tag:blogger.com,1999:blog-7642968051257221094.post4840445582035668287..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: දත් දෙකේ මහත්තයා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7642968051257221094.post-1133545694489260082016-09-01T08:22:16.947-04:002016-09-01T08:22:16.947-04:00ලක්ෂාන් අඳුනගෙන වගෙයි... ඔව්.. ඔව්.. මේ ඒ බොන්සුවා...ලක්ෂාන් අඳුනගෙන වගෙයි... ඔව්.. ඔව්.. මේ ඒ බොන්සුවා තමයිගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54050484349712416802016-09-01T04:15:07.748-04:002016-09-01T04:15:07.748-04:00ගස් ලබ්බ කුරුණෑගලද ? ගස් ලබ්බ කුරුණෑගලද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37527533882101771422016-08-23T06:51:28.344-04:002016-08-23T06:51:28.344-04:00මාර වැඩමාර වැඩTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78856958302739490652016-08-23T06:51:14.560-04:002016-08-23T06:51:14.560-04:00සෑහෙන පිරිසක් ඉන්නවා සෑහෙන පිරිසක් ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73475139943357722962016-08-23T06:50:49.943-04:002016-08-23T06:50:49.943-04:00ඒ මහප්රාන්න සබ්ද කරන්න ගිහිල්ලා ඒ මහප්රාන්න සබ්ද කරන්න ගිහිල්ලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8455290442978504022016-08-23T06:50:12.513-04:002016-08-23T06:50:12.513-04:00හෙල්මට් දාගෙන ලඟට යන්න වෙන්නේ හෙල්මට් දාගෙන ලඟට යන්න වෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19265424794139892662016-08-23T06:49:26.550-04:002016-08-23T06:49:26.550-04:00ෆපත්තා තෝලනය වනවිට.ha ha ha නියම කතාව ෆපත්තා තෝලනය වනවිට.ha ha ha නියම කතාව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42184522848155406432016-08-23T06:48:56.817-04:002016-08-23T06:48:56.817-04:00අපරාදෙ අපරාදෙ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18066244002944032822016-08-23T06:48:47.821-04:002016-08-23T06:48:47.821-04:00 එකම මගුල් සක්වලක් වූයේය//// ela එකම මගුල් සක්වලක් වූයේය//// ela Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5085300705212827602016-08-22T14:30:06.817-04:002016-08-22T14:30:06.817-04:00අපේ ෆ්‍රෙන්ච් කරන්න හිටියා පාසලටම අටුවම් බැහැපු සර...අපේ ෆ්‍රෙන්ච් කරන්න හිටියා පාසලටම අටුවම් බැහැපු සර් කෙනෙක් 'බොන්සුවා' කියලා.ඒලෙවල් පන්ති වල ඉංග්‍රීසි උගන්නන එන්නෙ එයා තමා.දවසක් සර් එනකොට ඉස්සරහ ඩෙස් පේලියටම කුඩ ඉහලලා තියල කොල්ලො මාරු උනා. ඉතුරුවෙලා හිටපු කොල්ලො දෙන්න තුන්දෙනා පිටිපස්සට වෙලා ගණන් හද හද හිටියා.(උං කන්නෙත් බත් ඇට අවකලනය කර කර.)අනේ එදායින් පස්සෙ බොන්සුවාගෙ කරදරේ ඉවර උනා..<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34382865533209662022016-08-22T12:57:08.832-04:002016-08-22T12:57:08.832-04:00ඔය වගේ ගුරුවරු කී දෙනෙක් නම් හම්බුවෙලා ඇතිද>???...ඔය වගේ ගුරුවරු කී දෙනෙක් නම් හම්බුවෙලා ඇතිද>????විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47809219041459988292016-08-22T11:01:44.307-04:002016-08-22T11:01:44.307-04:00දත් තිස්දෙකම හොඳට තියන සමහර අයත් කතාකරද්දී කෙල විස...දත් තිස්දෙකම හොඳට තියන සමහර අයත් කතාකරද්දී කෙල විසිවෙන්නේ ඇයි?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55038392118979178752016-08-22T05:18:51.133-04:002016-08-22T05:18:51.133-04:00පන්සලට ඇජොයිනින් තව්තිසාව නේ?පන්සලට ඇජොයිනින් තව්තිසාව නේ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13827199829106974462016-08-22T04:19:03.372-04:002016-08-22T04:19:03.372-04:00දත් දෙකේ මහත්තයා කියෙව්වාම මට මතක් වුණේ අපේ සුභ සා...දත් දෙකේ මහත්තයා කියෙව්වාම මට මතක් වුණේ අපේ සුභ සාධක සමිතියේ හිටපු සභාපති අන්කල්වයි. ඔහු වචන දෙක තුනක් පිටකලොත් ඛේටයෙන් මිලි ලීටර් ගානක්ද නොමිලේ බෙදා දීමට උපන් හපනෙකි. ඉතින් ඔහු කථා කරන අසළකටවත් යාමට කවුරුත් අකමැතිය.<br /><br />ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24562533692541512022016-08-22T00:40:58.667-04:002016-08-22T00:40:58.667-04:00අපේ පාසලේ උසස් පෙල විද්‍යා අංශයේ ඉගැන්වූ සර් කෙනෙක...අපේ පාසලේ උසස් පෙල විද්‍යා අංශයේ ඉගැන්වූ සර් කෙනෙකුට පොඩි මොස ගතියක් තිබුණි. දිනක් පාඩමක් පැහැදිලි කරන විට ළමයි ෆත්තා තෝලනය වන විට කීවේය. කොල්ලන්ට මේ අබ්රප්රංශය තේරුනේ නැත මොකක්ද සර්. ළමයි ෆත්තා තෝලනය වන විට ළමයි ෆපත්තා තෝලනය වනවිට. ඒත් තේරුනේ නැත. අවසානයේ කලු ලෑල්ලේ මේ ආකාරයෙන් ලියා පෙන්වීය. ,,බට්ටා දෝලනය වනවිට,,කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25322386546408575862016-08-22T00:36:39.116-04:002016-08-22T00:36:39.116-04:00ඒ කියන්නේ පෑළියගොඩ පැත්තෙ තියෙන පිරිවෙනේද?ඒ කියන්නේ පෑළියගොඩ පැත්තෙ තියෙන පිරිවෙනේද?කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9910717049676950822016-08-22T00:35:06.266-04:002016-08-22T00:35:06.266-04:00අපේ දහම්පාසලේ අන්තිම කාලෙ ප්‍රධානාචාර්ය හිටපු ගො...අපේ දහම්පාසලේ අන්තිම කාලෙ ප්‍රධානාචාර්ය හිටපු ගොයියනං දෙනව වේවැලෙන් පුක රත්වෙන්න.<br />දැං පොර සිවුර ඇරල සිංහල ටියුෂන් කාරයෙක් වෙලා ඉන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51517286481493511662016-08-21T23:24:51.210-04:002016-08-21T23:24:51.210-04:00අපේ දහම් පාසල නම් ප්‍රධාන ආචාර්යවරයාගේ සිට සිසු සි...අපේ දහම් පාසල නම් ප්‍රධාන ආචාර්යවරයාගේ සිට සිසු සිසුවියන් දක්වා එකම මගුල් සක්වලක් වූයේය. ප්‍රධානාචාර්ය වහන්සේ කඹුරුගමුවේ වජිර උන්නාන්සේය. අපද උන්වහන්සේ අනුගමනය කරමින්, බුදුන් වහන්සේට පින් දෙමින් ඒ මඟුල් සක්වලෙහි සැරිසැරූවෝ වන්නෙම්ය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com