tag:blogger.com,1999:blog-7642968051257221094.post5179063695503247074..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: Meditation and Psychoanalysis Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7642968051257221094.post-40156850490979269332019-01-26T00:43:15.077-05:002019-01-26T00:43:15.077-05:00භාවනාවේ බලය ගැන හොඳ උදාහරණයක් ඉස්ලාමයේ දැක්වෙනවා.
...භාවනාවේ බලය ගැන හොඳ උදාහරණයක් ඉස්ලාමයේ දැක්වෙනවා.
එක මුස්ලිම් පඬිවරයෙක්ට කුරාණය කටපාඩමින් කියන්න හැකියාව තිබුනා. ඔහු ඒ ගැණ ආඩම්බර වුනා.
දවසක් එක ධර්ම සාකච්චාවකදී එක්තරා තරුණයෙක් පඬිවරයාට මතක නැති දේව වාක්‍යයක් පැවසුවා.
පඬිතුමා ගෙදරගොස් ලොකු රටඉඳි කූඩයක් පසෙක තබා ගෙන රටඉඳි කමින් කුරානය මුලසිට කියවා එම දේව වාක්‍යය එහි ඇත්දැයි සොයා බැලුවා.
ක්‍රමයෙන් රටඉඳි කූඩය හිස්වුනා. පසුවදා එලිවනවිට ඔහුට කුරානය තුල එම දේව වාක්‍යය සොයාගත හැකිවුනා.
දේව වාක්‍යය සොයාගත්විටම ඔහු මියගියා.
එයා මැරුනේ පැහැදිලිවම සීනි වැඩිවෙලා. නමුත් කුරානය කෙරෙහි තිබුනු දැඩි අවධානය නිසා කුරානය කියවන අතරතුර මරණය සිදුවීම වැලකුනා. එතනත් සිදුවුනේ භාවනාවක් වගේ දෙයක්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82941397489240036082019-01-24T17:10:11.532-05:002019-01-24T17:10:11.532-05:00මහත්මයා ඔය භාවනාවේ වර්ග දෙකක් තියෙනවා.ඒ තමයි සම්මය...මහත්මයා ඔය භාවනාවේ වර්ග දෙකක් තියෙනවා.ඒ තමයි සම්මයක්දෘෂ්ඨික භාවනාව සහ මිත්‍යා දෘෂ්ඨික භාවනාව. මිත්‍යාදෘෂ්ඨිකයෝ එක්ක ඉන්නකොට මේ දෙක ගැන අවභෝධයෙන් ඉන්න ඔ්නෑ. නැත්නම් ඔබතුමා මිත්‍යාදෘෂ්ඨිකයෙක් වෙයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58520386978243886292019-01-24T15:19:18.958-05:002019-01-24T15:19:18.958-05:00thanks for this.thanks for this.ආචාර්යතුමාhttps://www.blogger.com/profile/09392401813530085491noreply@blogger.com