tag:blogger.com,1999:blog-7642968051257221094.post5111792705818925375..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: දේශපාලකයන්ට කර්මය පළ දුන් අයුරු Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-17879864785217631162016-03-10T23:04:58.108-05:002016-03-10T23:04:58.108-05:00බෝම්බ වැදී මිය ගිය අය
1. පේ‍්‍රමදාස
2. රන්ජන්
3....බෝම්බ වැදී මිය ගිය අය

1. පේ‍්‍රමදාස
2. රන්ජන්
3. ලලිත් (වෙඩි තැබීමකි)
4. ගාමිණි දිසානායක
5. ගාමිණී විජේසේකර
6. ඔසී
7. මාවතගම ප්‍රේමචන්ද්‍ර
8. රොනී ගුණසිංෑ (ොලීස්)
9. ප්‍රනාන්දුපුල්ලේ
10. සී වී ගුණරත්න

තවත් ඇති
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15996880645709689742016-03-10T23:02:36.504-05:002016-03-10T23:02:36.504-05:00බෝම්බ වැදී මිය ගිය අය එසේ මිය ගියේ පරණ පව් පල දීම ...බෝම්බ වැදී මිය ගිය අය එසේ මිය ගියේ පරණ පව් පල දීම නිසා නම්, එතකොට ඔය බෝම්බ තියන අයට ඒ පව් පල දෙවන්න තවත් අයට බෝම්බ සෙට් කරන්න වෙනවා නේද?

ඔය දඬුවම් ක්‍රමය ලෝකය පුරා බෝම්බ පුපුරවාලන වැඩක් නේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65654571702819698442016-03-10T23:00:56.901-05:002016-03-10T23:00:56.901-05:00කලකට ඉහත ලිපියක අජිත් පැරකුම් ජයසිංහ විසින් රෙජිනෝ...කලකට ඉහත ලිපියක අජිත් පැරකුම් ජයසිංහ විසින් රෙජිනෝල්ඩ් කුරේ ගැන (එනම් කළ කම් පල දීම ගැන) ඔහොම කතාවක් කියා තිබුණා. එයට වාමාංශිකයින්ගෙන් සෑහෙන විරෝධයක් ඇති වූ බව මතකයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2720933078980090942016-03-10T22:34:43.818-05:002016-03-10T22:34:43.818-05:00මහින්ද විජේසේකර ත් හොඳ උදාහරණයක්...මහින්ද විජේසේකර ත් හොඳ උදාහරණයක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76233772665195478692016-03-10T20:56:07.651-05:002016-03-10T20:56:07.651-05:00ඉතින් හරිනේ. දේශපාලකයින් පත්කරාගත්තට කරුමය පළදෙනවා...ඉතින් හරිනේ. දේශපාලකයින් පත්කරාගත්තට කරුමය පළදෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23767006085985070762016-03-10T20:29:42.760-05:002016-03-10T20:29:42.760-05:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12914415530145105132016-03-10T20:29:22.222-05:002016-03-10T20:29:22.222-05:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3265685954742800712016-03-10T20:28:49.127-05:002016-03-10T20:28:49.127-05:00why not why not Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88919872665234370492016-03-10T20:28:25.770-05:002016-03-10T20:28:25.770-05:00ඒකෙත් ඇත්තක් තියනවා ඒකෙත් ඇත්තක් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14762955925893322272016-03-10T20:28:03.733-05:002016-03-10T20:28:03.733-05:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34115663772167433392016-03-10T12:43:01.620-05:002016-03-10T12:43:01.620-05:00++++++++++++ Those Mahanakiya's are the bane o...++++++++++++ Those Mahanakiya's are the bane of this country and Buddhism as a whole. Fucking idiots.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38168539576863834732016-03-10T12:31:35.646-05:002016-03-10T12:31:35.646-05:00පිළිකා සඳහා පර්යේශන කළ පර්යේශකයන් පිරිසක් ජාන සැකැ...පිළිකා සඳහා පර්යේශන කළ පර්යේශකයන් පිරිසක් ජාන සැකැස්මේ විකෘති සිදුවීමට හේතුවක් ලෙස 'කර්මය' හැඳින්වුවා නේද? ලිංකුව හොයාගත්ත ගමන් අලවන්නම්.
ඔබේ ප්‍රශ්නෙට අදාලව නම්,
දෙමාපියන්ගෙන් දරුවන් උදුරා මරාදැමූ උදවිය දරුවන් නොමැතිව දුක් වීම.
මිහිරි යයි සිතා පව් කොට දැන් පපුවේ ගිණි පත්තුවී උසාවි යන උදවිය.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38230681009440357822016-03-10T12:31:15.162-05:002016-03-10T12:31:15.162-05:00Asgiriye buwaa paara arinawata wirudda weema. Pahu...Asgiriye buwaa paara arinawata wirudda weema. Pahuwada seththapochchi wee niwanata yana paara wasaa genima.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41817781733244530722016-03-10T11:05:49.427-05:002016-03-10T11:05:49.427-05:00කර්මය ගැනම දෙශනා කොරාපු උඩුවේ බලන.කර්මය ගැනම දෙශනා කොරාපු උඩුවේ බලන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82748855770870965372016-03-10T11:00:02.891-05:002016-03-10T11:00:02.891-05:00ලංකාවේ කර්මය කර්මය පටිසන් දෙන්නේ රට වැසියන්ට මිසක්...ලංකාවේ කර්මය කර්මය පටිසන් දෙන්නේ රට වැසියන්ට මිසක් දේශපාලකයින්ට නොවේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48135103895548251982016-03-10T10:59:04.812-05:002016-03-10T10:59:04.812-05:00රන්ජන් විජේරත්න - 88/89 සිංහල තරුණයන් 60,000 ඝාතනය...රන්ජන් විජේරත්න - 88/89 සිංහල තරුණයන් 60,000 ඝාතනය කිරීමට අණ දීම - තුම්ම්මුලෙ බොම්බ්යෙන් කැබලිවිම Anonymousnoreply@blogger.com