tag:blogger.com,1999:blog-7642968051257221094.post5342676814795590123..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: එන්ටප්රයිස් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7642968051257221094.post-74439533664819316042016-09-04T05:38:49.227-04:002016-09-04T05:38:49.227-04:00ඒ ඇල්පිටිය පිටිගල උන් බන්,බටපොල අම්බලන්ගොඩ,හික්කඩු...ඒ ඇල්පිටිය පිටිගල උන් බන්,බටපොල අම්බලන්ගොඩ,හික්කඩුව ගල්ල,බද්දෙගම එහෙම නෑ.මාතර ඇරුනාම දකුනේ නියමටම කතා කරන්නේ,කරන්දෙණිය රජ්ගම අය.ලියන කොටත් හිනා යනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83286312942065536512016-09-04T03:23:24.574-04:002016-09-04T03:23:24.574-04:00"නංගි මක්කැයි දොඩන් නැත්තෙ?"
"මේ ..."නංගි මක්කැයි දොඩන් නැත්තෙ?"

"මේ අවාරෙ කොහෙද අයියා දොඩං?" Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46473974212898833302016-09-03T08:04:43.652-04:002016-09-03T08:04:43.652-04:00එනෝ , යනෝ එනෝ , යනෝ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8915552876105716532016-09-03T08:04:08.340-04:002016-09-03T08:04:08.340-04:00හින්නො කියන්නෙ වවුල්ලු වගේ ජාතියක් කියලයි මිනිහ හි...හින්නො කියන්නෙ වවුල්ලු වගේ ජාතියක් කියලයි මිනිහ හිතල තියෙන්නෙ/////////// elama ela Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51693274023626579102016-09-03T08:03:29.200-04:002016-09-03T08:03:29.200-04:00ඇත්තෙයි ඇත්තෙයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85124066909863019552016-09-03T03:40:07.176-04:002016-09-03T03:40:07.176-04:00එහෙමම නෙමෙයි නො? දැං එයැයි කියනවා නො උදාහරණයක් ඔනෙ...එහෙමම නෙමෙයි නො? දැං එයැයි කියනවා නො උදාහරණයක් ඔනෙ කියාල.එතකොට ප්රදේශෙන් ප්රදේශෙට 'නො' කියන එකත් වෙනස් වෙන බව කියන්න ඕන නො.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35973786114650345032016-09-03T03:22:54.694-04:002016-09-03T03:22:54.694-04:00//ඔකේ අනික් පැත්ත නේද සිද්ධිය ??//
හැක්.. හැක්..//ඔකේ අනික් පැත්ත නේද සිද්ධිය ??//
හැක්.. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39549024917351556722016-09-03T03:21:35.613-04:002016-09-03T03:21:35.613-04:00'නව' කියල ඉවරවෙන වචන වලට තමයි නෝ දාන්නෙ. ක...'නව' කියල ඉවරවෙන වචන වලට තමයි නෝ දාන්නෙ. කරනව = කරනෝPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34254735793424852712016-09-03T02:03:52.396-04:002016-09-03T02:03:52.396-04:00නියමෙටම කතා කරන්නේ ඇල්පිටිය පැත්තේ අය , අන්තිම ටික...නියමෙටම කතා කරන්නේ ඇල්පිටිය පැත්තේ අය , අන්තිම ටික ඇදල
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-92016389313970094952016-09-03T02:03:02.370-04:002016-09-03T02:03:02.370-04:00ඔකේ අනික් පැත්ත නේද සිද්ධිය ??
ඔකේ අනික් පැත්ත නේද සිද්ධිය ??
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29929343150666756502016-09-02T16:38:33.170-04:002016-09-02T16:38:33.170-04:00මම බටපොල ගිහිල්ලා තියනවා ; සුනංගු වෙනවා / දියඹ යනව...මම බටපොල ගිහිල්ලා තියනවා ; සුනංගු වෙනවා / දියඹ යනවා කියලා භාවිතා කරනව නේද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41098963722719526662016-09-02T16:37:23.251-04:002016-09-02T16:37:23.251-04:00අපේ එකෙක්ට මාතර දි බෝඩිමේ ඇන්ටි කියල තියනවා
'...අපේ එකෙක්ට මාතර දි බෝඩිමේ ඇන්ටි කියල තියනවා
'පුතා ඔය තැටියෙ කැවුම් කන්න හින්නො වහයි' කියලා..
මූ කියලනෙ
'නෑ ඇන්ටි මම ජනෙල් වහල තියෙන්නෙ' කියලා..
හින්නො කියන්නෙ වවුල්ලු වගේ ජාතියක් කියලයි මිනිහ හිතල තියෙන්නෙගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63797615438034561872016-09-02T16:37:05.412-04:002016-09-02T16:37:05.412-04:00දොට්ට යන්ටදොට්ට යන්ටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58211440972424814512016-09-02T16:36:27.938-04:002016-09-02T16:36:27.938-04:00 දොඩං බැරි නම් ජමනාරං දොඩං බැරි නම් ජමනාරංTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65539699322521433202016-09-02T16:34:06.792-04:002016-09-02T16:34:06.792-04:00හිටං කියන එක හිටං කියන එක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38812430798900473202016-09-02T16:33:48.429-04:002016-09-02T16:33:48.429-04:00++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44080281021766980742016-09-02T16:33:06.704-04:002016-09-02T16:33:06.704-04:00ඇත්තටම ඒ බ්ලොග් එක කෝ දැන්ඇත්තටම ඒ බ්ලොග් එක කෝ දැන්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26559684831029061972016-09-02T16:32:43.771-04:002016-09-02T16:32:43.771-04:00හින්නෝ කියන්නේ කූඹීන්ටහින්නෝ කියන්නේ කූඹීන්ටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46780186039878284362016-09-02T16:32:13.221-04:002016-09-02T16:32:13.221-04:00සුද්ද සිංහලෙන්, ඒ කියන්නනේ හෙළුවෙන් ha ha ha සුද්ද සිංහලෙන්, ඒ කියන්නනේ හෙළුවෙන් ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2688569018235558212016-09-02T16:26:18.908-04:002016-09-02T16:26:18.908-04:00ඇත්තටම ඒ බ්ලොග් එක කෝ දැන් ඇත්තටම ඒ බ්ලොග් එක කෝ දැන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2031730803346726072016-09-02T16:25:56.781-04:002016-09-02T16:25:56.781-04:00අපේ මාමා කෙකෙකුත් බස් හි ්ටව්වා අපේ මාමා කෙකෙකුත් බස් හි ්ටව්වා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61064097665571588342016-09-02T16:25:14.055-04:002016-09-02T16:25:14.055-04:00උදාහරණයක් දෙන්න බැරිද ? උදාහරණයක් දෙන්න බැරිද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84715736702022250232016-09-02T16:24:41.365-04:002016-09-02T16:24:41.365-04:00ඉන්ට බලලා කියන්නම් ඉන්ට බලලා කියන්නම් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40456191148508477172016-09-02T10:44:36.519-04:002016-09-02T10:44:36.519-04:00නුවර අය කතා කොරන විදිය නේ... ඔහේට හම්බ වෙලා නැතෙයි...නුවර අය කතා කොරන විදිය නේ... ඔහේට හම්බ වෙලා නැතෙයි බටපොල කෙනෙක්.. කතා කරන මෙලෝ දානයක් තේරෙන්නේ නෑ.. පට්ට ස්පීඩ් කතා කරන්නේ.. ඔය බටපොල ඇන්ටෙනා හදන්නෙත් එහේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20316361453360634172016-09-02T09:07:16.532-04:002016-09-02T09:07:16.532-04:00ඔහේ මක්කයි මේ දොඩන්නේ.
අපි ඇහැක් විධියට කන ඇඳපු කො...ඔහේ මක්කයි මේ දොඩන්නේ.
අපි ඇහැක් විධියට කන ඇඳපු කොල්ලෝ හරිය.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.com