tag:blogger.com,1999:blog-7642968051257221094.post5238805379589778665..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කවුද මේ සයිටම් ආයතනයේ විධායක අධ්යක්ෂ සමීර සේනාරත්න Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7642968051257221094.post-17827707235806441062017-02-18T05:52:25.081-05:002017-02-18T05:52:25.081-05:00දොස්තර තිස්ස කියලනේ එතුමා ප්‍රසිද්ධ උනේදොස්තර තිස්ස කියලනේ එතුමා ප්‍රසිද්ධ උනේමිගාරhttps://www.blogger.com/profile/12739877277191338850noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35494708284266351072017-02-12T09:02:58.152-05:002017-02-12T09:02:58.152-05:00ඔව්! හැම තැනකම බොරුවනේ කරන්නේ. ඉතින් මොකද වෙන්නේ. ...ඔව්! හැම තැනකම බොරුවනේ කරන්නේ. ඉතින් මොකද වෙන්නේ. මේ තවත් බොරුව කරන තැනක්නේ. ඒ නාසා ඕනැ දෙයක් ඔට්ටුයි. ඔන්න තලන්ගේ තර්කෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11487332771345327432017-02-12T09:02:53.858-05:002017-02-12T09:02:53.858-05:00බොරු දොස්තර කෙනෙක් ලෙස පෙනී සිටියානම් වැරදිය බොරු දොස්තර කෙනෙක් ලෙස පෙනී සිටියානම් වැරදිය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73223799522621883482017-02-12T08:59:45.390-05:002017-02-12T08:59:45.390-05:00වෛද්‍ය උපාධියක් ඇතැයි රට මුලා කරන, බොරු දොස්තර කෙන...වෛද්‍ය උපාධියක් ඇතැයි රට මුලා කරන, බොරු දොස්තර කෙනෙක් ලෙස පෙනී සිටින, විධායක අධ්යක්ෂවරයෙක් සිටින අපරක්ෂාකාරී හෝ වංචා සහගත ආයතනයක් වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට පැමිණිම ගැන අදහසක් ගත හැකි වීමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78872922491417361302017-02-12T08:19:09.008-05:002017-02-12T08:19:09.008-05:00සබඳතාවක් නැත සබඳතාවක් නැත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8779284619614956302017-02-12T08:18:42.341-05:002017-02-12T08:18:42.341-05:00good explanation good explanation Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11495304437786029312017-02-12T08:18:27.476-05:002017-02-12T08:18:27.476-05:00දැන් ලංකාවේන් MBBS අරගෙන ඇමරිකාවෙන් MDත් ගන්න වෛද...දැන් ලංකාවේන් MBBS අරගෙන ඇමරිකාවෙන් MDත් ගන්න වෛද්‍ය විද්‍යාල දෙකකට යන්න වෙනවා. MBBS තියන අය ඇමරිකාවේ විභාගයකට ලියලා එහෙ වැඩ කරන්න ලයිසන් එක ගන්න එකයි කරන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4921168590295500532017-02-12T03:43:58.487-05:002017-02-12T03:43:58.487-05:00විධායක අධ්යක්ෂ වීමයි වෛද්‍ය උපාධියක් නැති එකයි අත...විධායක අධ්යක්ෂ වීමයි වෛද්‍ය උපාධියක් නැති එකයි අතර සම්බන්ධෙ මොකක්ද... නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19897637720524928162017-02-12T03:35:56.412-05:002017-02-12T03:35:56.412-05:00ඔහු වෙදකම් කරන්නෙ නෑ... පාළකයෙක් පමණයි...
දොස්තර...ඔහු වෙදකම් කරන්නෙ නෑ... පාළකයෙක් පමණයි...

දොස්තරලගේ ඉස්ටිකර් එක... දොස්තරලා නොවන හස්බන්ඩ්ලා වයිෆ්ලත් ගහගෙන යනවා..

දොස්තර ඉස්ටිකර් එක තියන ළමයිත් ඉන්නවා... ඔය කොළඹ ඉස්කෝල ගාවට ගියා නම් බලා ගන්න පුළුවන්...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62851069200719481762017-02-12T00:34:56.473-05:002017-02-12T00:34:56.473-05:00Medical Ordinance එක amend කරන්න ඕන කියල දැන්ද SLM...Medical Ordinance එක amend කරන්න ඕන කියල දැන්ද SLMC එකට හිතුනේ සයිතම් issue එක අනුව ඇමතිට වැඩිබලයක් තියෙන බව රටට එල් වුන නිසා ? රුවන් , ලංකාවේ MBBS කියන්නනේ ප්‍රඨම වෛද්‍ය උපාදිය, MD කියන්නනේ පශ්චාත් උපාදිය , රුසියාවේ , ඇමරිකාවේ MD කියන්නේ ප්‍රඨම වෛද්‍ය උපාදිය. දැන් ලංකාවේන් MBBS අරගෙන ඇමරිකාවෙන් MD අරගෙන (දෙකම ප්‍රඨම උපාදි) ලංකාවට ඇවිල්ල පුද්ගලික ක්ලින්ක් එකක් දාගෙන නමට අගින් ගහනවා Dr somebody MBBS, MD කියල , මිනිස්සඑ විතරක් නොවේ සමහර වෛද්‍ය වරුත් මෙයාට රෑවටෙනවා, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කියල. දැන් වෛද්‍ය සභාවෙන් ඇහුවම මොකද්ද කියන්නේ ? එයාට " ඒ සඳහා පුහුණුවක් ඇත්නම් ශල්‍ය කර්ම කිරීමට නිතියෙන් බාආවක් නැත " කියල . ඒකිියන්නනේ පුහුනුව පරීක්ෂාකිරීමේ බලයක් එකට නෑ . එතකොට ලෙඩ්ඩුද එයාගේ පුහුණුව පරික්ෂා කරන්න ඕන ?serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67855979236579500202017-02-12T00:20:12.697-05:002017-02-12T00:20:12.697-05:00Then why he called him seld Dr. SenarathneThen why he called him seld Dr. SenarathneDinesh Asankahttps://www.blogger.com/profile/15933617650741277563noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19215677618560202722017-02-11T23:32:31.903-05:002017-02-11T23:32:31.903-05:00 හීනමානය සහ කුහකත්වයනැති කල යුතුයි හීනමානය සහ කුහකත්වයනැති කල යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13631603063541140572017-02-11T23:23:04.718-05:002017-02-11T23:23:04.718-05:00සයිටම් එකේ ගැටළු අඩු පාඩුකම් තියනවා කියලනම් දැනෙනව...සයිටම් එකේ ගැටළු අඩු පාඩුකම් තියනවා කියලනම් දැනෙනවා. තවත් බංග්ලාදේශයේ තියන මෙඩිකල් කොලේජ් එකක් වගේද මන්ද. මහා බ්‍රිතාන්‍යයේ බ්ලැක් ලිස්ට් කරලා කියලත් ආරංචියක් ආවා.

එත් රජයේ වෛද්‍යවරු බහුතරයකගේ තියෙන්නේ හීනමානය සහ කුහකත්වය.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91877145698205799032017-02-11T23:04:04.255-05:002017-02-11T23:04:04.255-05:00එහෙමද ?එහෙමද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3225513841925345642017-02-11T23:03:42.285-05:002017-02-11T23:03:42.285-05:00ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73859551433588859802017-02-11T23:03:32.320-05:002017-02-11T23:03:32.320-05:00නෑනෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76303064501156766492017-02-11T22:30:59.466-05:002017-02-11T22:30:59.466-05:00එහෙනම් නන්දසිරි විජේවීර වගේ පොරක් නේ!එහෙනම් නන්දසිරි විජේවීර වගේ පොරක් නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28623306805932229062017-02-11T21:25:27.723-05:002017-02-11T21:25:27.723-05:00Let's rephrase, there is no evidence that Same...Let's rephrase, there is no evidence that Sameera Senarathne has completed his medical degree and there is no evidence that he didn't either?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14136873537504127062017-02-11T21:24:29.139-05:002017-02-11T21:24:29.139-05:00හපොයි ඩොක්ට. අර කිව්වත් වගේ එහෙනම් බුලට් දෙකම මේ ම...හපොයි ඩොක්ට. අර කිව්වත් වගේ එහෙනම් බුලට් දෙකම මේ මනුස්සයාගේ වාහනේ වීදුරුව පසාරු කරගෙන ගිහිං ඔළුව වටේ රවුම් දෙකක් කරකැවිල බුලට් ම කාර් එකේ දොර ඇරගෙන එලියට ගිහිං.

අනෙ අම්මප හීන් බබාගේ අප්පොච්චගේ කථා මීට වඩා ෂෝක් 😂😂😂😂😂😂ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18834996705976489692017-02-11T20:57:38.109-05:002017-02-11T20:57:38.109-05:00ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගන්නා වෛද්‍ය ප...ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගන්නා වෛද්‍ය පීඨයකින් MD ඩොක්ටර් ඔෆ් මෙඩිසින් උපාධිය තිබේ නම් ඩොක්ටර් සම්මානය භාවිතා කල හැකිය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59068667656609176742017-02-11T20:55:11.669-05:002017-02-11T20:55:11.669-05:00විධායක අධ්යක්ෂ දොස්තර කෙනෙක් වෙන්නම ඕනද
මං දන්...විධායක අධ්යක්ෂ දොස්තර කෙනෙක් වෙන්නම ඕනද

මං දන්නේ නැති නිසා අහන්නේ

පැහැදිලි කරන්නඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38363142266332217142017-02-11T20:54:16.691-05:002017-02-11T20:54:16.691-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13245569353288871382017-02-11T20:54:00.015-05:002017-02-11T20:54:00.015-05:00උන්ඩේ වර්තමාන තත්වය මොකක්ද ?උන්ඩේ වර්තමාන තත්වය මොකක්ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45682805688824307322017-02-11T20:53:02.934-05:002017-02-11T20:53:02.934-05:00තවමත් නොදනිමු තවමත් නොදනිමු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67949407675632164962017-02-11T20:25:36.132-05:002017-02-11T20:25:36.132-05:00ඔහු වයිද්ය වරයෙක් නොවේ නම් හෝ ආචාර්ය උපාධිධාරීය...ඔහු වයිද්ය වරයෙක් නොවේ නම් හෝ ආචාර්ය උපාධිධාරීයඋපාධිධාරීයෙක් ද නොව් නම් call him Mr sameera senarathna.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com