tag:blogger.com,1999:blog-7642968051257221094.post5964587074239158114..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: දොස්තරලාගේ වර්ජන Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7642968051257221094.post-29295313170760518942019-01-07T00:03:11.629-05:002019-01-07T00:03:11.629-05:00There is a simple thing in the article to be corre...There is a simple thing in the article to be corrected. Minipe is not a district, kolongoda belongs to matale district I guess.Life by Dr. Dhttps://www.blogger.com/profile/16004532118977240582noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47028266435179330092016-02-12T08:14:43.569-05:002016-02-12T08:14:43.569-05:00ඇපෝතිකරි වෛද්‍යවරුන් කියන්නේ AMP / AMO සහකාර වෛද්...ඇපෝතිකරි වෛද්‍යවරුන් කියන්නේ AMP / AMO සහකාර වෛද්‍ය නිලදාරීන් ඔවුන් ගැන පෝස්ටුවක් දාන්නම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84506802063073802822016-02-12T08:13:52.526-05:002016-02-12T08:13:52.526-05:00දොස්තර කෙලින් ඉන්නවනම් ඔන්නම චන්ඩියෙක් ගැටුමට එන්න...දොස්තර කෙලින් ඉන්නවනම් ඔන්නම චන්ඩියෙක් ගැටුමට එන්න දෙවරක් හිතනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53310399411888202672016-02-12T08:11:35.446-05:002016-02-12T08:11:35.446-05:00තුති හැලප්තුති හැලප්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37853070116998273052016-02-12T08:11:05.696-05:002016-02-12T08:11:05.696-05:00මගේ පශ්චාත් උපාධි අධ්‍යනයන් ඉවර වූ පසු ලංකාවේ පරිය...මගේ පශ්චාත් උපාධි අධ්‍යනයන් ඉවර වූ පසු ලංකාවේ පරියේශන අංශයක සේවයට කැමතියි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37457159423095196542016-02-12T08:09:39.863-05:002016-02-12T08:09:39.863-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56245154496210255282016-02-12T08:09:21.503-05:002016-02-12T08:09:21.503-05:00Data seems to show when doctor's go on strike,...Data seems to show when doctor's go on strike, patients stop dying ++++++++ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83197341501733580092016-02-12T08:08:58.990-05:002016-02-12T08:08:58.990-05:00ruwanmjayatunge@gmail.comruwanmjayatunge@gmail.comTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53203236802790120942016-02-12T08:08:28.560-05:002016-02-12T08:08:28.560-05:00වර්ජන කිරීම ගැන මට දැන් තිබෙන්නේ පස්චාත්තාපයක් . න...වර්ජන කිරීම ගැන මට දැන් තිබෙන්නේ පස්චාත්තාපයක් . නමුත් වර්ජන වලදී මම හදිසි සේවාවන් කරා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34397908538101829952016-02-12T08:06:53.748-05:002016-02-12T08:06:53.748-05:00එහෙම කියන්න එපා බෝසත් වෛද්‍යවරුත් මම දැකලා තියනවා ...එහෙම කියන්න එපා බෝසත් වෛද්‍යවරුත් මම දැකලා තියනවා ; වෛද්‍ය ජී. ඒ රණතුංගලා වගේ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58114086330292856332016-02-12T08:05:38.862-05:002016-02-12T08:05:38.862-05:00මගේ මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා කොළඹ වෛද්‍ය විද්‍ය...මගේ මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉවර කරපු දොස්තර වරු ; මාංජේෂ්ඨ පීරිස්, සමන් (දංකොටුව) , ලිලිත් ලියනගේ , ගෝවින්ද රාජා , කර්නල් වෛද්‍ය සෝමවීර, ඔවුන් ගේ විශ්වය ඉතා ලොකුයි. ඒ නිසා කවදාවත් සෝවියට් වෛද්‍යවරුන්ට ප්‍රශ්න දැම්මේ නෑ.මගේ අදහස සහ අත්දැකීම් අනුව විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට බොහෝ විට අවමන් හා කැපිලි දමන්නේ අඩු ආර්ථික සමාජීය පසුබිමකින් එන ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන තම අතීතය සැඟවීමට වෙර දරන වෛද්‍යවරුන් වෙති. ඒ සඳහා බලපවත්වන මනෝවිද්‍යාත්මක සාධකයක් ද තිබේ. අඩු ආර්ථික සමාජීය පසුබිමක් සහිතව ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන එන බොහෝ වෛද්‍යවරුන් පන්තිය මාරු කිරීමෙන් පසු අනන්‍යතා අර්බුධයට මුහුණ දෙති. ඔවුන් ගේ අතීතය පිළිබඳව තිබෙන හීනමානය සහ සමාජ වෛරය ඔවුන් කාට හෝ බැර කල යුතුය. එය පහසුවෙන් බැර කල හැක්කේ පිටස්තරයාටය. විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන් ඔවුන් ගේ දෙනෙත් ඉදිරියේ පිටස්තරයෝ වෙතිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10339705251774160942016-02-12T07:58:47.694-05:002016-02-12T07:58:47.694-05:00Correct : යුරෝපයෙ වෛද්‍ය වැඩ වර්ජන තිබේ නමුත් ඉත...Correct : යුරෝපයෙ වෛද්‍ය වැඩ වර්ජන තිබේ නමුත් ඉතා කලාතුරකින් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6470111843764245852016-02-12T07:57:41.437-05:002016-02-12T07:57:41.437-05:00බොනවා නමුත් මම දැන් බොන්නේ වයින් ටිකක් විතරයි බොනවා නමුත් මම දැන් බොන්නේ වයින් ටිකක් විතරයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66453552969070441862016-02-12T06:28:15.589-05:002016-02-12T06:28:15.589-05:00//ආහාර ජාලයේ යටම කොටසේ සිටින ඉන්ටර්න්වරු හෙවත් සීම...//ආහාර ජාලයේ යටම කොටසේ සිටින ඉන්ටර්න්වරු හෙවත් සීමාවාසික වෛද්‍යවරුන් අතිනි.//
ඇපෝතිකරි වෛද්‍යවරුන් කියන්නේ කවුද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69498647849016908092016-02-12T06:24:42.228-05:002016-02-12T06:24:42.228-05:00//ප්‍රාදේශීය මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලගෙන පහරක් ද...//ප්‍රාදේශීය මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලගෙන පහරක් දීමට//
අපොයි දැන්නම් එහෙම බැ, මතකනේ ළමයට දඩුවම් කරා කියල ටිචව දණ ගැස්සුවා,,අනික ප්රදෙසියසබවලට ඉල්ලන්නේ පාර්ලිමේන්තු මන්ත්රිලගේ බොඩිගාඩ් කමකරන චන්ඩි.
//අවසානයේදී වෛද්‍ය සිවරාජාත් වර්ජකයනුත් බියර් බී දිවා ආහාරය ගෙන එකට රෝහලට පැමිනියහ.//

හැමෝටම මෙහෙම කරන්න පුලුවන්නම්.
Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51178056751965179572016-02-12T05:28:57.916-05:002016-02-12T05:28:57.916-05:00ඔබේ මතක සටහන් බෙහෙවින් ආකර්ෂණීයයි.ඔබේ මතක සටහන් බෙහෙවින් ආකර්ෂණීයයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79082842648682441762016-02-12T04:20:14.237-05:002016-02-12T04:20:14.237-05:00//වෙෙද්‍යවරයෙකු බිහි කිරීමට රටේ ලක්ෂ ගණනක් මුදල් ...//වෙෙද්‍යවරයෙකු බිහි කිරීමට රටේ ලක්ෂ ගණනක් මුදල් වියදම් කිරීමේ වැඩිම බරක් දැරූ අහිංසක දුප්පත් ජනතාව ම මෙලෙස අැපයට ගැනීම.//

මම එකග නැහැ ඒ කතාවට.

රටේ සල්ලි වලින් හරි තමුන්ගේ සල්ලි වලින් පුගල්ක වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගෙන හරි, එහෙම නැතිනම් විදේශ ශිෂ්‍යත්වයක් ලැබිල වෙන රටක ජනතාවගේ මුදලින් ඉගෙනගෙන හරි;
යම් වෘත්තියක් කරනවා වෘත්තීය වගකීම ඉටු කරන්න ඕනේ. වෘත්තීය වගකීම ඉටු කරන්න බැරි පහත් පෞර්ෂයන් තිබෙන වෘත්තිකයන්ට වෘත්තීය අයිතිවාසිකම් ගැන කතාකරන්න වත් අයිතිවාසි කමක් නැහැ.

කොහේ කොහොම ඉගෙනගත්තත් රස්සාවක් බාරගත්ත නම් ඒ වැඩේ හරියට කරන්න ඕනේ හැට පැනපු ගෑනු වගේ හැම දේටම වර්ජනය නොකර.

මට නම් ලංකාවේ ඉන්නේ බොහෝ වෘත්තිකයන් ගැන තිබෙන්නේ කණගාටුවට වැඩිය තරහක්.

හමොටම ඕනේ අනුන්ගේ සේවය දියුණු රටක වගේ ලබන්නත්, තමුන්ගේ සේවය ලංකාවේ විදියට ලබාදෙන්නත්. ආඩි 7 දෙනාගේ කඩ හැලිය වගේ තමයි ඉතින් එතකොට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63844401802328396022016-02-12T01:48:01.702-05:002016-02-12T01:48:01.702-05:00අම්මට උඩු අපේ දොස්තර මහත්තයත් හෙන චන්ඩියෙක්නේ !!! ...අම්මට උඩු අපේ දොස්තර මහත්තයත් හෙන චන්ඩියෙක්නේ !!! හැබැයි ඕක 2009 න් පස්සේ වුණානම් පත්තරේ මෙහෙම යයි නේද? "ස්ථාන භාර වෛද්‍ය නිලධාරීයා සුදු වෑන් රථයකින් පැහැරගෙන යයි"

GMOA එක සහ දොස්තර වර්ජන ගැන තිබෙන්නේ කලකිරීමක්. නැවත ලංකාවේ සේවය කිරීමට අදහසක් නැද්ද?

මන්ත්‍රීවරයාගේ සිද්ධියේ පසු කතාව කෙසේ වුවත් කොන්ද පණ තිබීම ගැන අවංක ප්‍රණාමය පිළිගන්න !!!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32633690095296978642016-02-12T00:29:21.358-05:002016-02-12T00:29:21.358-05:00වැඩ වර්ජනය සේවකයින්ගේ අයිතියක්.නමුත් වෙෙද්‍යවරුන් ...වැඩ වර්ජනය සේවකයින්ගේ අයිතියක්.නමුත් වෙෙද්‍යවරුන් වර්ජනය කිරීමෙන් බොහෝවිට පිඩාවට ලක් වෙන්නේ අසරණ රෝගීන්.මේ නිසා වෙෙද්‍යවරුන්ගේ ඉල්ලීම් සාකච්චා සම්මුතියෙන් විසඳා ගැනීම සඳහා ඔවුන් යොමු විය යුතු බවයි මගේ අදහස.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14380611754319773912016-02-11T23:48:08.680-05:002016-02-11T23:48:08.680-05:00මාත,
මේක දොස්තරලගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි
https:...මාත,
මේක දොස්තරලගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි
https://www.youtube.com/watch?v=qxr-cv-JuI8
පොඩ්ඩක් මොලේ ඇතුව ඕක බලපන් ඔය ඇමරිකාවේ කොන්ග්‍රසයට ඉදිරි පත් කරන යෝජනාවක්
මේ යෝජනාවේ සදහන් වෙන්නේ ලෝකයේ නිපදවන VACCINE එකක් මගින් මිනිස් මොලයට සිදුවන හානිය සදහා කරනලද පර්යේෂණය අනාවරණය වෙනවා 360% ඔටිසම් ඇතිවීමේ අවදානමක් ඇති වන බව මෙහිදී මෙයට සහබාගි වූ දොස්තර් William Thompson සදහන් කරනවා තමාත් තම උසස් නිලදාරින්නුත් මෙම තොරතුරු වසන් කිරීමට සහබාගි වුන බව.
අද වනවිට මෙය එලියට ඇවිත් වසරක් පමණ වෙනවා තවම මෙය කොන්ග්රසය සාකච්චාවට ගැනීමට වත් සුදානම් නෑ මොකද මේ මාෆියාව ඇමරිකානු කොංග්රසයත් මිලදීගන තියන නිසා
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10344000278413729122016-02-11T23:39:34.863-05:002016-02-11T23:39:34.863-05:00Doctor,
Data seems to show when doctor's go o...Doctor,
Data seems to show when doctor's go on strike, patients stop dying
http://www.openhealthnews.com/news-clipping/2012-05-14/data-seems-show-when-doctors-go-strike-patients-stop-dying
Food for thought Doctor !!!
This is the high level deception that taking place in this medical world that most Doctors has to keep their mouth shut!!
https://www.youtube.com/watch?v=qxr-cv-JuI8
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31085844282513717542016-02-11T22:17:41.268-05:002016-02-11T22:17:41.268-05:00ඔබගේ විද්‍යුත් ලිපිනය හෙව්වා වැන්ගෝ ගැන ආටිකල් එකක...ඔබගේ විද්‍යුත් ලිපිනය හෙව්වා වැන්ගෝ ගැන ආටිකල් එකක් එවන්න.. හොයාගන්න බැරි උනා..

http://www.mymodernmet.com/profiles/blogs/airbnb-van-gogh-bedroomදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87009507430248933702016-02-11T22:04:53.365-05:002016-02-11T22:04:53.365-05:00ඔබේ මේ කතාව දිගට ම කියෙව්වා. අැත්තට ම වෙෙද්‍යවරු...ඔබේ මේ කතාව දිගට ම කියෙව්වා. අැත්තට ම වෙෙද්‍යවරුන්ගේ වර්ජන සම්බන්ධයෙන් අපිට ද අැත්තේ මහා පිලිකුල් හැගීමකි. ඒකට ප්‍රධාන හේතු 2ක් තිබේ.

1. රජයේ රෝහලකට බෙහෙත් ගන්නට ඒන අහිංසක දුප්පත් ජනතාව අැපයට ගැනීම.
2. වෙෙද්‍යවරයෙකු බිහි කිරීමට රටේ ලක්ෂ ගණනක් මුදල් වියදම් කිරීමේ වැඩිම බරක් දැරූ අහිංසක දුප්පත් ජනතාව ම මෙලෙස අැපයට ගැනීම.

මේ ගැන මීට වඩා සංවාදයක් රට තුළ අැති විය යුතුයි. ඒ වගේ ම අනවශ්‍ය ඒකාධිකාරයක් හෝ පාලනය කළ නොහැකි බලයක් කිසිම කණ්ඩායමක් වෙත තිබීම රටකට හොද දෙයක් නොවන බවත් කිව යුතුයි. මොනවා වුණත් ඔබේ දැක්ම ගැන නං සතුටුයි...ජයAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1977168291825809632016-02-11T20:55:24.221-05:002016-02-11T20:55:24.221-05:00දැන් නම් ඉන්නේ දොස්තරවරු නෙමෙයි... අමු හොර මාෆියාව...දැන් නම් ඉන්නේ දොස්තරවරු නෙමෙයි... අමු හොර මාෆියාවක්... ගමේ ඩිස්පැන්සරියේ ඉන්න එකාගේ පටන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73101583173436280422016-02-11T18:15:39.259-05:002016-02-11T18:15:39.259-05:00In Ontario, Canada Doctors can't strike by law...In Ontario, Canada Doctors can't strike by law.

GlobalNewsAnonymousnoreply@blogger.com