tag:blogger.com,1999:blog-7642968051257221094.post5058808851916379418..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පුෂ්කින් ගේ නිවසට ගියෙමිTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7642968051257221094.post-50712369194042762982018-07-06T00:13:36.067-04:002018-07-06T00:13:36.067-04:00ද්වන්ධ සටන කතාවත් පුෂ්කින්ගේ ජීවිත කතාවෙ අවසානයත් ...ද්වන්ධ සටන කතාවත් පුෂ්කින්ගේ ජීවිත කතාවෙ අවසානයත් එකමයි වගේ නේද නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24306100930471127522017-09-07T22:11:42.000-04:002017-09-07T22:11:42.000-04:00රදුගා ප්රකාශකයො.. කොලබ පුස්තකාලයෙ පොත් ප්රදර්ශන ...රදුගා ප්රකාශකයො.. කොලබ පුස්තකාලයෙ පොත් ප්රදර්ශන අත අරින්නෙ නැහැ.. දැන් මෙ
්රකාශකයො ඉන්නවද දන්නෙත් නහැ.. Nexthttps://www.blogger.com/profile/09818561542154839314noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58358032264269034552017-09-07T21:33:21.465-04:002017-09-07T21:33:21.465-04:00thanks teacher thanks teacher Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87003471685822170762017-09-07T21:33:08.465-04:002017-09-07T21:33:08.465-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79500891879054755902017-07-01T08:13:17.192-04:002017-07-01T08:13:17.192-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33747530019857345002017-07-01T07:40:07.948-04:002017-07-01T07:40:07.948-04:00පුෂ්කින් එඩිතර මිනිහෙක්ද මෝඩයෙක්ද? ද්වන්ධ සටනක...පුෂ්කින් එඩිතර මිනිහෙක්ද මෝඩයෙක්ද? ද්වන්ධ සටනකට යාමෙන් තම ජීවිතය අනතුරකට ලක් කර ගැනීම එඩිතර කමක් නොව මෝඩ කමක් නොවේද? එදා රුසියානු සමාජයේ පැවති ද්වන්ධ සටන් උගුලෙන් ගැලවීමට පුෂ්කින්ට නොහැකි වීම අවාසනාවකි
Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17281983927126388302016-03-15T13:16:47.263-04:002016-03-15T13:16:47.263-04:00Yes
දුබ්රොව්ස්කියි.++++++Yes

දුබ්රොව්ස්කියි.++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58991682706145607492016-03-15T13:16:26.697-04:002016-03-15T13:16:26.697-04:00ඒක ඔහු ඝාතනය කිරීම සඳහා කල ප්රොකෝප කිරීමක් ලෙසටත්...ඒක ඔහු ඝාතනය කිරීම සඳහා කල ප්රොකෝප කිරීමක් ලෙසටත් සමහරු හිතනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79110163194571207552016-03-15T05:10:06.054-04:002016-03-15T05:10:06.054-04:00මං කැමතිම දුබ්රොව්ස්කියි...
ඇත්තද පුෂ්කින් මියගිය...මං කැමතිම දුබ්රොව්ස්කියි...

ඇත්තද පුෂ්කින් මියගිය ද්වන්ද සටන කුමන්ත්රණයක් කියන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77752846476255205512016-03-14T23:12:43.909-04:002016-03-14T23:12:43.909-04:00මගේ ප්රියතම ලේඛකයෙක්...
ඔහු ද්වන්ධ සටනකින් මිය ගි...මගේ ප්රියතම ලේඛකයෙක්...
ඔහු ද්වන්ධ සටනකින් මිය ගිය එක ලොකු අපරාධයක්...
ඒත් ඒ කාලේ හැටියට ඔහුට එයට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති ගෞරවයේ නාමයෙන්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77194444894078711802016-03-14T07:41:14.710-04:002016-03-14T07:41:14.710-04:00යන්ට බැරි වෙච්ච ඒත් යන්ට ආසවෙන් ඉන්න තැන්වලට අපව අ...යන්ට බැරි වෙච්ච ඒත් යන්ට ආසවෙන් ඉන්න තැන්වලට අපව අරන් යනවට ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45637563791221856392016-03-13T18:43:13.384-04:002016-03-13T18:43:13.384-04:00පුශ්කින් විසින්ම රචිත "බෙල්කින් කතා" නැම...පුශ්කින් විසින්ම රචිත "බෙල්කින් කතා" නැමති කෙටි කතා එකතුවේ "වෙඩි පහර" නැමති කෙටිකතාවේ ද්වන්ද සට්නක් ගැන මනා විස්ත්රයක් තිබේ. එලසම "කපිතාන්ගෙ දියණියො" පොතෙත් එවැනිම විස්ත්රයක් තිබේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61341511392222210922016-03-13T18:38:59.686-04:002016-03-13T18:38:59.686-04:00"ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද"
එහි මුල් ප..."ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද"
එහි මුල් පොතේ නම "අපුරු රෝද". එම පොත නව-යොවුන් සිසුන් ඉලක්කකොට ගත්තක්වුවත්, මෙරට පලමු-වසර ඉන්ජිනේරු සිසුන්ට් අනිවර්යයෙන් කියවියයුත්තක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13007757433836757412016-03-13T18:32:20.812-04:002016-03-13T18:32:20.812-04:00Try The Belkin Tales (https://en.wikipedia.org/wik...Try The Belkin Tales (https://en.wikipedia.org/wiki/The_Belkin_Tales) one of the best short story collection I have read.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45397902574397806462016-03-13T17:40:09.930-04:002016-03-13T17:40:09.930-04:00තුති තුති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36251824453230716602016-03-13T17:39:47.412-04:002016-03-13T17:39:47.412-04:00ඔහු කුලීනයෙකු වූවද දුප්පත් මිනිසුන් ගැන සැලකිලිමත්...ඔහු කුලීනයෙකු වූවද දුප්පත් මිනිසුන් ගැන සැලකිලිමත් වූවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15740495570447129762016-03-13T17:39:08.908-04:002016-03-13T17:39:08.908-04:00මගේ වෑයම සාර්ථකයි මගේ වෑයම සාර්ථකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2585204195192097632016-03-13T17:38:45.351-04:002016-03-13T17:38:45.351-04:00ඔය කියන්නේ ගෝර්කි පාර්ක් ද ?ඔය කියන්නේ ගෝර්කි පාර්ක් ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24222650472333937052016-03-13T07:31:59.184-04:002016-03-13T07:31:59.184-04:00ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්නවට ස්තුතියි .ඔබව නි...ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්නවට ස්තුතියි .ඔබව නිතර කියවනවා.ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78961711422228058762016-03-13T05:25:02.125-04:002016-03-13T05:25:02.125-04:00බිරිඳට නොහොඹිනා කමක් කරන්න ආපු හමුදා නිලධාරියෙකුට ...බිරිඳට නොහොඹිනා කමක් කරන්න ආපු හමුදා නිලධාරියෙකුට අභියෝග කරලා ඒ සටනේදී බරපතල තුවාල ලබලා දින දෙකකින් මිය ගියා කියලයි විකිපීඩියා එකේ කියන්නේ.. එහෙම බැලුවම පුෂ්කින් හොඳ කවියෙක් වගේම හොඳ සැමියෙක්.. :)

හැබැයි 'අටම' වගේ .. වයසට වැඩිය නාකි පාටයි.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52526169974141781922016-03-13T04:36:33.058-04:002016-03-13T04:36:33.058-04:00පුෂ්කින් ගැන මම මුලින්ම ඇහුවේ, මට හම්බුනා "ඉං...පුෂ්කින් ගැන මම මුලින්ම ඇහුවේ, මට හම්බුනා "ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද" කියල පොතක්. මුල් පොත රුසියානු පොතක්. ඒකෙ තමා ඔය නම තිබ්බේ. මේ සටහනේ නම කියවෙද්දීම මට මතක් උනා.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69548804654559617972016-03-13T01:33:37.271-05:002016-03-13T01:33:37.271-05:00අපි බං ඔය පොඩි කාලේ වලියක් ගියාම අතනට වරෙන් මෙතතට ...අපි බං ඔය පොඩි කාලේ වලියක් ගියාම අතනට වරෙන් මෙතතට වරෙන් ගහගන්න කියන්නේ. ඒ වගේ දෙයක්.. දෙන්නෙක් වලියක් ගියාම ද්වන්ධ සටනකට අඩ ගහනවා. කියපු වෙලාවට එතනට ගිහිල්ල අඩි 20 ක දුරින් ඉදගෙන පිස්තෝලෙන් වෙඩි තියනවා. සමාර වෙලාවට කව්ද ඉස්සෙල්ල වෙඩි තියන්නෙ කියල බලන්න කාසියකුත් උඩ දානවා. මේ ද්වන්ධ සටන් වල සාක්ෂිකරුවන් විදියට යාලුවෝ ඉන්නවා (නිරක්ෂකයන් විදියට) ඔය මම දන්න විදිය.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24654506645507454932016-03-13T01:31:28.241-05:002016-03-13T01:31:28.241-05:00හරිතවන් ඇසැති යක්ෂයා මා වෙළාගති මෙය කියවද්දී වෙදැද...හරිතවන් ඇසැති යක්ෂයා මා වෙළාගති මෙය කියවද්දී වෙදැදුරුතුමනි...සමාවනු මැන....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65854907307551009522016-03-12T23:29:32.993-05:002016-03-12T23:29:32.993-05:00මොකක්ද ද්වන්දව සටනේ කතාව , එහෙම එකක් දන්නේ නෑනේ මොකක්ද ද්වන්දව සටනේ කතාව , එහෙම එකක් දන්නේ නෑනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41008804724917829272016-03-12T22:51:45.636-05:002016-03-12T22:51:45.636-05:00ද්වන්ධ සටන ගැන කලින් දැනගෙන හිටියේ නැහැ.ද්වන්ධ සටන ගැන කලින් දැනගෙන හිටියේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com