tag:blogger.com,1999:blog-7642968051257221094.post5341241521759702574..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: මනෝ භ්‍රාන්තියTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7642968051257221094.post-48866648042622233202017-02-28T21:46:13.108-05:002017-02-28T21:46:13.108-05:00Do Schizophrenia patients have problems with dopam...Do Schizophrenia patients have problems with dopamine or other neurotransmitters?තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71358596095692731292015-02-15T01:16:18.608-05:002015-02-15T01:16:18.608-05:00@ නව ලොව දැනුම ඔවුන් ගේ මොලයේ රසායණික වෙනසක් විවූහ...@ නව ලොව දැනුම ඔවුන් ගේ මොලයේ රසායණික වෙනසක් විවූහාත්මක වෙනසක් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් ලෝකය ග්රහනය කර ගන්නේ වෙනස් ආකාරයකටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91268019029771252742015-02-14T22:22:33.435-05:002015-02-14T22:22:33.435-05:00මේ මානසික රෝග වලට හේතුව මොලයේ සන්නිවේදනයේ ව්‍යාකුල...මේ මානසික රෝග වලට හේතුව මොලයේ සන්නිවේදනයේ ව්‍යාකුලතාවයක් නේද. මම දැකපු සමහර භින්නෝන්මාද රෝගීන් එක්ක කතා කරනකොට එගොල්ලන්ටද , නැත්නම් අපටද අසනීප කියල හිතාගන්න බෑ . Anonymoushttps://www.blogger.com/profile/00276490684215473693noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65562313543260923142015-02-13T18:58:58.994-05:002015-02-13T18:58:58.994-05:00මධ්‍යස්ථ මතධාරියා ඔබගේ අදහස යම් ප්‍රමාණයකට හරි. වි...මධ්‍යස්ථ මතධාරියා ඔබගේ අදහස යම් ප්‍රමාණයකට හරි. වින්සන්ට් වැන්ගෝ , (විශාදය) චාල්ස් ලෑම්බ් (විශාදය) ජර්මානු කිවි ගර්ට්ට(ගතේ) , අයට මානසික අව පීඩනය තිබ්බා. ඔබ කියවන්න මා Daily News එකට දුන් ඉන්ටර්විව් එක එහි මේ කාරනාව සවිස්තරව තියනවා ( Creativity, insanity's landscape http://transyl2014.blogspot.ca/2014/12/creativity-insanitys-landscape_12.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6913629733687385782015-02-13T10:13:10.791-05:002015-02-13T10:13:10.791-05:00මා අසා තිබෙනවා දක්ෂ කලාකරුවන් භින්නෝන්මාද ( Schiz...මා අසා තිබෙනවා දක්ෂ කලාකරුවන් භින්නෝන්මාද ( Schizophrenia ) රෝගීන් සහ ද්විද්‍රැව ( Bipolar Disorder )රෝගීන් බව. හොඳ කලානිර්මාන කිරීමට යම් නුහුගුණ ගතියක් තිබීම හොඳ බව ගමේ ගොඩෙත් කියනවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27104279928543064932015-02-10T18:38:09.573-05:002015-02-10T18:38:09.573-05:00@ දේව ශාපය භින්නෝන්මාද -Schizophrenia , මනෝ භ්ර...@ දේව ශාපය භින්නෝන්මාද -Schizophrenia , මනෝ භ්‍රාන්තිය - Hallucination Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64280568544641122842015-02-10T09:26:28.992-05:002015-02-10T09:26:28.992-05:00What'a tha භින්නෝන්මාද andමනෝ භ්‍රාන්තිය?What'a tha භින්නෝන්මාද andමනෝ භ්‍රාන්තිය?දේව ශාපයhttps://www.blogger.com/profile/02380323013398780557noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15890853495523774552015-02-10T09:23:42.580-05:002015-02-10T09:23:42.580-05:00මුල ඉන්දන් කියවගෙන ගිය හරිම අමුතුඉ
බ්ලොග් වලින් උ...මුල ඉන්දන් කියවගෙන ගිය හරිම අමුතුඉ <br />බ්ලොග් වලින් උබ ලියන බ්ලොග් එක තමඉ කැමතිම බ්ලොග් එක දේව ශාපයhttps://www.blogger.com/profile/02380323013398780557noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31718916278837406102015-02-10T07:02:41.458-05:002015-02-10T07:02:41.458-05:00කල්‍යාණ මිත්‍ර භින්නෝන්මාද රෝගීන් මනෝ භ්රාන්තින...කල්‍යාණ මිත්‍ර භින්නෝන්මාද රෝගීන් මනෝ භ්‍රාන්තින් දකිනවා ඔවුන් ලෝකය දකින ආකාරය තවම නියම වශයෙන් හෙලි කරලා නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29304862112754995312015-02-09T22:45:22.119-05:002015-02-09T22:45:22.119-05:00ලිපිය කියෙව්වම හීනෙන් ඇවිද්දා වගේ. මේ සිදුවීම් හැම...ලිපිය කියෙව්වම හීනෙන් ඇවිද්දා වගේ. මේ සිදුවීම් හැම එකකටම වගේ ආසන්න මතකක් කොහෙදි හරි තියෙනවා තියෙනවා වගේ. අපූරුයි මානසික ව්‍යාකූලතා පෙළගැස්ම. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com