:00සීගිරියේ කලාකටයුතුවලට පර්සියන් කලාකරුවන් සම්බන්ධ ක...සීගිරියේ කලාකටයුතුවලට පර්සියන් කලාකරුවන් සම්බන්ධ කරගත් බවට මතයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් අතින් මේ රූප ඇඳුනාද විය හැකියි. සීගිරි චිත්රවලට සමාන ක්‍රි.ව. 4 සියවසේ කළ සිතුවම්ප ර්සියානු චිත්‍ර අතරින් හමුවී තිබෙන බව මා අසා තිබෙනවා.Anonymoushttps://www.blogger.com/profile/00477610534533861409noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24443165829293496802015-09-28T02:09:49.464-04:002015-09-28T02:09:49.464-04:00ඇගිලි/ඇගිලි තුඩු - මේවායේ හැඩය අනුව දෙයක් අල්ලගන්න...ඇගිලි/ඇගිලි තුඩු - මේවායේ හැඩය අනුව දෙයක් අල්ලගන්නා ආකාරය වෙනස් වෙනවා.<br />අතුල් පතුල් නේද ජනවර්ග වල වෙනස්කම් පෙන්නන හොදම පැහැදිලිම සාක්ෂිය.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13522084275849039782015-09-16T01:13:28.520-04:002015-09-16T01:13:28.520-04:00පරන විතාන මහතාගේ මතය නම් විහිලුවක් මෙනි. පලමු රූපය...පරන විතාන මහතාගේ මතය නම් විහිලුවක් මෙනි. පලමු රූපයේ දෙදෙනාම රන් වන් ද?<br />ඔබ පෙන්වූ පරිදි රූප වල ඉරාන ගතියක් ඇති බව පෙනේ. සේවිකාව වෙනත් වර්ගයකද? වසර තිහ හතලිහකටපෙර (ඇතැම් විට දැන් පවා) ආයාත් හාමුත් චරිත දෙකෙහි පෙනුම ජන වර්ග දෙකක අය සේ පෙනෙන්නට ඇත.Anonymoushttps://www.blogger.com/profile/12571782424503411910noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29757717922028609942015-09-11T04:10:30.624-04:002015-09-11T04:10:30.624-04:00මම කියන්නේ මුල්ම කටහ්ව. මහා වංශයේ තියෙන. විජය ගේ ක...මම කියන්නේ මුල්ම කටහ්ව. මහා වංශයේ තියෙන. විජය ගේ කට්ටියයි කුවේණි ගේ කට්ටියයි ගැන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40793582807398991692015-09-11T03:27:06.320-04:002015-09-11T03:27:06.320-04:00අනුරාධපුරේ කටුගෙයි තියෙනවා, ලොකු ගලක කොටපු නෙසේටෝර...අනුරාධපුරේ කටුගෙයි තියෙනවා, ලොකු ගලක කොටපු නෙසේටෝරියන් කුරුසයක්... තව මොන කතාද, අනුරාධපුර යුගයේ අනාරුධපුර නගරය තුළම මධ්‍යධරණි යුරෝපීයයන් වාසය කර ඇති බවට ඒක හොඳ සාධකයක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56431795877148501332015-09-09T20:23:27.246-04:002015-09-09T20:23:27.246-04:00උතුරු ඉන්දියාවෙන් ආපු පැහැපත් අයයි ලංකාවේ හිටිය අඳ...උතුරු ඉන්දියාවෙන් ආපු පැහැපත් අයයි ලංකාවේ හිටිය අඳුරු අයයි එකතු වෙලා හැදිච්ච ????? අජිත් අපේ ජෙනටික් කෝඩ් එක බැලුවොත් ඒකේ ඉන්දියානු , පෘතුගීසි , ලන්දේසි , ඉංග්‍ර්‍රිසි පමණක් නෙවෙයි ප්රසියන් , ඊජිප්තු ජාන පවා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51578432574801072062015-09-09T20:21:29.934-04:002015-09-09T20:21:29.934-04:00දේශක මේ චිත්‍ර කම්පියුටරයිස් කරලා වාර්ගික අනන්‍යතා...දේශක මේ චිත්‍ර කම්පියුටරයිස් කරලා වාර්ගික අනන්‍යතා මත ( හිසේ හැඩය , නිකට, නාසය , ඇස් හැඩය ) ආදිය මගින් මේ රූමතියන් ගේ වාර්ගිකත්වය කියන්න පුලුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38047537420443702662015-09-09T20:18:49.991-04:002015-09-09T20:18:49.991-04:00සිත්තරු දේශීය හෝ ඉන්දියානු වෙන්න ඇති සිත්තරු දේශීය හෝ ඉන්දියානු වෙන්න ඇති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27736639556731320282015-09-09T20:17:50.822-04:002015-09-09T20:17:50.822-04:00ඇයි ජාන මිශ්‍ර වීම මගින් එහෙම වෙන්න පුලුවන් ඇයි ජාන මිශ්‍ර වීම මගින් එහෙම වෙන්න පුලුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90555382318917796432015-09-09T20:17:13.120-04:002015-09-09T20:17:13.120-04:00විචාරක ඉදිරි කාලයේ තවත් කල්පිත එන්න පුලුවන් විචාරක ඉදිරි කාලයේ තවත් කල්පිත එන්න පුලුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78966809944819322842015-09-09T20:16:38.477-04:002015-09-09T20:16:38.477-04:00මේක මට හිතුනේ සීගිරි රූමතියක් වගේ පර්සියානු කාන්තා...මේක මට හිතුනේ සීගිරි රූමතියක් වගේ පර්සියානු කාන්තාවක් දැක්කට පස්සේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53410412551253891312015-09-09T20:15:31.854-04:002015-09-09T20:15:31.854-04:00 areola and nipple වගේම කොන්ඩයේ පාට බලන්න areola and nipple වගේම කොන්ඩයේ පාට බලන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73376451752772445512015-09-09T20:13:42.005-04:002015-09-09T20:13:42.005-04:00Maathalan - Priyantha Hewage පර්සියානු කෑලි වෙන්න ...Maathalan - Priyantha Hewage පර්සියානු කෑලි වෙන්න බැරිද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29978196953370056582015-09-09T20:12:54.706-04:002015-09-09T20:12:54.706-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77379568007537318062015-09-09T20:12:35.366-04:002015-09-09T20:12:35.366-04:00පර්වත රාජ්‍ය සංකල්පය - ඔහු සීගිරිය මුදුනේ මාළිගයක...පර්වත රාජ්‍ය සංකල්පය - ඔහු සීගිරිය මුදුනේ මාළිගයක් කරවා අලකා පුරයේ කුවේරයා මෙන් විසීය" පර්සියානු ළඳුන් සමග Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54467456405979511182015-09-09T20:11:37.133-04:002015-09-09T20:11:37.133-04:00එහෙම කලා නම් රජාගෙන් බඩුම තමා ඉයන්එහෙම කලා නම් රජාගෙන් බඩුම තමා ඉයන්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54945035981546156952015-09-09T20:10:31.475-04:002015-09-09T20:10:31.475-04:00it may be due to inter racial marriages it may be due to inter racial marriages Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28498291533580763002015-09-09T20:10:00.045-04:002015-09-09T20:10:00.045-04:00තජිකිස්තාන් අතීතයේ ජම්බුද්වීපය යන රටට අයත් තජිකිස්තාන් අතීතයේ ජම්බුද්වීපය යන රටට අයත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86609682922098342622015-09-09T20:08:49.543-04:002015-09-09T20:08:49.543-04:00Thanks for the warning Thanks for the warning Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28180526698444294402015-09-09T04:31:58.978-04:002015-09-09T04:31:58.978-04:00ඔව් ඔව්...අපි රන්වන් පාට අයලු...:Pඔව් ඔව්...අපි රන්වන් පාට අයලු...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75066198762471762732015-09-09T04:16:27.817-04:002015-09-09T04:16:27.817-04:00මම නම් සම්පුර්ණයෙන් විරුද්ධයි මේ කතාවට. මහාවංශය වි...මම නම් සම්පුර්ණයෙන් විරුද්ධයි මේ කතාවට. මහාවංශය විශ්වාස කරනවා නම් උතුරු ඉන්දියාවෙන් ආපු පැහැපත් අයයි ලංකාවේ හිටිය අඳුරු අයයි එකතු වෙලා හැදිච්ච මේ සිංහල ජාතියේ .....................................................Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64773939335674996732015-09-09T04:15:04.247-04:002015-09-09T04:15:04.247-04:00කවුරු හරි මේක ගැන ලිපියක් ලියන්නකෝ. http://amazin...කවුරු හරි මේක ගැන ලිපියක් ලියන්නකෝ. http://amazinglanka.com/wp/gonagolla-frescoes/Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13919259224871337722015-09-09T04:14:12.417-04:002015-09-09T04:14:12.417-04:00උඹට රෂියන් කෑලි මයි පේන්නේ . යකෝ වෙන රටවල කෙල්ලෝ ...උඹට රෂියන් කෑලි මයි පේන්නේ . යකෝ වෙන රටවල කෙල්ලෝ නැත්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73760825345175155612015-09-09T03:56:27.041-04:002015-09-09T03:56:27.041-04:00පොඩි කුමාරිහාමි කිව්වෙ " ම්ම්හු අපි කලු නෑ&qu...පොඩි කුමාරිහාමි කිව්වෙ " ම්ම්හු අපි කලු නෑ" කියල කියලයි මට හිතෙන්නෙඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com