tag:blogger.com,1999:blog-7642968051257221094.post5383935090999690931..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සෝවියට් සමාජය සහ පන්ති වෙනස Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7642968051257221094.post-15835599229611566762017-02-17T09:52:19.648-05:002017-02-17T09:52:19.648-05:00ඒ පොතේ තමා තියෙන්නේ නිලධාරිවාදය පන්තියක් නෙමේ කිය...ඒ පොතේ තමා තියෙන්නේ නිලධාරිවාදය පන්තියක් නෙමේ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35278741345429418742017-02-17T06:51:27.367-05:002017-02-17T06:51:27.367-05:00++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18890839854186729042017-02-17T05:35:36.510-05:002017-02-17T05:35:36.510-05:00Read Revolution betrayed by Trotsky it explains th...Read Revolution betrayed by Trotsky it explains this allkanihttps://www.blogger.com/profile/03919678178626996565noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49784111292031615032017-02-17T03:27:15.517-05:002017-02-17T03:27:15.517-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32289005829823616232017-02-16T18:52:47.661-05:002017-02-16T18:52:47.661-05:00//නමුත් ධනය බලය තිබ්බ පන්තියක් හිටියා නේද// මම හිත...//නමුත් ධනය බලය තිබ්බ පන්තියක් හිටියා නේද// මම හිතන්නේ පක්ෂය සහ රජය අත තමා ධනය සහ බලය තිබ්බේ. ඉතින් ඔය මාක්ස් කියන විධිහට ගත්තොත් රජය මිනිස්සු සූරා කෑව වගේ දයක් නේද වෙන්නේ. අර සිරිමා ආණ්ඩුව කාලේ රජයේ අයට හැම දෙයක්ම තිබ්බ වගේ. මිනිස්සු පෝලිම් වල ඉන්දෙද්දී. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54279600441501395122017-02-16T18:40:28.225-05:002017-02-16T18:40:28.225-05:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44135045072033019952017-02-16T18:40:08.252-05:002017-02-16T18:40:08.252-05:00 ඔබගේ එක්ස්පලනේෂන් එක එක්තරා ආකාරයකට හරි. නමුත් ධන... ඔබගේ එක්ස්පලනේෂන් එක එක්තරා ආකාරයකට හරි. නමුත් ධනය බලය තිබ්බ පන්තියක් හිටියා නේද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66460643994711061232017-02-16T18:38:23.027-05:002017-02-16T18:38:23.027-05:00agree / මම සත්‍ය පරාවර්තනය කරමි. සත්‍ය සමහර විට කට...agree / මම සත්‍ය පරාවර්තනය කරමි. සත්‍ය සමහර විට කටුක විය හැකිය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84524330805507017882017-02-16T18:35:45.097-05:002017-02-16T18:35:45.097-05:00thanks Aruna thanks Aruna Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9604502293086805342017-02-16T18:35:33.439-05:002017-02-16T18:35:33.439-05:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57105194323078610872017-02-16T18:35:24.962-05:002017-02-16T18:35:24.962-05:00 රජය තමයි ලොකුම සූරා කන්නා රජය තමයි ලොකුම සූරා කන්නාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86764826874735755152017-02-16T18:34:09.066-05:002017-02-16T18:34:09.066-05:00එකඟයි එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6495913448811963782017-02-16T18:33:51.923-05:002017-02-16T18:33:51.923-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9110073863748626152017-02-16T18:33:36.632-05:002017-02-16T18:33:36.632-05:00සියළුම ව්‍යවසාය හිමිවුනේ රජයටයි. රජය තමයි ලොකුම සූ...සියළුම ව්‍යවසාය හිමිවුනේ රජයටයි. රජය තමයි ලොකුම සූරා කන්නා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86414364032554022172017-02-16T18:32:54.256-05:002017-02-16T18:32:54.256-05:00අපි ලියන කොට ගොන්නුන්ට අම්බානට මල පනිනවා.////////...අපි ලියන කොට ගොන්නුන්ට අම්බානට මල පනිනවා.////////// eka nam athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25387258836730607332017-02-16T10:54:47.413-05:002017-02-16T10:54:47.413-05:00කියනකොට එහෙමයි කරණකොට මෙහෙමයි...
මේ ලොකේ හැදිලා ත...කියනකොට එහෙමයි කරණකොට මෙහෙමයි...

මේ ලොකේ හැදිලා තියෙන්නේ ඇති එකා නැති එකාව තවතවත් හූරන් කන්න, එහෙම නැත්නම් බලවතා දුර්වලයාව පෙලන්න.. ඒක වෙනස් කරන්න හදන සමාජවාදය විකෘත්තියක්...ඕකෙන් ගැලවෙන්න තියන එකම මග තමා තමනුත් කොහොම හරි ධනවතෙක්, බලවතෙක් වෙන එක, සමජයේ ඉහල පන්තියට රිංගා ගැනීම.. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44202189969120215812017-02-16T09:59:52.006-05:002017-02-16T09:59:52.006-05:00හැබැයි මේකට පන්ති භේදය කියල කියන එක වැරදියි කියලයි...හැබැයි මේකට පන්ති භේදය කියල කියන එක වැරදියි කියලයි මගේ මතය. ආචාර්ය නලිද සිල්වා (සමසමාජ ඉන්න කාලේ ) ඕක ගැන හෙන වාදයක් ගියා. ද සිල්වා මහත් කිවේ සමාජවාදී පන්තියක් තියනවා කියල.
හැබැයි පන්තිය කියල මාක්ස් කියන්නේ සම්පුර්නයෙන්ම වෙනත් දේකට. (එංගලන්තයේ පවා) ඒ කියන්නේ Labour FORCE එකට තම මාක්ස් සහ එංගලන්තේ වම පන්තිය කිව්වේ. ශ්‍රමය විකුණන අයට. ඒ කියන්නේ අපි හැමෝම. අපි හැමෝම අපේ දැනුම/ශ්‍රමය විකුණන අය. ඒකට අප එකිනෙකාට කොපමණ සල්ලි තියනවද කියන එක අදාළ නැහැ. මාක්ස් ගේ කාලේ ශ්‍රමය විකුණන බහුතරය අතිශයින් දුප්පත්. එනිසා නිර්ධන් පන්තිය කියල කෑල්ලකුත් ආව. එතකොට අනිත් පැත්ත ධනපති හෙවත් ප්රග්ධනය් තියන එවුන්.
දැන් සෝවියට් දේශයේ ඔය කියන ඉහළ නිලය තියෙන එවුන්,, කේජිබි එක උන්ටික , පක්ෂේ ඉහල නිලධාරීන්- උන්ට ප්රාග්ධනය නැහැ. සල්ලි නැහැ. මිනිසුන්ගේ සල්ලි නේ පාවිච්චි කළේ.අනික කොමියුනිස්ට්වාදය් පතුරුවන්න් මුදල් වියදම් කල නිසා, වානේ කම්හල්, තුල්හිරිය පෙහෙකම්හල , ඊජිප්තුවේ වේල්ල හෙම නොමිලයේ කරා තමන්ගේ රටේ වැසියා දුප්පත්ව ඉඳිද්දී.
//සාෂ්කා ගේ පියා ආකෘතික රුසියානු මුෂිකී හෙවත් ග්‍රාමීය ගොවියෙකුගේ ප්රතිමූර්තියකි. ඔහු ඇඳ සිටියේ කිළිටි රළු කබායකි. ඔහු පැළඳ සිටි සපොගී හෙවත් බූට්ස් යුවල ගොවීන් පළඳින එකක් වූ අතර එහි තැවරී තිබූ මඩ මාස ගනනකින්වත් සෝදා නැත. // රුවන් මෙහෙම ලියන රුස්සන්ගේ ගෙවල් වලට ගියානම් පෙනේවි උන් දුප්පත්ම නැති බව පෙනෙයි. උන්ට කන්න තිබ්බ. ගෙවල් තිබ්බ. නමුත් බටහිර වගේ ඇඳුම් පැළඳුම් තිබ්බේ නැහැ. ඒ පැත්තෙන් වැටිලා. අර වගේ //සුව හෙලිවූ පරිදි මෙම පවුලේ මව තානාපති සේවයේ නියතු අයෙකි. ඇයගේ පවුල ජීවත් වූයේ හංගේරියාවේය// එවුනට් තමා තිබ්බේ. මේක ඔය මාක්ස් කියන පන්ති භේදයම නොවේ. මේ භේදය නැති කරන්න හරිම අමාරුයි.
කිසියම් ඇතිනැති පරතරයක්. නිලධාරී වාදී ස්තරය කිව්වනම් හරි නේද?
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24713279064406140722017-02-16T09:50:24.842-05:002017-02-16T09:50:24.842-05:00මම දැනට ලියාගෙන යන මේ කතාවේ තරමක් දුරට මේ තත්වය ග...මම දැනට ලියාගෙන යන මේ කතාවේ තරමක් දුරට මේ තත්වය ගැන පැහදිලි කිරීමක් කරගෙන යනවා. මම බුකියේ
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - දහතුන
සෝවියට් දේශය ගැන මේ වගේ කතවක් ලිව්වහම වජිර යාපා කියල මහත්මයෙක් තද චෝදනාවක් කලා ඔබට මතක ඇති. සෝවියට් දේශයේ මිනිසුන්ගේ මුදලින් ජිවත් වෙලා එයට පහරනවා කියල. නමුත් අපි ඇත්ත කතා කලේ නැත්නම් අනිත් අය ඒ ගැන දැනගන්නේ නැහැ.

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-529678896052746992017-02-16T07:55:04.255-05:002017-02-16T07:55:04.255-05:00පොතේ තියෙන දේම වමාරනවා මිසක් අත්දැකීම් අඩුයිනේ අපේ...පොතේ තියෙන දේම වමාරනවා මිසක් අත්දැකීම් අඩුයිනේ අපේ අයට. යුරෝපය "සුරපුරක්" කියලත් සමහරු කියනවනේ. ඒත් අත්දැකීම් නැති නිසාවෙන්නැති..

රුවන් උදාහරනයට අරන් තියෙන චරිත ටිකනම් හරි රසවත්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23234939692829366162017-02-16T05:56:44.736-05:002017-02-16T05:56:44.736-05:00++++++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32620398476178493322017-02-16T03:20:20.120-05:002017-02-16T03:20:20.120-05:00නිලධාරීවාදය සෑහෙන්න තිබුන කියනව මාත් අහල තියනව. ඒක...නිලධාරීවාදය සෑහෙන්න තිබුන කියනව මාත් අහල තියනව. ඒක එහෙම වෙන්නත් එපාය හැම දේම රජය හරහා කරන්න ගත්තම.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89822762591082714672017-02-16T03:18:55.419-05:002017-02-16T03:18:55.419-05:00“නමුත් ඒ දිනවල ව්‍යවසාය හිමි පන්තියක් තිබුණේ නෑ නේ...“නමුත් ඒ දිනවල ව්‍යවසාය හිමි පන්තියක් තිබුණේ නෑ නේද? “
සමාජවාදයෙනුත් සමාන කරන්න බැරි නං මොකද්ද ඇති වැඩේ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86534918767852339742017-02-16T00:26:14.957-05:002017-02-16T00:26:14.957-05:00පුර්ණ සමාජවාදයක් ඇති කරන්න පුළුවන් කියලා විශ්වාස ක...පුර්ණ සමාජවාදයක් ඇති කරන්න පුළුවන් කියලා විශ්වාස කරන එක මිත්‍යාවක්.එකට වඩා කරන්න තියෙන හොඳම දේ තමයි නීතියේ සමානාත්මතාවය තහවුරු කර ප්රජාතන්ත්රවාදය දියුණු කිරීම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9261729865348484442017-02-16T00:15:06.480-05:002017-02-16T00:15:06.480-05:00People (so-called revolutionaries) here, though th...People (so-called revolutionaries) here, though they preach otherwise, know this I think.That's why even in their dreams they never think of sending their children to settle in those countries but instead seek for a country of "the enemy of their revolutionary class...!"
Anonymoushttps://www.blogger.com/profile/09854490229666187085noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42499280879519517742017-02-16T00:04:16.052-05:002017-02-16T00:04:16.052-05:00මේ කියන්නේ නිලධාරී පන්තිය සහ වැඩකරන පන්තිය නමින් ත...මේ කියන්නේ නිලධාරී පන්තිය සහ වැඩකරන පන්තිය නමින් තිබුණු වෙනස ගැනයි.

නමුත් ඒ දිනවල ව්‍යවසාය හිමි පන්තියක් තිබුණේ නෑ නේද? සියළුම ව්‍යවසාය හිමිවුනේ රජයටයි, එනම් (ලංගම වැනි ආයතන සමබන්ධයෙන් වගේ) ජනතාවටයි!

ඉනික්බිති ආවේ පෙරොස්තොයිකාවයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com