tag:blogger.com,1999:blog-7642968051257221094.post5475620785450388446..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: පාපෝච්චාරණයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7642968051257221094.post-81410806015669411402018-04-26T19:35:58.627-04:002018-04-26T19:35:58.627-04:00සමාජ ක්‍රමයක් වෙනස් කරන්න කැරලි ගහපු හැමතැනකදිම කැ...සමාජ ක්‍රමයක් වෙනස් කරන්න කැරලි ගහපු හැමතැනකදිම කැරලිකරුවන්ට මේවගේ මරණීය හා මනෝ වේදනා ඇතිවෙලා තියනව. ඒක තමයි මේවල තියන දරුනු කම. මිනිස්සු මේවට නැඹුරු වෙන්නෙ ආතල් එකටමත් නෙවී. සමාජයේ පවතින යම් යම් අසාධාරණ තත්ත්වයන් නිසා. එක අතකට ඒ කාලේ මේ ව්‍යාපාරයට රට බිලිවුණා නම් සමහර විට හරියන්නත් තිබුණ. මොනජාතියකින් හරි රටට නීතියක් සාධාරණයක් ඇතිවෙන්නත් තිබුණා. එහෙම නොවන්නත් තිබුණ. මොනාවුනත් අදවන විට රට තියන තත්ත්වය ගැන හිතන විට නීතිය සාධාරණය දේශපාලකයන් විසින් ජනතා ධනය මංකොල්ල කෑම දූෂණය අතින් රට තවමත් තුන්වැනිලෝකයේ පතුලේ තියෙන්නෙ. අරුන්ට රට ලැබුනනම් ඉවරයි කියල හිතුවට අද රටට වෙලා තියන සංතෑසිත් එක්ක බැලුවම වෙච්චි දේ හොඳයි කියල උදම් අනන්න බැහැ. නාහෙන් උඩට ගිලුණු එකේ මක්ක වුනත් මොකද? කිසිදාක හදන්න බැරි රටක්.. එච්චරයි...අවසානෙටම හිතුවම හිතෙන්නෙ..
සංකලමූඩිය SankalaMudiyahttps://www.blogger.com/profile/16742171730032827299noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56252667102595031682018-04-25T01:23:47.408-04:002018-04-25T01:23:47.408-04:00what is this treatment? :)what is this treatment? :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78600567304661613852018-04-24T17:05:43.388-04:002018-04-24T17:05:43.388-04:00 Saman Gamage @ අරක්කු බෝතලයට , බයිට් එකට ආත්මය ... Saman Gamage @ අරක්කු බෝතලයට , බයිට් එකට ආත්මය පාවා දෙන ඔබ පාවා දීම් ගැන කතා කරන්නේ කෙසේද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82420481373414985252018-04-24T17:02:35.276-04:002018-04-24T17:02:35.276-04:00HmHmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80711401533625936642018-04-24T17:02:27.522-04:002018-04-24T17:02:27.522-04:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67377718760222947212018-04-24T17:02:08.145-04:002018-04-24T17:02:08.145-04:00.,.,..,.,.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27601937146914506752018-04-24T13:30:11.021-04:002018-04-24T13:30:11.021-04:00මට හිතෙන්නේ ඔබ ඔබවිසින්ම නිර්වින්දන්ය කරගත් මානසික...මට හිතෙන්නේ ඔබ ඔබවිසින්ම නිර්වින්දන්ය කරගත් මානසික රෝගියෙක් යාලුව..මට හිතෙන්නේ ඔබේ අතීතය දුක්බරයි . මගේ වගේම ලංකාවේ බහුතරක කතාවත් ඒක තමයි...
එහෙත් ඒ බහුතරය උපන් බිම පාවා දෙන්නේ නැහැ .
නමුත් ඔබ ජනතා මුදලින් ඉගෙනගෙන.. අද රට හැරගොස් මහා දාර්ශනිකයකු ලෙස මේ රටේ ජාතිකතවයට පහර සදනවා උපක්රමශීලීව..

නුඹෙි භාවිතාව කැතයි ඩොක්ටර්...
Anonymoushttps://www.blogger.com/profile/13420205734232323437noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40875869243849580602018-04-24T11:42:31.594-04:002018-04-24T11:42:31.594-04:00මෙය ඇතැම් සත්‍ය කරුණු ද ඇතුලත් නිර්මාණයක් ලෙස ම...මෙය ඇතැම් සත්‍ය කරුණු ද ඇතුලත් නිර්මාණයක් ලෙස මා අනුමාන කරනවා .එහෙත් මෙලෙස නිදහස් කරාවිද කියා මට සැකයි Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86356597651929251472018-04-24T11:18:47.211-04:002018-04-24T11:18:47.211-04:00අනේ කලන්තේ වගෙයි... මෝඩ කමට කියෙව්වා.. ඒත් ...අනේ කලන්තේ වගෙයි... මෝඩ කමට කියෙව්වා.. ඒත් උඩින් පල්ලෙන් කියෙව්වේ.. කොහොම කියවන්නද ? මේවාගේ දරුණු වැඩ කරන්න පුලුවනිද මනුෂ්‍යයන්ට.. ඒ වධදීපු මිනිස්සුන්ට දැන් පිස්සු හැදිලා නැතිද ?? :'(
දැනුවත් කිරීම නම් ඉතාම වටිනා ක්‍රියාවක්.. .. Anonymoushttps://www.blogger.com/profile/17675334910435327166noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34108455154216876712018-04-24T06:40:04.897-04:002018-04-24T06:40:04.897-04:00ඈ.....................හ්ඈ.....................හ්මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53422946030603868772018-04-23T23:57:23.463-04:002018-04-23T23:57:23.463-04:00එක හුස්මට කියෙව්වා. මේ වගේ සිදුවීම තව දහස් ගානක් ඇ...එක හුස්මට කියෙව්වා. මේ වගේ සිදුවීම තව දහස් ගානක් ඇති. ඔබේ මෙම පෝස්ටු කියවා තවත් කෙනෙක් දෙස උපේක්ෂාවෙන් බැලිය හැකියි. ඔබේ සෑම පොස්ටුවකටම ප්‍රතිචාරයක් නොදක්වන්නේ එවන් කරුණු සම්බන්දයෙන් තවමත් දැනුම මුහුකුරා නොගිය නිසයි. මට මතකයි අපේ පැත්තෙත් තිබ්බ ටයර් සෑයක්. එකේ මිනී පිච්චෙනවා දකිනකොට මට අවුරුදු පහයි. මට වසර විස්සක් පමණ උනාමත් රබර් පිච්චෙන ගඳක ආවම ඉබේම වට පිට බැලෙනවා කොහෙද මිනී පිච්චෙන්නේ කියලා.
Dileepahttps://www.blogger.com/profile/01665722092852993363noreply@blogger.com