tag:blogger.com,1999:blog-7642968051257221094.post5240490010065456915..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: හොලිවුඩ්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-86165022062784962182020-06-12T08:56:08.254-04:002020-06-12T08:56:08.254-04:00බේට්ස් මෝටෙල්... චිත්‍රපටියට වඩා ටීවී ශෝ එක සාර්ථක...බේට්ස් මෝටෙල්... චිත්‍රපටියට වඩා ටීවී ශෝ එක සාර්ථකයි කියලයි මට හිතෙන්නෙ.. ෆ්‍රෙඩී හයිමෝර් නෝර්මන්ගේ චරිතයට උපරීම සාධාරනයක් ඉශ්ථ කරනව... One of my favorite TV show..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31548937517035397702016-06-30T19:21:43.630-04:002016-06-30T19:21:43.630-04:00මට මතක හැටියට මම සයිකො චිත්‍රපටිය බැලුවේ 1968 හෝ 6...මට මතක හැටියට මම සයිකො චිත්‍රපටිය බැලුවේ 1968 හෝ 69///// අම්මෝ විචා තුමා මම බැලුවේ 1994 විතර Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43607239175446464612016-06-30T19:20:56.342-04:002016-06-30T19:20:56.342-04:00Thanks Pra Jay Thanks Pra Jay Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50159191266741629462016-06-30T19:20:45.114-04:002016-06-30T19:20:45.114-04:00මුහුණු පොතේ තියනවා මුහුණු පොතේ තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7697056748706775902016-06-30T19:20:16.023-04:002016-06-30T19:20:16.023-04:00යන්න වටින තැනක් යන්න වටින තැනක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23558244827775947082016-06-30T19:19:55.088-04:002016-06-30T19:19:55.088-04:00ඇත්ත කතා කරනකොට සමහර දොස්තරලට තද වෙනවා ඇත්ත කතා කරනකොට සමහර දොස්තරලට තද වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23801229482744361722016-06-30T19:19:17.590-04:002016-06-30T19:19:17.590-04:00බොලිවුඩ් වල නැටුම් මරු බොලිවුඩ් වල නැටුම් මරු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66448072616310696172016-06-30T19:18:46.470-04:002016-06-30T19:18:46.470-04:00ඒ මොකද රසික ?ඒ මොකද රසික ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45832860898720213662016-06-30T13:38:32.360-04:002016-06-30T13:38:32.360-04:00ඇහුවම යන්න ආසයි. ගොඩක් විස්තර කියවලා තියනවා. වාර්ත...ඇහුවම යන්න ආසයි. ගොඩක් විස්තර කියවලා තියනවා. වාර්තා චිත්‍රපටි දැකලා තියනවා, හොලිවුඩ් ගැන.

මට මතක හැටියට මම සයිකො චිත්‍රපටිය බැලුවේ 1968 හෝ 69. ඇත්තෙන්ම අද්භූත රසය නොඅඩුව ලබාදෙන චිත්‍රපටියක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41942735919821312152016-06-30T07:18:32.174-04:002016-06-30T07:18:32.174-04:00A good one.A good one.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74618357238142075002016-06-30T04:31:25.084-04:002016-06-30T04:31:25.084-04:00අර ට්‍රක් එක ඔළුවට අතාරින ක්‍රේන් ඔපරේටයගේ ඔලුව පලන...අර ට්‍රක් එක ඔළුවට අතාරින ක්‍රේන් ඔපරේටයගේ ඔලුව පලන්න ඇති කලිසමේ චූ ගිය එකෙක්. තව ටිකක් පින්තූරත් එක්කම ලිපිය දැම්ම නම් තවත් හොඳයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88819145784690518212016-06-30T03:16:10.978-04:002016-06-30T03:16:10.978-04:00තව ම යන්න බැරි වුනා. 2017 වසරෙ අනිවාර්යයෙන් ම යනවා...තව ම යන්න බැරි වුනා. 2017 වසරෙ අනිවාර්යයෙන් ම යනවා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4116617353438853992016-06-29T23:47:16.334-04:002016-06-29T23:47:16.334-04:00හරි හිනාහරි හිනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83653964218492039672016-06-29T22:48:16.623-04:002016-06-29T22:48:16.623-04:00ආන්න පුංචි මහත්තයාගේ ලිපියක් ලංකාඊනිවුස් එකේ දාලා....ආන්න පුංචි මහත්තයාගේ ලිපියක් ලංකාඊනිවුස් එකේ දාලා. දැන් PMC එපා කියන රජයේ වෛද්‍ය සිසුන් ෆේස්බුක් එකේ එහෙම බනියි අපේ දොස්තර මහත්තයාට පලු යන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37833592009423086662016-06-29T22:06:03.219-04:002016-06-29T22:06:03.219-04:00මම දැක්කා බුකියේ පොටෝ දාලා තිබුනා... මම නම් හොලිවු...මම දැක්කා බුකියේ පොටෝ දාලා තිබුනා... මම නම් හොලිවුඩ් වලට වඩා ආස බොලිවුඩ් වලට... ඔහෙගේ මනාපය කොහොමෙයි එයාලා ගැන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21351546529748572202016-06-29T20:22:31.249-04:002016-06-29T20:22:31.249-04:00/* හොලිවුඩ් යනු චිත්‍රපට වලට ලොල් කරන රසිකයන් අනි.../* හොලිවුඩ් යනු චිත්‍රපට වලට ලොල් කරන රසිකයන් අනිවාර්යෙන්ම යා යුතු ස්ථානයකි. */

නමුත් හොලිවුඩ් චිත්‍රපට වලට LoL කරන රසිකයන්ට නම් හොලිවුඩ් යනු යා යුතු ස්ථානයක් නොවේ!

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com