tag:blogger.com,1999:blog-7642968051257221094.post4821331647709335003..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය - ශ්‍රී ලාංකික සහ උතුරු ඇමරිකානු අත්දැකීම් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7642968051257221094.post-78945040438631959712018-03-02T17:12:59.107-05:002018-03-02T17:12:59.107-05:00??????

Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70951805910224141172018-03-02T11:37:16.739-05:002018-03-02T11:37:16.739-05:00වෛද්‍යතුමනි ,RIPC කොහොමද ?වෛද්‍යතුමනි ,RIPC කොහොමද ?Anonymoushttps://www.blogger.com/profile/06742377485182501537noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23061515595345814002017-06-02T14:07:58.981-04:002017-06-02T14:07:58.981-04:00කොලඹ විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් තිබෙනවා කොලඹ විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් තිබෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-410812718380201252017-06-02T14:06:10.824-04:002017-06-02T14:06:10.824-04:00okokTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22001377284800302162017-06-01T08:59:33.898-04:002017-06-01T08:59:33.898-04:00ඇමරිකාවේ තරම් හැම ආකාරයේම රෝගීන්ට Psychiatrists/ps...ඇමරිකාවේ තරම් හැම ආකාරයේම රෝගීන්ට Psychiatrists/psychologists referral දාන්ට අමාරුයි.
ඒත් suicude attempts koi mattame ewa wunath psych referral daanawa tertiary care institute wala nam.
Kohomath me aya okkoma ewaata enawa anthimata.
Special patientslage depression suspect karoth eth refer karanawa wena ledakata aawath.
Mata mathaka hodama udaaharane surgery ward ekka hitiya awurudu 20 gaanaka gaanu lamayek cancer ekak nisa colostomy daapu.
Anika lankawe godak faculty wala psychiatry dan final year subject ekak.The Appendixhttps://www.blogger.com/profile/09891648371333901345noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2513348142880519482016-11-06T12:56:06.710-05:002016-11-06T12:56:06.710-05:00වෛද්‍යතුමනි, ශ්‍රී ලංකාව තුලදී මනෝ උපදේශකයෙකු හෝ ම...වෛද්‍යතුමනි, ශ්‍රී ලංකාව තුලදී මනෝ උපදේශකයෙකු හෝ මනෝ චිකිත්සකයෙකු වීමට සුදුසුකම් සපුරා ගත හැක්කේ කෙසේදැයි පැහැදිලි කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55624686008393275672016-11-06T10:57:41.040-05:002016-11-06T10:57:41.040-05:00උපදේශනය ගැන ආදරයකින් සහ උනන්දුවකින් ක්‍රියා කරන ඔබ...උපදේශනය ගැන ආදරයකින් සහ උනන්දුවකින් ක්‍රියා කරන ඔබලා වැනි ගුරුවරුන් විරලයි - Salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38309284490216067902016-11-06T10:56:03.418-05:002016-11-06T10:56:03.418-05:00Thanks , I will consider GUS Thanks , I will consider GUS Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27649942304960792332016-11-06T10:00:53.562-05:002016-11-06T10:00:53.562-05:00දෙයියෝ සාක්කි ඔබතුමාද මේ.මල් වැනි දරුවන් වගේ පොත් ...දෙයියෝ සාක්කි ඔබතුමාද මේ.මල් වැනි දරුවන් වගේ පොත් ලියල තියන කෙනා..අපි ගුරුවරු විදියට ඔබ තුමාගෙ පොත් බොහොම අගේ කරනව.දැන් පාසල් වලත් උපදේශන ඒකක තියනව..අපේ පාසලේ එක නං එතරම් බලාත්මක නෑ...මේ ළඟදි උපදේශන ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ මැළුවකට මාත් ගියා.හරි රසවත් හුඟක් පිංබර වෘත්තියක්.ගුරුවරයෙක්ඒ හැටියට පාරේ ඉදිරියට යන්ඩ මං කැමැතියිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21684221271323175442016-11-06T09:44:56.510-05:002016-11-06T09:44:56.510-05:00ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ විකලාංග ශල්යවයිද්යවරු දෙන...ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ විකලාංග ශල්යවයිද්යවරු දෙන්නෙක් ගස්ලබ්බට සලකපු හැටියට පිස්සු නොහැදි බේරුනේ බොහොම අමාරුවෙන්.ඒ එක ඩොකෙක් යාලුවෙකුගෙ පියෙකුට කියපු කතාවක් නිසා ඒ පියා මාස ගණනක් මනෝ වයිද්ය ප්‍රතිකාර ගත්තා.අදටත් ඒ පියාගෙ තිබුනු රැස් මාලාව දකින්න නෑ.
ඒ වගේම පෙම් සබඳතා බිඳ වැටිලා බිංදුවටම වැටුනු අයවළුන් රෝහල් උපදේශන සේවා මඟින් ගොඩගත් අවස්ථාත් දැක තියනවා.
ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.යම් රෝගී තත්ව (උදා.විශාදය වැනි.) බහුල අවස්ථා හඳුනා ගැනීම පිළිබඳ සරළ ලිපි පෙලක් පල කරන ලෙසට.එමඟින් උපකාර අවශ්‍ය අයවළුන් හඳුනාගැනීම හා යොමු කිරීම් කරන්නට අවස්ථාවල් ලැබේවි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49262107487279852722016-11-04T22:00:41.933-04:002016-11-04T22:00:41.933-04:00රජයේ රෝහලක මානසික වෛද්‍යවරයා හමුවී උපදේශනය අවශ්‍ය ...රජයේ රෝහලක මානසික වෛද්‍යවරයා හමුවී උපදේශනය අවශ්‍ය බව කියන්න. බොහෝ වෛද්‍යවරු දැන් උපදේශනය තරමක් හෝ දුරට හදාරලා තියනවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7268538944649770582016-11-04T22:00:06.181-04:002016-11-04T22:00:06.181-04:00වත්තල ප්‍රදේශයේ පුද්ගලයා මුස්ලිම් නමකින් හැඳින්වෙන...වත්තල ප්‍රදේශයේ පුද්ගලයා මුස්ලිම් නමකින් හැඳින්වෙන්නෙක්ද?//// හෝමියෝපති ලේබල් දාගෙන ඉන්න මුස්ලිම්කෙනෙකුත් ඉන්නවා , නමුත් මෙයා සිංහල Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20321693491871653542016-11-04T21:58:41.280-04:002016-11-04T21:58:41.280-04:00ඇණයා කියන කතාවත් ඇත්ත , සමහ ඉස්කෝල වල ඉන්න කවුන්සල...ඇණයා කියන කතාවත් ඇත්ත , සමහ ඉස්කෝල වල ඉන්න කවුන්සලිං ගුරුවර ගුරුවරියන්ට ළමා මනෝ විද්‍යාව ගැන මේලෝකේ දැණුමක් නෑ. අර විදුහල්පති බැනලා දිවි නසාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල එකේ කවුන්සලිං ගුරුවරියත් ලමයාට උපදේශනය වෙනුවට තව දොස් කියලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14216016048986210862016-11-04T21:55:24.452-04:002016-11-04T21:55:24.452-04:00අපේ කාලේ 1999 -2000 හොඳ මිනිස්සුත් හිටියා අපේ කාලේ 1999 -2000 හොඳ මිනිස්සුත් හිටියා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11528155085304558102016-11-04T21:46:27.535-04:002016-11-04T21:46:27.535-04:00රජයේ රෝහලක මානසික වෛද්‍යවරයා හමුවී උපදේශනය අවශ්‍ය ...රජයේ රෝහලක මානසික වෛද්‍යවරයා හමුවී උපදේශනය අවශ්‍ය බව කියන්න. බොහෝ වෛද්‍යවරු දැන් උපදේශනය තරමක් හෝ දුරට හදාරලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42967567239913799282016-11-04T21:45:13.455-04:002016-11-04T21:45:13.455-04:00අපි අපේ භූමිකාව කෙරුවා ;දැන් අලුත් පරම්පරාව අපෙන් ...අපි අපේ භූමිකාව කෙරුවා ;දැන් අලුත් පරම්පරාව අපෙන් ගිලිහුනු බැට්න් එක අරගෙන ඉදිරියට යා යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57331920177619846992016-11-04T21:43:51.921-04:002016-11-04T21:43:51.921-04:00ඒක ලොකු දෙයක් ඒක ලොකු දෙයක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42090168825659479032016-11-04T21:42:07.710-04:002016-11-04T21:42:07.710-04:00Thanks Tilan Thanks Tilan Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40581314418344029822016-11-04T11:23:41.978-04:002016-11-04T11:23:41.978-04:00රුවන් මහත්තයා, ලංකාවේ බොහොමයක් තරුණ ප්‍රජාවට තියෙන...රුවන් මහත්තයා, ලංකාවේ බොහොමයක් තරුණ ප්‍රජාවට තියෙන දරුණුම ගැටළුව තමයි පෙම් සබඳතා සහ ඒවා බිඳවැටීම. ඒ වගේ වෙලාවට ඒ අයට හිතේ තියෙන වේදනාව කියන්න හරිහමං තැනක් නෑ. උපදේශන සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තිබුනත් ඒවායේ ඉන්න අයගෙ මානසික මට්ටමත් එතරම් හොඳ මදි. මේ විදිහට අසරණ වුනු පෙම් යුවළක් ඉන්නවා. උන් දෙන්නට හරිහමං උපදේශනයක් දෙන්න කෙනෙක් නැතුව අසරණ වෙලා තියෙන්නේ මං.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66025089918500060282016-11-04T08:01:44.720-04:002016-11-04T08:01:44.720-04:00වත්තල ප්‍රදේශයේ පුද්ගලයා මුස්ලිම් නමකින් හැඳින්වෙන...වත්තල ප්‍රදේශයේ පුද්ගලයා මුස්ලිම් නමකින් හැඳින්වෙන්නෙක්ද?
මා එවැන්නෙකු දන්නා නිසා පැහැදිලි කර ගැනීමටයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65902754892657844862016-11-04T06:55:49.833-04:002016-11-04T06:55:49.833-04:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8302750922107313432016-11-04T06:53:04.743-04:002016-11-04T06:53:04.743-04:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12454178280935241732016-11-04T06:43:36.190-04:002016-11-04T06:43:36.190-04:00හෙහ් හෙහ් ඉස්කෝලවල කව්සලින් නේ
බොහොමයක් ඉස්කෝල ...හෙහ් හෙහ් ඉස්කෝලවල කව්සලින් නේ

බොහොමයක් ඉස්කෝල වල කව්සලින් දීල තියෙන්නේ විනය මණ්ඩලයේ ඉන්න අයට,ඉස්සෙල්ල ගුරුමණ්ඩලේ සේරම එකතුවෙලා සීන් එක මුළු ඉස්කෝලෙටම ලීක් කරනවා, ඊට පස්සේ විනය මණ්ඩලයෙන් දඬුවම් කරනවා ඉස්කෝලේ කීර්තිය ආරස්සාකරගන්න, ඊටත් පස්සේ කව්සිලින් කරන වා කියලා බන උපදේශන ටෝක් එකක් දෙනවා, ඉටත් පස්සේ මම මෙන්න මෙහෙම උපදේශනයක් දුන්නා කියලා හැමතැනම කිය කිය යනවා. පින්සිපොල්ලට නං මංඤ්ඤම කියමුකෝ උපදේශනය පුහුණු වෙච්ච උංටත් නොතේරන එකනේ අරුමේ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77238362712596611742016-11-04T04:11:43.767-04:002016-11-04T04:11:43.767-04:00ඉස්කෝල වලත් ගුරුවරු උපදේශණ සීන් වල ඉන්නව නේද? මේ ග...ඉස්කෝල වලත් ගුරුවරු උපදේශණ සීන් වල ඉන්නව නේද? මේ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

මම පෞද්ගලිකව දන්නා අැතැම් ගුරුවරුන් මෙවැනි කාර්යයක් සඳහා සුදුසු නොවන අය බව විටෙක සිතේ. මා දන්නා එක් ගුරුතුමෙක් ද මෙම කාර්යයෙහි නිරත වූ බව මතකය. නමුත් එතුමා දකින විට ළමුන් හිස් ලූ ලූ අත දුවති. තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42765633898473533752016-11-04T03:36:41.253-04:002016-11-04T03:36:41.253-04:00උතුරු කොළඹ මහ රෝහල කිව්වේ ෆේම්ස් රාගම රෝහල වෙන්ඩ ඇ...උතුරු කොළඹ මහ රෝහල කිව්වේ ෆේම්ස් රාගම රෝහල වෙන්ඩ ඇති.. එතන ඉන්න බහුතරයක් සෞඛ්‍ය සේවකයෝ ගැන කතාකරලා වැඩක් නෑ.. උන් සත්තු...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com