tag:blogger.com,1999:blog-7642968051257221094.post5898927207523888662..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් මැක්ෆාඩ්න් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7642968051257221094.post-43686402486497956072021-08-07T10:42:02.435-04:002021-08-07T10:42:02.435-04:00මාතලන් , එහෙමයි ,එකඟයි
මාතලන් , එහෙමයි ,එකඟයි
Anthony Peirishttps://www.blogger.com/profile/17486494061845091395noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60493369042837015502017-01-04T21:11:46.741-05:002017-01-04T21:11:46.741-05:00Student Debt Is Rising, And Mental Health Problems...Student Debt Is Rising, And Mental Health Problems Are Rising With It

Win win situation for psychiatrists!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21125520664809169622017-01-04T21:08:27.878-05:002017-01-04T21:08:27.878-05:00@ Trans Sylvania January 3, 2017 at 2:33 PM
"...@ Trans Sylvania January 3, 2017 at 2:33 PM
"...බුද්ධාගමේ භාවනාව යනු මනෝ එකාග්රතාවයි.."

ඔබ මේ කියන්නේ සමථ භාවනාව ගැනයි. නමුත් විදර්ශනා භාවනා කියා බුදුදහමට පමණක් ආවේනික භාවනාවක් තිබෙනවා. එමගින් කිඑරෙන්නේ ප්‍රඥාව වැඩීම. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40071128315081321602017-01-03T14:41:45.592-05:002017-01-03T14:41:45.592-05:00උතුරු ඇමරිකාවේ නම් සිසුන්ට නය ලැබෙනවා. හොඳින් ඉගෙන...උතුරු ඇමරිකාවේ නම් සිසුන්ට නය ලැබෙනවා. හොඳින් ඉගෙන ගන්නේ නම් නය නොවන බර්සරීස් පවා ලැබේ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73601568242408490052017-01-03T14:34:50.807-05:002017-01-03T14:34:50.807-05:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55990260580438147652017-01-03T14:34:30.907-05:002017-01-03T14:34:30.907-05:00යලන්ට් බුද්දාගම මාර්කට් කොරන්ට ලෙහෙසියි. මොකද රටේ ...යලන්ට් බුද්දාගම මාර්කට් කොරන්ට ලෙහෙසියි. මොකද රටේ 99% ජනතාව 24/7 ඉන්නෙ කා එක්ක හෝ මළ පැනපු ගමන් නිසා. ///// absolutely true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79174795470151007172017-01-03T14:33:51.542-05:002017-01-03T14:33:51.542-05:00බුද්ධාගමේ භාවනාව යනු මනෝ එකාග්රතාවයි මා විසින් ...බුද්ධාගමේ භාවනාව යනු මනෝ එකාග්රතාවයි මා විසින් ලියන ලද භාවනාව පිලිබඳ ඉංග්‍රීසි ලිපි කීපයක් මේ බ්ලොගයේ තිබේ එ්වා කියවන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67800644530991447632017-01-03T13:10:42.208-05:002017-01-03T13:10:42.208-05:00mmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65915719326532173812017-01-03T08:49:48.831-05:002017-01-03T08:49:48.831-05:00හිතවත් වෛද්‍ය රුවන්,
හොඳ පෝස්ටුවක්. ඇත්තටම බෞද්ධ ...හිතවත් වෛද්‍ය රුවන්,

හොඳ පෝස්ටුවක්. ඇත්තටම බෞද්ධ දර්ශනය නිසි පරිදි යොදාගත්තොත් සිතට මනා සැනසීමක් උදාකරගත හැකියි.

කෙසේ නමුත් ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ගැන කියා ඇති නිසා යම් පැනයක් අසන්නට සිතුනා. එංගලන්තයේ ඉගෙනගන්න එන සමහර විදේශීය සිසුවියන් ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා නිව්ස් එනවා. අවුරුද්දකට පවුම් 10,000-12,000ක් විතර යුනිවලට ගෙවන්න ඕන. කාමර, කෑම, අනිත් දේවල් වෙනම. උන් කොහොම ගෙන්න ගන්නද ඔච්චර සල්ලියක්. යුරෝපිය නොවන රටවල්වල අයට නම් වැඩ කරන්න දෙන්නෙත් සීමිත පැය ගානක්. ඒක කන්නත් මදි. මේ ගැන ඔබගේ මතය කුමක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16127861673146697322017-01-03T06:23:44.913-05:002017-01-03T06:23:44.913-05:00කියෙව්වා ..කියෙව්වා ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81911548273626574442017-01-03T02:53:32.150-05:002017-01-03T02:53:32.150-05:00භාවනාව බුද්ධාගමේ දෙයක් නෙමෙයි....භාවනාව බුද්ධාගමේ දෙයක් නෙමෙයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20358164006369937522017-01-03T02:05:05.873-05:002017-01-03T02:05:05.873-05:00ඩොක්ට. අපේ භික්ෂුලා කරගෙන තියෙන්නේ නියම ධර්මය කස්ට...ඩොක්ට. අපේ භික්ෂුලා කරගෙන තියෙන්නේ නියම ධර්මය කස්ටම් මේඩ් කිරිල්ලයි. නියම බුද්දාගමට වඩා වයලන්ට් බුද්දාගම මාර්කට් කොරන්ට ලෙහෙසියි. මොකද රටේ 99% ජනතාව 24/7 ඉන්නෙ කා එක්ක හෝ මළ පැනපු ගමන් නිසා.

ප. ලි.

මේ ෆොටෝ එකේ වම්පත්තේ ඉන්නෙ ඔබ තුමානම්, ඩොක්ට, ඔහෙ එක්ක කථා බස් කර නැති උනත් වරක් හෝ දෙවරක් දැක ඇත්තෙමි (හිටං).

🙃ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56154740892901650482017-01-03T00:05:13.074-05:002017-01-03T00:05:13.074-05:00භාවනාව වගේ ආත්ම විමුක්ති මාර්ග බටහිරට දීලා මිත්‍යා...භාවනාව වගේ ආත්ම විමුක්ති මාර්ග බටහිරට දීලා මිත්‍යාව වැළඳගත්ත බුද්ධාගමක් අපට තියෙන්නේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26497136566385266682017-01-02T23:58:58.657-05:002017-01-02T23:58:58.657-05:00ඉතින් අපි මහාචාරය මැක්ෆාඩ්න් බොදු බල සේනාවේ සභාපති...ඉතින් අපි මහාචාරය මැක්ෆාඩ්න් බොදු බල සේනාවේ සභාපති කරමුකො හිටන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com